රට තුළ භාවිත වන උපත් පාලන පෙති වර්ගවල දැඩි හිඟයක් හටගෙන ඇතැයි චෝදනා ඒල්ල වේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් උපත් පාලන පෙති සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ගණන් යටතේ අදාළ ඖෂධ මෙරටට ආනයනය කිරීමට නොහැකි බව සැපයුම්කරුවන් දැනුම් දී තිබේ.
ඒ හේතුවෙන් නව තොග ඇණවුම් නොලැබී යාම මෙම හිඟය මතුවීමට ප්‍රධාන හේතුව වී ඇත.
රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය හරහා බෙදාහරිනු ලබන උපත් පාලන පෙති මෙලෙස හිඟවීම හේතුවෙන් මෙරට කාන්තාවන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ, මිල සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.
කෙසේවෙතත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව බංග්ලාදේශයෙන් අදාළ පෙති වර්ග ආනයනය කිරීමට මේ වන විට අවසර හිමිව ඇති බව හෙතෙම ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, ඉදිරි සති දෙකක කාලය ඇතුළත ‘මිතුරි’ උපත් පාලන පෙති ඇතුළු ඊට අදාළ අනෙකුත් ආදේශක ඖෂධ මෙරටට ගෙන්වීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.
Severe Shortage of Contraceptives Reported in Sri Lanka
Concerns are growing over a critical shortage of contraceptives currently experienced across the country. Suppliers have indicated that they are unable to import required contraceptives due to the maximum retail price imposed by the National Medicines Regulatory Authority.
This backdrop has led to a halt in new orders, which is identified as a primary cause for the ongoing shortage. Reports suggest that women throughout Sri Lanka, depending on both public and private sector supplies, are facing significant challenges as a result of this deficiency.
An official from the Sri Lanka Family Planning Association revealed that issues related to pricing have contributed to the current situation. However, they also noted that discussions with the National Medicines Regulatory Authority have yielded positive results, with permission recently granted to import the necessary contraceptive types from Bangladesh.
According to the official, shipments of "Mithuri" contraceptives, along with other related substitute medications, are expected to arrive in the country within the next two weeks.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
ගියාම අතුල්ලගන්න පාපිස්සක් හොයාගත්තනම් වැඩේ හරි
ReplyDeleteඕන නෑ. සිරිල් ගාමිණීගෙන් අහගනින් අගරදගුරු ශේප් කරගන්න හැටි.
Deleteඊයෙ රෑ නාමල්ට ගලක් කපලලු නේද
Deleteපව් නාමල් රිලවෙක් ගණන් කරගෙන ගොයම් කාගෙන හිටපු අහිංසකයා.
Deleteඅර නිල් පාට බස් එකෙන් බැහැලා වැඳ වැඳ එන පුතා ගැන අපි කියන්නේ. අර හොරකම් කරලා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා උපදෙස් දෙන පුතා
Deleteරිලවෙක් ගල් කපල තියෙන්නෙ හොරට සිවුරක් දාගෙන ඉඳල පස්සෙ සිවුර ගලවල අඹුඩෙ ගහගෙන ගොයම් කාල රිලව් ගැනපු නාමල් කියන හොරාට.
Deleteආප්ප ගහපන් කියලා ආණ්ඩුවෙන් කියන්නෙ ඔය
ReplyDeleteකොල්ලන්ට PHI කෙනෙක් හොයා ගන්න වෙනවා.
Delete🤮🤮🤮
Deleteබංග්ලාදේශෙන් එන්නේ වඳ පෙති. එකපාරක් බිව්වොත් ආයෙ ළමයි නෑ.
ReplyDeleteඅර හිඟන අපිරිසිදු බංග්ලාදේගෙනුත් බෙහෙත් ගේනවද දැන්? 🤮🤢🤢
Deletecancer source
Deleteකාලකණ්නි සෞඛ්‍යය ඇමතියාගෙ පුකට පයින් ගහලා එලවන්න ඕනැ.
ReplyDeleteඅනේ මේකේ ජෙප්පො හෝදන එවුන්ගෙ අම්මලාගෙ කාලෙ මේ හිඟය තිබිලා නෑ ඒකනෙ පාපිස්සට හලන්න ඕන වුන් ජෙප්පො වෙලා අද ඉන්නේ.
ReplyDeleteOKa bonna oni na api condom damu
ReplyDelete