එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්රාත්වරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළේ සැකකාර මන්ත්රීවරයා වෙනුවෙන් ලිඛිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කරන්නේ නම් එය සැප්තැම්බර් 22 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි.
ඊට අදාළව විරෝධතා පවතින්නේ නම් ඒවා සැප්තැම්බර් 25 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ල මෙහෙයවන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට දැනුම් දෙන ලදී.
ඒ අනුව, සැකකාර නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය සැප්තැම්බර් 29 වැනිදා ප්රකාශයට පත් කරන බව ප්රධාන මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Namala Rajapaksa Remains in Custody Amid Corruption Allegations
In connection with a significant allegation of a Rs. 100 million bribe related to the procurement of Airbus aircraft, Member of Parliament Namala Rajapaksa has been ordered to remain in custody until September 29 by Chief Magistrate Asanga S. Bodaragama in Colombo.
During the court session, the magistrate instructed the legal representatives present to file a written bail application on behalf of the accused MP by September 22.
Should there be any objections to the bail request, these must be submitted to the bribery or corruption investigations commission prior to September 25, the magistrate noted.
Furthermore, the Chief Magistrate indicated that a ruling regarding Rajapaksa's bail request would be announced on September 29.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
කියන විදිහට, ජාත්යන්තර අධිකරණ ක්රියාවලියත් අවසන්ලු…
ReplyDeleteකපිලගේ බිරිඳගේ ගිණුමට ඩොලර් ආවලු…
නිමල් ඒවා රුපියල් කළාලු…
ඊට පස්සේ නාමල් සහ ශෂීන්ද්ර අතර බෙදාගත්තාලු… 😏
ප්ලේන් එකක්වත් දැකලා නැති අය,
ගුවන් ගමනක්වත් ගිහින් නැති අය,
Airbus ගනුදෙනුව ගැන මෙච්චර දඟලන්නේ ඇයි? 😂
ඔව් ප ඒක නිසා තමයි ඕක කූඩුවේ ඉන්නේ
Deleteඒ මහජනතාවගේ සල්ලි නිසා
Deleteප්ලේන් එකක්වත් දැකලා නැති අය,
Deleteගුවන් ගමනක්වත් ගිහින් නැති අය මෙච්චර දඟලන්නේ ඒ උන්ගෙත් සල්ල් නිසා. ඇයි උබ නවත්තන්නද දඟලන එක? පිම්පියා
පකේ මහේස්ත්රාත්ට ඇප දෙන්න හැකියාව තියෙද්දි මහින්ද රාජපක්සගෙන් පළි ගන්න කොරන කැත වැඩ ඕවා
Deleteඅල්ලස් අරගෙන තියෙන්නෙ කපිලයගෙ ගෑණි සහ නිමල් පෙරේරා. රිමාන්ඩ් වෙලා ඉන්නෙ නාමල්. මරු අධිකරණ ඕයි මේවා
Deleteවැඳගෙන එනවා වැඳගෙන යනවා.
ReplyDeleteසමාවෙන්න කියලද වඳින්නේ? 🤣
ඒක හරි, රිමාන්ඩ් නොවී ඉන්න මේ කුමාර ජයකොඩි නෙවෙයිනේ 😀
Deleteඒත් ඇයි බම් මූ වදින්නේ? අනේ සර් ගහන්න නම් එපා කියලද? 🤣
Deleteඑතුමන්ලා කුහක මස්වැදි ජවිපාඑඋන් නෙවෙයි. කවදත් මිනිස්සුන්ට අත් දෙක එකතු කරල ආචාර කරා. මස් වැද්දො ඕවා දන්නෙ නෑ.
Deleteසමාව ඉල්ලන්න ඕන නිමල් පෙරෙරා කියන පකයනෙ. ඌනෙ අල්ලස් සල්ලි උගෙ ගිණුමකට හරවගත්තෙ
Deleteසල්ලි දුන්න කියන එකා එලියේ. දුන්න තැනක්, ගිනුමක්, සල්ලි ගත්ත තැනක් නෑ. ඇතිතටම ගල්කිස්සේ උසාවියේදී ජෙප්පන්ට (වසන්ත,රංජන්,මහින්ද) නීතිය නමපු පසන් නාමල්ට නීතිය කෙලින්කරනවා වගේ හිතෙන්නේ මට විතරද? නැත්නම් නඩු කාරයන් මේ තරම් .........?
ReplyDeleteබයියාගෙන් නැගෙන විලාපය බයියාලාපය නම් වේ
Deleteඊ මේලුත් නැහැලු. උදම් අනන ජවිපා සක්කිලීන්ටත් කවදා ගරි වෙන්නෙ කවුරු හරි කියන කේලමකට හිරබත් කන්න.මොකද ඔය නීතිය තමයි ලේසිම. අල්ලස් දුන්න කියන එකා ඕස්ට්රේලියාවෙ
Deleteඇයි අර **වර්ණ ගේ නඩුව වගේ නීතිපති උපදෙස් ගන්න බැරි?
ReplyDeletehahaha Independent Judiciary with high court judge from Palawatta, these dickhead sitting in lower tribunals are looking for an opportunity go to apex court and in good books with politicians. Damn shit knuckle sandwitch of court system as Balasingham once said.
ReplyDeleteදැන් කොටින්ගෙන් වගේ උපදෙස් ගන්නෙ ආ 🤣
Deleteඅල්ලස් දුන්නත් වැරදියිනේ. කෝ ඌව කුදලන් එන්නෙ නැත්තෙ ඇයි. සලේ මැතිතුමාටත් මේකමනේ කරේ අනුර මස්වැදි පුස් ඌරා. මුන් මිනී නරල ට්රාන්ස්ෆෝමර් ගිනි තියල හිටියත් රනිල් මහින්ද වැනි නායකයො මුන්ව ප්රජාතන්ත්රවාදී ප්රවාහෙට ගෙනාවා. ඒත් මුන් උන්ගෙ. කුහක කම පෙන්වනවා. සෝමව්ංශ අමරසින්හට ශොට් එක දුන්න මිට්ටගෙ ගෙර්ම් කොහොමදා?
ReplyDeleteනාමල්❤ මුලු රටම අහින්සක නාමල්❤ සමගයි.