ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට යවයි..


ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු කථානායක කාර්යාලය වෙත ලැබී ඇති බව වාර්තා වෙයි.

පසුගිය සිකුරාදා දින කථානායක කාර්යාලය වෙත යොමු කරන ලද මෙම නඩු තීන්දුව, එළඹෙන අඟහරුවාදා පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

අදාළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින තුළ පැවැත්වීමට මේ වන විටත් කටයුතු යොදා ඇත.





Supreme Court Decision on Proposed Constitutional Amendments Awaiting Parliamentary Discussion

A significant ruling from the Supreme Court regarding the proposed amendments to the Constitution, which aims to extend the retirement age for Supreme Court and Appeals Court judges, has reached the Office of the Speaker. These amendments are part of the 22nd Constitutional Bill and are being closely monitored by political circles.

This judicial decision, directed to the Speaker's Office last Friday, is expected to be formally announced by Speaker Dr. Jagath Jayasuriya during the parliamentary session scheduled for the upcoming Tuesday.

Preparations are already underway for parliamentary discussions concerning the 22nd Constitutional amendment, set to take place over a two-day period on September 24 and 25.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

21 Comments

  1. අපරදේ නිකන් කාලයයි සල්ලියි වියදම් කරන්නේ. තීන්දුව අපි දන්නවා. මාලිමාවේ දූශිත අගවිනිසුරු මෙහෙයවපු තමන්ගේම නඩුවේ තීන්දුව තමයි ජනමත විචාරණයක් ඕනෑ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් නිකන් රට්ටු රවට්ටන්න බොරුවට රඟපානවා. විපක්ෂ නායකවරයාගේ නායකගේ කොන්ද පණ නැති නිසා තමයි ඉතින්

      Delete
    2. දැන් මොන තීන්දුව ආවත් අපිට විශ්වාසයක් නැහැ. මොකද උගේ නඩුව ඌම ඇහුව නිසා.

      Delete
    3. 👍👍 Aniwaryen. Aparade salli nasthi nokara hetama ooka sammatha kara ganin.

      Delete
  2. මාලිමාවේ නීතිය ගැන නම් ලැජ්ජයි. අපි මාලිමාවෙන් බලාපොරොත්තු වුනේ මෙහෙම වැඩ නෙමෙයි. යුක්තය දේ කාටත් එක විදියට සාධාරණව ක්‍රියාත්මක වීමක්.

    ReplyDelete
    Replies
    1. අපි නම් දැනගෙන හිටියා ජෙපි කෙරුවාව.

      Delete
    2. apith danan unne.

      Delete
    3. මාලිමාවේ නීතිය ගැන නම් ලැජ්ජයි. Kiyapu ekata-----.... Baba waren kukku Powanna..🤣🤣🤣🤣🤣 Thopi wage sakkiliyanta thama 22 hoda natthe..Apita nam hodai

      Delete
  3. දැන් අධිකරණය නිකන් ඒ කාලේ ටී වී එකේ ගිය සෙල්ලම් ගෙදර වගේ. ඒකෙ පොඩි එවුන් මීට වඩා තාත්විකයි.

    ReplyDelete
  4. 😅😃🤣😃😅😁 සුරසේන පාදිලියගේ නඩු තීන්දු 🤣😃🤣🤮

    ReplyDelete
  5. දිලිත් සලේ ගැන කියවන්න ගිහිල්ල අදිකරණයට අපහස කල කියල අත්අඩංගුවට ගන්නවා කියපු දවසේ ඉඳල මිනිහව හොයාගන්නවත් නැහැ....මිනිහ කෝ දැන්...ලංකාවේ ඉන්නවද...නැතිනම් ගෑනිගේ ගවුම පිටිපස්සේ හන්ගිලද?

    ReplyDelete
    Replies
    1. උඹ කොහෙද හිටියේ මෙච්චර කාලයක්?

      Delete
    2. මාලිමාවෙ උනුත් දන්නවා අධිකරනය දුශිතයි කියලා. ඒකනේ මෙහෙම කියවන්නේ.

      Delete
  6. මහින්දගේ ආණ්ඩුව වැටෙන්න ගත්තේ මර්වින් සිල්වා ජාතික රූපවාහිනියට ගිහින් විකාර නටලත් ඔහුට විරුද්ධව නීතියෙ ක්‍රියාත්මක නොවීම නිසා. මාලිමාවත් හිරිකිත නැතුව ඒ පාරෙම යනවා.

    ReplyDelete
    Replies
    1. Ane pako uba danna magula..NPP eka ubala hithana widiye party ekak newe...Hollanawa boru🤣🤣🤣

      Delete
  7. ජෙප්පො මේක විනාශම කරලා තමයි යන්නේ

    ReplyDelete
    Replies
    1. ජෙප්පො රට විනාශ කෙරුවට මේ ආත්මයේදී උන් බලය අතහරින්න නෑ. තුවක්කුවෙන් බලය ලබාගන්න දෙපාරක් උත්සාහ කරපු ත්‍රස්ත කල්ලියකට බහුතරයක් මිනිස්සු එකතුවෙලා 2/3 පාර්ලිමේන්තු බලයක් දුන්නට පස්සෙ ඒක අවුරුදු 100 කින් වත් අතහරින්නෙ නෑ.

      Delete
  8. 🤢🤢🤮🤮 සුරසේනයා තමන්ගේ නඩුව තමන්ම ඇහුවා. හිතාගන්න පුළුවන් නේද තීන්දුව. 🤮🤮🤮🤮

    ReplyDelete
  9. අවුරුදු දෙකට රටට සුබයිලු....ඇත්තද හා? අපි කටින්ද පොකෙන්ද හිනාවෙන්න ඕනේ පුන්චම්මේ

    ReplyDelete
  10. තීන්දුව ඇවිල්ලා. ජනමත විචාර නෑ.

    ReplyDelete
Previous Post Next Post