ධීවරයන්ට හානියක් නොවෙන්න රැස්වීම් තියන්න පවා ජනපතිට නොහැකි වී ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
බේරුවල ඉදි කර ඇති රැස්වීම් වේදිකාව ධීවර වරායට බෝට්ටු ඇතුළු වන ප්‍රවේශයට මුහුණලා පිහිටා ඇති බැවින් මෙලෙස බෝට්ටු පැමිණීම නතර කර ඇතැයි ද ඔහු කීය. ඒ අනුව පැය දෙකක කාලයක් සියලු බෝට්ටු පිටත මුහුදේ රඳවා තබාගෙන සිටි බවද ඔහු පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසූයේ, සමගි වනිතා බලවේගයේ, රත්තොට ආසන බල මණ්ඩලය පිහටුවීමේ රැස්වීම අමතමිනි.
අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට එවක පැවැති රජය 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බව පැවසූ ඔවුන්ම අද 22 වැනි සංශෝධනය ගෙන එන අවස්ථාවේ එවැන්නක් අවශ්‍ය නොවන බව පවසන්නේ යැයි විපක්ෂ නායකවරයා පැවසීය.
20 වැනි සංශෝධනයට ජනමත විචාරණය අවශ්‍යයි නම් 22 සංශෝධනයට ද එය අවශ්‍ය නේදැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවද ඔහු කීය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වී නීතියේ ආධිපත්‍ය වල්වැදෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
මනුෂ්‍යත්වය නැති මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන අධිකරණයේ නිදහස ගණන් නොගන්නා මේ ඒකාධිපතිවාදය පටන් ගත්තේ යෞවන සමාජ නිලවරණ හා සිවිල් ආරක්ෂ කමිටු නිලවරණවලින් බවත්, පැලවත්තේ ලිස්ට් එකට සාමාජිකයන් පත් කළ මේ රජය ප්රජාතන්ත්රවාදය විනාශ කළ බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.
- ගයාත්‍රි ගීගනආරච්චි
Opposition Leader Criticizes Government’s Handling of Fishermen’s Access Amid Rally Restrictions
In a recent statement, Opposition Leader Sajith Premadasa expressed grave concerns over the plight of fishermen denied access to the harbor due to police-issued notifications linked to a rally held by the President in Beruwala. He described the situation as increasingly dire for the fishing community, which has been left vulnerable.
Premadasa emphasized that even holding meetings to ensure the safety of the fishermen had become impossible for the President, highlighting the severe impact of the rally's location on the local fishing industry.
He explained that the platform erected for the rally obstructed the entrance to the fishing harbor, preventing boats from reaching their docking area. As a result, all fishing boats were reportedly held out at sea for two hours.
These remarks were made by the Opposition Leader during a rally organized by the Samagi Jana Balawegaya in Ratthorwita.
Premadasa noted that when Anura Kumara Dissanayake was in power, the government then had required a public referendum for the 20th Amendment. However, he pointed out a contradiction in the current administration's stance, arguing that such a referendum is deemed unnecessary for the proposed 22nd Amendment.
He questioned the logic of needing a public vote for the 20th Amendment but not for the 22nd, probing the President for clarity on this inconsistency.
Furthermore, Premadasa warned that the 22nd Constitutional Amendment poses a threat to judicial independence and may undermine the rule of law. He condemned what he termed an authoritarian approach that disregards human rights and the freedom of the judiciary, characteristics that have emerged from recent electoral processes involving youth and civil security commissions.
The Opposition Leader concluded by accusing the current government of systematically destroying democracy, referring to the appointments made in Pelawatta, which he believes reflects an erosion of democratic principles.
- Gayathri Geeganarachchi
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

chandayak dinanna beri geniyek laga thiyagena mu adana adillak
ReplyDeleteඅනුර කුමාර එලවීමේ පළමු පියවර වන්නේ ආණ්ඩුවේ තර්ජනවලට යට වී අකුලා ගෙන ඉන්න දේශපාලනඥයින් ටික එලවා දැමීමයි
ReplyDeleteසජිත් ප්‍රේමදාස - සංස්කෘතික අරමුදලේ සල්ලි වලින් ගම් උදා පෝස්ටර් ගැසීම / ආණ්ඩුවේ සේවකයින් ජලනි ගේ ස්පා එකේ වැඩට යැවීම / දුලංජලී ගේ හොර සල්ලි අච්චු ගැසීම
නාමල් රාජපක්ෂ - ක්‍රිෂ් නඩුව / ගුවන් යානා මිලට ගැනීමේ නඩුව සහ තවත් නඩු
දිලිත් ජයවීර - ඇන්ටිජෙන් ගෙන ඒම / ඖෂධ හා සම්බන්ධ දත්ත පද්ධති මකා දමා සාක්ෂි විනාශ කිරීම
විමල් වීරවංශ - පාස්පෝර්ට් නඩු / තට්ටු නිවාස නෑයින්ට දීමේ නඩු / බිරිඳ ගේ පාස්පෝර්ට් නඩු
චම්පික රණවක - මෝටර් සයිකල් තරුණයා ව හැප්පීම / තමන් වෙනුවට පොලිස් නිළධාරියෙකු ඉදිරියට දමා උසාවිය නොමග යැවීම
මේ නඩු ටික තියෙන කම් මුං එකෙක්වත් ආණ්ඩුවට එරෙහිව තීරණාත්මකව ඉදිරියට එන්නේ නෑ
ඒ නිසා ආණ්ඩුව එලවන්න ඕනේ නම් ඔක්කොටොම කලින් මුං ටික එලවලා ඉන්න ඕනේ
ආණ්ඩුවේ තර්ජනවලට යට වී අකුලා ගෙන inawa newei,
Deleteuba kiyala thiyana weradi okun karala thiyana nisai katai pukai wahan akulan inna wela thiyenne,
akulna inna nisa weradi oppu wela iwarai
රාජ්‍ය දේපල ගිනි තියල මිණී මරපු උන් කටයි පුකයි ඇරගෙන ඉන්නව නේ?
Deleteanna hari issella baiyo tika oka karala hitapallako, ita passe anduwata gahamu duwanna
ReplyDeleteධීවරයෝ මුහුදේ ඉදන් ජනාධිපතිගේ කතාවට ඔල්වරසන් දුන්නා
ReplyDeleteHeta indala app eka wada kiwwa hinda
Deleteවිරුද්ධ පාක්ෂික දේශපාලන නායකයන් සියල්ලෝම හිරේ දැම්මත් වැඩක් නැහැ.
ReplyDeleteප්රජාතන්ත්රවාදී රටක ජනතාව තමන්ට තියෙන පරමාධිපත්‍ය නැති කරන්න හදන කිසිවෙක්ට දෙවරක් ආණ්ඩු බලය දෙන්නෙ නැහැ.