දේව වචනය අදහන අයට මිත්‍යා දෘෂ්ටිකයන් යැයි කීමට තහනම් බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසයි.
එසේ ප්‍රකාශ කරන අය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුව සිරගත කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.
මෙවැනි රටක එසේ කිව නොහැකි බවත් එසේ කියන අය සිරගත නොවීම තමන්ට පුදුමයක් බවත් ජෙරම් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
දේව මෙහෙයක් අමතමින් දේවගැතිවරයා මේ බව කීය.
මෙයට පෙර බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව මත ජෙරම් ප්‍රනාන්දු ICCPR පනත යටතේ පසුගිය 2023 වසරේදී සිරගත විය.
Religious Leader Criticizes False Prophets as Violators of Faith
The renowned religious figure, Jeram Pranandu, has boldly denounced individuals who misinterpret spiritual teachings, labeling them as false visionaries.
He emphasized that those making such statements should be imprisoned under the International Covenant on Civil and Political Rights (ICCPR), highlighting the seriousness of their claims.
Pranandu expressed astonishment that in a country like Sri Lanka, such remarks are permitted without consequence, suggesting that it is baffling that these individuals are not facing incarceration.
Addressing the faith community, he made significant remarks regarding the implications of spiritual integrity and the respect owed to religious beliefs.
This statement comes after Pranandu himself faced imprisonment in 2023 under the ICCPR following accusations of derogatory remarks against the principles of Buddhism.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මුගෙ අම්මට......!
ReplyDelete......හුරුල්ලන් කවමු.
Deleteඅත තිබ්බ ගමන් ලෙඩ සනීප වෙනවා කියනවා.... බොරුවනේ ප**.... උඹ ලඟ ඉන්න එවුන් ටික තමයි මිථ්‍යාදෘෂ්ටික.
DeleteBALAGANAA ONE NAM AIRPORT EKA GAWATA WARELLA
REDI NATHUWA YANNE
මුගේ ගෑනිට පුකේ අරින්න ආසයි මට
Deleteමිථ්‍යාදෘෂ්ටික කිතුනු දහම අදහන කට්ටිය නෙවෙයි. උඹල වගේ බොරු පඩ කැරියොන්ව විශ්වාස කරන මිනිස්සු තමයි මිථ්‍යාදෘෂ්ටික..... බොරුවට දඟලලා වැටෙනවා, අත තිබ්බ ගමන් ලෙඩ සනීප වෙනවා කියනවා.... බොරුවනේ ප**.... උඹ ලඟ ඉන්න එවුන් ටික තමයි මිථ්‍යාදෘෂ්ටික..... ඕක ඇත්තටම බිස්නස් එකක්නෙ බං..... හොඳයි මේ මෝඩ ආණ්ඩුව උඹල ගැන තාම විමර්ශනයක් කරන්නේ නැති නිසා
ReplyDeleteදැන් ඩෙංගු සනීපද සින්ගපුරු ඉස්පිරිතාල නම මොකක්ද .අපිටත් යන්න .
Delete22 වැනි සංශෝධනය පාස් නිසා බෝන් අගේන් කැරියන්ට උසාවි බලය ලැබුණා. මේකා කටමැත දොඩන්නේ ඒ නිසයි.
ReplyDeleteඅපේ දේවගැති සූරසේන සහෝදරයාගේ පිහිටෙන්.
Deleteමෝඩයන් රැවටීම ජීවිකාව කරගත් වංචනික මිත්‍යාදෘශ්ඨික වසලයා,..
ReplyDeleteමිතයා දෘෂ්ටියේ නිර්වචනය තමයි සාක්කි නැති දේවල් කෙනෙක් (ජීසස් , බුදු හාමදුරුවෝ) කිව්ව පලියට හරි කියල පිළිගැනීම.
ReplyDeleteඑහෙම බැලුවොත් කිතුනු දහමත් මිත්‍යාවක්, ජෙරොම්ගේ කිතුනු දහමේ අර්ථ නිරූපණයත් මිත්‍යාවක්, බුදු දහමත් මිත්‍යාවක්, මොකද මොකද ඔය බුදු දහමේ කියන සසර, කර්මය, දිවිය ලෝක, අපායවල්, බ්‍රහ්ම ලෝක, ඉර්දි බල, නිවන වගේ දේවල් වලට සාක්කි නැහැ.
ඔකේ ප්‍රශ්නයක් නැහැ, මොකද ආගමක ලක්ෂණය තමයි ඒක (අන්ද විස්වාසය). ආගම් වලට විද්‍යාවේ අනුමැතිය අවශ්‍ය නැහැ.
ප්‍රශ්නේ ඇවිල්ල බෞද්ධයෝ තමනුත් මිත්‍යා දෘෂ්ටිකයින් වෙද්දී,
ක්‍රිස්තියානි ආගමේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයෝ කියල ලේබල් කිරීම.
ඉතින් මෙතන ජෙරෝම් වැරදීම නැහැ.
බුදු දහම යනු දර්ශණයක් මිස ආගමක් නොවේ. මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නේ ආගම් අදහන අය අතරයි.ඔය දෙක වරදවා තෙරුම් ගන්න එපා.
Deleteදර්ශනය’ කියන උසස් වචනය පිටුපස හැංගුනාට සසර, කර්මය, දිවිය ලෝක, අපායවල්, බ්‍රහ්ම ලෝක, ඉර්දි බල, නිවන වැනි කිසිදු සාක්ෂියක් නැති, විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි සංකල්ප පිළිගැනීම යථාර්ථවාදී වෙන්නේ නැහැ. එය තාර්කිකව අයත් වෙන්නේත් ‘අන්ධ විශ්වාසය’ (මිත්‍යා දෘෂ්ටිය) කියන ගණයටමයි. දර්ශනයක් හෝ ආගමක් වේවා, සාක්ෂි නැති අමුතු භෞතික/අභෞතික විශ්වාස මත පදනම් වෙනවා නම් ඒ දෙකෙහිම වෙනසක් නැහැ. ලේබලය වෙනස් කළ පළියට විශ්වාසයන්හි ඇති අසත්‍යතාවය හෝ සාක්ෂි විරහිත බව නැති වෙන්නේ නැහැ. ඕවට කියන්නේ Semantic Evasion, rhetorical tricks කියල.
Deleteසාක්ෂි නැති අමුතු භෞතික/අභෞතික විශ්වාස මත පදනම් වෙනවා නම්
Deleteවිදියව හැදිලා තියෙන්නේ theory මත.
දන්නේ නැති දේවල් කතා කරන්න එපා බං... කර්මය කියන එකේ තේරුම ක්‍රියාවන්..... හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබේ...(Every action has a reaction)
Deleteතවත් මිත්‍යාදෘෂ්ටික පාහර ඩෝබියෙක් දන්නේ නැති දේවල් නිර්වචනය කරන්න එනවා. තොගේ මහ එවන් එක්කම මකබෑවෙලා පලයව් උන් යන යම ලෝකයටම 😡🤮
Deleteසාක්ෂි නැති අමුතු භෞතික/අභෞතික විශ්වාස මත පදනම් වෙනවා නම්
Deleteවිදියව හැදිලා තියෙන්නේ theory මත.
ප . ලි: තියරි නැත්නම් විදියව අනුව බොරු.
එක නිසා බොහෝ දේවල් ඔප්පු කරගැනීමට විද්‍යාවට බහ .
විද්‍යාව තව බොහෝ කල් ගනීවි .බුධාගම පදනම් මනස දියුණු කර ගැනීම්.
එහි වේගය ආලෝකයේ වේගයටත් වැඩිය. මේ ජිවය සොයා විද්‍යාව යන ගමන අසාර්ථක ඒ නිසය්
කොහොමත් දැන් umbalage කාලේ තමයි ඉස්සරහට එන්නේ. 22A අවුලක් නැනේ.
ReplyDeleteඒ පාර මූත් දේශපාලනට එන්න වගේ යන්නේ
ReplyDeleteදෙවියන් වහන්සේ විකුණන් කන ජාවාරම් කාරයො .. ආයේ මෙයා පරිප්පු කන්න ළඟයි ..
ReplyDeleteසම්‍යක් දෘෂ්ටිය කියන්නෙ නිවනින් සසර ගමන කෙළවර කරන ධර්මයටයි. ඒ බුද්ධාගම පමණයි. නිවන් මග නොපෙන්වන අනෙක් සියළුම ආගම් මිත්‍යා දෘෂ්ටිකයි.
ReplyDeleteජෙරියා මිථ්‍යාව වපුරන්නෙක්. මූ බෞද්ධ රටේ ඉන්න ගමන් බෞද්ධයන්ට තර්ජනය කරන්න තරම් නිර්භීත වෙලා.
ReplyDeleteදේව වචනය හෘද සාක්ෂියට එකගවද? එහෙම නැති නිසයි ඔයාට මේ සියලු අපවාද.අවංක කම නැති තැන මොන දේව වචනයක්ද? සිරිල් ගාමිණී ජුඩ් ඇන්තනි අගරදගුරු තුමනුත් සාමයේ මළගම ගෙනියනවා පාස්කු ප්‍රහාරය විකුණමින් නzස වහ.ඔවුනුත් හොඳ ව්‍යපාරයක තමයි නිරත වන්නේ.
ReplyDeletemithya dustika pakayek
ReplyDeleteකොහොමත් ක්‍රිස්තියානි එවුන්ට රිවෙන්න වැඩි කල් යන්නේ නෑ..... අල්ලා දෙවියන් අදහන ක් මුස්ලිම් වරුන් ළඟදිම ක්‍රිස්තියානි ආගම නැති කරලා දානවා.. අල්ලා දෙවියන් නිර්මාණකරු මේ ලෝකේ.... ක්‍රිස්තියානි අය වැරදි පාරේ යන්නේ..... ජරෝම් මනුස්සයා කොහොමත් මැජික්කාරයෙක්නේ... ඒවා විශ්වාස කරනවා කියන්නේ අනේ වාරයෙන්ම මිත්යාදෘෂ්ඨකයන් තමයි
ReplyDeleteඒවා කරන්න නාල වරෙන්.උඹ ඕවා කියන්නේ හුණ්ඩුවගේ හයිය ඇරගෙන .ඒව හඳේ හොඳේ
ReplyDeleteඋග්‍ර මිත්‍යා දෘෂ්ඨික, දේශද්‍රෝහී, පරගැති පාහර බල්ලා 😡🤮 මහ එවුන් ජොලියට හු.. මහ එකාට එලියට ඇදලා සරමේ පිහදාගන්න අමතක වීම නිසා අපේ උතුම් පින් බිම වනසන්න ඉපැදුණු, නියත නිරය උරුම කරගත් උග්‍ර මිත්‍යාදෘෂ්ටික, කාලකණ්නි පාහර බල්ලෙක් 😡🤮 තෝ වැඩි කල් ඔය විදියට රඝන්නේ නෑ, කල්ප ගානක් පැහෙන නිරයට තෝව කුදලාගෙන යන දවස ඉතාම ආසන්නයි 😡😡😡
ReplyDeleteතෝ..තොගේ පස්සේ යන එවුන් මිත්‍යාදෘෂ්ටික එවුන් තමයි පකෝ.අබුද්දස්ස කාලේ..කල්ලතිනියෝ තම වජබෙන්නේ
ReplyDelete