‘ලොව ශීඝ්‍රයෙන් දියුණුවෙන රටවල් අතර ලංකාව ඉන්නේ හතරවෙනියා’ - මාලිමා මන්ත‍්‍රීනී ඔ්ෂනී උමංගා


ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණුව කරා ගමන් කරන රටවල් අතර සිව්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඕෂනී උමංගා මහත්මිය පවසයි.

බේරුවල පැවැති ජන රැළිය අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

වත්මන් පාලනය යටතේ රට ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ශ්‍රී ලංකාව මෙවැනි ඉහළ මට්ටමකට පැමිණීම රටේ අනාගතය පිළිබඳ සුබදායී පෙරනිමිත්තක් බවයි.

එමෙන්ම, පසුගිය පාලන සමයන්හිදී තමන් රජවරුන් යැයි සිතා සිටි දූෂිත පුද්ගලයන්ට දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මන්ත්‍රීවරිය මෙහිදී අවධාරණය කළාය.

"අද දූෂිතයෝ ටිකක් ඇප පිට ඉන්නවා, තවත් පිරිසක් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. තමන් රජවරු කියලා හිතාගෙන හිටපු උදවිය අද ඉන්නේ බන්ධනාගාර ඇතුළේ," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.


Sri Lanka Ranks Fourth Among Fastest Growing Economies, Says MP Oshani Umanga

Sri Lanka has secured the fourth position among the world's fastest-growing countries, according to MP Oshani Umanga of the National People's Power, who made this statement during a public meeting in Beruwala.

In her speech, she emphasized the country's current economic growth and the recognition it has gained on an international level, describing Sri Lanka's attainment of such a high rank as a positive sign for the nation's future.

She also pointed out that, under the present administration, the law is actively being enforced against corrupt individuals who previously acted with impunity, likening themselves to rulers.

"Today, while some corrupt individuals are out on bail, others remain incarcerated. The officials who once considered themselves untouchable are now facing the reality of being in prison," she added, highlighting the significant changes in the legal landscape.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. තව ටික දවසකින් උඹලගෙ මහඑවුන්ට යන්ඩ තියෙන්නෙත් ඔතෙන්ටම තමයි ගෑණියේ.

    ReplyDelete
    Replies
    1. Tika dawasakin kiwwe ....Poya Dekai da? Dan eka kiwwa ekath hire ..🤣🤣🤣🤣 Kathirayak kala hadiyak...

      Delete
    2. THAWATH KEPPA WASSIYEK

      UGANDA SALLI WALIN RATE NAYA

      GEWAPU WASSITA WADA LOKU WASSIYEK

      Delete
  2. පතුල පහත් තැනින් ලක්ෂ 8000ක් ගලා ගියාද?
    ### METRO බස් රථ මිලදී ගැනීම පිලිබඳ ගැටළු මතුවූ තැන් කිහිපයක්.
    මෙම මිලදී ගැනීම පිළිබඳව නැගෙන ප්‍රධානම ප්‍රශ්නයනම් , බස් රථ 10ක් සඳහා වූ පළමු ටෙන්ඩරයෙන් මාස දෙකකට පමණ පසුව කැඳවූ දෙවන ටෙන්ඩරයෙදී එකම සැපයුම්කරු එකම බස් රථ මාදිලිය සඳහා ආසන්න වශයෙන් රු.මිලියන 8ක් එක බස් රථයක් සඳහා වැඩිපුර මිල ඉදිරිපත් කිරීමයි. දෙවන ඇනවුම වූ බස් රථ 100 සලකා බැලීමේදී මෙය රු. ලක්ෂ 8000 (aprox) ක පරතරයකි. මාස තුනකට අඩු කාලයක් තුල මේ සා විශාල මිල වැඩිවීමක් වීමට හේතුවක් ප්‍රවාහන අමාත්‍යාංශය ඉල්ලා සිටියාද යන්න පැහැදිලි නැත. මේ ටෙන්ඩර දෙකම සඳහා ලංසු තැබූ අනෙක් සැපයුම් කරුවන්ගේ මිල ගණන් වල මෙවැනි විශාල පරතරයක් නොමැති බවත්, FOTON සැපයුම්කරු දෙවනුව ඉදිරිපත්කල මිල, වෙළඳපොළේ වැඩි පිළිගැනීමක් ඇති අනෙකුත් සන්නාම ඉදිරිපත් කල මිල ගණන් හා සැසදීමේදී වෙනස් වූයේ යාන්තමින් බවත් කියැවේ.
    බස් රථ 10ක් වූ පළමු තොගයේ බස් රථයක මිල රු. මිලියන 34ක් (aprox ) වූ විට, එම බස් රථයම මාස තුනක් ඇතුලත රු. මිලියන 42ක් (aprox ) දක්වා මිලියන 8කින් ඉහල ගියේ ඇයි, විශේෂයෙන්ම මිලදී ගන්නා ප්‍රමාණය දස ගුණයකින් වැඩිවෙද්දී එම සැපයුම්කරු විසින්ම 23%කින් මිල ඉහල දැම්මේ මන්ද?
    පළමු බස් 10 සේවාවන් ඇරඹ මසක් පමණක් වන අතර, දෙවන ඇනවුමේ බස් 100 තවමත් ධාවනයට තවමත් යොදානොගත් තත්ත්වක් යටතේ, එනම් මෙම අලුත්ම බස් රථ මෙරට තුල ධාවනය ගැන නිසි ආකාර තක්සේරුවක් ලැබීමටත් පෙර ප්‍රවාහන අමාත්‍යංශය තවත් බස් 50ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත. ශ්‍රී ලාංකික තත්ව යටතේ නිසි ප්‍රායෝගික ඇගයීමක් කෙරෙන්නට පෙර මෙලෙස රුපියල් බිලියන ගණනින් වූ අතිවිශාල හදිසි ඇනවුම් සිදු කිරීමට වගකීම ගත්තේ කවුරුන්දැයි දැන ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට හැකියාවක් තිබිය යුතුය.
    වසර පහකට පසුවත් මෙම බස් රථ ඇණියේ සේවය අද ප්‍රකාශ කරන පරිදිම ජනතාවට ලැබෙන්නේ නම්, නඩත්තු වියදම් අපේක්ෂිත සීමාවන් තුල පවතින්නේ නම්, සමාගම ලාභ උපයන්නේ නම් මෙවන් නිර්භීත තීරණ ගත් පුද්ගලයින් එදාට රටේ ගෞරවයට පාත්‍ර කල හැකිවන්නේ එවිටය.
    මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ තුන්වැන තොගය වන බස් 50ක මිලදී ගැනීම අළුත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පෙර සැපයුම්කරුටම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ප්‍රවාහන අමාත්‍යංශය විසින් කැබිනෙට්ටුවෙන් ඉල්ලා සිටීමයි. මෙයට හේතුව පැහැදිලි කිරීමක් මේ දක්වා ජනතාවට ලැබී නැත. නඩත්තු කිරීමේ පහසුව සඳහා එකම මොඩලයක බස් රථ ඇණියක අවශ්‍යතාව තිබේනම්, තුන්වන ටෙන්ඩරය එම වර්ගය සහ මාදිලිය සඳහා විශේෂිත කර කැඳවිය යුතුව තිබුණි. බස් රථ මොඩලය වෙනුවට සැපයුම්කරු විශේෂිත කිරීමෙන් රාජ්‍ය මිලදී ගැනීම් පටිපාටිය බිඳ දැමීමක් මෙහි දැකිය හැකිය.
    අනෙක් අතට මේ තර්කය අනුව මෙට්‍රෝ සමාගමට සදාකල්හිම මිලදී ගැනීමට සිදුවනුයේ FOTON බස් රථ පමණකි. මේ අනුව, මෙම කාණ්ඩයටම අයත් වෙනත් සන්නාම වන Yutong, King Long වැනි ශ්‍රී ලංකා මාර්ගයන්හි දැනටමත් සාර්ථකව අත්හදා බලා ඇති සහ කල් පැවතීම, ඉන්ධන පිරිමැසීම අතින් ඉදිරියෙන් ඇතැයි පිළිගැනෙන බස් රථ වර්ගයන්ට මෙට්‍රෝ සමාගමේ ඉඩක් ලැබීම සිදුවේදැයි අපැහැදිලිය. මෙයටම අදාළ තවත් කාරණයක් නම්, මෙම සැපයුම්කරු FOTON බස් රථ සඳහා ලංකාවේ ඒජන්තවරයා වශයෙන් වසර 15කට අධික කාලයක් කටයුතු කර ඇතත් ශ්‍රීලංගම හෝ පෞද්ගලික සමාගම් මෙම FOTON බස් රථ වර්ගය සාර්ථකව යොදාගත් අවස්ථා අපට දක්නට නොලැබෙන බවය. ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්භන්ද අය මෙයට හේතුව දන්නවා ඇත.
    Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ගෙන්වන බස් රථ සඳහා Euro IV (යුරෝ 4) ඛාණ්ඩයේ එන්ජින් ඉල්ලා සිටීමම විහිළුවකි. යුරෝපය පමණක් නොව ඉන්දියාවත් සමහර අෆ්රිකානු රටවලුත් පාරිසරික හේතුන් මත Euro IV එන්ජින් ආනයනය කිරීම තහනම් කර යම් කාලයක් ගතවී තිබියදී, අධික වාහන තදබදයක් පවතින කොළඹ අවට ධාවනය සඳහා හානිකර වායු විමෝචනය ඇති එන්ජිමක් ප්‍රවාහන අමාත්‍යංශය විසින් ඉල්ලා සිටීම ගැටළු සහගතය. ලෝකයේ දැනට පවතින සම්මතය Euro VI (යුරෝ 6) වෙද්දී, ජනතා සුභ සිද්ධිය පතන ආයතනයක් අඩුම තරමින් Euro V ඛාණ්ඩයේ එන්ජින්වත් යොදා ගැනීමට වග බලා ගත යුතුව තිබුණි. මනුෂ්‍යයන්ට අහිතකර වායු විමෝචනය සැලකීමේදී Euro IV සහ Euro V එන්ජින් අතර විශාල වෙනසක් තිබෙන බව කිව යුතුය.
    වසර කිහිපයකින් කොළඹ වායු දූෂණ මාපාංක ජාතන්තර සීමාවන් පසුකර ගියහොත් අනිකුත් පරණ ඩීසල් වාහන සමග මෙවැනි මෙට්‍රෝ බස් ද කොළඹින් ඉවත් කිරීමට සිදුවීමද වියහැක්කක් බව සිත තබා ගත යුතුය.
    විවෘත වෙළඳ පොළේ තව දුරටත් විකිණිය නොහැකි Euro IV එන්ජින් වැනි යල් පැනගිය තාක්ෂනය, චීන වාහන නිෂ්පාදකයන් විසින් ඉතා අඩු මිලට අෆ්රිකානු රටවලට ප්‍රපාතනය (dump) කරන බව නොරහසකි. ලංකාවත් එවැනි මට්ටමකට ඇදවැටී ඇතැයි අපි බලාපොරොත්තු නොවෙමු.

    ReplyDelete
  3. බයිකැලඹුම බලාපොරොත්තුවන්න

    ReplyDelete
    Replies
    1. ඩෝබී පච වැපුරුම සහ ජෙපි හොරකම් සේදීම සුපුරුදු පරිදි ආරම්භ කර ඇත,,

      Delete
  4. Meki gaha bailath mekige kasada jeewithe wage. Dan keeweni ekada

    ReplyDelete
  5. ඔ්ෂනී උමංගාට මම අරිනවා දවසට දෙපාරක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් නගින්නෙ නැති, එක්කො පයිය කොට උං වැඩියෙන්ම කියවන්නෙ ඕක.
      හීනමානෙ එක්ක පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය එකට හැදුනම හරි අමාරුයි. ඕකට කහඹිලියා නියම බේත, දෙපාරක් උදේ හවස කොටලා ඇතිල්ලුව නං දවස් තුන යනකොට කජු පොන්ටිං වාගේ කටහඬ එහෙම වෙනස් වෙලා, කොල්ලො දකිද්දී ආස හිතෙනව

      Delete
    2. කොල්ලෝ දැක්කම ආසා හිතෙනවද..
      මීට කටා නායක..

      Delete
    3. ඊයා කොල්ලෝ දැක්කම ආසා හිතෙන්නේ කාටද.. ඒ වගේද කෙල්ලෝ.
      මීට හැරිනි

      Delete
    4. කොල්ලෝ කෙල්ලෝ නෙමේ වයසක අය තමයි සුපිරි..
      පුංචි අම්මලා නම් එල..එල පවුසි.. එල කිරි.. පට්ට
      මීට පච කොටා

      Delete
Previous Post Next Post