මධ්‍යම කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති ලෙස කටයුතු කළ ආනන්ද ස්ටීවන් මහතා පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජාතික ජන බලවේග රජය විසින් මෙම තනතුර සඳහා පත් කරනු ලැබූ ඒ මහතා, සිය ඉල්ලා අස්වීමේ ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා වෙත භාර දී ඇත.
මේ අතර, පුරප්පාඩු වූ එම සභාපති ධුරය සඳහා හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එරික් වීරවර්ධන මහතා පත් කරනු ඇති බව නොනිල ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් එරික් වීරවර්ධන මහතා සක්‍රීය දායකත්වයක් ලබා දුන් අතර ඊ පෙර ඔහු පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙක් ලෙසත් කටයුතු කලේය.
Chairman of REDA Resigns for Personal Reasons
Ananda Steven, who has served as the Chairman of the Regional Economic Development Agency (REDA), has stepped down from his position for personal reasons.
Appointed to the role by the National People's Power government, Steven submitted his resignation letter to Dr. Harsha Suranga Pranandu, the Governor of the Central Province.
Unofficial sources indicate that former Central Provincial Council member Eric Weerawardena is expected to be appointed to the vacant chairmanship.
Weerawardena has actively contributed to the National People's Power's recent electoral victories, both in the presidential and parliamentary elections. Previously, he served as a member of the United People’s Freedom Alliance.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මාලිමාවේ ඉන්නේ වැඩ කඩාකප්පල් කරන්න දන්න උන් විතරයි. මෙච්චරම මිනිස්සු ඉල්ලා අස් වෙන්න හේතුව මේ මාලිමාවේ උන් ඇත්තටම රට හදනවා වෙනුවට එයාලා හදන්නේ පක්ශේ හදාගෙන තව අවුරුදු 100ක් විතර බලයේ ඉන්න අවස්ථා හදාගන්න මේ පිනා චෑන්ස් එක උපරිමෙන් පාවිච්චි කරන එක. රාජපක්ශලා වත් මෙච්චර පහත් විදියට බලය තියාගන්න උත්සාහ කරේ නැහැ. එයාලත් ට්‍රයි එක දුන්නත් ඒ කරන්න හැදුවේ ප්රජාතන්ත්රවාදී රාමුව ඇතුලේ. මෙයාලා ඒක නැති කරලා කෙලින්ම සමාජවාදි රටක් කරන්න හදන්නේ. ඒකේ ඡන්ද නැහැ. චීනෙ, රුසියාවේ වගේ එකයි නායකයා විදියට ඉන්නේ. ඒත් කමක් නැහැ රටට වැඩක් කරන්න පුලුවන්, රටට ආදරේ එකෙක් නායකය උනා නම්. රට ඉන්දියාවටයි, ඇමරිකාවටයි ඕන විදියට හසුරුවන, නිවට නියාලු බයාදු මෝඩ හරක් රැලක් මේ රට ගත්තොත්, ඊලඟ ආක්රමනිකයා මේ රට අල්ලන්නේ තව අවුරුදු ගානක් උන් යටතේ තියා ගන්න. මාලිමාවට එපා කියද්දී ඡන්දෙ දුන්න හැමෝටම මේකට සාප වෙනවා පරම්පරා ගානක් යනකක්.
ReplyDelete👍👍👍
Deleteබයි කදුලු
DeleteWell explained whoever is making the comment and the ungrateful / selfish & overtly jealous voters will have to face the tune before it's too late ......
Deleteභික්ෂූන්ගේ බලය බිඳීම කාලයක් තිස්සේ ලංකාවේ සිදුවන ඉතා සංවිධානාත්මක ක්‍රියාවකි. එහි ඉතිහාසය සුද්දන්ගේ කාලය දක්වා දිවෙයි. මේ වන විට එය ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී. පල්ලේගම හාමුදුරුවන්ගේ සිද්ධිය අල්ලාගෙන, පොදුවේ භික්ෂූන්ට හා සසුනට බැටදීමෙන් නොනැවතී බුද්ධ චරිතයට පවා මඩ ගැසීමේ ව්‍යාපාරයක් දැන් ක්‍රියාත්මකය. මෙයද ත්රස්තවාදයකි. මේ යට බොහෝ දෙනා සිතනවාට වඩා විශාල කුමන්ත්‍රණයක් සැඟව පවතී.
ReplyDeleteත්රස්තවාදියාට මුහුණ දිය යුත්තේ උන්ගේ ප්‍රහාර අභිබවන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙනි. 30 වසරක එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන ලද්දේ එසේය. දැන් සිංහල බෞද්ධයින් කළ යුත්තේ අවශ්‍ය නම් තමන්ට 'වෙල්ලමුල්ලි වයිකාල් හරහා නන්දිකඩාල් කළපුව තෙක්' සතුරන් දැක්කීමට හැකි බව ඇඟවීමයි.
මේ සඳහා සිංහල බෞද්ධයින්ට සර්වශුභවාදය ප්රයෝජණයට ගන්නට පුළුවන. එය අත්දුටුවයි සත්තයි ගුරුකමකි. මදර් තෙරේසා හොඳ සාක්කියකි. 1984 වසරේ ඉන්දියාවේ බෝපාල්හි කර්මාන්ත ශාලාවක පිපිරීමකින් වැසියන් දස දහසකට වඩා මිය ගියහ. දරුවෝ දහස් ගණනක් අනාථ වූහ. ආරංචිය ලද සැණින් බෝපාල් වෙත පැමිණි තෙරේසා මව්තුමිය, ‘සර්වභුභවාදි දෘෂ්ටියෙන් සිදුවීම දෙස බලන්න. එවිට විපතින් සැපතක් බිහිවේ’ කියමින් අනාථව සිටි දරුවන් කතෝලික අනාථ නිවාසයකට රැස්කරන්නට වූවාය. එයින් එතුමිට හොඳ මුදල් කුට්ටියක් ලැබුණි. කිතුණු ජනගහනයට අලුත් සාමාජිකයෝ දහස් ගණනක් එකතු වූහ. බොහෝ ඉන්දියානුවන්ට සිතුණේ තෙරේසා මව්තුමිය කරුණාවේ ‘දේවදුතිකාව’ බවයි.
සිංහල බෞද්ධයන්ටද මේ සිදුවෙමින් පවතින දේ දෙස සර්වශුභවාදී කෝණයෙන් බලා ක්‍රියාත්මක විය හැකිය. බුදු සසුනේ ආරක්ෂාව සඳහා හොඳම මඟ බෞද්ධයන්ද අනෙක් ආගම් ගැන කතා කිරීමයි. එවැනි සංවාදයක් මොළේ මංඤඤං වී සිටින සිංහලයන්ට මොළ සත්කාරයක් වන්නේය. එවැනි පියවරක් නොගතහොත් ගම්වල සිංහල බෞද්ධයන් පිස්සු වට්ටවා ගමේ පන්සල්වල භික්ෂුන් වහන්සේට නොයෙක් චෝදනා නගමින් පහරදීම වැඩි කලක් යන්නට පෙර ආරම්භ වනු ඇත.
ඉස්ලාම් ආගමේ නායකයා හෙවත් නබීතුමා කාන්තාවන් ගණනාවක භාර්යාවන් කරගත් අයෙකි. සංඛ්‍යාව නිශ්චිත නැත. ඇතැම් ඉතිහාසඥයින් පෙන්වන පරිදි 11ක් හෝ 13ක් හෝ විය හැකිය. 11 දෙනෙකුගේ නම් සඳහන්ව තිබේ. මොහොමඩ්තුමාගේ එක් බිරියක වූ අයිෂා බින් අබි බකර් ඔහු සමග විවාහයට අත්සන් කරන විට ඇගේ වයස අවුරුදු 6ක් වූ බවත් වයස අවුරුදු 9 දී ලිංගිකව එක්වූ බවත් ඇය විසින්ම ප්‍රකාශ කර ඇත. සහීහ් අල් බුහාරි, සහීහ් මුස්ලිම් වැනි හදිත් ග්රන්ථවලද මේ බව සඳහන්ය. මේ සම්ප්රදාය ඇෆ්ගනිස්ථානය වැනි රටවල මෙන්ම ලංකාවේත් පවතී. කාති උසාවි ගැන සොයා බලන්නෙකුට පිස්සු හැදෙන සිද්ධි දැනගැනීමට පුළුවන.
බෙනඩික් ඞVI (ජෝසප් රැට්සිංගර්) පාප්ගේ සොහොයුරු කාදිනල් ජෝර්ජ් රැට්සිංගර් බාල වයස්කාර පිරිමි ළමයින් දෙසීයකට වැඩි ගණනක් දූෂණය කළ පූජකයෙකි. පාප්තුමා මියුනිච්හි කාදිනල්ව සිටි කාලයේ ඒ ගැන ලැබුණු පැමිණිලි නොසලකා හැරියේය. ජෝර්ජ් රැට් සිංගර් ළමා අපචාරවලට අධිකරණයෙන් වරදකරු වන විට එතුමාට වයස අවුරුදු 92 කි.
හතර අතින් වට කරගෙන භික්ෂූන්ට පහර දෙමින් බුදු සසුන දුර්වල කරන්නට, බෞද්ධයන් පන්සලෙන් ඈත් කරන්නට වෙහෙසෙන පස්පව් දස අකුසල්වලින් තොර හුදීසජ්ජනයාගේ ආතල් සංවේගය පිණිස ගණන් හිලව් කීපයක් මෙසේය. ඇස් ඇරගෙන බලත්වා.
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් විවිධ වැරදි සහ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් (විමර්ශන, ඇප සහ බන්ධනාගාරගත සියලූ දෙනා ඇතුළත්ව) ප්‍රතිශතයක් ලෙස වැඩිම අගයේ සිට අඩුම අගයට අනුපිළිවෙළින් මෙසේය.
පළමු වන ස්ථානය: කිතුණු පූජකවරුන් සහ පාස්ටර්වරුන් 0.921%
(සමස්ත පිරිමි පූජක/දේවගැතිවරුන් 3,800 කින් 35 දෙනෙකුට චෝදනා එල්ල වී ඇත)
දෙවැනි ස්ථානය: ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පිරිමි ජනගහනය 0.297%
(සමස්ත පිරිමි ජනගහනය මිලියන 10.8 කින් දළ වශයෙන් 32,300 කට ආසන්න පිරිසක් බන්ධනාගාරගතව හෝ රිමාන්ඩ් භාරයේ පසු වෙති).
තුන් වැනි ස්ථානය: ඉස්ලාම් මවුලවිවරුන්. 0.133%
(සමස්ත මවුලවිවරුන් 13,500 කින් 18 දෙනෙකුට පමණ චෝදනා එල්ල වී ඇත.)
හතර වැනි ස්ථානය: බෞද්ධ භික්ෂූන් වහන්සේ: 0.102%
(සමස්ත භික්ෂූන් වහන්සේ 42,122 කින් 43 නමකට විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත).
පස් වැනි ස්ථානය: හින්දු කුරුක්කල්වරුන්: 0.054%
(සමස්ත කුරුක්කල්වරුන් 11,000 කින් 6 දෙනෙකුට චෝදනා එල්ල වී ඇත).
(තොරතුරු: බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, ළමා ආරක්ෂක අධිකාරිය, භ්භ්ඡ්, ඝ්ඡතොලිච්, ඡොඋන්ටෙර්පොඉන්ට්)
ඵ්හොටො ච්රෙඩිට්: ථෙ Iන්ඩෙපෙන්ඩෙන්ට්
උපුටාගැනීමකි
--Copied
පීටර් සෙබස්තියන් ගේ දිගුවක් ක්‍රියාත්මක කිරීමට කතෝලික පූජක ලා කතෝලික ද්‍රවිඩ ජනතාව උසිගන්වමින් බෞද්ධ සංහාරක් කිරිමට මුලිකත්වය ගැනින, ඔව්න් තොග පිටින් භික්ශුන්වගන්සේලා ඝාතනය කෙරින, රුවන් වැලිසෑ , ශ්‍රී මහා බෝධියේ ජනතාවට වෙඩි තබමින් කෲර ලෙස ඝාතනය කෙරින, ශී මහා බෝධින්වහන්සේට මෝටාර් හෙලින, දලදා මාලිගාවටද ත්‍රස්තවාදය මෙහෙයවමින් බෝම්බ හෙලූහ. අද නිදන්ගත් ත්‍රස්තවාදය අවදි කරන්න පෙරමුන ගෙන ඇත්තේ ලෝගුව දාගත් ඔවුන් බව අද දකින වීඩියෝ වලින් පැහැදිලි වේ.
Deleteදේව සමාවක් ලැබුනද කර්මයෙන් සමාවක් නොලැබෙන නිසා මේවාට විපාක ලෙස පාස්කු ප්‍රහාර විදින්නට වූයේ අහින්සක කතෝලික ජනතාවටයි. ඉන් බෞද්ධ ජනතාව ලැබූ චිත්ත පීඩාවම ඒ ලොගු පූජකයන්ට කර්ම විපාක ලෙස ලැබුනි.
සූක්ශම ව අදත් මෙහෙයවෙන බෞද්ධයා ගේ සංඝරත්නයට ඇති ගෞරවය බිදින්නට බොහෝ කුමන්ත්රන සිදුකරගෙන ඔවුන්ම අනාගතයේ ඒ කරුමේ විපාක ගෙවන පව් සකස්කරගනී.
පිං පව් නොදත් කමේ කරුමය ඔවුන්ම එලෙසින් ගෙවා ගැනීම, කරුණාවේ ප්‍රතිමූර්තිය වූ බෞද්ධ දර්ශනය උගත් අපට වරක කරුණාවෙන්ද , වරක ඔවුන්ම සකස් කර ගත් කරුමය ඔවුන්ම ගෙවනවා උපේක්ශාවෙන් බලා සිටීමට සිදු වී ඇත.
මේවා දැක ද්වේශය උපදවා පව් පුරාගැනිමාට සිංහල බෞද්ධ අප මෝඩ නැත. එ වගේම බලාසිටීමට නිවටද නැත