මහින්ද රාජපක්‍ෂ රෝද පුටුවක, ඇදක තියාගෙන හරි වේදිකාවට ගේනවා..


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජීවතුන් අතර සිටින තාක් කල්, අවශ්‍ය වුවහොත් රෝද පුටුවෙන් හෝ ඔහුව දේශපාලන වේදිකාවට රැගෙන විත් ජනතාවට පෙන්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි.

පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය හමුවේ දිගින් දිගටම ඔහුව වේදිකාවට කැඳවන්නේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් හෙතෙම කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන ප්‍රවාහයේ පරමාදර්ශී නායකයා බවයි.

ජනතාව සැමවිටම සැබෑ නායකයන් දැකබලා ගැනීමට දැඩි කැමැත්තක් දක්වන බැවින්, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ඇඳක තබාගෙන හෝ එතුමාව ජනතාව හමුවට පමුණුවන බව ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, 88-89 භීෂණ සමයේදී තර්ජනාත්මක 'කොළ කෑලි' මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ගම්වල වෙළෙඳසල් වසා දැමූ, පන්සල්වල පිරිත් සජ්ඣායනා නැවැත්වූ මෙන්ම ගුරුවරුන්ට ඉගැන්වීම් පවා තහනම් කළ ත්‍රස්තවාදී කණ්ඩායම් අද දින ආණ්ඩු බලය හොබවන බවයි.

පසුගියදා අනුරාධපුරයේ පැවති ඒකාබද්ධ රැලිය සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳව අදහස් දක්වමින් ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ, අද දින කැබිනට් අමාත්‍ය ධුර දරන වත්මන් පාලකයින් අතීතයේ කටයුතු කළ ආකාරය පිළිබඳව ආපසු හැරී බැලිය යුතු බවයි.

එසේම, ආණ්ඩුව ලබාගත්තද රාජ්‍ය බලය තවමත් හිමිව නැති බව පවසමින් යළිත් අරගලයක් සඳහා සූදානම් වන ලෙස පාලක පක්ෂයේ ප්‍රබලයින් සිදු කරන ප්‍රකාශ තුළින් රට හමුවේ බරපතළ හා භයානක වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.





Former President Mahinda Rajapaksa Could Reappear on Political Stage, Says Indika Anuruddha

The political scene in Sri Lanka may see the return of former President Mahinda Rajapaksa, who could be brought back to the public eye in a wheelchair if necessary. This assertion was made by Indika Anuruddha, a former parliamentarian from the Sri Lanka Podujana Peramuna, during a media briefing at the party's main office.

Anuruddha responded to questions from journalists regarding Rajapaksa’s current health condition and the reasons behind not featuring him more prominently in political activities. He emphasized that Rajapaksa remains a leading figure in the political landscape, treasured by the people who desire to see genuine leadership.

He elaborated that, should the need arise, arrangements would be made to present Rajapaksa before the public, whether through a wheelchair or any other means, reflecting the strong connection the populace feels toward their former leader.

While critiquing the actions of the current government, Anuruddha pointed to lapses reminiscent of the dark days during 1988-89, when local administrative offices and shops were violently shut down by terrorist groups. He noted that these groups seem to be gaining influence once more under the present regime.

Referring to a recent rally held in Anuradhapura, Anuruddha suggested that current Cabinet ministers should reflect on their past actions and the implications they have for today’s governance.

Moreover, he cautioned that despite having assumed power, the government has yet to fully secure its authority, and the increasing rhetoric among ruling party insiders indicates a looming atmosphere of tension and dread in the country, signifying a potential resurgence of public dissent.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

30 Comments

  1. මතක ඇතුව ලංකට් එක අන්දම් එන්න. සරම කැඩුනොත් ඇට්ලස් බව පේනවනේ

    ReplyDelete
    Replies
    1. හිල් ජංගි වලට රැවටිච්ච්ච උන්. පල ඩෝ යන්න.

      Delete
    2. ද ඇමරිකන්September 17, 2026 at 4:21 AM

      අනුර දිසානායකට ළමයි නෑ නේද? කතා නායක තුමාත් කාටද කියලා පුකේ ඇරව ගන්නවා නේද? අගමැති තුමී ගෙදර ගියාම පුසියන්ගේ වැඩ කාරි ලු. ටී.බී. හරක් පොඩි ළමයින්ගේ තන මිරිකනවා, තරුණ ගැහැණු ළමයින්ගේ අත් අතගානවා. ලැම්බෝගිහින් ඉල්ලලා අඬපු එකාට (ඔව් අර රිලව් දූපතකට ගෙනිහින් දානවා කිව්ව එකාටම තමයි) මම ඉස්කෝලෙ යන කාලේ පුකේ ඇරලා තියෙනවා. තව විස්තර ඕන්නම් කියපල්ල කෝ.

      Delete
    3. තුං සිංහලේ අප්පුච්ච, වක්කඩේ රීල, ගහේ අත පිහිදගෙන ඇවිත් රටට කෙලපු කෙලිල්ල එක්ක ඕව නං මොනාද බ්‍රෝ.

      Delete
    4. වලවුවේ කටු කන ලෝන්තයින්ට කියන්න දෙයක් නැති තැන, පෞද්ගලික කැමති අකමැති කම් වලට පහර ගහන්න සිද්ද වෙලා. පවු ඔයි.

      කොන්ටේන්ර් ගැන හොයන්න දාපු කොමිටියෙ ඉන්න උඹලගෙ අර හරක් හොරාගෙ කොල්ලගෙන් අහල බලපන් ඇයි මස්සිනේ නඩු නැත්තෙ කියල?
      ගල් අඟුරු ගැන හොයන්න දාපු උන්ගෙන් අහපං ඇයි සද්ද නැත්තෙ කියල, පරණ ටෙන්ඩර් ඇදල අරගෙන අරන් අර නාවික හමුදාවේ හොඳම නිලධාරියා වෙච්ච කරෝල මයිනගේ දෙවැනි කොල්ලගෙ නම දැක්ක ගමන් ඇයි සද්ද වැහුවේ කියල?

      උඹල මේ බිමේ ආපහු පැල වෙන්නෙ නෑ. පැල කරන්න දෙන්නෙත් නෑ. උඹලව වඳ කරලම දාල මිසක් මේ රට හදන වැඩේ ඉවර කරන්නෙත් නෑ.

      ලියල තියා ගන්න බැරි නං නලලේ පච්ච කොටල තියා ගනිල්ලා. මාලිමාව තව විසිපහක් නං ලොවෙත් ආණ්ඩු කරනවා කරනවා මයි.

      Delete
    5. ජයලත් දුරයගේ චමින්ද ජයලත්September 17, 2026 at 5:41 AM

      ඇත්තද කොටාගෙ පක කොටයි කියල ප්‍රමිශ්ක තැන් තැන්වල කිය කියා යනවයි කියන්නෙ?

      Delete
    6. එහෙම එකක් නම් දන්නෑ චමින්ද හැබැයි ඊයෙ රෑ උඹගේ ගෑනි නම් මට කිව්වා හොඳට දැනෙනවා කියලා 🤣

      Delete
    7. ජයලත් දුරයගේ චමින්ද ජයලත්September 17, 2026 at 6:17 AM

      ඇයි උඹේ ගෑණි වේසකමේ ගිහින්ල කුණුලෙඩ හදාගනද?

      Delete
    8. Umbe gani nam kiwwe, umba kunu mainek passe watila nisa gedara unta kanna andinna denna wesa kame yanna wela kiyala Chaminda

      Delete
    9. ද ඇමරිකන්September 17, 2026 at 6:39 AM

      හරක් හොරා? කවුද බොල ඒ? අර්ජුනා කිව්වා එළුවා හොරකම් කරලා නඩුව දාපු එන්.පී.පී. පොන්නයෙක් ගැන, යාපනේ එකෙක් ලු.

      හරියට කියාපන් 25ක් ද 50ක් ද? තෝපේ ගණන් අර කෙබර කොටාගෙ ගණන් ම තමයි. ගෙවල් 20,000ක් හදනවා, 25,000ක් හදනවා, 31,000ක් හදනවා, වැව් 450ක් හදනවා, වැව් තව කීයක් හරි හදනවා, ආ ඇයි එතකොට ගල් කියුබ් ගාණ, අම්මට සිරි වෙන්ඩ කිව්වේ අච්චරයි මෙච්චරයි කියලා, එක එක වේදිකාවේ එක එක ගාණ, අන්තිමට සීගිරිය කඩලා දාලා ඕක පිරෙව්වේ.

      හරියට කියාපන් ඉන්ඩ ඕනෑ 25ක් ද 50ක් ද? මුලින් කුඩු ගහන එක නවත්තපන් 25ක් ජීවත් වෙලා ඉන්ඩ ඕන් නම්. නැත්නම් නාමල් ජනාධිපති වුණ ගමන් තොපිව පුණරුත්ථාපනය කරලා හරි තියා ගන්ඩ බලන්නම් කෝ 25ක් වත්.

      Delete
    10. වැලිකඩ ද?

      Delete
    11. ද ඇමරිකන්September 17, 2026 at 7:02 AM

      බෑ ඒක හරියටම කියන්ඩ බෑ, නාමල් ජනාධිපති වුණ ගමන් නීතිය හා සාමය පිළිඹඳ අමාත්‍යංශය භාර දෙන්නේ ජොන්ස්ටන් ෆර්නෑන්ඩු ට. පොරගෙන් අහපන් වැලිකඩ ද, වැලිමඩ ද, වැලිගම ද, වැලිගම්පිටියෙද, ගලපිටමඩ ද, කොහෙද කින්ද මන්ද කියලා.

      Delete
    12. නාමල්ව හලල බැසිල් එන සීන් එකක්ලු තියෙන්නෙ.
      එහෙම උනොත් එළඟිතෙල් පොඟවපු පාන්තිර එහෙම යහමින් අරං එන්න වෙයි මයෙහිතේ.

      Delete
    13. ද ඇමරිකන්September 17, 2026 at 8:17 AM

      එහෙම ඕන් නෑ, ඇන්ටික් නාකොටික් අරන් වරෙන්, බිග්කුච්චන් ටිකක් වුණත් කමක් නෑ.

      Delete
  2. පරමාදර්ශී හොරා. 🤣

    මැදමුලනේ කුණුකරෝල මයිනා

    ReplyDelete
    Replies
    1. තොපේ ලොක්කන්ගේ පචේ. අඩු තරමේ චෝදනාවක්වත් කරන්න පුළුවන් උනාද? කරපුවත් තොපේ ලොක්කොම පිලි ගත්ත බොරු කිව්වේ කියල.

      Delete
    2. ඔය කියපු බොරු ටික දැන් ඊමේල් එක්කම අහුවෙන්නේ 🤣

      Delete
    3. උගන්ඩා කික්කිSeptember 17, 2026 at 5:44 AM

      ප්ලේන් තුනකින් මහින්ද උගන්ඩාවට පන්නපු ඩොලර් ආපහු ගේන්ඩ ඕනේ නැද්දෝ?

      Delete
    4. අනේ නෑ, යද්දි අරං යන්න බැරිය උන්දැට.
      තව දවසයි දෙකයි නේ

      Delete
  3. හැබැයි කොච්චර දැඟලුවත් ඡන්දෙ නම් දෙන්නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... දීපන් ඉන්දියාවේ කටු කන බල්ලන්ට. තොපේ මූනුත් කළු වෙයි ගිලපු ගල් අඟුරු වලට.

      Delete
    2. ජාතික ලැයිස්තු පුතානොට වඩා නං ජපන් කතා කරන පුතා නම්බුයි

      Delete
  4. කුරුසෙක ඇණ ගහල වගේ ගේන්න ආසාවක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. කුරුසෙ ඔබාගනින් උඹේ පුකේ.

      Delete
    2. නෑ මං කිව්වෙ ඉතින් කුරුසේ ඇණ ගහලා කෙලින් කරාම වටේටම පේනවනේ, කේන්ති ගන්න දෙයක් නෑ. උපදෙසක් දුන්නේ 😁

      Delete
    3. කුරුසෙ පුකේ ඔබා ගත්තහම හොඳටම පේනව; තරු!!!

      Delete
    4. Experience thiyenawa wage puke oba gena neda? Ha haa.

      Delete
  5. ඇටලස් ඔයා තාත්තා කියලා හිතන් ඉන්න පුද්ගලයානේ ඒ නිසානෙ ඔයැයිගෙ අම්ම වටයක් ගහලා ඔයාව හදාගෙන තියෙන්නේ.

    ReplyDelete
  6. pohottu mona tharan asarana welada kiyala dan penawa neda

    ReplyDelete
  7. LRT Project eka KAPU

    GOTWATH GENEN

    ReplyDelete
Previous Post Next Post