සිර දඬුවම් නියම වූ ඥාණසාර හිමි පන්සලෙන් අතුරුදහන්...


බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත 2019 වසරේදී ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අහෝසි කිරීමෙන් අනතුරුව, උන්වහන්සේ මේ වන විට අතුරුදන්ව ඇති බවට වාර්තා වන බව Sunday Island පුවත්පත වාර්තා කරයි.

නියමිත වසර හයක සිරදඬුවමෙන් ඉතිරි කොටස ගෙවීම සඳහා උන්වහන්සේ නැවත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස බන්ධනාගාර නිලධාරීන් රාජගිරිය නාවල පිහිටි උන්වහන්සේගේ විහාරස්ථානය වෙත ගොස් ඇති බව එම පුවත්පත සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඥානසාර හිමියන් මේ වන විට වැඩවසන ස්ථානයක් පිළිබඳව තමන් නොදන්නා බව විහාරස්ථානයේ වැඩසිටින සෙසු හිමිවරුන් බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.

2019 වසරේදී ඥානසාර හිමියන් වෙත එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් විශේෂ ජනාධිපති සමාව බලරහිත සහ අත්තනෝමතික තීරණයක් බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එමගින් මහජන විශ්වාසය සහ ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය වී ඇති බවට පසුගියදා තීන්දු කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර හයක සිරදඬුවම් නියමව සිටි උන්වහන්සේ, ඉන් මාස නවයක පමණ කාලයක් සිරගතව සිටියදී 2019 මැයි මාසයේදී මෙම ජනාධිපති සමාව ලබා නිදහස ලැබූහ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ අදාළ නීතිමය සහ බන්ධනාගාර රෙගුලාසිවලට යටත්ව උන්වහන්සේට සිය සිරදඬුවමේ ඉතිරි කාලය ගෙවීමට සිදුව ඇත.





Disappearance of Buddhist Leader Following Supreme Court Ruling

Reports indicate that Ven. Galagodaaththe Gnanasara Thero, the Secretary of the Bodu Bala Sena organization, has gone missing after the Supreme Court annulled the presidential pardon he received in 2019, according to the Sunday Island newspaper.

Authorities are reportedly taking steps to facilitate his re-arrest to serve out the remaining portion of his six-year sentence. Prison officials have already visited his monastery in Rajagiriya, located in Nawala, to execute this mandate.

However, monks at the monastery have informed the prison officials that they are unaware of Gnanasara Thero's current whereabouts.

In 2019, then-President Maithripala Sirisena granted a special presidential pardon to Gnanasara Thero, which was deemed an arbitrary decision that undermined public trust and the principles of natural justice by the Supreme Court in a recent ruling.

Facing charges of contempt of court, he was initially sentenced to six years in prison. After serving approximately nine months of his sentence, he was granted pardon and released in May 2019. Following the Supreme Court's recent ruling, he is now required to comply with legal and prison regulations to serve the remainder of his sentence.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. gandassaraya baye hangila

    ReplyDelete
    Replies
    1. තම්බියන්ට චූන්.ඉදිරියට බලපන් අරාබිකරයට යන්න මොනවා කීවත් නමින්ම තම්බි කියවෙනවා ඡකාලයේ වැඳගෙන රිංඟගත්ත උන්.

      Delete
    2. නිවට ඇම්බැට්ටයා දැක්කම එළුවත් රැවුල පානවලු, දැන් ඒක තමයි රටට වෙලා තියෙන්නේ.

      Delete
    3. නයි මුගටි සමග කොටි 🤣

      Delete
    4. සමඟ ඇට්ලස් 😂

      Delete
  2. සසර භයංකාරයි ලොක්කා

    ReplyDelete
  3. මුස්ලිම් අන්තවාදයෙන් බැට කැවැ මදි... එකයි මෙ ගැන දැනුවත් කොරපු කට්ටියට කරදර කොරන්නෙ

    ReplyDelete
    Replies
    1. අටලෝ දහම දන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ

      Delete
  4. සිංහයෙක් වගේ කිව්වලු

    ReplyDelete
  5. දැන් ඉතින් සුලු ජාතිකයන්ට කොන්ද නමාගෙන දමිළ ඩයස්පෝරාවෙන් හිගාකකා ඔය මුස්ලිම් මුදලාලිල මෝර කරගෙන ඒවට මේවගේ කට්ටිය හිරගේ දාලා ආණ්ඩුව කරගෙන යන්නත් එපැයි.ලැජ්ජයි ඛෙදනීයයි.

    ReplyDelete
    Replies
    1. ithin uba higakapan goma baiya

      Delete
    2. Maina ge gu tikak dennada puchchagena kanna?

      Delete
    3. ඥානසාරගේ ...ක ලෙවකන එකෙක්

      Delete
    4. නබිනායකගේ වල්ල කටට ගනින්.

      Delete
Previous Post Next Post