කිසිදු අයුරකින් බෝට්ටු මගින් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරම් සඳහා සම්බන්ධ නොවන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ධීවර ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරති.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ බේරුවල, බණ්ඩාරවත්ත ශුද්ධ වූ ලාසරුස් මුනිඳුන්ගේ දේවස්ථානයේ 150 වැනි ජුබිලි මහා මංගල්‍යයට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරුතුමන් පෙන්වා දුන්නේ වර්තමාන සමාජය තුළ ආගමික හා සංස්කෘතික වටිනාකම් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවයි.
විශේෂයෙන්ම තරුණ පරම්පරාව ආගමික දර්ශනයන් අනවශ්‍ය බව කල්පනා කිරීම හේතුවෙන් මෙරට ඈත අතීතයේ සිට පැවත එන බෞද්ධ දර්ශනය ඇතුළු සියලු ආගමික හර පද්ධතීන්ට අද වන විට විශාල අභියෝගයක් එල්ල වී ඇති බව උන්වහන්සේ අවධාරණය කළහ.
රටේ අනාගත පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව සිය සංවේගය පළ කළ උන්වහන්සේ, මෙරටට ගලා එන මත්ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටු මගින් රැගෙන එන බව පෙන්වා දුන්හ.
"අපේ තරුණ පරම්පරාව මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා විනාශ වෙනවා. පාතාලය කියන දරුණු ක්‍රමවේදය අද සමාජ ව්‍යසනයක් වෙලා. ඇතැම් ධනවත් සහ බලවත් පුද්ගලයන් මෙන්ම පාතාල නායකයන් මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන යනවා. ඒ නිසා මම ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ බෝට්ටු මේ විනාශකාරී මත්ද්‍රව්‍ය ගෙන ඒමට ලබා නොදෙන ලෙසයි," යනුවෙන් උන්වහන්සේ පැවසූහ.
ධාර්මික ප්‍රතිපත්ති මත රජකම් කළ රජවරුන් පිළිබඳ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක, මෙවැනි අධර්මිෂ්ඨ ක්‍රියා සිදුවීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බව ද අගරදගුරුතුමන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.
Cardinal Ranjith Appeals to Fishermen to Combat Drug Trafficking
In a heartfelt plea, Cardinal Malcolm Ranjith has urged the fishing community of Sri Lanka to refrain from engaging in drug trafficking via boats. The Archbishop of Colombo made this significant request during the 150th anniversary celebrations at the Holy Lazarus Church in Bandarawatta, Beruwala.
Speaking at the event, Cardinal Ranjith expressed concern over the growing tendency in contemporary society to dismiss religious and cultural values. He emphasized that this issue is particularly alarming among the younger generation, who often regard religious philosophies as unnecessary, posing great challenges to various religious traditions, including the longstanding Buddhist teachings in the country.
The Cardinal articulated his deep concern regarding the detrimental impact of drug abuse on the future generations of Sri Lanka. He highlighted that a considerable amount of drugs entering the country are transported via maritime routes, concealing a grim reality about the influence of narcotics on the youth.
"Our young generation is becoming destructively entangled with these drugs. The underground dealings have evolved into a significant social issue. Some affluent and powerful individuals, as well as drug lords, engage in this as a business. Therefore, I urge the fishing community to refrain from allowing your boats to assist in the transportation of these destructive substances," he stated emphatically.
In a country like Sri Lanka, where historical rulers adhered to moral principles, the Cardinal lamented the alarming prevalence of such unethical actions, deeming it a tragic situation for the nation's integrity and values.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තනි දෙයියෙක් අදහන උන් තමයි ඔය මත්ද්‍රව්‍ය පුරුදු කරේ.
ReplyDeleteඑතකොට පොඩි මයිනා අයිස් ගෙනාවේ.... ආ ඔවුනේ ඌත් බෝන් ඇගේන් පිම්පියෙක් නේ
DeleteDobiyek උදය පාණ්දරම රෙද්දේ රීගෙන
Deleteඒ දවස් වල ලංකාවේ එක මිනිහෙක් මත් ද්‍රව්‍ය පාවිච්චි කරලා නැහැ. ඒක 1600 ගනන් වල රොබට් නොක්ස් ලියපු එදා හෙල දිව පොතේ තිබුනා. වෙලාවට ඌ ඒක ලිව්වේ. නැත්තන් අද වගේ බේබදු පාහර හැත්ත ඉන්න රටක එහෙම අතීතයක් තිබුන බවත් අමතක වෙන්න තිබුනා. ගෙරි සුද්දා තමයි තැබෑරුම් ඇති කරලා මිනිස්සුන්ට බේබදුකම පුරුදු කරේ. දැන් අනාගත පරපුරටත් ඔය විශ මත් ද්‍රව්‍ය අරගෙන එන්නේ කාඩිනල්ගේ සෙට් එක. මොකද ධීවරයන්ගෙන් 90%ක් කතෝලික හා ක්‍රිස්තියානි. ඉතුරු 9.9% මුස්ලිම්. 0.1ක් විතර තමයි බෞද්ධ ඉන්නේ.
Deleteධාර්මික ප්‍රතිපත්ති මත බ්‍රිතාන්‍ය කොයිතරම් අපේ මිනිස්සු මරලා බලෙන් ඉඩම් වල පල්ලි හැදුවද ? කතෝලික පාසැල් හැදුවද ?
Deleteබයිනෙත්තු වලින් ලක්‍ෂ ගණන් අහිංසක නිරායුධ ඡනතාව මිනීමරලා අසරණ කාන්තාවන් දූෂණය කරලා කළ අධර්මිෂ්ට පරංඟි පාලකයන්ගේ ප්‍රතිපල තමා කාදිනල් ඇතුලු 7% ක් අද අපේ රටේ ඉන්නේ බොල.
Deleteපිරිසිදු ආගමික පුජකතුමන්ලා සිටි රටක ත්‍රස්තවාදි ජවිපා කාඩිනල්ලා සිටීම රටෙත් ආගමෙත් අභාග්‍ය.
ReplyDeleteනානසාර වගේ අයද? නැත්තං පාපිස්සේ ධාතුසේන.... 🤣
DeleteKaalakanni jeppanta බුද්ධාගම අරහං!
Deleteනානසාර නෙමේ පකෝ මේ කියන්නෙ කුරන අපේ පල්ලියට එන ගෑණුන්ගෙ පුකවල් පලන අපේ සිරිල් ගාමිණියා ගැන.
Deleteඥාණසාර හාමුදුරුවො අවුරුදු ගානකට කලින්ම කිව්වා ගෙරි තම්බි ටික ගේමකට රෙඩි වෙනවා කියලා කාඩිනල් හම්බෙලාම. එතකොට කාඩිනල් කිව්වා අපි රට වටේම ඌරු කොටු දැම්මා දැන් උන්ට එන්න බෑ කියලා. ඒ මදිවට පන්සලටයි බෞද්ධයන්ටයි හොඳම එකෙන් ගැහුවා අලුත්ගම ප්‍රහාරයෙන් පස්සේ. Stand Against Racism කියාගෙන බුකියේ අතක පින්තූරෙකුත් දාගෙන පුදුම සහජීවනයක් තිබුනේ. අන්තිමට පල්ලිය ඇතුලටම ඇවිල්ලා කෙලියා.
Deleteකොටින්ගෙන් ඩොලර් අරන් මෑතිවරන කල්ලා සින්හල බෞද්දයා රවට්ටලා උන් කියන හෑම දෙයක්ම කරන්න වෙනවා........ලපයා අද කරන්නේ කොටි ඩයස්පෝරාවේ නියෝග ....ද්‍රෝහී පච රෑල ......සින්හල බෞද්දයෝ මීට වඩා සෑලකිලිමත් වෙන්න වෙනවා තමන්ගේ රට ගෑන.....ජෙප්පෝ වගේ පච රෑලකට අහු වෙලා අද රටත් නෑ.
ReplyDeleteබඩගින්නෙ කෙඳිරි ගාන්න එපා
Deleteපච කොටාගෙ බෙට්ට දිවෙන් ගනින්
Deleteමැතිවරණ වලට කලින් කොටි කියන සංවිධානේ ඇති කරෙත් කතෝලික පල්ලියෙන්. පවත්වාගෙන ගියෙත් පල්ලියෙන්. ප්‍රභාකරන් කියන ත්‍රස්ථවාදියත් රෝමානු කතෝලික.
Deleteඒ කියන්නෆ පුxරුදේ නිසා මිනිස්සුන්ට කන්නත් නෑ
ReplyDelete100%
DeleteKudu pathale ekka sellam dala kapu beepu unta salli ne thama
Deleteආර්ථික අපහසුතා අතිශයින් වැඩි වෙලා. මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්.
Deleteකුලියක් කරගෙන ජීවත් වෙන මිනිස්සු කොහොම ජීවත් වෙනවද මන්දා.
පල පකෝ යන්න උට්ටිගේ පුටා
ReplyDeleteEka deiyek anik deiyyata arise palliate thiyala.
ReplyDeleteEka lihan kapu paraya dan ape darmika baudda rajavaru gana kiyonava.
Thopi degolla eka God kenek hadanna God 2nnek pennima Api nodannawada.
Ekekekge naming anika amendments Rajapaksa pasku gahuwva kiuwe bauddayo dana gassala .palliyen meka palanaya karanna.
Aparada karayonta anukampa karapu baudda nayakayo hamotama hena gahanna ona.
Yako thopita api monada nudunne.
Ganu dunna landesinta.upan upan eka fernando una.
E minissu pau upannata vananava mun ekka ekathuwela.
Agama adahanna dunna.
Arabian ava ganu dunna .mohomad una. Meka parana nehe aurude 200yak 300yak.
Pissu huthe lanthayak oi
අගරදගුරුතුමනි දැන් ඔබට පිළිගන්න වෙනවා නේද මේ අපි කරුණාව පුදන මුහුදු යන බහුතර ජනතාව කරන අපරාධ නේද මේ කියලා?.ඔය පාස්කු ප්‍රහාර සාපය බොරුවට බෞද්ධ නායකයන් පිට පටවන්න ගන්න වේලාවේ ඔය ධීවරයන් යහ මඟට ගන්න කොටි ඩයස්පොරා මුදලුත් පාස්කු ප්‍රහාරය විකුණා මෙතෙක් කල් කතෝලික සභාව ගිණුමට බැර කරගත් ඉතුරු මුදලුත් NGO සිරිල් ගාමිණී තුමනුත් එකතු කරගෙන මිනීමරු කල්ලි ආණ්ඩුවෙනුත් ඩෝබි සල්ලි ටික ඉල්ලගන්න
ReplyDeleteමාලිමාව රාජ පරම්පරාව බිමට ඇද දමා ජනතාව රජ කර කරමින් පවති
ReplyDelete♥️
Deleteඔබතුමා යන පාරේ දිගටම යන්න
ReplyDeleteනින්දෙන් ඇහැරුනා වගේ පීලී මාරු කලා කියලා එච්චර තේරුමක් නෑ - ඕවාට ඇහුම්කන්න දෙන්න කව්රුවත් නෑ
ඔබතුමා කව්ද කියන එක දැන් හැමෝම දන්නවා - එක වෙස් මුහුණු දා ගෙන එන්න හැදුවට ඒවායින් ඔබතුමාට වත් අන් අයටවත් වැඩක් වෙන්නේ නෑ
අපේ ප්‍රශ්න අපි බලා ගන්නම් - මේ රට ට මත්ද්‍රව්‍ය පුරුදු කළේ කව්ද කියන එක රහසක් නෙමෙයි
මේ තමා මාලිමාවේ අධ්‍යාත්මික නායකයා. මෙයා කියන විදියට තමයි මාලිමාවේ තනතුරු පවා දෙන්නේ. දැන් මාලිමාවට කෙලවීගෙන යනකොට මූ තමන්ගේ පල්ලියට කලින් ආපු එවුනුත් එන්නේ නැති නිසා පල්ලියේ දායකයො ටික බේරගන්න බොරුවට සුදනා වෙන්න හදනවා. හැබැයි තාමත් යටින් උපරිම සප් එක මාලිමාවට. මූට නම් හෙන හතම ගහන්න ඕන. සලේවත් හිරේ දාගෙන මුගේ රීලෝඩ් දාගන්න අහිංසක කතෝලික මිනිස්සුන්ව ඇන්දුවා.
ReplyDeleteදෙකක් ඇනලා මුගේ කට වහන්න කවුරුත් නැද්ද?
ReplyDeleteධාර්මික ප්‍රතිපත්ති මත බ්‍රිතාන්‍ය කොයිතරම් අපේ මිනිස්සු මරලා බලෙන් ඉඩම් වල පල්ලි හැදුවද ? කතෝලික පාසැල් හැදුවද ?
ReplyDeleteබයිනෙත්තු වලින් ලක්‍ෂ ගණන් අහිංසක නිරායුධ ඡනතාව මිනීමරලා අසරණ කාන්තාවන් දූෂණය කරලා කළ අධර්මිෂ්ට පරංඟි පාලකයන්ගේ ප්‍රතිපල තමා කාදිනල් ඇතුලු 7% ක් අද අපේ රටේ ඉන්නේ බොල.
ReplyDeleteඒ ධාර්මික රජවරු ටික මරලා කුරුසෙ එල්ල ගත්ත දෙයිය කියල පිස්සෙක් කියපුව අදහන එවුන් ටිකක් මේ රට අල්ල ගත්තා… එදා ඉදන් රටට කෙලවුනා….මෙයාත් හිතන් ඉන්නෙ දේව දරැවෙක් කියල😂 දෙයියට චු යන කොට අපිට වැස්ස එනව වගේ ගොබ්බ යකෙකි
ReplyDelete