කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිවසින් පිළියෙළ කර රැගෙන එන ආහාර ලබා ගැනීමට බන්ධනාගාර බලධාරීන් අවසර ලබා දී ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා දිනකට පුද්ගලයන් තිදෙනෙකුට පමණක් අවස්ථාව ලබා දීමට පියවර ගෙන ඇති බවය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය 4 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
Namala Rajapaksha Granted Permission for Home-Cooked Meals in Remand Prison
Namala Rajapaksha, the national organizer of the Sri Lanka People's Front and a sitting Member of Parliament, has been granted permission by prison authorities to receive home-cooked meals from his residence while held in the Colombo Remand Prison.
According to prison media spokesperson Senaka Palletanne, measures have been put in place to allow only three individuals per day to visit Rajapaksha for inquiries regarding his well-being.
The MP was arrested in connection with allegations of corruption relating to a 100 million rupee kickback in a deal for the purchase of aircraft for SriLankan Airlines. These accusations have triggered investigations by the Commission to Investigate Allegations of Bribery or Corruption.
Following his presentation at the Colombo Chief Magistrate's Court on the 4th of this month, Rajapaksha has been remanded until the 18th of the month.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

උඹලට ඔය පටං ගත්ත විතරයි තාම. නාකි මයින වලකජ්ජ ගහන්න කලින් පවුලෙ ඔක්කොම රාබු එක්ක බත් කන්න සෙට් උනාම උට බැරිය තුන්වේල අරං එන්න වාට්ටු ගානෙ
ReplyDeleteපච ලප කොටා හිරේ ගියාම පුංචි අම්මා බත් අදී
ReplyDeleteදෙකයි පනහට වැටිච්ච බයියොන්ගේ කටේ සවුදම නං හඳ අල්ලන්න.
DeleteIssella chandayak dinapan. buruwa
Deleteඕව ගොන් කතා හොදයි. මෝඩ ජෙප්පන්ට ...
ReplyDeleteසිංගප්පූරුවට ආපු ඩොලර් ලංකාවට ආපු විදිහ කියන්නේ නැහැ
ඒව මාරුකරපු බැංකුව කියාගන්න බැහැ.
මේ සල්ලි අවස්තා 3 කදී දුන්නා කියනවා.
කෝට් 30, 30 සහ 40 වශයෙන් .
මට කෝටි 1000 ක් තිබුනත් කෝටි 20 ක්වත් ලංකාවෙ බැංකුවකින් cash එක පාරටම ගන්න බැහැ. අඩුම ගානෙ දින දෙකක් යනවා. එතකන් ගනුදෙනුකරුවාට බැංකුවෙන් අවශ්‍යතාවය අනුව යාම් මුදල් ප්‍රමාණය ක් දෙනවා. මේක process එකක්.
ගන්න කෙනාගෙ නම, දිනය, වෙලාව වගේම නෝට්ටු කීයක්ද ඒවායේ අංක ත් බැංකුව record කර ගන්නවා.
ඊට අමතකව මේ transaction එක central bank එකටත් දන්වනවා.
ඒ unit එකත් විමසිලිමත් මේ සල්ලි වියදම් කරන විදිය ගැන.
ඉදිරි නඩු දිනේදී මේ කිසිම කරුනක් කියා ගන්න බැරුව අල්ලස් කොමිසමත් පැලවත්තත් ඇබරෙන හැටි ඉවසිල්ලෙන් බලාසිටින්න මිත්‍රයා.
ඉදිරි නඩු දිනේදී ඩීල් එක කතා කරගත්තු හැටි ගැන එයා බස් කොම්පැනියන් සාක්කියක් එනකොට සල්ලි මාරු කරපු ඒවා ගැන ලොකුවට හොයන්න ඕනේ නැතිවෙයි
Deleteලංකාවේ එවුන්ට මොනව උනත්, මොන වැඩ බැරි වුණත් කයියනම් ගහන්න පුළුවන්
Ithin uba owwa gihin kiyapan usawiyata
Deleteඩීල් එක කතා කරව ගත්තු හැටි ඕනෙම නෑ, අර මැරිච්ච කපිලයත් මහේස්ත්‍රාත්ට සාක්කියක් දීලනේ මැරිල ගියේ
Deleteඅන්තිමට මූ හිරේ යන්නේ හොරා කෑවට විතරක් නෙවෙයි මිනීමරපුවටත් එක්ක
DeleteCow's in this country cannot think logically my friend. So these low lives are having a heyday while country's democracy & judiciary are in the deathbed.
Deleteඇත්තද, ලප පච කොටා ලන්කට් අඳින්නේ නැහැ කියන්නේ?
ReplyDeleteපළිගැනීමේ චේතනාවෙන් තමන්ට කරදර කරද්දී හොටු පෙරාගෙන අඬාවැටීගෙන ආණ්ඩුව කියන විදියට හැකිළිලා ඉන්නව නම් නාමල් මහින්දගේ දරුවෙක් වෙන්න බැහැ.
ReplyDeleteජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් නාමල්ගේ එඩිතර ජවසම්පන්න නායකත්වය නැති කරන්නත් බැහැ.