බත්තරමුල්ලේ හිමි ගුටි පූජාවක් වලදා රෝහලේ...


 ජන සෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් මැර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වීරගුල පොලිසිය පවසයි.

විහාරස්ථානයක පැවැත්වීමට නියමිතව තිබූ ආදාහන පූජෝත්සවයක සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති රැස්වීමක් අතරතුරදී උන්වහන්සේ වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සීලරතන හිමියන් මේ වන විට ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව ඊට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වීරගුල පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා මෙහෙයුම් ආරම්භ කර ඇත.

මෙම ප්‍රහාරයට මුල් වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වීරගුල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.





Religious Leader Injured in Attack During Meeting in Gampaha

Silarithana Thero, a prominent leader of the Jana Setha Front, has sustained injuries in an attack, prompting his admission to the Gampaha Hospital, according to the Viragula Police.

The incident occurred during a meeting intended for discussions about the organization of an upcoming religious festival at a local temple.

Hospital sources confirm that the Silarithana Thero is currently receiving treatment at Gampaha Hospital following the assault.

Following the attack, the suspect fled the scene, leading the Viragula Police to deploy multiple specialized teams to locate and apprehend the individual.

As of now, the exact motive behind the assault remains unclear, and the police are conducting further investigations into the matter.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. ශුවර් එකටම මේකත් පැලවත්තේ බල නහර මයිනා ගේ ගේමක්

    මුං වෙන වෙන මාතෘකා ඉස්සරහට දා ගෙන ආණ්ඩුවට පාලනය කරන්න බැරි උදවිය - ඉදිරියේදී තර්ජනයක් වෙන්න පුළුවන් කියලා අනුමාන කරන උදවිය - නිහඬ කිරීම බොහොම සූක්ෂමව කර ගෙන යනවා

    කන්ටේනර් මගඩිය ගැන කතා කරපු ඩෑන් ප්‍රියසාද් ව මරා දැමුනා - ඇහැව්වාම කියන්නේ පාතලේ වැඩක් - මැරවරයෙකු ගේ වැඩක් - එහෙම කියලා - හැබැයි පැලවත්තෙන් තමයි වැඩේ ප්ලෑන් කරන්නේ

    ReplyDelete
    Replies
    1. ගැරඬි මරා දැමීමෙන් ශෙතක් නෑ.
      චන්ද දහයක් ගන්න පුලුවන්ද ඔය එකෙක් ට?

      ජාතික ලැයිස්තුවෙන් නෙ ලංකට්ටප්පුහාමිගේ ගෝලයත් රිංග ගත්තෙ.

      යන්තං උගෙ අම්බැට්ටයෝන්ට මතක නෑ ඌත් බෝනගෙන් එකෙක්, අම්මගේ නම මේරි ලුඩ්ස්, අප්ප පර්සි මහේන්ද්‍ර, ළමයි උගෙ නොවුනත් පිළිවෙලට බැප්ටයිස් කරල කොන කපල තියෙන්නෙ කියල.

      Delete
    2. JVP lay walata hithanna baha

      gon harak

      Delete
    3. දේශපාලනයේ දී ඡන්ද සංඛ්‍යාව පමණක් නෙමෙයි තීරණාත්මක වෙන්නේ

      නඩු දානවා / හිරේ දානවා කියලා විපක්ෂය බය කර ගෙන - පුළුවන් තරම් විදේශ ණය අරගෙන - ඉන්දියාවේ ඇඟේ එල්ලිලා - අටවා ගෙන ඉන්න මාළිමාවේ සෙෆ්ටි නෙට් එකේ - ආණ්ඩුවේ වචනයට අවනත නොවන අය ට - විශේෂයෙන් ම බෞද්ධ භික්ෂූන් වහන්සේ ලා ට - හිල් හදන්න පුළුවන් බව ටිල්වියා දන්නවා

      ආණ්ඩුවට බයේ අකුලා ගෙන ඉන්න සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර වගේ අයගෙන් ආණ්ඩුවට නොමැති තර්ජනයක් - පාර්ලිමේන්තුවේ නොමැති - නඩු දානවා / හිරේ දානවා කියන ආණ්ඩුවේ තර්ජනයට යට නොවන - මීට පෙර ආණ්ඩුවල තනතුරු හොබවා නොමැති - අයගෙන් එල්ල විය හැකි බව පැලවත්ත දන්නවා.

      Delete
  2. ගහපු එකා ජෙප්පෙක් .. ඕකා ඇල්ලුවත් අත ඇරලා දායි..

    ReplyDelete
  3. අනිවාර්යෙන් jvp කාරයෙක් ගෙවැඩක්.මුන් දැන්නම් ඒලි පිට වැඩ පටන් ගන්න යන්නේ

    ReplyDelete
  4. අපිලගේ ශාදු පාපිසසට දාතු වඩම්මන්න ගියාවත්ද?

    ReplyDelete
    Replies
    1. කාදිනල් තට්ට මයිනාSeptember 2, 2026 at 9:19 PM

      ඒ වැඩේට හොඳම කෙනා අපේ සිරිල් ගාමිණියා.
      උඹේ මෑණියන්ටත් උන්දගෙ පුක පුරෝගන්ඩ ඕනෑකමක් තියෙනවනම් උන්දව යවපන් අපේ කුරණ-කටුනායක පල්ලියට. සිරිලා නියමෙට ඒ වැඩේ කොරල දෙයි.

      Delete
  5. ගිහියන්ට වඩා සැප ගන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා

    ReplyDelete
  6. කොහොමද එදා රාජ්‍යය බලය නැතුව මැරුවා. දැන් රාජ්‍යය බලය ඇතුව මර්දනය. අර හිටපු මන්ත්‍රි කෙනෙකුත් මරලා. එල්කිල මැරෙනවා. නහර කපනවා.

    ReplyDelete
    Replies
    1. විශාදයද?

      Delete
    2. පැලවත්තෙ බොරු කොණ්ඩ මයිනාSeptember 2, 2026 at 9:23 PM

      නන්දන ගුණතිලකට කලාවගේ ඕනෙනම් සුප් එකට වසදාල දෙන්ඩත් පුලුවන්.  

      Delete
  7. ඔබ වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා.තෙරුවන් සරණයි.

    ReplyDelete
  8. පාහර, ත්‍රස්තවාදී ජෙප්පන් ගම් මට්ටමින් ගහලා පන්නන්න කාලය හරි 💪😡

    ReplyDelete
Previous Post Next Post