හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා සම්බන්ධ නීතිවිරෝධී ලෙස මූල්‍ය ආයතනයක් මහජනතාවගෙන් තැන්පතු ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඊට අදාළව ප්‍රශ්න කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා ඉදිරියේදී කැඳවීමට නියමිත බවත් වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත පරීක්ෂණ ක්‍රියාත්මක වන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Former MP Janaka Tissakuttiarachchi Under Investigation for Allegedly Misappropriating Public Deposits
Former Member of Parliament Janaka Tissakuttiarachchi is under investigation by the Police Financial Crimes Division over allegations that he unlawfully collected deposits from the public through a financial institution. Reports indicate that a thorough inquiry is currently underway.
In connection with this matter, Tissakuttiarachchi is expected to be summoned for questioning in the near future as part of the ongoing investigation.
Further details regarding complaints received and the scope of the inquiry have been highlighted through reliable sources, underscoring the seriousness of the allegations against him.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

muge katata renna ona ballo dala
ReplyDeleteapita balaya denna kiya kiya wadala illanne me hora wada mun okkoma danna nisa....munta kisima kaleka palana balayak denna hoda na...pagaa horu.
ReplyDeleteMe wage igenimak nathi unda bn pohottuwe nayakayo
ReplyDeleteඅතිගරු වෙන්ඩ ආරක්ෂක ඇමති තුමා ට කෙලවෙන්නේද යන්නේ?
ReplyDelete