එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද දින නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අධිකරණයට දැනුම් දුන් අතර, ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් කොමිසම කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා විය.
Parliamentarian Namal Rajapaksa Remains in Custody Amid Investigation into Airbus Deal
In a significant development regarding the ongoing investigation into allegations of bribery linked to an Airbus deal, Parliamentarian Namal Rajapaksa has been ordered to remain in custody until October 13. This decision was made today by Chief Magistrate Asanga S. Bodaragama in Colombo.
The court has been informed that the investigative proceedings related to this issue have now been completed. Following this, the Criminal Investigation Department (CID) in conjunction with the Bribery Commission is expected to file charges against the accused parliamentarian.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Me hora thamai ape Mahinda Rajapaksa mathithuma ge nama ehema pitinma nathi karala damme.
ReplyDeleteRace padda, Thajudeen maruwa. Patta horakam kala. Anthmata thaaththa ta yana ena man nathi kala.
Dan phottuwen ape Basil Sir wa aran emu. Mahinda Rajapaksa sri naamaya raka ganimu.
පලයන් යන්න මූසලයෝ ජෙපි මූසලයා. බොරු සාක්ශි දාලා. කුඩු කන්ටේනර් 323 ගැන නාමල්❤ පාර්ලිමේන්තුවේ අහන එක දරා ගන්න බැරුව ඇතුලට දැම්ම. මොන මගුලත් නටන්නෙ අවුදෘදු 3යි හෝ ඊට කලින්. සමහර විට පචයව මිනිස්සු බෙල්ලෙන් ඇදලා දාවි.
Deleteනාමල්❤ සුවද බොරු සාක්ශි වලින් මැකිය නොගැක. අනුර නම් හිරේ යන්න ඉස්සර වෙලා කුනු වෙලා මැරෙන්නේ. කඩේ ගියාම දන්නෙ කිරි පිටි 1300යි. කාලකන්නි මූස්ල ආන්ඩුව.
ReplyDeleteබොදරගමයාගේ අම්මාගේ හුත්ත
ReplyDeleteපව් අහින්සක් කොල්ල හිරේ දාන මහෙස්ත්‍රාත් හදි ගෑවිලා මක බෑවිලා යන්න ඕන.මිනී මරු අනුර කියනව හොරා නම් ගමේත් හංවඩු ගහනවලු. එහෙනම් තොපි හොරු මිනී මරුවො පුන්චි අම්මා එක්ක ලැග්ග සල්ලාලයො කියල හන් වඩු ගහලා එල්ලලා මරන්න තිබුනා. මහින්ද රනිල් වැනි නායකයෝ තොපි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහෙට ගත්ත. ඒත් මිනී මරු ගතිය යන්නෙ නෑ තොපේ
ReplyDelete