දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලද ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පසුගියදා කරුණු විමසන ලදී.
එම කාරක සභාව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු විමසීම සිදු විය.
ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි/පොලිස් අධිකාරිවරුන් පිරිසක් මෙම කාරක සභාවට කැඳවා තිබිණි.
එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද කාරක සභාව විසින් කැඳවන ලදී.
සුළි කුණාටුව සිදුවූ අවස්ථාවේදී ඊට අදාළව ගන්නා ලද පියවර පිළිබඳව ජන මාධ්‍යයට දැක් වූ අදහස් සම්බන්ධයෙන් සවිස්තර කරුණු දැන ගැනීම පිණිස මෙසේ කාරක සභාවට හිටපු මන්ත්‍රීවරයා කැඳවා තිබිණි.
කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.
Parliamentary Committee Probes Preparation for Dithuwa Cyclone Response
In a recent session, a parliamentary special committee initiated a comprehensive study on the lack of preparedness in handling the Dithuwa cyclone. The committee aims to report its findings and submit recommendations to Parliament following inquiries directed towards high-ranking officials from the Sri Lanka Police.
Under the leadership of Minister Nalin Bandara Jayatissa, the inquiry took place during a parliamentary meeting. Senior police officers from districts affected by the cyclone were summoned to provide insights into the response efforts.
Former Member of Parliament Nimal Piyathissa was also called upon by the committee to share his perspectives. His participation aimed to shed light on various steps taken in response to the cyclone, linking this to public opinions expressed through media.
A number of committee members also attended the session, highlighting the collaborative effort to address the critical issues surrounding disaster readiness.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔව් ව්‍යවසනය සිදු වුණ වෙලාවේ, ඉන් පසුව, සහ දැනටත් එක එක පුද්ගලයන් රජය අපහසුතාවයට පත් වන විදියේ ද්වේෂ සහගත බොරු හා මඩ ප්‍රචාර කරනවා. ඒ ඒ පුද්ගලයන්ට විරුද්ධව උපරිම දඬුවම් පැමිණ විය යුතුයි. ඔවුන් සියලු දෙනා ගෙන්වා ප්‍රශ්ණ කරන්ඩ. අවශ්‍ය නම් වැඩි දුර ප්‍රශ්ණ කිරීම සඳහා උසාවි නියෝගයක් අරගෙනම ඇතුලට දාන්ඩ. හරි නම් දිලිත් ජයවීර ත් මේ වෙනකොට ඇතුලෙ ඉන්ඩ ඕනෑ. ඇන්ටිජන් වංචාව ගැන හොයා බලන්ඩ ඕනෑ. දෙරණේ බොරු දම දමා රට්ටු රවට්ටනවා. අද රටේ මහ ජනතාව (මෝඩම පුන්නක්කු බයියන් කීපදෙනෙකු හැර) රජයේ වැඩ පිළිවෙල සමඟ එකඟයි.
ReplyDeleteජඩපාලන ආණ්ඩුව කාලෙ ඉඳල නේද උඹල ඔය ඇන්ටිජන් වංචාව ගැන හොයා බලන්ඩ ඕනෑ කිය කිය වැලලෙන්නෙ.
Deleteහොයනවනම් හොය පල්ලකො මෙතන රෙන්නෙ නැතුව.
2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිත්වා' සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 687 දෙනෙකු මියගොස් විශාල දේපළ හානියක් සිදුවීම මානව හිමිකම් කෙරෙහි ද බලපා ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටූර්ක් මහතා පෙන්වා දෙයි.
Delete687 දෙනෙක් මියගිහින්! කජු ඇටද, කොස්ඇටද?
රජය අපහසුතාවට පත් කරන්නේ රජයේම ඉන්න මෝඩයෝ. තහඩුවක් ගියත් ලක්ෂ 10 කිව්වේ කවුද? එහෙම කිව්වා කියල මතක් කරන එකට අපහසුතවෙට පත්වෙනවානම් මතක් කරන එකා පලි නෑ.
Deleteඋඹ වගේ අතින් කාල රෙදි හෝදන පිංගුත්තරයෝ හින්ද තමයි මේ ආණ්ඩුව හැදෙන්නේ නැත්තේ.
නේපාලේ ගංවතුරෙන් 1355 කමිය ගිය බවට තහවුරු වෙලා තියෙනවා, 4996ක් අතුරුදහන්, ඉනුත් සියලු දෙනාම පාහේ මිය ගිහින් ඇති කියලා විශ්වාස කරණවා. එහෙම තමයි ස්වභාවික අනතුරු. ස්වභාවික අනතුරු වෙනකොට ආණ්ඩුවට බණින බූරුවෝ ඉන්නකම් රටට අබ සරණයි. ස්වභාවික අනතුරු වලින් ගසා කෑවද ආණ්ඩුව? නෑ. හැබැයි කොහොමද සුනාමි වලට ලැබුණු ආධාර? හෙල්පින් හම්බන්තොට මොකක්ද කියල දන් නැති පොඩි එකෙක් නම් උඹ, හරියට රැවුල වැවෙනකම් හිටපන් පණ්ඩිත කම් කියන්ඩ එන් නැතුව. කරණ මඟ පෙන්වීම හරියට ඉගෙන ගනින්. ජාතික ජන බලවේගය හැර රටට නිවැරදි විකල්පයක් නෑ. හොරුන්ගේ වහලෙක් වෙන්ඩ එපා. මනස අවධි කර ගනින්.
Deleteනේපාලේ ගංවතුරයි දිට්ඨා කුණාටුවයි සංසන්දනය කරන්ඩ බෑ. නේපාලේ ගංවතුර එනවයි කියල පූර්ව දැනුම් දීමක් ලැබුනයි කියල කොහෙවත් සඳහනක් නෑ ඒ වුනාට දිට්ඨා එනවයි කියල කාලගුණ දෙපාර්ථමේන්තුවෙනුයි, ඉන්දියාව ඇතුලු විදේශ රටවල් වලින් ඇතිතරම් පූර්ව දැනුම්දීම් තිබිල තියෙද්දියි තමා ඒ ගැනකිසිම ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙලාවට නොගෙන 687 ගානක මිනිස් ජීවිතයි විශාල දේපල හාණියෙකුයි සිද්ධ වෙන්ඩ ඇරල බලාගන හිටියෙ.
Deleteඅනික් එක තමයි හෙල්පින් හම්බන්තොට නඩුවෙන් මහින්ද නිදොස්කොට නිදහස්වෙලා හුඟක්කල්.
පතිරණ බෝබ්බයෝ... තෝ මොන ප්‍රවෘතිද බලන්නේ? බලන්නේ නැතුව ඇති. හෙල්පින් හම්බතොට බොරුවක් කියල තොපේ උනුත් පිලි අරගෙන ඉවරයි. කියපු සරත් එන් සිල්වත් පිලි අරගෙන ඉවරයි. ඒ උනාට තෝ පරණ බයිලාවම දොඩවනවා පිස්සෙක් වගේ. පිස්සු නම් නිකන් හිටපන් මෙතන වැලලෙන්නේ නැතිව. මෝඩ මූසලයා.
Deleteනේපාලේ ලන්ටන්ග් ලිරුන්ග් කූඨයේ තිබෙන ග්ලැසියර් දියවෙන වේගය අනුව කඩා වැටෙන බවට මුලින්ම අනතුරු ඇඟෙව්වේ මීට වසර 5කට පෙර, ඒ අනතුරු ඇඟවීම වසරෙන් වසර අලුත් කලා, 2026 ජනවාරි මාසයේදී කිව්වා මෙවර ගිම්හාන සෘතුව වෙනකොට ග්ලැසියරය අනිවාර්යයෙන් කඳු ශිඛරයෙන් වෙන්වෙන්ඩ පුළුවන් කියලා, ඒත් නේපාලයේ ඊට අදාල ක්‍රියාමාර්ග ගත්තෙ නෑ, හේතුව ක්‍රියාමාර්ග ගැනීමට තරම් එම අනතුරු ඇඟවීම් වල සත්‍යවශයෙන් සිදු වුණු සිදුවීම් මීට කලින් තිබුණේ නෑ. එතකොට එම අනතුරු හැඟවීම් නොසලකා හැරෙනවා කොයි රටෙත්. ලංකාවෙත් හැම අවුරුද්දෙම කියනවා බොංගාල බොක්ක කැළඹෙනවා කියලා, කැළඹිලා ඒක රට ඇතුලට එන්ඩ පුළුවන්, නැත්නම් රටින් එළියේ යන්ඩ පුළුවන්, එහෙම කිව්වයි කියලා කරන්ඩ ලොකු දෙයක් නෑ. හැබැයි කොත්මලේ වෙනදට වඩා වතුර රැස් කලා ජල විදුලිය වැඩියෙන් නිපදවීමට, එහෙම කලේ විදුලි ජනන වියදම අඩු කිරීමට සහ පරිසර දූෂණය අඩු කිරීමට, සද් භාවයෙන්. නමුත් එම තීරණය මාරාන්තික ප්‍රථිඵල ඇති කලා. අදාල ඉංජිනේරුවන්ට විරුද්ධව නඩු පැවරිය හැකියි, යම් කෙනෙකුට අවශ්‍ය නම්. ජලාශ භාර ඉංජිනේරුවා සහ උප ඉංජිනේරුවා මරණ දඬුවමට ලක් කල හැකියි එම අනතුර වලක්වා නොගැනීම යටතේ, පුජිත් සහ හේමසිරි වගේ.
Deleteහෙල්පින් හම්බන්තොට නඩුවෙන් මහින්ද නිදොස් කොට නිදහස් වුණේ නෑ. එම නඩුව අතරතුර ඔහු ජනාධිපති වුණා, ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් පවත්වාගෙන යා නොහැකියි, ඒ නිසා එම නඩුව බල රහිත වුණා, කරුණු දැනගෙන කථා කරපන්.
මරණ දඬුවම දෙන්න ඕන නිලධාරීන්ට වෙන්නේ කොහොමද දඬුවම් දෙන්න ඕන ව තු ර අ රි න්න එපා කියලා නිලධාරීන්ට උපදෙස් දුන්නු ඇමැති ය ඒවාගෙම කාළගුණ යේන් මෙච්චර කියලා ත් හදිසි ආපදා තත්වයක් එනවා කියලා ඒ ක්‍රියා වලි ක්‍රියාත්මක නොකරපූ ආපදා ඇමැති ය
Deleteඋඹට ඕන එකාට දඬුවම් දෙන්ඩ බෑ බන්, නීතියේ ප්‍රථිපාදන අනුව නඩුවකදී ලැබෙන සාක්ෂි අනුව, අදාල විනිසුරුවරු තීන්දු දෙනවා. උඹේ කීමේ හැටියට මෛත්‍රීපාල සිරිසේනට තමයි දඬුවම දෙන්ඩ ඕනෑ ආරක්ෂක ඇමති නිසා, මෛත්‍රීපාලට නිකම් දඩයක් ගෙවන්ඩ වෙලා පූජිත් ටයි හේමසිරිට යි මරණ දඬුවම ලැබුණේ ඇයි?
Deleteකාළගුණේ එක එක බයිලා හැමදාම කියනවා, ලංකාවේ කාළගුණ වාර්ථා 90%ක් ෆෝල්ස් පොසිටිව්, ඒ කියන්නේ වැරදි වාර්ථා, නිවැරදි නොවන නිගමණ. එහෙම තියෙද්දි පිස්සු කියවන්ඩ එපා ඇමතිට දඬුවම් දෙන්ඩ තියා, ඉංජිනේරුවන්ට වත් දඬුවම් දෙන්ඩ අපහසුයි, ඉස්සෙල්ලා කිව්වේ කාට හරි දඬුවම් දෙන්ඩම ඕන්නම් කියලා කෙනෙක්ව පෙන්නුවේ. ඔන්නම් නඩු දාපන්, එතකොට දැන ගන්ඩ ලැබෙයි.
ඒ කලේ හිටිය අනුර දිසානායක කියල පාර්ලිමේන්තු මන්තිරි කෙනෙක්
Deleteඑතුමා අද හිටිය නම් රෙනපත්තිට රෙවෙන්න පාර්ලිමේන්තුවේ කතාවක් කියනවා
අය පූර්ව සුදානමක් දිට්ට වල නොවුනේ කියල , අන්තිමට අඩනවා
පතිරෙනයෝ තොට ඕන එවුන්ට දඬුවම් නොදී අනිත් එවුන්ට විතරක් දෙන්න බෑ ..
Deleteහෙල්පින් හම්බන්තොට ජනාධිපති වීම නිසා නෙවෙයි නැවතුනේ හරකෝ.. ඒක පවත්වාගෙන යන්න බැරි උනා තොපේ කොටා කියපු බොරු සෙට් එක නිසා..
නැත් නම් තොපේ සෙට් එක මහින්දව බොරුවට හරි ගෙන්වනවා හිකිස්.. ගොන් ඩෝබී පොර වෙන්න කෙබර නොකියා හිටු ..
තොපේ පච කොටා ගේ ෆයිල් ටික මෙම ඇද්දම එනවා කියපු කෝ දැන්.. චෙක් අංක නැතුව ඇති නේද..
හෙල්පින් හම්බන්තොට ගැන අහපන් ලපයා ගෙන් ඌ කියයි ඌ ඒ කාලේ මහින්දට කඩේ ගියේ.. ඌ කියපු කතා ටික අහලා බලපන් ගොන් දොබී.. හිකිස්!
දිට්වා වල උඹලාගේ ඇමති මී හරක් නිසා පොර ටෝක් දීලා වැඩ හරියට කරපු නැති නිසා කෙල උනා කියලා තොපේ උන් දන්නවා ඒකනේ මීක් නැතුව මග ඇරලා ඉන්නේ..
නේපාලේ ආපු එක වගේ නේද ලංකාවේ ගංවතුර.. කළා වැව මෙහෙයුම කරලා රට බේරා ගත්තේ ඒකේදී නේද..
දිය අපිට තව ආතල්
එකෙක් හෙල්පින් හම්බන්තොට ගැන මතක් කරණවා; තව එකෙක් ඇන්ටිජන් ඇදල ගන්නවා... ප්‍රශ්ණෙට උත්තර හම්බ වෙනව ඒව මතක් කොරණ කොට නේද.... ඉතුරු තුනත් ඔහොම පලයල්ලා....
ReplyDeleteඒ දෙකම අහන්නෙ එකම ඩෝබියා.
Deleteඒ ඩෝබියා කියන්නෙ නැති දේ තමයි හෙල්පින් හම්බන්තොට නඩුවෙන් මහින්ද නිදොස්කොට නිදහස් වුන එකත්,
ඇන්ටිජන් ගැන දිලිත්ට අඩුගානෙ පැමිණිල්ලක්වත් දාල නැහැයි කියන එක.
තව දෙක තුනක් මතක් කරල දෙන්ඩ ද? ශ්‍රී ලංකන් එයා ලයින් - එයා බස් වගේ වචන නැතුවම මතක් කරල දෙන්ඩ ද? ඕන්නම් කියපන්.
Deleteහෙල්පින් හම්බන්තොට නඩුව සක්‍රියව තියෙද්දි තමයි මහින්ද ජනාධිපති වුණේ.හෙල්පින් හම්බන්තොට නඩුවෙන් මහින්ද නිදොස් කොට නිදහස් වුණා නෙවෙයි, ජනාධිපති වරයාට විරුද්ධව නඩුවක් උසාවියේ පවත්වාගෙන යා නොහැකි නිසා ඒ නඩුව බල රහිත වුණා. හරියට කරුණු හොයලා බලලා කථා කරපන්.
Deleteබල රහිත වුණා කියන්නෙත් නිදහස්වුනා කියන එකම තමයී.
Deleteපතිරණ බෝබ්බයෝ... මහින්ද ජනපතිවරනෙට කලින් දැම්ම නඩුවක් මේක. නඩුවක් දාන්න තරම් චෝදනාව පිලි ගන්න බර හින්ද නඩුව විසි කරේ කියල සරත් නන්ද සිල්වා කිව්වේ. ඒ කරලා කිව්වේ බොරු චෝදනාවක් දාල හරි මහින්ද ජනපති වෙන එක වැළැක්වුවා නම් හරි කියල. රටේ පිනට එහෙම කරන්න බැරි උනේ. නැත්නම් තාම යුද්ධේ තොපි වගේ පොන්නයෝ ඇදගෙන යනවා නැත්නම් රටෙන් 1/3 කොටියට දීල. නොදකින් තොපි වගේ කාලකන්නි හැත්ත.
Deleteනඩුව දැම්මේ ජනාධිපති ධූරයට පත් වෙන්ඩ කලින්. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති වරයාට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට අධිකරණයට බලයක් නෑ. ඒ අනුවයි එම නඩුව අවලංගු වුණේ. ඒක, කිසි සේත් නිදොස් කොට නිදහස් කිරීමක් නෙවෙයි, නිදොස් කොට නිදහස් කිරීමක් ලෙස අර්ථ දැක්වීම වැරදි සහගතයි.
Deleteයුද්ධෙ මහින්ද ඉවර කලා නෙවෙයි, ජේ.ආර්. පටන් ගත්තත් නෙවෙයි. යුද්ධෙ කෙරුවෙ ඉන්දියාවේ වුවමනාවට, ප්‍රභාකරන්ව ඉන්දියාවට ගෙනිහින් අවි ආයුධ පුහුණුව දීලා යුද්ධේ කෙරෙව්වේ ඉන්දියාව. නැත්නම් ප්‍රභාකරන් මොකක් හරි ජොබ් එකක් කරගෙන, එක්කො මාළු අල්ලනවා, නැත්නම් පිට්පොකට් ගගහා ඉන්නවා යාපනේ ට වෙලා. එල්.ටී.ටී.ඊ. එක ඉන්දියාව ට එරෙහිව ගිහින් නෝර්වේ සමඟ කටයුතු කිරීම නිසා ඉන්දියාව එල්.ටී.ටී.ඊ. එක විනාශ කල යුතුයි කියන තීරණයට ආවා. රනිල් සාකච්ඡා කරද්දි ඉන්දියාවට ඕනෑ වුණේ එල්.ටී.ටී.ඊ. එක ඉවර කරන්ඩ, ඒකයි රනිල්ව ඒ වෙලාවේ පැරැද්දුවේ. ඊට පස්සේ මහින්ද බලයට ආවා. යුද්ධය කරන්ඩ මහින්ද නෙවේ, ෆොන්සේකා නෙවේ, වෙන නිකම් පොලිස් කාරයෝ 2000ක් යැව්ව නම් ගහලා ඉවර කරණවා ඒ වෙලාවේ තිබ්බ තත්වය අනුව, ඔය යුද්ධෙ යුද්ධෙ කියලා වැළලෙන එක නතර කර ගනින්. යුද්ධෙට යන්ඩ මහින්දගෙ ආණ්ඩුවේ අය වැය බේරලා දුන්නෙත් තොපි අද බණින ජේ.වී.පී. එකම තමා. එහෙම කරපු ජේවීපී එක කඩලා විමල් පණික්කියාව එලියට අරගෙන තමයි මහින්ද කළගුණ සැලකුවේ. ඉගෙන ගනින්.
පල ගොබ්බ පතිරණ හිඟන්නා. තෝ මැරිලා ඉපදුනාද? තොපි අය වැය පරද්දල යුද්ධේ නවත්තන්න පුළුවන් උපරිම බයිලා කියනවා. තොපිට මතක තොපේ නායක හුතුමෝ තොපිට කට පාඩම් කරවපුව විතරයි.
Deleteඉන්දියාව ඕනවට ඉවර උන යුද්ධයක් නෑ යකෝ. ඉන්දියාව ලංකාව දෙකට කඩෙනවට කැමති නෑ තමයි. හේතුව දෙමෙල්ලු ඊට පස්සේ ඒක දඩ මීමා කරගෙන තමිල්නාඩුව කඩයි කියල බයට. හැබැයි උන් කැමති වටේ රටවල් වල ප්‍රශ්න තියනවට. ඇඟිලි ගහන්න පුළුවන් හින්ද. උන් මහින්දට බය මිසක් කැමැත්තක් නෑ. ඒ හින්ද තමයි රාජපක්ෂලා එනවට කැමති නැත්තේ. ඒ කරලා දා ගත්ත පොන්න වහල් අඟුරු කුමාරයාව. දැන් අල්ලේ නටවනවා.
තොපි වගේ වහල් මී නාම්බෝන්ට ඕව තේරෙන්නේ නෑ.
MP: කවුද බූරුවො තෝ? වැස්සකටවත් ඉස්කෝලෙකට ගියෙ නැති බූරුවෙක් ද තෝ? නැත්නම් 1990 ගණන් වලින් පස්සෙ ඉපදුණු එකෙක් ද? මට හිතෙන්නේ තෝ සමහර විට 2000 නුත් පස්සෙ ඉපදිච්ච එකෙක් ද දන් නෑ, ඒ තරමට නොමේරූ බූරු ගොන් කථා තෝ කියලා තියෙන්නේ.
Delete2005 සහ 2006 ජේ.වී.පී. එක මහින්දගේ අය වැයට පක්ෂව ඡන්දෙ දුන්නා. 2008 අවුරුද්ද සඳහා ඉදිරිපත් කරපු අය වැයට 2007 නොවැම්බර් 19 පළමුවර කියවීමේදී විරුද්ධව ඡන්දය දුන්නා. ඔවුන් දෙවෙනි වර කියවීමෙදිත් විරුද්ධව ඡන්දෙ දුන්නා නම් ආණ්ඩුව පරාදයි, ආපහු මහ මැතිවරණයකට යන්ඩ වෙනවා අතුරු ආණ්ඩුවක් විපක්ෂයට දීලා. නමුත් 2007 දෙසැම්බර් 14 වෙනිදා පැවැත්වූ ඡන්දෙදි ජේ.වී.පී. එක ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා, වැළකී සිටිය නිසා තමයි එවර අය වැර සම්මත කර ගන්ඩ පුළුවන් වුණේ. ඉස්සෙල්ලා කියවලා ඉගෙන ගණින්.
ඉන්දියාවේ තමිල්නාඩුවේ ප්‍රශ්ණයක් තිබ්බෙ නෑ ගොනෝ, ඒ නිකම් බයිලා කථාවක් ලලිත් ඇතුලත්මුදලි විසින් හදපු, ඒ කාලේ ඉන්දියාවේ හිටපු ගොන් අගමැතිලා රවට්ටන්ඩ. ලලිත් ට ඕනෑ වුණේ එහෙම ප්‍රශ්ණයක් වෙයි කියලා ඒ වෙනකොට රෝ එකෙන් ලංකාවේ නිර්මාණය කරපු යුද්ධය නතර කරවන්ඩ. ඉන්දියාවේ තමිල්නාඩුවේදී 1990 ජූනි 19 වෙනිදා එල්.ටී.ටී.ඊ. සහ ඊ.පී.ආර්.එල්.එෆ්. අතර දරුණු ගැටුමක් ඇති වුණා, මේකෙන් ඊ.පී.ආර්.එල්.එෆ්. සාමාජිකයෝ 13කුත් සාමාන්‍ය මිනිස්සු 2කුත් මිය ගියා, මේ කණ්ඩායම් දෙකටම අවි පුහුණුව දුන්නේ රෝ එකෙන් ඉන්දියාවෙදි, ලංකා ආණ්ඩුවට විරුද්ධව යුද්ධෙ කරන්ඩ, නමුත් මේ සිදුවීම් අලලා තමයි ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් කියන කථන්දරේ යූ.එන්.පී. ආණ්ඩුව නිර්මාණය කලේ. ඒ කථාව තමයි මහින්දත් ඇදගෙන යන්ඩ උත්සාහ කලේ, නමුත් මන්මෝහන් සිං හිටිය නිසා ඒ බයිලා වලට ඉන්දියාව අල්ලන්ඩ බැරි වුණා. අයිසේ, ඉන්දියාවට න්‍යෂ්ටික බලය තියෙනව, තෝ බූරුවා හිතනවද හූනු බෙට්ටක් විතර යාපනේ වෙනම රටක් වුණාම ඒකට තමිල්නාඩුව ෆෝම් වෙලා වෙනම රටක් වෙයි කියලා ප්‍රායෝගික ලෝකේ? ලෝකේ තියෙන ලොකුම මිලිටරි 5න් එකක් ඉන්දියාව, මිසයිල තියෙනව රුසියාවට, ඇමරිකාවට විතරයි දෙවෙනි වෙන්නේ,... තෝ වගේ ගොනෙක් ඇත්තට.
බංගලිදේශය පකිස්ථානෙන් වෙන් කරද්දි ඇමරිකාවයි, එංගලන්තෙයි, පකිස්ථානෙයි තුනම එකතු වෙලා ඉන්දියාවට කෙලියා, ඒත් ඉන්දියාවට පුළුවන් වුණා සේරම රටවල් පරද්දලා බංග්ලාදේශය පකිස්ථානෙන් කඩලා දාන්ඩ, පකිස්ථාන් ජෙනරල් ලා ඉන්දියාවට ගෙන්නලා අල්ලලා, පස්සේ නිදහස් කරලා දැම්මා, එහෙව් ඉන්දියාවෙන් තමිල්නාඩුව ගේම ඉල්ලනව, අනේ බූරුවො.
mahinda rajapaksha LTTE ekata salli dunna ubalata amathaka unada
ReplyDeleteඇමරිකාව ත්‍රස්ත සංවිධාන වලට ඕන තරම් සල්ලි දෙනවා, ඊශ්‍රාලයේ බුද්ධි අංශයේ කට්ටිය ස්ලාමීය ත්‍රස්ත සංවිධාන ඇතුලේ ඉන්නවා, උන්ගෙන් පඩි ගන්නවා. සෝවියට් ආක්‍රමණය දවස් වල තලෙයිබාන් සංවිධානයට ඇමරිකාවෙන් ආධාර ලැබිලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ උන් ත්‍රස්තවාදීන්ට සහාය දුන්නා කියලා. මහින්ද කරේත් මේ වගේ වැඩක්. උන්ට සල්ලි දීලා, බලයට ඇවිත්, උන්ටම ගැහුවා.
DeleteExactly. These terrorists know all this. But they pretend they don't know anything. But Tamil diaspora know all about these terrorists. Because they fund them.
Deleteයකෝ ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන්න තමයි විපක්ශෙ ඉන්නෙ , ඒක ගැන මොනවා අහන්නද... තු විතරක් ගූ බය ත්‍රස්තවාදී ආණ්ඩුව... අම්මලට හැමනෙන ලපයාගෙ වේසිගෙ පුතාලා... මුන් විපක්ශෙ ඉන්න කාලෙ මොනම පනතකට වත් ජන්දෙ දීලා නැ , පාර්ලිමේන්තුවෙ හිටියත් එකක් දෙකක් කාලකණ්නි නැ වගේ තමයි... පර ත්‍රස්තවාදී හැත්ත...
ReplyDelete