එක්කො වෙඩි තියා ගන්න.. එක්කො ගෙල වැලලාගෙන මිය යන්න..- රන්ජන් ජයලාල්ගෙන් දැනුම් දීමක්


 මහජන මුදල් කොල්ලකමින් රට විනාශ කළ පාර්ශ්වයන්ට නැවත මෙම දේශපාලන කරළියට පැමිණ රජ කිරීමට මෙරට ජනතාව කිසිසේත්ම ඉඩ නොතබන බව කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා අවධාරණය කරයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පසුගිය මැතිවරණයේදී මෙරට ජනතාව විසින් එම කොල්ලකාරී දේශපාලන සංස්කෘතියට පැහැදිලි නැවතීමේ තිත තබා ඇති බවයි.

බලය අහිමි වූ දේශපාලන කණ්ඩායම් නැවත කරළියට පැමිණීමට දරන උත්සාහයන් මුළුමනින්ම අසාර්ථක බව සඳහන් කළ ඒ මහතා, සිදුකළ වැරදි වෙනුවෙන් මේ වන විට සියලු දෙනාටම ස්වභාවධර්මයෙන් සහ නීතියෙන් දඬුවම් හිමිවෙමින් පවතින බව ද කියා සිටියේය.

පැරණි දේශපාලන බලවේග එකම වේදිකාවකට පැමිණීමට දරන උත්සාහය උපහාසයට ලක් කරමින් නගරාධිපතිවරයා මෙසේ ද පැවසීය.

"අපි ඒ අයට කියන්නේ අසාර්ථක උත්සාහයන් දරන්න එපා කියලයි. මේක ඒ අයට විශාල ව්‍යසනයක්. දැන් තේරුම් අරන් තියෙනවා එකම කොටේ නැගලා තමයි යන්න වෙන්නේ කියලා. එහෙමනම් යන්න කියලයි අපි කියන්නේ. අවසානයේ මේ සියලු දෙනාටම සිද්ධ වෙන්නේ එක්කෝ තමන්ගේ අතින්ම වෙඩි තියාගෙන මිය යන්න; නැත්නම් තමන්ගෙම ගෙලට තොණ්ඩුව දාගෙන මිය යන්නයි. වෙන කරන්න දෙයක් නෑ, ඒ ගැන අපේ බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරනවා."





Local Mayor Rejects Return of Politicians Responsible for Economic Collapse

The Mayor of Kaduwela, Ranjan Jayalal, has firmly stated that the people of Sri Lanka will not permit those who led the country into economic ruin to return to power. During a special address to the media, Jayalal emphasized that the recent elections marked a decisive rejection of the corrupt political practices that caused widespread discontent among the populace.

He noted that attempts by discredited political factions to reenter the political arena have been completely unsuccessful. The mayor highlighted that, in light of their past mistakes, individuals across the political spectrum are now facing accountability through both natural and legal ramifications.

In referencing the efforts of former political forces to unite on a single platform, Jayalal ridiculed their initiatives as futile. He asserted, "We are telling them not to engage in unsuccessful attempts. This is a major catastrophe for them. They now understand that they must rise to the same level to proceed. In that case, we are saying let them go ahead. Ultimately, what awaits all of them is either to succumb to their own actions or to face the consequences of their past decisions. There’s no other option." He expressed his deep sorrow and disappointment regarding the situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. බැංකු මංකොල්ල කාපු, බස් ගිණි තියපු, කඩවල් මංකොල්ල කාලා, මුදලාලි මරලා, ළමයි දූෂණය කරලා, කඩ ඩිණි තියපු, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවපු, ජෙප්පන්ට බලය දුන්න නම්, මොකද ගොනෝ සල්ලි හොරාකාපු එවුන්ට ආයෙ බලේ දෙන්ඩ බැරි?

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ, යහපාලන කාලෙ ඉඳල හෙව්වත් සල්ලි හොරාකෑවයි කියල සොරාකාපු මොනවත් තවම උසාවියකින් ඔප්පු කොරලත් නෑ. 

      Delete
  2. අනේ ප##කෝ තොපි කිව්වා නෙදේ තව අවුරුදු ගානක් තොපි ඉන්නවා කියල
    ඉතින් පකෝ දැන් අයි තොපි කෙදිරි ගන්නේ තව කෙනෙක් රජවෙනාවේ කියල
    තොපි දන්නනවා දැන් ඉදිරියට තොපිට ආත්මයක් නැ කියල

    ReplyDelete
  3. තොපිට වහ බිල මැරෙන්න වෙන්නේ

    ReplyDelete
  4. එදා ඉදල තොපේ පුරුද නේ වෙඩි තියන එක.

    ReplyDelete
  5. දැන් තොපි උසාවියෙන් දෙන තීන්දු කලිම්ම දීල ඉවරද ????

    දැන් එතොකොට උසාවි අව්ස්ස නැහැ

    ReplyDelete
  6. ලැනරෝල් පණ්ඩිතරත්නSeptember 19, 2026 at 12:43 AM

    බල නහරෙ කපා ගන්ඩත් පුළුවන් ඕන්නම්.

    ReplyDelete
    Replies
    1. පැලවත්තෙ ටිල්වින් ඩයිමයිනාSeptember 19, 2026 at 4:12 AM

      හා, හා, කවුරුවත් කලබල වෙන්ඩ ඕනෙ නෑ, බලනහර කපන එක මගෙ වැඩක්.

      Delete
  7. තොපි දැන්ම කොහේ අහරි රටකට විසා අරන් තියා ගනනින්
    නැත්නම් තොපිට වහ කල මැරෙන්න වෙන්නේ

    ReplyDelete
  8. චන්දයක් ළඟ පාතකවත් නෑ. ඒ උනාට පරාද වෙයි කියල දැන්ම බය වෙලා.

    ReplyDelete
  9. මේ වගේ මැර තර්ජන කරන කොට සට්ටඹියො දැන ගන්න ඕන තමන්ටත් වෙන්නෙ මේකම කියලා. මේ කතාවත් අදිකරනයට අපහාස කිරීමක්. ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම. හුන්ඩුවා පන්නපු කුමාරට කියල පලක විවුර්ත කරේ. දැක්කනෙ උන්ගෙ සාදාරනත්වය. රටේ ප්‍රතාපවත් වැඩක් කරපු නායකයො හිරගත කරාම රටේ ජනතාවට වෙන්නෙත් මුන් ගහන පදේට නටන්න. නාමල්❤ අපි ඔබ සමගයි.

    ReplyDelete
  10. Punchammata hukapu paiyen amm human enna praya....ethakota api wedi thiyannam aprada pakayage pakata....

    ReplyDelete
Previous Post Next Post