පාරවල් වසා දැමීමෙන් තොර සරල පාලනයක් ගෙන එන බව පවසා බලයට පත් වූ වත්මන් රජය, දැන් පාරවල් පමණක් නොව මහ මුහුද පවා වසා දමමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනාධිපතිවරයාගේ බේරුවල සංචාරය හේතුවෙන් එම ධීවර වරායට බෝට්ටු ඇතුළු කිරීම පවා නතර කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වන බවයි.
"සරල, VIP නොවන නායකයෝ පාරවල් විතරක් නෙවෙයි දැන් මහ මුහුදත් වහන්න හදනවා," යනුවෙන් ඔහු එහිදී සඳහන් කළේය.
එමෙන්ම, මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද 'මාළු අල්ලන ඇප් එක' පිළිබඳ සංකල්ප පත්‍රිකාව හෝ මෙම බේරුවල සංචාරයේදී රැගෙන ගියේ නම් වඩාත් උචිත වනු ඇති බව ද එදිරිමාන්න මහතා ප්‍රකාශ කර සිටියේය.
Former MP Criticizes Government for Closing Roads and Harbor
Former Member of Parliament Sanjeewa Edirimanna has expressed serious concerns regarding the current government's approach to governance, claiming that they are not only closing roads but are also restricting access to the sea. His remarks come in light of the government's promises for a simple administration devoid of unnecessary restrictions.
Speaking to the media, Edirimanna pointed out that reports on social media indicate that fishing boats are being denied entry into harbors due to President’s recent visit to Beruwala, effectively bringing fishing activities to a halt.
"It’s not just the roads that they’re closing; they seem intent on shutting down the vast ocean as well," he emphasized, highlighting the severity of the situation.
Furthermore, Edirimanna suggested that it would have been more appropriate for the president to present the concept paper related to the proposed 'fish-catching app' during his visit to Beruwala, indicating a missed opportunity for stakeholder engagement on this initiative.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඉස්සර කුලී වැඩ ටී ෂර්ට් කට්ට හමගිය
ReplyDeleteදැන් ලැට් එකට යන්නෙත් කෝට් බෑය
ගුදිරිමාන්නට රෙවිලා
ReplyDeleteරෙවිලා තියෙන්නේ කාටද කියලා කරන වැඩ වලින් පේනවා බං 😂
Deleteනායකතුමා දිවුරුම් දුන්න නේද? 😂
Deleteබයියොන්ට රෙවිලා... නායකතුමා වැලිකඩ දිවුරුම් දුන්නනේ 💀
Deletebayyon anatha wela
Deleteඑදිරිමාන්න මැතිතුමාල කියන දේ තේරුම් ගන්නත් බැරි වහල්ලු තව එකෙක්දෙන්නෙක් ඉන්නව වගේ
ReplyDeletebai wahallunta therum ganna koheda molayak
Deleteගුදිරිමාන්න moko adanne
ReplyDeleteෆොට්ටුව ආව ගමන් අයි ටි එන් සභාපති වෙන්න ට්‍රයි කරා ... සුදුකම් නැති නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වුණා ... මූණ පුරා බ්ලීච් ගාගෙන සුදු වුණා ... ගොන් පකයා දැන් පොරක් වෙලා ... මොකෙද්ද බන් මූ ... ගූ කන තක්කඩියා
ReplyDeleteසරල නායකයා නෙවෙයි යකෝ? දෙවන සරළයා. (හිටං හුටං 1 වෙනි සරළයා)
ReplyDeleteඅද තිබුණෙ ජවිපෙ ප්රචාරක රැලියක්. ජනාධිපතිට ජනතාව පණිවුඩයක් දීමට අවැසි නම් මාධ්‍ය හරහා එය සිදුකල හැකිය. රාජ්‍ය දෙපළ අවභාවිතය සහ රාජ්‍ය සම්පත් තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සදහා යොදා ගැනීම නිසා දුෂණය යටතෙ වරදක් කර ඇත. ඉදිරි රජයකදී ජනපති අනුර සහ මෙම වරද සදහා ආරක්ෂක ප්‍රවාහන සහ අනෙකුත් සම්පත් අනුමත කරන ලද සියළු රාජ්‍ය නිලධාරීන් ට අධිකරණයකදී නඩු පවරා අච්චු කරනු ලැබේ.
ReplyDeleteIt's like throwing a boomerang.👍👍👍
DeleteRewila rewila... punnakku tikak wath beepan amaru nam. Wijalanaya hadei
Deleteතෙල්,ගෑස් පෝලීමේ ඝාතනය කරපු ජනතාවට සාධාරණයක් වෙන නිසා තමයි මුහුද වැහැව්වේ
ReplyDeletenamalayata kiyala puke arinne jepponta,, rodi gu paiyyen aran anith jepi ponnayonta uranna denne ,,, uranna denne, sinhayo kendiri ganne nahe amana jeppo
ReplyDeleteedirimannage puka lowanawa neda uba
Deleteකෙඳිරිමාන්න කොමෙන්ට් එකක් දාලා 😂🤣
Deleteඋගෙ කේන්තිය මෙහෙම හරි පිට කර ගන්න එක හොඳයි, උන්ගෙම ගුබ්බැයම් අස්සෙ 😂
මූ යන්නෙ තම්බියි දෙමලුයි ඉන්න තැන් වලට.යේක අපේ පචාදිපති
ReplyDelete