රටක පාලකයන් අධිකරණ බලය, රාජ්ය බලය හෝ වෙනත් කුමන දේශපාලන බලයක් අත්පත් කරගැනීමට උත්සාහ කළ ද, ආර්ථිකය වර්ධනය කරගැනීමට නොහැකි වුවහොත් එම දේශපාලන බලය අනිවාර්යයෙන්ම ගිලිහී යන බව ප්රමුඛ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු මහතා පවසයි.
ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2026 වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික දර්ශක පිළිබඳව විශේෂ විග්රහයක් සිදුකරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙරට ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ආර්ථික වර්ධන වේගය 6% ත් 7% ත් අතර ඉහළ මට්ටමක දීර්ඝකාලීනව පවත්වාගත යුතු වුවද, නවතම දත්ත අනුව ආර්ථික වර්ධන වේගයේ පැහැදිලි අඩාල වීමක් පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දුන්නේය.
නිල සංඛ්යාලේඛනවලට අනුව, 2025 වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2026 වසරේ දෙවැනි කාර්තුවේදී ශ්රී ලංකාවේ ආර්ථිකය 4.2% කින් වර්ධනය වී තිබේ. කෙසේ වෙතත්, 2026 පළමු කාර්තුවේදී වාර්තා වූ 5.1% ක ආර්ථික වර්ධනය සමඟ සැසඳීමේදී, දෙවැනි කාර්තුව වන විට ආර්ථික වර්ධන වේගය ආසන්න වශයෙන් 0.9% කින් හෙවත් 1% කට ආසන්න ප්රමාණයකින් අඩාල වී ඇති බව හෙතෙම පැහැදිලි කළේය.
මෙහිදී ආර්ථිකය වර්ධනය නොවන බවක් අදහස් නොවන නමුත්, ආර්ථිකය ප්රසාරණය වන වේගය මන්දගාමී වීම බරපතළ අවධානයට ලක්විය යුතු කරුණක් බව ධනනාත් ප්රනාන්දු මහතා අවධාරණය කළේය.
ක්ෂේත්රයන් වශයෙන් සලකා බැලීමේදී, මෙවර කාර්මික සහ සේවා ක්ෂේත්රයන්හි යම් වර්ධනයක් දක්නට ලැබුණ ද, පසුගිය වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව කෘෂිකාර්මික ක්ෂේත්රය සෘණාත්මක වර්ධනයක් පෙන්වමින් සංකෝචනය වී ඇති බව වාර්තා වේ. මැදපෙරදිග අර්බුදය, පොහොර සහ ඉන්ධන සැපයුම් ගැටලු මීට බලපෑ හැකි බව පෙන්වා දුන් ඒ මහතා, කෘෂිකාර්මික රටක් ලෙස හඳුන්වන ශ්රී ලංකාවේ ප්රධාන ජීවනාලියක් බඳු කෘෂි අංශයේ සිදුව ඇති මෙම පසුබෑම සමස්ත ආර්ථික වර්ධනය අඩාල වීමට සෘජුව බලපා ඇති බව පැවසීය.
ආර්ථික වර්ධන වේගය මන්දගාමී වන විට සාමාන්ය ජනතාවගේ දෛනික ජීවිතයට සහ ආදායම් මට්ටම්වලට එමඟින් කිසිදු සැබෑ සහනයක් හෝ වෙනසක් අත්නොවන බවත්, තම ආර්ථිකය යහපත් අතට හැරෙන්නේ නැතැයි හැඟී යන විට ජනතාව තුළින් ආණ්ඩුව කෙරෙහි දැඩි දේශපාලන ප්රතිරෝධයක් ගොඩනැගීම නොවැළැක්විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.
එමෙන්ම රටක් තම ණය බර දරාගන්නේ ආර්ථිකයේ ප්රමාණය ප්රසාරණය වීම මත පදනම්ව බැවින්, ආර්ථික වර්ධන වේගය අඩාල වීම හමුවේ රට යළිත් වරක් දැඩි ණය අර්බුදයකට හා දුප්පත්කම ඉහළ යාමේ අවදානමකට මුහුණ දිය හැකි බව ද ධනනාත් ප්රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Economic Growth at Risk as Political Power Struggles Continue, Warns Analyst
In a stark warning, prominent economist Dhammika Pranandu asserts that regardless of whether leaders in a country seek to seize judicial, state, or any other political power, failure to drive economic growth will inevitably lead to the decline of that political authority. This statement was made in light of an in-depth analysis of Sri Lanka’s economic indicators for the second quarter of 2026, released by the Department of Census and Statistics.
To sustain the economy's continuous progress, it is essential to maintain a long-term growth rate between 6% and 7%. However, according to Pranandu, recent data suggests a clear slowdown in economic growth, which raises serious concerns.
Official statistics indicate that Sri Lanka's economy grew by 4.2% in the second quarter of 2026 compared to the same quarter in 2025. This marks a notable decline from the 5.1% growth reported in the first quarter of 2026, illustrating a downturn of approximately 0.9% to around 1% in the growth rate by the second quarter.
It's important to clarify that this observation does not imply that there is no growth at all; rather, the sluggish pace of expansion in the economy is a critical issue that must be addressed, Pranandu emphasized.
Breaking down the sectors, while some growth has been seen in the industrial and services sectors, the agricultural sector reported a contraction compared to the corresponding quarter of the previous year. Influenced by the Middle Eastern crisis and challenges with fertilizer and fuel supply, the agriculture sector's downturn affects the overall economic growth directly, Pranandu highlighted.
When economic growth stalls, the daily lives and income levels of the general populace do not witness any tangible relief or change, leading to a perception that the economy is not improving. This sentiment could foster significant political resistance against the government, Pranandu warned.
Moreover, he stressed that the sustainability of a country’s debt burden relies on the expansion of its economy, indicating that a slowdown in economic growth poses the risk of pushing the country back into a severe debt crisis and increasing poverty levels.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඇටයා.. උඔට ගැලපෙන රටක් හොයාගෙන සුද්දගෙ නියාය්යට අනුව සුද්දට වැඩකරන්න පුූලුවං රටක් හොයාගෙන පලයං ,..
ReplyDeleteසුද්ගෙ රටේ අතුගාන වැඩක් හැරැනකොට සුද්දගෙ රටේ ආර් ථික උපදේශන සුද්දන්ට පමනයි,.
සුද්දාගේ ආර් ථි ක න්යායේ පැතිදෙක හදාරපං ඇටයා,.!
සුද්දා උඹට උගන්නපු ආර්ථික නියාය වහලුන්ගේ ආර්ථිකයට පමණයි,.!
ඔය ඇටයට හොඩ වැඩේ
Deleteපහුගිය දවස් වල මූ ආන්ඩුවට කඩේ ගියා නොසැහෙන්න
පොඩ්ඩක් වැරද්දක් කියපු ගමන් මැසේජ් කොටන මඩ බලකායෙන් කුනුහරුප අහගන්න වෙනවා කියලා මේ ඇටයව දන්න එකෙක් ඌට කෝල් කරලා මෙක පෙන්නපල්ලා
🤣🤣🤣🤣🤣🤣🤣🤣
ආණ්ඩුව කෙසේ වෙතත් මේ වගේ වහලුන් නම් දැක්කේ මේ ආණ්ඩුවෙන්මයි කෙනෙක් සාධක සහිතව ඔප්පු කරන දෙයක් වත් පිළිගැනීමට මේ වහලුන් කැමති නැ රටේ නායකත්වය මේ වහලුන්ගෙන් පෙනෙනවා
DeleteOw mechchara kal kalu ewungen aragena inne neda bn
Deleteජේවීපී මරිමෝල් ත්රස්තවාදී ඩෝබියෝ හිතාගෙන ඉන්නෙ උන් කියන කුණුහරුප වලට බයේ, මාළිමාව කොච්චර හොඳද කියල හිතල බුද්ධිමත් පාවෙන චන්දදායකයො දිගටම මාලිමාව එක්ක ඉඳීවි කියල.
Deleteඋන් වගේ මෝඩ යක්කු මෙච්චර දරුණු නම් ප්රජාතන්ත්ර විරෝධී නම්, උන්ව මෙහෙයවන නායකයො කොච්චර දරුණුද කියල මද්යස්ථ මතධාරියෝ හිතනවා. ඒවගේම අනාගතයේ ජනතාවට ජීවිතේ රැකගන්න නම් උන්ගෙ දාසයෝ වගේ ඉන්න වෙනවා කියලත් මද්යස්ථ මතධාරියෝ දන්නවා.
ත්රස්තවාදීන් වගේ කඩාකප්පල්කාරී නරුම වැඩ නොකරන මද්යස්ථ මතධාරී ජනතාව තමන්ගේ පරම බලය පෙන්වන්නෙ චන්ද වලදී.
prepare to go to jail and get ass hole searched
ReplyDeleteචිනයේ ජනාධිපතිගේ ඇමරිකානු සංචාරයේ අන්තර්ගතය අරමුණු සහ පවතින ලෝක දේශපාළනයේ අතිශය අස්ථාව අතිශයි භයානක වටපිටාව සහ සැබෑ සත්ය හිතාමතා වසන්කරමින්..
ReplyDeleteමුග්ධ වසළ වනචාරී වහළුන් ලෙසට ප්රව්රෘති විකාශයන්ට රෑපරාමු සහිත සුරංගනා කථාවක් ඉදිරිපත්කළ..
වසල වනචාරී ලිංපතුලේ හැල ගෙම්බන් ලෙස..
නූගත් ලෙසට අසත්ය කාරණා සමාජගත කළ නූගත් අමනෝඥ මාද්ය ජාළයන් වන,.
"සියත " සහ ''දෙරන" මාද්ය ජාළා
විකාශය කල චීන ඇමරිකා රාජ්ය නායකයන්ගේ හමුවීම සහ
විකාශණය කරමින් නිර්වචනය කළ අදාළ කාරනා සම්පූර්ණ අසත්,ය යථා ර් තය වසන්කර සිදුකරනා ලද අමනෝඥ කොටසක් වන බවත්,.
දරැණු ලෝකයුද්ධයක් අභියස චීනය සහ ඇමරිකාව ඵකිනෙකාට ඵල්ලකරගන්නාළද දැඩි මතධාරී වතාවරණ මගහැර සුභවාදී චිත්රයක් ලෙස ලාංකිය මොඩ නූගත් අමනෝඥ වහළුන්ට ඉදිරිපත් කළද,.
ඉරාණය , සහ තායිවානය මූළික කර ගනිමින් ඉතාම ගිනි ඇවිලුනාවූ මතබේදාත්මක නායක හමුව, (ගැටුම) සාහසික ලෙස විකෘතිකර..
ගැටුම මගහැර අමනෝඥ ලෙස මහජනයාගේ බුද්ධියට නිගාදෙමින් සිදුකරනා ලද සත්ය වසන්කල පෙන්වා සිදුකළ අදහස් දැක්වීම පළිබඳව සමස්ත සබුද්ධික ශ්රී ලාංකිකයන් වෙනුවෙන් දැඪි විරෝදය දක්වන බව මුග්ධ වහල් සියතට සහ දෙරන නාළිකාවේ වහල් වසළයන්ගේ දැඩි අවධානයට,.!
මේ හිවලට ඕනේ ෆන්ඩින් එන රටවල ආර්ථික වුමනවන ඉටුවෙන විදිහට වැඩ කරන්න.. කෙබර කෙල කෙල ඔස්තාර් වෙන්න හදනවා හැම වෙලේම... පල උත්ත්තෝ යන්න
ReplyDeleteඅති පණ්ඩිත.
ReplyDeleteපලයන් පකෝ යන්න
ReplyDeleteMe kiyana kena kauru unath, apanayanaya aanayanayata wada ihala gihin. Welanda sheshaya wedi wenakota mulya rikthayak ethiwenawa.Naya gaththama uddamanaya wedi wenawa. Ape rate owa therenne ke edenatada?
ReplyDeleteමල්ලි වැඩක් නැත්තං පුකේ ඇගිල්ල ගහලා සුවඳ බලපන්
ReplyDeleteසුද්දා උගන්නපු, වහළුන්ගේ රටවළට අදාළ වන ආර් ථික න්යායට අනුව ''සුද්දට බදු නොගෙවනා රටවල්'' කඩා වැට්ටීම සැලැසුම් සහගතව සිදුවන අතර ,.
ReplyDeleteභාන්ඩාගාර පිරවුන සැනින්..
උන්ගේ ඇලොපාතික වසළයන් යොදවා,..
වසංග පතුරැවා බිය ගන්වා..
නුගත් ජනයා උසිගන්වා, බටහිර බෙහෙත් අත්යාවශ්ය යැයිම පවසා ,..
භාන්ඩාගාරය හිස්වන තුරැම වස විස බෙහෙත් ලෙසට නම්කර, නූගත් වනචාරීන්ට විකිනීම..
ගෝටා මයිත්රී නිමල් සිරිපාල වැනි දූශිතයන්හට රටේ බදු මුදලින්ම කොමිස් මුදල් ගෙවා,..
රාජ්ය්යට ඵකතුවූ බදුමුදලින් බටහිර හළාහළ විශ ඵන්නත් ලෙසට මිළදීගෙන,..
නූගත් වනචාරී අමනයන් තිරිසනුන්ටත් වඩා පහත්ම ගනයේ සතුන් සර්පයන් වැනි පුරවැසියන්ට බළහත්කාරයෙන් ඵන්නත් කරනයට ලක්කර ,..
වඳකර දැමීමද ඇතුළුව,..
අදාළ යටත්විජිත තව දුරටත් දූශිතනම්,.
යුධගැටුම් අවුලවා අවි ආයුධ විකුනා,..
භාන්ඩාගාරයට ඵක්රැස්වූ බදුමුදල් කොල්ලා කෑම සිදුකරමින්..
යනාදිය කරැනු කාරණා හැරැණුකොට බළශක්තිය මිළදී ගැනීමට තහංචි පනවා රැසියාව වැනි රටවලින් ළාභදායි බළශක්තිය ලබාගැනීම අවහිරකර කර දමා,.
කොන්ද පනණැති වඳුරැන්වැනි කවටයන් පාළණයට ගෙනවිත් හෝ ,..
පාළකයන් වදුරන් රිළවුන් බවට පත්කර ..
වඳුරැ පාළකයන්ගේ ඉහ මොළ කා විනාශකරදමා බියගන්වා,..
බටහිර අධ්යාපනය ලැබුවාවූ පිරිස යොදවා..
රටවල් වළපල්ලටම මෙහෙයවා..
රටවල් වල බදු මුදල් කොල්ලාකමින්,..
රටවල් වහල්භාවයේ ගිල්වා..
වහළුන් ලෙසට පාළනය කරනා අතර,.
කෙවිටක් ලෙසට යොදාගන්නා ගොමරිටි වැනි ගිරාපෝතක කවටයන් යොදවා උපදෙස් ලබාදී,.
බටහිර විසින් මොළ සේදූ පාළකයන් උපයොගී කර ගනිමින්,..
ගිරවුන් මයින්න් වැනි පාළක වසළයන්,. බටහිර විසින් මොළ සෝදා මෙහෙයවනා බවත්..
වසර තුන්දසක පමණ කාළයක සිට සිදුවූ පිටසක්වළ ආක්රමනයේ ප්රථිඵළයක් ලෙසට නිර්මාණය වූ වසර දෙසීයක පමන නාසිවාදී ඉතාහාසයක් ඇති,.
බටහිර උපදේශකයන්ගේ උපකාරයෙන්,.
දැවැන්ත ශිෂ්ඨාචාරයන් විණාශකරනා බවත්,..
නූගත් වනචාරීන්ගේ රටවල්වල මිනිසුන් මුදළට ගිජු ඇලෝපාතික වසළයන් බවට පත්කර,.
මෙහෙයවා මිනිසුන්ගේ සෟඛ්ය ය විණාශකර දමා,.මානවයාගේ වසර හත්සීය්ය ඉක්මවූ ආයුකාළය ඵන්නත්කරනය තුළින්, වසවිස බෙහෙත් ලෙස නම්කර උපයෝගී
කර ගනිමින්,..
මිනිසුන්ගේ වසර නවසීයක් පමන පැවති ආයුකාළය, පරම ආයුශ..ඉතිහාසගත දැනුම විණාශකර දමා,.
මානවයාගේ පරම ආයුකාළය වසර සිය යකට වඩා පහළට කෘෘරලෙසට අඩුකර විණාශකරදමා,.
දශමහා යොදයන් බිහිවූ රටවල,..
මිනිසුන්ගේ බඩ බොකු ලේ නහර ඇට මිදුළු හාරා විණාශකර,.
ඇස් හිස් මස් ලේ නහර කපා කොටා දමනා අපායක් බවට පත්කර,.
මහපොළව මත මිණීකපුටන් ලේපිපාසිත
වෘකයන් සඳහා මස්කඩ පවත්වාගෙන යන බවත්,..
සවභාව දහමේ නීතිය මත පහරා,.
බටහිර වහල්ගැති රෑකඩ වැනි පිසාචයන්ගේ මොළ සෝදා,. හීනමානසික වි්යාධිය අවුළුවා,.
කළු සුද්දන් හට වහලුන්ට පැනවූඉ නීතිය ගිරවුන්ට මෙන් උගන්වා,..
ඉතාමත් පහසුවෙන් වහළුන්ලෙසට සමස්ථය පාළණය කරනා බවත්,.
කවටයන් වැනි පාළකයන්ගේ උපකාරයෙන්,..
බටහිර මොළසේදූ උපදේශකයන් මාර්ගයන්,..
ඉතිහාසගත දැවැන්ත ශිශ්ඨාචාරයන් සූකෂමලෙස පුපුරවා විණාශකර දමනා බවත්,..
සූකෂම ලෙසට ලේ පිපාසිතව සමස්ථ සමාජක් විනාශකරනා බවත් කළියුගයක ඉපදී වාසයකරනා සබුද්ධික සැමගේ දැඩි අවධානයට,.!