නිවසින් අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර සප්තකන්‍යා කදුමුදුනේ සිට ලක්ෂපාන දිය ඇල්ලට ජලය ගලා බසිනා ලියන්වලඔයේ තිබි (29) දින හමු වූ බව නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල නිශාන්ත විජේරත්න මහතා පැවසීය.
මෙසේ ලියන්වල ඔයේ තිබි සොයාගනු ලැබූවේ මස්කෙළිය මාවුස්සාකැලේ වතුයායේ පදිංචිව සිටි එස්.සභාපති නැමති 40 හැවිරිදි අයෙකුගේ මළ සිරුරයි.
එම ඇළ හරස් කර නෝටන්බ්‍රිජ් ටෙබටන් වතුයායේ පදිංචිකරුවන් පානීය ජලය ලබා ගන්නා බවත්, එසේ ජලය ලබා ගන්නා ජල නළ ගැලවියාමේන් පසු ඒ පිලිබදව සොයා බැලීමට ගිය පිරිසක් විසින් සිරුර දැක ඒ පිලිබදව නෝටන්බ්‍රිජ් පොලිසිය වෙත දැනුම් දී ඇත.
මරණකර මීට දින 7කට පමණ ප්‍රථම සිට අතුරුදහන්ව ඇති බවට මරණකරුගේ ඥාතීන් විසින් මස්කෙළිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබූ බවත්, එම පැමිණිලිකරුට නාදුනන මළසිරුරක් ඇති බවට කල දැනුම්දීමක් මත මරණකරුගේ සොහොයුරා විසින් සිරුර හමු වූ ස්ථානයට පැමිණ මිය ගොස් ඇත්තේ තම සොයුරා බව නෝටන්බ්‍රිජ් පොලිසිය හමුවේ පවසා ඇත.
ටෙබටන් ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි තම සොහොයුරා ආපසු නිවසට නොපැමිණි නිසා ඒ පිලිබදව මස්කෙළිය පොලිසිය වෙත පැමිණිලි කල බවද මරණකරුගේ සොහොයුරා විසින් නෝටන්බ්‍රිජ් පොලිසිය හමුවේ පවසා ඇත.
මිය ගිය අයගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.
- රංජිත් රාජපක්ෂ
Body of Missing Person Discovered in Lyantota River
In a tragic turn of events, the lifeless body of a missing individual was found in the Lyantota River, flowing from the Sapthakanya mountains, on September 29. The discovery was confirmed by Officer in Charge of the Notanbridge Police, Chief Inspector Kapila Nishantha Wijerathna.
The deceased has been identified as a 40-year-old man known as S. Subhashitha, who resided in the Maskeliya Mawussakale estate.
Local residents from the Notanbridge Tibetan plantation had been sourcing drinking water from the river. While inspecting the water supply after the pipes had been disturbed, a group stumbled upon the body, prompting them to immediately alert the Notanbridge Police.
Subhashitha had reportedly been missing for about seven days, as indicated by a complaint made to the Maskeliya Police by his relatives. It was based on the report of an unidentified body that Subhashitha’s brother arrived at the site and confirmed the identity of the deceased to the Notanbridge Police.
His brother also mentioned that after Subhashitha did not return home, they had filed a complaint with the Maskeliya Police regarding his disappearance.
The body has been referred to the Judicial Medical Officer at the Dickoya Base Hospital for post-mortem examination, according to the Notanbridge Police.
- Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මිනිස්සු කියන වේසෙන් ඉන්න බහුතරයක් අමන සක්කිලි ජාතියක් බව මතක් කර දුන් මාලිමාවට අපගේ හදපිරි ස්ටුටිය.
ReplyDeleteඅනිත් පක්ශෙ එකාව බොරුවට නඩු වලට පැටලෙනවට කැමති, අනිත් පක්ශෙ එකාගේ ගේ ගිනි තියනවට කැමති, අනිත් පක්ශෙ එකා පවුලේ දරුවො එක්කම මැරෙනවට කැමති, සිංහල බෞද්ධයන්ව මැරෙනවට කැමති කුරුස, ඉස්ලාම් අන්තවාදීන් ඉන්න පාහර සමාජයක ඉන්නා බව ඔබ අපිට පෙන්නා දුන්නේය.
හා හා අමතක කරන්න එපා. බෞද්ධ කියන එක උප්පැන්න සහතිකේට විතරක් තියෙන සිංහල සෙට් එකකුත් මාලිමාවට තාම &*($$##$#.
Deleteකොටි සමරද්දීත් කඩේ යනවා.
බුද්ධ සාසන ඇමති කතෝලික උනත් කඩේ යනවා
සංස්කෘතික ඇමති මුස්ලිම් උනත් කඩේ යනවා
පොලිස් ඇමති කොටියෙක් උනත් කඩේ යනවා
ජනාධිපති පුංචි අම්ම එක්ක නිදි වැදුනත් කඩේ යනවා
අගමැති පොඩි උන්ගේ පොත් වලට වැල දැම්මත් හෝදගෙන කඩේ යනවා
කතා නායක කොල්ලොන් එක්ක ලොලු වැඩ කරත් හෝදගෙන කඩේ යනවා.
ඒකට හේතුව මේකයි. මාලිමාවට කඩෙ යන අති බහුතරය අඩු කුලේ. රොඩී, පදු, කරාව, නවන්දන්න වගේ. දෙමළ උනුත් සක්කිලි, රොඩී කුලේ උන්. ඉහල කුලේ දෙමළ උන්ටත් මාලිමාව අවුල්.
ඒ අඩු කුලේ පව්ල් වල මේවා සාමාන්‍ය දේවල්.
මාලිමාවට කඩේ යන අපේ ගමෙත් ගොඩක් උන් අඩු කුලේ. ඒත් ඔය කුල කතාවට සම්පූර්ණයෙන් එකඟ වෙන්න බැහැ.
Deleteඅඩු උන් හිතන් ඉන්නේ කුල බේදය ඇති කරේ පන්සලෙන් කියලා. උන් ඉතිහාසේ දන්නෙ නැහැනේ.
මේ රටේ රජකම් කරපු අන්තිම සෙට් එක නායක්කාර් දෙමළ. උන් කුල බෙදය නීතිගත කරා. නායක්කාර්ලා දෙමළ උනත් ඉහල කුලේ (හින්දු ආගමට අනුව). ඒ දවස් වල අද වගේ කුණු වැඩ කරපු උන්ව අල්ලලා අඩු කුලේ කියලා හංවඩු ගහලා වෙනම ගම්මාන හැදුවා. පරපුරෙන් පරපුරට ඒ පහත් ගති පරපුරත් එක්ක එන නිසා තමයි මඟුල් තුලාවලදී කුලේ බලන්නේ.
උපතින් කුලය බැලීම ඉතාම නරක දෙයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කුලය තීරනය වන්නේ තමන් කරන ක්‍රියාවෙන්. උසස් කුල කියලා තියෙන ඒවගේ වසල ගති තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. පහත් කුල කියලා තියෙන ඒවගේ කලාතුරකින් හොඳ මිනිස්සු ඉන්නවා. උතුම් ගති තියෙන මිනිස්සු ලෝකෙ කොහොමත් දුර්ලභයි.
දවස් 7කට කලින් මම දැක්කා ගෝටා සුදු වෑන් එකකින් ඔය පැත්තේ කැරකෙනවා. වහාම ඔහුව අත් අඩංගුවට ගත යුතුයි.
ReplyDeleteජනාධිපති වෙලා එලවන්න අරගල කරපු උන්ට වෙඩි තිබ්බේ නැති එකා ගැන අපි දැක්කා.
Deleteඔය සුදු වෑන් කතාව කියලා කිඹුලෙකුත් එක්ක ආතල් එකක් ගත්ත බේරුවල නැව් දතා කෝ දැන්?