Sri Lankan Spice Expo – 2026 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයනේදී පැවැත්වෙයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ Sri Lankan Spice Expo – 2026 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයනේදී පැවැත්විණ.
කුළුබඩු කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම, කුළුබඩු නිෂ්පාදනය සහ අලෙවිකරණය ආශ්රිත ගැටළු නිරාකරණය සඳහා මඟ පෙන්විම, සාර්ථක ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික අත්දැකීම් බෙදාහදා ගැනීම, නව තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා මෙම ප්‍රදර්ශනයේදී අවස්ථාව උදා විය.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.
“කුළුබඩු ක්ෂේත්රයට සම්බන්ධ වෙන අයගේ ආර්ථිකය හොඳයි. අපනයන බෝග වගාවට සම්බන්ධ වෙන ගොවීන් සහ ව්‍යවසායකයින් අනෙකුත් බෝග වගා කරන අයත් එක්ක සංසන්දනය කරද්දි ආර්ථිකය අතින් ශක්තිමත්.
මේ වෙනකොට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ක්‍රියාත්මක වෙනවා ගොවීන් සහ ව්‍යවසායකයින් එකතු කරගෙන. අපේ අපනයන කෘෂි මහිම කියන වැඩසටහන තුළ එක භූමියකට අනන්‍යතාවයක් දෙන්න. යම් තෝරාගත් ප්‍රදේශයකට අපනයන බෝග දෙකක් හඳුන්වා දෙන්න මේ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙනවා. එතනදි අපනයන බෝග දෙකක් මූලික කරගත් ප්‍රදේශ නිර්මාණය කරනවා. එතකොට ඕන කෙනෙක්ව එතනට සම්බන්ධ කරන්න පුළුවන්.
අපිට ඕනේ ඔබ අතරින් සෘජුවම විදේශ වෙළඳපොළත් එක්ක කටයුතු කරන්න පුළුවන් පරම්පරාවක් බිහිකර ගන්න. අතරමැදියාගෙන් තොරව. අපි උත්සාහයක් දරමින් ඉන්නවා විදේශ තානාපතිවරු හරහා විදේශ වෙළඳපොළ සොයාගන්න. මේ ක්ෂේත්රයට සම්බන්ධවෙලා ඉන්න අයට දැන් තියෙනවට වඩා හොඳ ආර්ථිකයක් හදලා දෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.
ඉස්සර මේක සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව. නමින්ම වට්ටලා තිබුණේ. දැන් මේකේ සුළු කෑල්ල නැහැ. අපිට මේ ක්ෂේත්රයේ ව්‍යවසායකයින් තව හදාගන්න ඕනේ. ව්‍යවසායකයින් කියන්නේ අභියෝගයක් අරගෙන කටයුතු කරන කෙනෙක්.
Sri Lankan Spice Expo 2026: A Platform for Collaboration and Innovation
The Sri Lankan Spice Expo 2026, spearheaded by Minister of Agriculture, Livestock, Land, and Irrigation, K.D. Lal Kantha, took place at the Sahas Uyana in Mahanuwara, showcasing the potential of the spice industry and its contributions to both local and export markets.
Organized by the Department of Export Agriculture, the expo served as a dynamic forum for spice producers to display their products, address marketing challenges, and share the business experiences of successful entrepreneurs. The event also aimed to promote knowledge exchange regarding new technologies in the spice sector.
In his address at the event, Minister K.D. Lal Kantha underscored the positive impact of the spice industry on the economy. He emphasized that the livelihoods of farmers and entrepreneurs involved in export agriculture significantly strengthen the economy, particularly when they collaborate across various crop sectors.
The Minister further elaborated on initiatives by the Department of Export Agriculture to unite farmers and entrepreneurs, fostering a program that provides identity to a specific region for export crops. He expressed hope that the initiative would facilitate the introduction of selected export crops in designated areas, ultimately creating zones focused on these crops and enabling direct engagement with interested parties.
“Our goal is to establish a lineage capable of directly interacting with foreign markets, eliminating intermediaries,” he asserted. The government is actively seeking to connect with international markets through diplomatic channels, striving to enhance economic prosperity for those involved in the sector.
Reflecting on the past, he noted that the department was previously limited to minor export crops but has since evolved to encompass a broader vision. The Minister stressed the importance of nurturing innovative entrepreneurs, highlighting that successful businesses often tackle challenges head-on.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එනකොට තිබ්බ එකවත් යනකොට ඉතුරු කරලා ගියොත් ලොකු දෙයක්
ReplyDeleteතෙල් පෝලිම් ටිකයි, ගෑස් පෝලිම් ටිකයි, බෙහෙත් නැතිකමයි, කෑම බීම නැති කමයි, තියෙන ලබු ග්‍රෑම් සීයක් රුපියල් 3000යි වගේ කරලා දෙන්ඩද ඕනෑ? ආයෙ එහෙම ආර්ථික අර්බුධ එන් නෑ, මේ ආණ්ඩුව රට ආර්ථික අර්බුධයෙන් ගොඩ ගත්තා, ආපහු ඒ නාරා වළට වැටෙන් නෑ, වැටෙන්ඩ දෙන් නෑ.
Deleteතෙල් පෝලිම් ටිකයි, ගෑස් : THO IKOHEDA HITIYE
DeleteRANIL MEWA WISADUWA
GOBBA GOTAGE PRASNA
** උඩ comment එකක් දාලා තියෙන ජින්ජර් ට **
DeleteIMF ගිවිසුම ගහලා, විදේශ විනිමය සංචිත ගැටළු අවසන් කරලා, QR code ක්‍රමය ගෙනැල්ලා, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, අවසන් කරලා, බේත් ටික ගෙනැල්ලා, ආර්ථික අර්බුදය අවසන් කළේ රනිල් වික්‍රමසිංහ
මේ අවුරුදු දෙක තුනට මේ රටේ මිනිස්සු මැරිලා ඉපදුනේ නෑ
තමන් කරපු දෙයක් නැති කොට අනුර කුමාර ට පුළුවන් රනිල් කරපු වැඩ වල ක්‍රෙඩිට් එක ගන්න විතරයි
2023 මාර්තු 20 දින රනිල් වික්‍රමසිංහ අත්සන් කළ මාස 48 IMF ගිවිසුම 2027 මාර්තු 20 අවසන් වෙනවා
ඊට පස්සේ තමයි මාළිමා ආණ්ඩුවේ ආර්ථික කෙරුවාව පේන්න පටන් ගන්නේ
රට ගොඩ ගන්න අනුර කුමාර ගේ ආණ්ඩුව සමත් ද? නැතිනම් දිගටම IMF ද?
මම කියනවා මාළිමාව සමත් වෙන්නේ නෑ කියලා 2027 මාර්තු වෙන විට IMF නැතිව යන්න පුළුවන් වෙන විදියට රට ගොඩ ගන්න.
එහෙම කරන්න පුළුවන් වැඩ්ඩෝ මාළිමාවේ නෑ
බොහෝ දුරට අපිට Successor Programme එකකට යන්න වේවි - IMF කොන්දේසි කොහොම වේවිද කියලා කියන්න බෑ
මාළිමා කාරයන්ගේ කයිවාරු වලින් ප්‍රශ්න විසඳෙන්නේ නෑ
ජින්ජර් පරයො තෙල් පෝලිම් හැදුවෙ ඔය අනුර පරය බලය ගන්න. කොවිඩ් කාලෙ අපි හොදට කාලා බීලා හිටියා.මූ කුමන්ත්‍රණය කරල ගෝටබය❤මැතිතුම එලවල බලය අරන් කෙදිරි ගානවා. උගෙ සල්ලි හොරා ගත්තා කියල අපිට කියන්නෙ.
Deleteකඩුවෙල හැදුවා වගේ තව ගෙවල හතරක් පහක් හදාගනින් , අයියා-මල්ලිගේ පුතා ... එතකොට හොඳ ආර්ථිකයක් උඹට හැදෙනවා... සුනඛ පරයලා සෙට් එක... ශික් .. කාපියව් කක්කා
ReplyDeleteඔය මදෑ කසිප්පු ගහල ගමේ ගෑණුන්ගෙ බඩ උඩ ගියපු කාලකණ්නි රොබා කොබා ජෙප්පන්ට දැන් තියෙන ආර්ථිකයෙ තරම.
ReplyDeleteඅල්ලස් අරගෙන තියෙන්නෙ කපිලයගෙ ගෑණි සහ නිමල් පෙරේරා. රිමාන්ඩ් වෙලා ඉන්නෙ නාමල්. මරු අධිකරණ ඕයි මේවා
ReplyDeleteමේ ජෙපි ඩෝබියො 2024 සැප්තැම්බර් වෙනකක් තෙල් ගෑස් පෝලෘමිවලනෙ ඉඳල තියෙන්නෙ.කයිතන් දිනලා ඉස්සෙල්ලාම මූන් පෝලිමේ ඉද්දී මුංගේ ගෙවල්වලට ගිහිල්ලා ගෑස්,තෙල් ගහලා තියෙනවා.යද්දී රුපියල් 3000 ලබ්බකුත් උස්සන් ගිහිල්ලා තියෙනවා.
ReplyDelete