එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු යාපනය දිස්ත්‍රික් නායකයෙකු වන තිලීපන්ගේ 39 වන සැමරුම් වැඩසටහනක් අතරතුර යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී පොලිසිය සහ සංවිධායකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
නල්ලූර්හි පිහිටි තිලීපන්ගේ ස්මාරකය අභියසදී මෙම සැමරුම සංවිධානය කර තිබූ අතර, ඊට අමතරව ඔහුගේ ඡායාරූපයක් රැගත් කැබ් රථයක් මඟින් නගරය පුරා ගීත ප්‍රචාරය කරමින් සැමරුම් කටයුතු සිදු කිරීමට ද පියවර ගෙන තිබිණි.
සැමරුම් උත්සවය පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්, එහි ශබ්දය අධික බව පවසමින් වාදනය වෙමින් තිබූ ගීත නතර කිරීමට කටයුතු කර ඇත.
අනතුරුව එම ස්ථානයේ තිබූ ඇම්ප්ලිෆයර් සහ ස්පීකර් ඇතුළු ශබ්ද විකාශන උපකරණ පොලිස් නිලධාරීන් විසින් සිය රථයකට පටවාගෙන රැගෙන යාමට පියවර ගැනීමත් සමඟ එහි රැස්ව සිටි පිරිස ඊට විරෝධය පළ කර තිබේ.
එම විරෝධතාවත් සමඟ පොලිසිය සහ සැමරුමට එක්ව සිටි පිරිස අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.
පසුව පොලිසිය විසින් අදාළ උපකරණ සිය භාරයට ගෙන එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇත.
Scuffles Erupt During Thileepan Commemoration in Jaffna
Tensions flared between police and organizers during the 39th anniversary commemoration of Thileepan, a former Jaffna district leader of the LTTE, held in the Nallur area of Jaffna.
The event took place near the Thileepan memorial located in Nallur, with organizers taking additional steps to promote the commemoration by driving a vehicle adorned with his photographs throughout the city, broadcasting commemorative songs.
As the festivities unfolded, police arrived at the scene, citing excessive noise levels from the ongoing music, and worked to halt the performance.
Subsequently, officers removed amplification equipment, including amplifiers and speakers, which were loaded into a police vehicle, prompting immediate protests from attendees.
Reports indicate that this intervention led to a heated confrontation between law enforcement and the gathered supporters of the commemoration.
Ultimately, the police took possession of the equipment and departed the site, although the decision sparked unrest among those present.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලබා දුන් මනාපය ගැන ආඩම්බරයි❤️❤️❤️ අර්ජුනාව ඇතුලට දාන්නම ඕන
ReplyDeleteඈ බොල හුත්තියෙ, දැන් අර්චුනාද කොටියගෙ ෆොටෝ එකක් යාපනය පුරා රවුම් ගැහුවෙ?
Delete💜️💜️💜️
DeleteHA;;;;;;HA;;;;;;MEVATA VIRUDDA WENNA EPA ANURATA KENTHI YAY
ReplyDeleteදකුණේ මහින්දගේ ෆොටෝ ගහගෙන දේශපාලන පක්ෂ රැස්වීම් කරණවා නම්, උතුරේ තිලීපන් ගේ ෆොටෝ ගහගෙන සමරපුවාම මොකද වෙන්නේ? ජෙන්-සී එකට තියෙන මොළෙන් අරික්කාලක් මේ නාකියන්ට තිබ්බ නම් මේ රට මේ වෙනකොට සිංගප්පූරුවක් වෙලා ඉවරයි.
ReplyDeleteඈ බන් ගොනෝ, තිලීපන් ගේ ෆොටෝ ගහගෙන සමරපුවාම සිංගප්පූරුව වගේ රට සංවර්ධනය වෙන්නෙ කොහොමද කියපන්.
Deleteජෙන්-සී මගුලක් නෙමේ ඕක කරල තියෙන්න, කරල තියෙන්න ආරම්භයේ ඉදල කොටි සන්නද්ද අංශයේ ඉඳල ජීවතුන් අතර ඉන්න
ප්‍රධාන පෙලේ කොටි තුන්දෙනාගෙන් ලංකාවේ ඉන්න එකම එකා. නාකි හමක්.
ඒකටනම් මමත් එකඟයි. ඒ ගැන සම්පූර්ණ විස්තරය නම් ගම් සහිතව අභියාගේ හෑල්ල 486 වැඩසටහනේ තියෙනව.
Delete