එක්සත් ජනපදය සිය රටට එරෙහිව යළිත් වරක් ආක්‍රමණශීලී යුද්ධයක් ආරම්භ කළහොත්, ඉන්දීය සාගර කලාපයේදී ඇමෙරිකානු යුද නෞකාවලට ප්‍රහාර එල්ල කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) නාවික අංශයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානී අලි මොහොමඩි දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
දකුණුදිග වරාය නගරයක් වන බන්දර් අබ්බාස්හිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, නව ගැටුමක් හටගතහොත් ඉන්දීය සාගරයේ ස්ථානගත කර ඇති ඇමෙරිකානු නෞකා ඉලක්ක කර කිසිදු පැකිළීමකින් තොරව පහර දෙන බවයි.
ලෝක බොරතෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන උපායමාර්ගික වැදගත්කමකින් යුත් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ දින හතක යෝජනාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඉරානය මෙම ප්‍රකාශය නිකුත් කර ඇත. එම මුහුදු මාර්ගයේ සම්පූර්ණ පාලනය මේ වන විටත් තමන් සතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ (Trump Strait) ලෙස නම් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක්ද පළ කර තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් මොහොමඩි ප්‍රශ්න කර සිටින්නේ, ට්‍රම්ප් පවසන පරිදි එම මුහුදු කලාපයේ ආධිපත්‍යය අමෙරිකාව සතු නම් ඔවුන්ගේ යුද නෞකා එම කලාපයට නොපැමිණෙන්නේ මන්ද යන්නයි.
තෙල් ප්‍රවාහන නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කරන බවට පළවන වාර්තා අසත්‍ය බවත්, පර්සියානු බොක්ක, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ඕමාන් බොක්ක ආශ්රිත සමස්ත කලාපයම මේ වන විට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ දැඩි නිරීක්ෂණයට නතු කරගෙන ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
නවීන උපක්‍රම, උසස් තාක්ෂණික යුද උපකරණ සහ මෙහෙයුම් ක්‍රමවේද අනුගමනය කරමින් ඕනෑම සතුරු ආක්‍රමණයකට මුහුණ දීමට ඉරාන සන්නද්ධ හමුදා පූර්ණ සූදානමින් පසුවන බවද ඔහු අවධාරණය කළේය. බටහිර ආසියානු කලාපයේ සිදුවන දේශපාලනික හා යුදමය වර්ධනයන් හමුවේ විදේශීය බලවතුන්ගේ මැදිහත්වීම් අවම වී, අවසානයේ බාහිර ආධිපත්‍යයෙන් තොර නිදහස් පර්සියානු බොක්කක් බිහිවනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.
පසුගිය පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ නීතිවිරෝධී ප්රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය සීමා කිරීමට පියවර ගත්තේය. අනතුරුව, පාකිස්ථානයේ මැදිහත්වීම මත ජුනි 17 වන දින ටෙහෙරානය සහ වොෂින්ටනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ 5 වන වගන්තියට අනුව, එම සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ කළමනාකරණය කිරීමේ පූර්ණ අයිතිය හා වගකීම හිමි වූයේ ඉරානයටයි.
කෙසේ වෙතත්, එම සාම එකඟතාව උල්ලංඝනය කරමින් එක්සත් ජනපදය යළිත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් නාවික අවහිරතාවක් පැනවීමට උත්සාහ දැරීම හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නාවික ගමනාගමනයන් සඳහා මුළුමනින්ම වසා දැමීමට ඉරානය ක්‍රියා කළේය.
ඉරානය එල්ල කළ සාර්ථක ප්‍රතිප්‍රහාර හමුවේ අමෙරිකානු ඩ්‍රෝන යානා බිම හෙළීමට සහ කලාපයේ පිහිටි ඔවුන්ගේ කඳවුරු හා රේඩාර් පද්ධති ඉලක්ක කිරීමට හැකි වූ බැවින්, අමෙරිකාව මේ වන විට ගුවන් නිරීක්ෂණ කටයුතුවලට පමණක් සීමා වී ඇතැයිද මොහොමඩි පවසයි. ඉතිහාසය පුරා ඉරාන ජාතියට එරෙහිව සතුරු ක්‍රියාමාර්ග ගත් ඕනෑම බලවතෙකුට දැවැන්ත වන්දියක් ගෙවීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේය.
Iran Issues Strong Warning to the U.S. Over Potential Maritime Tensions
Ali Mohammadi, a senior political official of Iran's Islamic Revolutionary Guard Corps (IRGC), issued a grave warning regarding the possibility of a return to aggressive military action by the United States. Speaking in Bandar Abbas, a southern port city, he emphasized that if a new conflict arises, U.S. naval vessels stationed in the Indian Ocean would be targeted without hesitation.
His remarks follow President Donald Trump’s rejection of Iran's proposal aimed at reopening the strategically significant Strait of Hormuz, through which a significant portion of the world's oil supply is transported. Mohammadi pointed out that Trump had previously claimed complete control over this vital maritime route.
In a recent communication on his social media platform, "Truth Social," Trump referred to the Hormuz Strait as "Trump Strait." In response, Mohammadi questioned why U.S. military vessels do not appear in the region if America truly holds dominance over these waters.
Addressing claims that oil tankers transit freely through the Strait, Mohammadi declared these reports false, asserting that the entire area, including the Persian Gulf, the Strait of Hormuz, and the Gulf of Oman, is currently under intense observation by Iranian forces.
He reaffirmed that Iran's military remains fully prepared to confront any aggressive moves by adversaries, equipped with modern strategies and advanced warfare technology. Mohammadi expressed confidence that foreign interventions in the geopolitical and military developments of the West Asian region would diminish, leading to the emergence of a free Persian Gulf devoid of external domination.
Iran's decision to limit naval traffic through the Strait of Hormuz was a direct response to illegal attacks jointly carried out by the United States and Israel on February 28. Subsequently, on June 17, Tehran and Washington established understandings for the Strait’s reopening under a new accord following mediation by Pakistan, granting Iran full rights and responsibilities over the maritime route.
However, due to the U.S.'s attempts to escalate tensions through renewed airstrikes and naval blockades, Iran took decisive action to close the Strait to all maritime traffic. Mohammadi revealed that successful counteractions led to U.S. drones being downed and their bases and radar systems in the region being targeted, indicating that American operations are now limited to aerial surveillance alone.
He further cautioned that any aggressors taking hostile measures against the Iranian nation would ultimately face severe repercussions, echoing a historical pattern of costly repercussions for those opposing Iran.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හරි බන් එල, මාත් පොඩි කාලේ කිව්වා ගමේ චන්ඩියාට ගහනවා කියලා. ඉස්කෝලෙ යන්ඩ පටන් ගත්තට පස්සේ එක්කො බෑ කියලා නිකම් හිටියා.
ReplyDeleteඉරානෙ උඹලගේ පචයො වගේ කට කයිවාරුවෙන් නිකන් හිටියේ නැහැ. උන් කිව්වා ඒ වගේම ගැහුවා. එහෙම නොගැහුවා නම් මේ වෙද්දී ඉරානේට වෙන්නේ ඉරාකෙට වෙච්ච දේ. ඇමරිකන් කඳවුරු ඉරානෙ ඇතුලෙ හදල තියෙයි. සඳ බොඳ වෙන්න වැදුනු ඒවා ලෝකෙට ගිහින් ලෝකෙ ඉස්සරහ පල් වෙන්න බැරි නිසා නීති දැම්මා ගුටි කන වීඩියෝ සමාජ මාධ්‍ය වලට දැම්මොත් මරනවා කියලා. ඔය රිසාන් බාසික් කියන පාතාලයත් අහු උනේ ඒවා වීඩියෝ කරලා දාන්න ගිහින්.
Deleteකතෝලික ක්‍රිස්තියානි කුරුස කාරයො හරි ආසයි ඊශ්‍රායලේ ලොකු වෙලා මුස්ලිම් උන් වැනසිලා මැරිලා විනාශ වෙලා යනවට. බලන්නකො ඒවගේ ප්‍රහාරයක් උනාම මුස්ලිම් ළමයින්ව මැරුවත් කුරුස කාරයොන්ගේ තියෙන සතුට. හැබැයි ලංකාවෙදි මුස්ලිම් උන් එක්ක පුදුම ආදරයක් පෙන්නන්න යන්නේ. මොකද කන්න උනොත් අම්බානෙකට කන්න වෙන නිසා. අගරදගුරා මුස්ලිම් උන්ට විරුද්ධව කතා නොකරන්නෙත් ඒකයි.
Deleteචීත්ත කුරුස සෙට් එක පාස්කු ප්‍රහාරයෙන් කාපු කෑමට යුක්තිය ඉටු නොවන නිසා මුස්ලිම් උන්ගෙන් පලි ගන්න හදන්නේ වෙන රටවල් මුස්ලිම් උන්ට ගහන එක බලලා.
කෙලින් කතා කරන්න බැරි චීත්ත කුරුස සෙට් එකට මුස්ලිම් කාරයො තට්ටෙ ඉඹල ගහන්නේ. ඒ මදිවට ගහලා තට්ටෙ ඉඹිනවා.
චීත්තයො ටික සහජීවනේ ගැන කොමෙන්ට් ලියලා හිත යටින් අඬනවා.
මාලිමාවට ගොඩක් සහය දෙන්නේ කුරුස සෙට් එක. ඔය පතිරණ ගලප්පත්ති කියන එකත් ඒ ජාතියේ චීත්තයක්.
උන් හිතන් ඉන්නේ මාලිමාව කුරුස රාජ්‍යයක් හැදුවා කියලා. උන් දන්නේ නැහැ වෙන කාටවත් කරන්න බැරි තරමට උන්ගේ ආගමට මාලිමාව කෙලියා කියලා.
මාලිමා ආන්ඩුව ඉවර වෙනකොට පල්ලි යන එකෙක් හොයා ගන්න බැරි වෙනවා. කමක් නෑ ඔහොම කරගෙන පලයන්.
ට්‍රම්ප් නම් මහ කාලකන්නි ගොන් තඩියෙක්. තමන්ගේම CIA වාර්ථා 27ක් දීලා කියලා තියෙද්දිත් ඉරානෙට ගහන්න එපා කන්න වෙන කෑම හිතාගන්න වත් බැරි වෙනවා කියලා. පඩත්තලයා වගේ ගිහින් ගැහුවා. අන්තිමට වැදුනු වැදිල්ලෙ තරම කියන්නේ අද වෙද්දී අයන් ඩෝම් මිසයිලත් ඉවරයි, ඩේවිඩ් ස්ලිම් එකත් ඉවරයි අනේ එපා දැන් නම් ඇති කියනකම්ම ඉරානේ ඊශ්රායලෙටයි ඇමරිකන් කඳවුරු වලටයි ගැහුවා.
ReplyDeleteඅනුරයා බෞද්ධයන්ට ගහලත් ඔය වගේ කෑමට ලඟදිම නියමිතයි. ඉඳපන්කො එයාට වෙනම සලකන්න.