ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ගණන් වේගයෙන් ඉහළ යාම නිසා ශ්‍රී ලංකාව වැනි බලශක්ති ආනයනය කරන රටක ආනයන වියදම් වේගයෙන් ඉහළ යා හැකි බවත්, භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් සංචාරක ආදායම් ඇතුළු විදේශ විනිමය ආදායම්වලටද බලපෑම් ඇතිවිය හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවයි.
විදේශ සංචිත යනු රජයට හෝ මහ බැංකුවට අයත් සම්පතක් නොව සමස්ත ජාතියේ ඉතුරුම් බැවින් ඒවා කළමනාකරණය කිරීම මහ බැංකු සතු විශාල වගකීමක් බවද ඔහු කීවේය.
කෘත්‍රිම බුද්ධිය මගින් මහ බැංකු නිලධාරීන්ගේ තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කළ යුතු නමුත් වගකීම මිනිසුන් සතුවම පැවැතිය යුතු බවද ඔහු පැවසීය.
කොළඹදී ආරම්භ වූ විදෙස් සංචිත කළමනාකරුවන්ගේ සමුළුවේදී ඔහු මේ බව කියා සිටියේය.
භූ දේශපාලනික බෙදීම්, උපායමාර්ගික තරගකාරීත්වය, වෙළෙඳ ආතතීන්, සම්බාධක, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ බෙදීම්, භාණ්ඩ මිලෙහි අස්ථාවරත්වය, පොලී අනුපාත චක්‍රවල වෙනස්වීම් සහ වේගවත් තාක්ෂණික පරිවර්තනය හේතුවෙන් අද වන විට විදේශ සංචිත කළමනාකරණය වඩාත් සංකීර්ණ වී ඇති බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.
එක් රටක ඇතිවන ගැටුමක් ලෝකයේ බලශක්ති මිල ගණන් කෙරෙහි බලපෑම් එල්ල කළ හැකි බවත් ප්‍රධාන නාවික මාර්ගයක සිදුවන බාධාවක් තවත් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි රටක උද්ධමනයට බලපෑම් කළ හැකි බවත් ඔහු පවසා සිටියේය.
ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් පසුව සාර්ව ආර්ථික මූල්‍ය ස්ථාවරකරණ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ විදේශ අංශය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.
රටක් විදේශ සංචිත ගොඩනගන්නේ අර්බුදයක් ඇතිවනු ඇතැයි අපේක්ෂාවෙන් නොව, මීළඟ අර්බුදය පැමිණෙන්නේ කවදා දැයි කිව නොහැකි බැවින් යැයිද ඔහු පැවසීය.
විදේශ සංචිත කළමනාකරණයේදී ඇමරිකානු ඩොලරයේ ප්‍රමුඛ භූමිකාව තවදුරටත් පවතින නමුත්, එක් මුදල් ඒකකයකට හෝ එක් අධිකරණ බල ප්‍රදේශයකට අධික ලෙස සංකේන්ද්‍රණය වීමේ අවදානම සම්බන්ධයෙන්ද සංචිත කළමනාකරුවන් අවධානය යොමු කළ යුතු බවද ඔහු පැවසීය. සංචිතවල රන් ප්‍රමාණය ඉහළ නැංවීම පිළිබඳව පමණක් අවධානය යොමු නොකර, සමස්ත සංචිත තුළ රන් සඳහා තිබිය යුතු භූමිකාව තීරණය කළ යුතු බවද ඔහු කීවේය.
කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණයන් මගින් විදේශ සංචිත කළමනාකරණයේදී වෙළෙඳපොළ නිරීක්ෂණය, අවදානම් හඳුනාගැනීම, අනාගත තත්ත්ව විශ්ලේෂණය සහ පුරෝකතනය වැඩිදියුණු කළ හැකි නමුත්, කෘත්‍රිම බුද්ධිය මිනිස් තීරණ ගැනීම වෙනුවට භාවිත නොකළ යුතු බවද ඔහු පැවසීය.
සාලිය කුමාර ගුණසේකර
Central Bank Chief Warns of Rising Import Costs and Geopolitical Tensions' Impact on Sri Lanka
The rising energy prices in the global market may lead to a surge in import expenditures for Sri Lanka, a predominantly energy-importing nation. Additionally, geopolitical tensions could adversely affect tourism revenues and foreign exchange earnings, cautioned Dr. Nandalal Weerasinghe, the Governor of the Central Bank.
He emphasized that foreign reserves are not merely assets of the government or the Central Bank but rather savings belonging to the entire nation. Therefore, it is the Central Bank's significant responsibility to manage these reserves effectively.
While artificial intelligence should be harnessed to enhance the decision-making capabilities of Central Bank officials, the ultimate accountability must remain with human beings, he remarked during a conference for foreign reserve managers held in Colombo.
The complexities involved in managing foreign reserves have intensified, driven by geopolitical divisions, strategic competitions, trade tensions, imbalances in the international financial system, commodity price volatility, fluctuations in interest rate cycles, and rapid technological transformations, he noted.
Moreover, he pointed out that conflicts within a country can exert pressure on global energy prices, while disruptions in major maritime routes can impact economies thousands of kilometers away.
In the wake of its economic crisis, Sri Lanka has implemented a comprehensive financial stabilization and structural reform process, resulting in improved economic resilience and a notably robust foreign sector, according to the Central Bank chief.
He remarked that building foreign reserves should not be based on a hope that a crisis will arise, as predicting the timing of the next crisis remains uncertain.
Despite the persistent dominance of the US dollar in foreign reserve management, he urged reserve managers to remain vigilant about the risks associated with excessive concentration of currency in one monetary unit or regional authority. Instead of focusing solely on increasing the gold reserves, it is crucial to define the role of gold within the overall reserves, he advised.
Dr. Weerasinghe highlighted that while new technologies, including artificial intelligence, can enhance market monitoring, risk identification, condition forecasting, and analysis in reserve management, these tools should not replace human decision-making.
Reporting by Salya Kumara Gunasekara
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මාලිමාඋන්ට (ජෙප්පන්ට) පුලුවන්ද උපායමාර්ගික තරගකාරීත්වය, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ බෙදීම්, වේගවත් තාක්ෂණික පරිවර්තනය සහ විදේශ සංචිත කළමනාකරණය! උන් කරන්නේ තාම මයික් ටයිසන්ලා වෙලා පච විදින එකයි. දශමයක සංවර්ධනයක් හෝ අලුත් දෙයක් කරලා නෑ. රනිල් ඇමරිකාවේ සහායෙන් හදපු නීති ඇරං ජනතාව පෙලනවා.
ReplyDeleteනන්දලාල් පවා ජේවීපී තේරීමක් නොවේ. උගේ බාප්පා මරපු පළිය ගන්න බලාගෙන ඇති.
DeleteEPF අරමුධල මංකොල්ල කාපු තක්කඩි නාකි උඩුරැවුල් පොන්නලාල් වේසිගේ පුතෝ තෝ පොන්නයා වගේ ලබෙන ඩොලර් ඔක්කොම කුනු ධම්මිකයාට පූජා නොකර ඌගේ කැසිනෝ වලට බදු ගහපන් තක්කඩි හැකර් වේස නාකියෝ
Deleteමේ කුනු ජෙප්පා අකාලෙ මැරෙන එකෙක්. මිනිස්සුන්ට කතා කරන කැත. නාකියා කිය කිය. ශි. අම්මා ගැන හිතා ගත හැකියි.
Deleteමේ රට ආයේ වට්ටනවා මූ .. ගොට කාපු බෙට්ට මලිමාවටත් කන්න වෙනවා
ReplyDeleteEPF අරමුධල මංකොල්ල කාපු තක්කඩි නාකි උඩුරැවුල් පොන්නලාල් වේසිගේ පුතෝ තෝ පොන්නයා වගේ ලබෙන ඩොලර් ඔක්කොම කුනු ධම්මිකයාට පූජා නොකර ඌගේ කැසිනෝ වලට බදු ගහපන් තක්කඩි හැකර් වේස නාකියෝ
DeleteYou have a very valid point. Get rid of this useless imf mole as soon as possible if this country wants financial independence from west's colonialist financial institutions.
Deleteපචයගෙ ආණ්ඩුව ඩොලර් බිලියන 3 ආසන්න ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා වාහන ආනයනයට. භාණ්ඩාගාරය රුපියල් වලින් පිරුනට වැඩක් නැහැ. මුන්ට රුපියල් තිබුනට අධිවේගි මාර්ගයක් හදන්න 80 %වත් ඩොලර් වියදමක් යනවා ,,,-උපුටා ගැනීම දිලිත් ජයවීර- මෙම පචයගෙ ආණ්ඩුවට රුපියල් වලින් කරන්න පුළුවන් නිකන් ඉන්න වුන්ට දෙන සහනාධාරය සහ ආණ්ඩුවෙ බතාලගෙ පින් පඩිය වැඩිකරන්න. රුපියල් වලින් පිංපඩි වැඩි කලත් මිනිස්සු වියදම් කරන බොහෝ දෙ ආනයනය මත රැදී පවතින නිසා නැවත රුපියල මත පීඩනය වැඩි වී උද්ධමනය වැඩි වෙනවා. දැනුයි මුන්ට හීන් දාඩිය දාන්නෙ.
ReplyDeleteපචාදිපතිගෙ බොරු තාමත් අහනවනෙ. අනේ මන්දා
ReplyDeleteMe piss mokota innewada mnada ain kerela dala wene kenec danma hari mugen anduwath anith ayath wadak na pinata kana yakke me kalakiinya
ReplyDelete