ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සෙත් ප්‍රාර්ථනා කරමින් සංවිධානය කරන ලද විශේෂ බෝධි පූජා පිංකමක් ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සහ සහභාගිත්වයෙන් මෙම පිංකම සිදු කෙරිණි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් මෙම ආගමික වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ඊට හිතවතුන් සහ පාක්ෂිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
Special Bodhi Puja Ceremony Held in Kalaniya in Honor of Namal Rajapaksa
A significant Bodhi Puja ceremony, organized in support of Sri Lanka Podujana Peramuna's National Organizer and Member of Parliament Namal Rajapaksa, took place at the historic Kelaniya Raja Maha Viharaya. The event aimed to invoke blessings for Rajapaksa.
The ceremony was led and attended by former President Mahinda Rajapaksa, aligning with family traditions and political values.
Former State Minister Prasanna Ranawaka was instrumental in organizing the religious event, which attracted a dedicated group of supporters and party members who came together to uphold their religious and civic responsibilities.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තුනුරුවන් සරනයි නාමල්❤ මැතිතුමා ට. බොරු කේලාම් මතින් චෝදනා දාලා හිර කර ඉන්නවා. රට බේරගත් නායකයා මහින්ද මැතිතුමාටත් තෙරුවන් සරනයි!!❤️❤️
ReplyDeleterata bankoloth kare ube ammada
Deletemewa boruda ban
Deleteක්‍රීඩා අමාත්‍යාංශයට අවශ්‍ය බව පවසමින් කෝටි ගණනක රේගු බදු සහන යටතේ මෙරටට ගෙන්වා, පසුව ඇය යටතේ පවත්වාගෙන ගිය 'කාල්ටන් පෙරපාසල' වෙත ලබාදුන් සුඛෝපභෝගී බස් රථ දෙකක මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ. මීට අමතරව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට යයි පවසමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් (NSB) ලබාගත් රුපියල් මිලියන 100 ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකුගේ උපන්දින සැමරුමකට යොදාගනිමින් අවභාවිත කිරීම පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක වේ.
විමර්ශනවලදී හෙළිවී ඇති ආකාරයට, කොළඹ ඩාර්ලි පාරේ සුදුවැල්ල මහජන බැංකු ශාඛාවේ පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' බැංකු ගිණුමෙන් අවස්ථා 88 කදී රුපියල් 82,900,089 ක මුදලක් බැර කර ඇති අතර, අවස්ථා 129 කදී රුපියල් 39,015,651 ක් ආපසු ලබාගෙන ඇත. එමෙන්ම රුපියල් මිලියන 10 ක ස්ථාවර තැන්පතුවක්ද පවතී. මෙම ගිණුමේ බලයලත් අත්සන්කරුවන් ලෙස '222222222' සහ '111111111' වැනි ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංක ලබාදී ඇති අතර, ගිණුම් හිමියන්ගේ තොරතුරු ඇතුළත් ලේඛනයද (Mandate) අතුරුදහන් කර ඇත. මීට අමතරව, එම අරමුදල්වලින් මිලදී ගත් කොළඹ 07, ටොරින්ටන් ඇවිනියු හි අංක 260/17 දරන, රුපියල් මිලියන 200 කට වඩා වටිනා නිවස 'තාරුණ්‍යයට හෙටක්', 'නිල් බලකාය' සහ 'සිරිලිය සවිය' සංවිධානවල ලියාපදිංචි ලිපිනය ලෙස භාවිත කර තිබේ.
තත්ත්වය තවත් බරපතළ කරමින්, ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට යොදාගත් ඩිෆෙන්ඩර් රථය සිරිලිය සවියට රතු කුරුස සංවිධානයෙන් ලැබුණු එකක් බවත්, එහි වර්ණය වෙනස් කර ඝාතනයට යොදාගෙන ඇති බවත් අනාවරණය වී ඇත. එදින අරලියගහ මන්දිරයෙන් නාරාහේන්පිට පොලිසියට ලබාගත් දුරකථන ඇමතුම් මෙන්ම, තාජුඩීන් මියයාමට පෙර අවසන් වරට සිටි මිතුරා (පාස්කු ප්‍රහාරයෙන් ෂැංග්‍රි-ලා හෝටලයේදී මියගිය වාහන අලෙවි ව්‍යාපාරිකයා) අතර ඇති සබඳතාව පිළිබඳවද පරීක්ෂණ පැවැත්වේ. මෙතරම් බරපතළ චෝදනා සහ විමර්ශන පවතිද්දී ඇයට එරෙහිව විදේශගත වීම වැළැක්වීමේ අධිකරණ නියෝගයක් ලබාගැනීමට වගකිවයුතු අංශ ක්‍රියා නොකිරීම බරපතළ ගැටලුවකි.
තහවුරු නොකළ ආරංචි මාර්ගවලට අනුව, ඇය අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා රාජපක්ෂ පවුලේ බාල පුත්‍රයා ඇතුළු පිරිසක් භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් ජනාධිපතිවරයා වෙත කළ මානුෂීය ඉල්ලීම් අසාර්ථක වී තිබේ.
ඒවා ඇත්ත උනා නම් මෙච්චර කාලයක් යහපාලන ආන්ඩුව නිකන් ඉඳී.
Deleteඅනේ නිකන් පලෑන් ඩෝ යන්න. නාමල්ට කෝටි ගානක් සල්ලි දුන්න කියලා කියන එකා ඕස්ට්‍රේලියාවෙ ඉඳන් ලංකාවට එන්නෙ නැහැ.
ඌ කියන විදියට කෝටි ගාන සාක්කුවේ දාගෙන ඇවිත් තියෙන්නෙ.
රිජ්වේ ආර්යා ළමා රෝහලට CT scan යන්ත්‍රයක් ලැබුනා සිරිලිය අරගෙන දෙන්න කලින්. ඒත් සිරිලිය ගිනුමට බැර වෙච්ච මුදල් වලින් තවත් CT scan යන්ත්රයන් අනවශ්‍යයි කියපු නිසා ඒ වෙනුවෙන් ලැබුනු සියලු මුදල් සහ පොලිය තවමත් ඒ ගිනුමේ එලෙසින්ම තියෙනවා කවුරුවත් පෞද්ගලික පාවිච්චියට ගන්නෙ නැතුව. ඊට පරිභාහිරව සිරිලිය ගිණුමෙන් මුදල් අරගෙන තියෙන සියලුම ක්‍රියාකාරකම් වල ගනුදෙනු ඔවුන් සතුව පවතිනවා වගේම කරපු වැඩ වල සාක්ශිත් රට පුරා රෝහල් ආදියේ බලාගන්නම පුලුවන්කම තියෙනවා.
වෙන මොකක්වත් ඕන නැහැ ශ්‍රී ලාංකික මොලයක් ඇති මිනිසුනි, දැනට මාලිමාව පටන්ගත් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සියල්ලක්ම සිදු කරන්නේ චැනල් 4 නැමැති කොටි නාලිකාවට සහරාන්ට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදියකු විසින් ලබා දුන් වොයිස් කට් එකක් උපයෝගී කර ගනිමිනි. නීතිය බල්ලට දමමින් එම අන්තවාදියාගේ හොර සාක්ශි වලින් කතෝලිකයන්ව අන්දන උඹලා කරන විමර්ශන පිලිගන්න මෝඩයොත් ලංකාවේ ඇති. ඒත් කවදා හරි උඹලට ඇත්ත එලි වෙන්න ගත්තු දවසට මේ ලෝකේ යන්න රටක් ඉතුරු වෙන්නේද නැති බව සිහි තබා ගත යුතුය. මොරටුවේ නගරාදිපති ත්‍රස්ථවාදියා කියන විදියට මේ ආන්ඩුව වැරදිලා හරි පෙරලුනොත් එදාට බෙල්ලෙ වැල දාගන්න මට්ටමට මාලිමාවේ නායකයන්ටත් අනුගාමිකයන්ටත් සිදු වනු ඇත.
අද මාලිමාවේ නීති අංශයේ ලොක්කො ඔක්කොම මාලිමාවේ දේශපාලන වේදිකාවේ හිටපු අන්ත දූශිත නිළධාරීන්ය.
රවි, ශානි දෙපලට වඩා රංග දිසානායක ජවිපේ නීති අංශයේ වටගල යටතේ වැඩකල එකෙක් බව ඔප්පු වී තිබේ. ඒ බව එලි කල ජවිපෙ හිටපු ජනාධිපති අපේක්ශක , හිටපු ප්රචාරක ලේකම් නන්දන ගුණතිලක සහතික කලේය. එසේ සහතික කර ඔහු ජීවත් වූයේ සති 2කි.
තපස් රකින්න ගිහිල්ලා හිරේට ගිහිල්ලා තියෙන්නේ.
ReplyDeleteඕ... තපස් රැකලද? මිනී 60,000ක් මරලා ඩොලර් බිලියන ගානක දේපල ගිනි තියලා, ගල් අඟුරු හොරකම් කරලා, පාස්කුවේ බෝම්බ ගහපු එකාට සල්ලි දීපු අප්පා ජාතික ලැයිස්තුවේ දාලා නෙමේද? හරීම සෝචනීයයි. අහෝ...
Deleteහොරු කව්ද, මිනී මරුවෝ කවුද කියන එක අපට අදාලම නැහැ. එහෙම කරල තියනව නම් ඊලගට එන ආණ්ඩුවෙන් දඩුවම් දිය යුතුයි. එදාටත් අපි කියන්නේ මේ කතාවමයි. අපිට පක්ෂ, පාට අදාලම නැහැ. අපට අවශ්‍ය හොරු නැති රටක්.
Deleteමේ වගේ මරි මෝඩ ගොං හරක් ඉන්න රටක් විශ්වයේ කොහෙවත් නැතුව ඇති. පක්ෂ අදහන්නේ හරියට ආගම් වගේ. ආගම් වත් ඒ විදියට අදහන්නේ නැතුව ඇති. මනුෂ්‍ය ආත්මයක් ලබන කොට සිතන්න පුළුවන් මොළයක් දෙන්නේ යමක් කරන කොට සිතා බලන්න. මොන පක්ෂය කලත් වැරදි නම් වැරදිමයි. චන්දයක් එන කාලෙට තමන් කැමති පැත්තට චන්දය දෙන එක වෙනම කාරණයක්. වැරද්දක් පිලිබඳව පරීක්ෂණයක් කරන කොට නීතිය අනුව අත්අඩංගුවට ගන්න එක කාටත් පොදුයි.
ReplyDeleteනීතිය නවල තියෙන බව තෙරුම් ගන්න බැරි මරි මෝඩ ගොං හරක් ඉන්න රටක්නේ මේක. වැරද්දකට පරීක්ශන කරනවා නම් ආන්ඩුවේ උන් එලිපිටම කරන කෝටි 14,000 හොරකම පේන්නෙ නැති අවලං සක්කිලි පාහර වේසිගෙ පුතාල ඉන්නේ ලංකාවෙ. කාටත් පොදු නම් උන්වත් අල්ලන්න එපැයි. තොපේ නීතියේ තරම අපි දැක්කා අද බද්දෙගම වෙඩි තියපු හැටියෙන්.බංකුවක් අරන් පලයන්.
Deleteකන්ටේනර් 323 පන්නපු බිමල් රත්නායකට විරුද්ධව කෝ උඹලගේ නීතිය?
Deleteබාල ගල් අඟුරු නැව් 20ක් (රුපියල් කෝටි 14,000ක පාඩුවක්) ගෙන්නපු අනුර ජයකොඩිට විරුද්ධව කෝ උඹලගේ නීතිය?
බීල ගිහින් පොඩි උන් වනසන හිටපු හොර කතානායකට විරුද්ධව කො උඹලගේ නීතිය?
බීලා ගිහින් හප්පපු රවී සෙනෙවිරත්නට එරෙහිව කෝ උඹලගේ නීතිය?
සහරාන්ගේ බෝම්බ ෆැක්ටරිය අල්ලලත් සහරාන්ව නිදහස් කරපු ශානිට එරෙහිව කෝ උඹලගේ නීතිය?
ඉඩම් හොරාට ලියාගෙන වංචා කරපු මාලිමාවේ හොරුන්ට එරෙහිව කෝ උඹලගේ නීතිය?
එලිපිටම සමාජ ප්රාග්ධනය කියලා ඇමතිකම අවභාවිතා කරපු ලාල් කාන්තට එරෙහිව කෝ උඹලගේ නීතිය?
ක්‍රිප්ටො වල සල්ලි දැම්ම කියලා කියන වසන්තට එරෙහිව කෝ උඹලගේ නීතිය?
මාලිමාව කියන්නේ සුදු රෙද්දෙන් වහපු ගූ ගොඩක්.
ඒ ගූ සුදු රෙද්ද පුරා කලු පාට කරගෙන හතර අතේ ගඳ ගහමින් තියෙන්නේ. ඒකට තාමත් ගුණ කියන්නේ සමනලයන් විදියට පෙනී ඉන්න නිල මැස්සො විතරයි.
මහින්දයාගේ වැරදි ඇති. හැබැයි මාලිමාව මේ අවුරුදු 2ට කරපු වංචා ටික, අවුරුදු 76ක්ම හිටපු උන් කරපුවා ඔක්කොම එකතු කරත් ඊටත් වඩා විශාලයි.
ඒකට තව කල් තියනවනෙ මේ ආණ්ඩුව වැරදි කරල තියනව නම් ඒව මේ ආණ්ඩුවෙන් ඉල්ලයි කියල ඔයගොල්ලෝ හිතනවද. නැහැ. අපිට තියන එකම සතුට ගිය ආන්ඩුවෙ හොරු මේ ආණ්ඩුවෙන් අල්ලනව, මේ ආන්ඩුවෙ හොරු ඊළග ආණ්ඩුවෙන් අල්ලනව. ඔහොම අල්ලලා අල්ලලා හොරු නැති රටක් තමයි අපේ එකම පැතුම.
Deleteඅපි නිර්පාක්ෂික, ස්වාධීන මිනිස්සු, ඔහෙලට කරන්න තියෙන හොදම වැඩේ දැම්මම වැඩේට බහින්න, චෝදනා දාල පැමිණිලි කරන්න හැබැයි වැඩේ ඇදෙන්න පුළුවන්. ආණ්ඩුව වෙනස් වුනාට පස්සේ නැවත අවුස්සලා ගන්න වැරදි කරල තියනව නම් දඩුවම් කරන්න අපේ පැතුමත් හොරු, දූශකයො නැති රටක්.
Deleteමේ වගේ මරි මෝඩ ගොං හරක් ඉන්න රටක් විශ්වයේ කොහෙවත් නැතුව ඇති. පක්ෂ අදහන්නේ හරියට ආගම් වගේ. ආගම් වත් ඒ විදියට අදහන්නේ නැතුව ඇති. මනුෂ්‍ය ආත්මයක් ලබන කොට සිතන්න පුළුවන් මොළයක් දෙන්නේ යමක් කරන කොට සිතා බලන්න. මොන පක්ෂය කලත් වැරදි නම් වැරදිමයි. චන්දයක් එන කාලෙට තමන් කැමති පැත්තට චන්දය දෙන එක වෙනම කාරණයක්. වැරද්දක් පිලිබඳව පරීක්ෂණයක් කරන කොට නීතිය අනුව අත්අඩංගුවට ගන්න එක කාටත් පොදුයි.
ReplyDeleteඒකද අර අන්තවාදී මුස්ලිම් පක්කුන්ට හිර දඬුවම් දීලා, පැත්තක හිටපු සිංහල එකාලට මරණ දඬුවම දුන්නේ?
Deleteඅර හොරකම් මේ හොරකම් බොරු හොරකම් පෙන්න පෙන්නා රටම රවටලා ගොට්ට සෙට් ඇවිත් කරන හොරකම් ජඩකම් මැරකම් පහුගිය අවුරුදු 76 හේම ටික එකතු කරලත් එච්චර නැතිව ඇති.කවුරු කවුරුත් රාජ්‍ය පෞද්ගලික වෙනසක් නැහැ කරන්නෙම හොරකම්ම තමයි.ඔය හැමෝම තමන්ගේ හෘද සාක්ෂියට එකගවද කියන්නේ මම නම් අබමල් රේණුවක හොරකමක් කරලා නැහැ කියලා.තමන්ගේ රැකියාව හැකියාව මත ඒ ඒ මට්ටමේ හොරකම් කරනවා කරනවාටයි.විශේෂයෙන්ම අනුන්ට ඇගිල්ල දික් කරන මාලිමා සෙට් එකට චන්දය දුන්නේ ජනතාව අනිවාර්යයෙන්ම හොරකමක් නොකරලා තිබුනොත් එක ආශ්චර්යයමත් සිද්ධියක් වනවා නොඅනුමානය.ඒ කෙසේ වෙතත් මේ ප්‍රසන්න රණවීර චරිතය යකඩ චරිතයක්ද කියලා හිතනවා දකින අහන දේවල් ගැන හි භට දත්ත ගත කණ්ණාඩි පතනකොට.මොන තරම් බාධක නින්දා ආසවත කණ්
ReplyDeleteඔහෙලා කියන ඔය යකඩ මිනිස්සු නිසා තමයි අවුරුදු ගානක් රට පාලනය කරපු අයට දාලා දුවන්න වුණේ. ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු බණ්ඩාරනායක, සිරිමාවෝ, චන්ද්‍රිකා, යන අය කරපු ජන හිතවාදී දේවල් නිසා තමයි මහින්දටත් දිනන්න පූළුවන් වුනෙ.මහින්දගෙ පළමු අවුරුදු පහ වැඩේ හොඳට කරගෙන ගියා.ඊලග පහේදී තමයි වැඩේ අනාගත්තෙ. දෙවන අවුරුදු පහේදී අවංක දෙවන පෙළ නායකයො නැති කර ගත්ත. ඔය කියන යකඩයො මහින්දව නැති කරා. මිනිස්සු වාචාල කතා වලට වයිර කරන්න පටන් ගත්ත. එහෙම තමයි බලය ටික ටික නැති උනේ. ඊලගට පවුලේ එවුවො නටන්න පටන් ගත්තා. කොටින්ම කියනවා නම් රට පාලනය කලේ පවුලේ හතර පස් දෙනෙක් විතරයි. ඇමතිවරු පබයො කරල තිබුණෙ. ඕක තමයි යථාර්තය.
Delete