මාලිමා පොළොන්නරු ගොවි රැස්වීමට ආවේ ඩඩ්ලිගේ අරලිය සේවකයෝ...


 ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව රැස්වීමේදී අනුර ඇතුළු ආණ්ඩුව තමන් ඉදිරියේ දණ ගැස්සූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.

පොළොන්නරුව මාලිමා රැස්වීමට පැමිණ වාඩිවී සිටි වැඩි පිරිසක් අරලිය සමූහ ව්‍යාපාරයේ සේවකයන් බවත් ඩඩ්ලි සිරිසේන ආණ්ඩුවට කනේ පහරවල් ගසන්නේ මේ ආකාරයට බවත් ඔහු පෙන්වා දෙයි.

එපමණක් නොව අරලිය සමූහ ව්‍යාපාරයේ නිලධාරීන් සියලු දෙනාම ආණ්ඩුවේ ජනහමුවට යන්නැයි පවසන පෝස්ට් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කළ බවත් ප්‍රසාද් සිරිවර්ධන මහතා අවධාරණය කරයි.

ඩඩ්ලි සිරිසේනගේ මෝල රජයට පවරගන්න පැමිණි ආණ්ඩුවේ ඇමති බිමල් රත්නායක, ඩඩ්ලි සිරිසේන දුම්රිය නැවතුමක් විවෘත කරන විට අත්පුඩි ගසමින් සිටි බවත් වැඩ බැරි කයිය නායකලාට ඩඩ්ලි උගන්වන පාඩම ගැන සතුටු වන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.





Opposition MP Alleges Government Manipulation at Event in Polonnaruwa

During a gathering in Polonnaruwa, opposition member Prasanna Siriwardena accused the government, led by Didula Siri Seena, of orchestrating a show of support that he claims was fabricated. This allegation arose during his speech at the Malima rally, where he emphasized that the attendees, who appeared to enthusiastically support the government, were predominantly employees of the Araliya Group of Companies.

Siriwardena pointed out the nature of the event, describing how the government's support was being bolstered through this calculated presence of workers from the Araliya conglomerate. He further highlighted that all officials from the Araliya Group were urged via their social media platforms to attend the government-sponsored event.

Moreover, he remarked on the presence of government minister Bimal Ratnayake at the event, noting that he was even seen engaging in symbolic gestures while inaugurating a railway station. Siriwardena expressed satisfaction in highlighting how such actions were interpreted as lessons in governance for the ineffectual leaders present, underscoring the ongoing tension between the opposition and the ruling administration.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. මුන් දැන් මාලිමාවේ මීටින් වලට එන එවුන්ගේ DNA පවා බලනවා. හෆොයි දෙය්යනේ අනුර කුමාරත් මුන්ට කරපු විනාසයක්. මුන්ට දැන් එල්ලෙන්න වැලේ වැල් නැහැ

    ReplyDelete
    Replies
    1. DNA කෙසේ වෙතත් ඒ එන එවුන්ගෙ තුන්පොලකදී බොඩිසර්ච් කරලයි ඇතුලට ගන්නෙ. කොහොමද කොත්තමල්ලි කුමාරගෙ පච අහන්ඩ මිණිස්සු කන පරිප්පුවක්.

      Delete
    2. ඩඩ්ලි මෝලගෙ පාණ්ඩුව

      Delete
Previous Post Next Post