ගමේ සිටින අනෙකාට උදව් කරන අනෙකා ගැන හිතන පුද්ගලයා ජවිපෙ නැතහොත් මාලිමාවේ සාමාජිකයකු බව අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
අසල්වැසියාගේ මගුලට, මරණයට, දානේ ගෙදරට උදව් කරන සුනාමියක් වැනි අනතුරුදායක අවස්ථාවක පෙරට එන්නේද සිය පාක්ෂිකයන් එම අදහස් හදවතෙහි ඇති පිරිස බවද ඇය අවධාරණය කරයි.
සිය පක්ෂය තුළ කුහකයන්ට සිටිය නොහැකි බවත් ජනතාවට බොරු කිරීමට තමන් කොන්දේසි විරහිතව විරුද්ධ බවද අගමැතිතුමිය සඳහන් කරයි.
සමාජයේ කුහකත්වය වෛරය වපුරන බවට තම කඳවුරට චෝදනා කළද වෛරය මතුවන්නේ විපක්ෂ දේශපාලන වේදිකාවෙන් බවද අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළාය.
Prime Minister Harini Amarasuriya Calls for Unity Among Political Rivals
Prime Minister Harini Amarasuriya has stressed the importance of collaboration among political rivals, emphasizing that only a member of the Janatha Vimukthi Peramuna (JVP) or the Samagi Jana Balawegaya (SJB) would help someone in need, rather than abandoning them in times of crisis.
She pointed out that during catastrophic events, much like a tsunami, it is the supporters of her party who rise to assist their neighbors and those in distress. Amarasuriya highlighted that true leadership is evident when individuals prioritize community assistance over political affiliations.
Addressing concerns about deceit within politics, she firmly stated that she refuses to tolerate untruthfulness among her party members and will remain staunchly opposed to misleading the public.
While acknowledging accusations directed at her coalition regarding dishonesty, she argued that such negativity primarily originates from the opposition's political stage, not from her party, indicating a complex dynamic in Sri Lanka's political landscape.
Her remarks came during a discussion on a digital platform, where she laid bare her stance on fostering a supportive political environment amid the challenges facing the nation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආප්ප ගහන්නෙ මාලිමාවෙ ගොබ්බයො එක්ක දේසපාලන බොසාල ජෙප්පො
ReplyDeleteJvp බලය ගත්තෙ face book ඒකෙ අපේ මිනිසුන් ගෙ profile . විශලේශනය කරලා ඔවුන් ඉරිසියා කාරයෝ කියලා හොයා ගෙන ඒ අනුව මිනිස්සුන් ගෙ ඉරිසියාව කුහක කම වයිරය කියන නරක ලක්ෂණ වලට ආමංත්රනය කරලා ඔවුන් ටපවතින ආණ්ඩු ගැන වෛරය ඇති කරලා .කොහොමත් එදා ඉඳන්ම රටේ ගම් වල ජවිපෙ කාරයෝ කියන්නේ ගමේ ඉන්න ඉරිසියා කාරිම පවුල එක ගැන මුළු රටේම මිනිස්සු දන්නවාඒවාගෙම අපේ office වල එදා ඉඳන්ම jvp කෙනා තමයී office ඒකෙ ඉරිසියාකාරයා. අනුන් ට විරුද්ධ ව පේත්සම් ගහන්නේ මිනිහා.ජවිපෙ සහ ඉරිසියාව කියන් නේ දෙකක් නොවෙයි එකක්.එක ජවිපෙ අයට පමනක් නොවෙයි එදා රුසියාවේ චිනයේ හිටපු අයටත් අදාළයි කොමියුනිස්ට් මුලදර්ම ගොඩ නගලා තියෙන්නේ ඉරිසියාව පදනම් කරගෙන. සුරාකෑම . සුරාකෑම කියලා තමුන්ලාගෙ කොමියුනිස්ට් බයිබල් ඒකෙ පිටුවක් ගානේ වපූරන්නේ ඉරිසියාව පන්ති පහෙ තියෙන්නේ ඉරිසියාව ඉරිසියාව නැතිව කොමියුනිස්ට් ක්‍රමයට දුවන්න බෑ අන්න එනිසා තමයී හොඳ ම ඉරිසියා කාරයෝ ජවිපෙ ඉහළම චරිත වෙන්නේ.ඔයා සාමාජ විද්‍යාවෙන්
Deleteනේද අධ්‍යාපනය
ලැබු වෙ ඕක දන්නේ නැද්ද?
Ubala oya wage katha kiya kiya idapalla ..JVP /NPP eka ubalata wada sahena issarahin inne...Meka mathaka thiya ganin...NPP anduwa nisa egollange permanent vote base eka dan wadi wenawa..Mokada issara vote nokarapu ewun dan dannawa NPP eka hodata karanawa kiyala... Issarahata satana thiyenne NPP( Left) Vs Right Wing...Right wing eka Sajith, Namal, Ranil... Eken adahas wenne NPP eka thawa sahena kayak eka patthaka innawa kiyala...Boho wita 2029 ayeth NPP thama😂😂😂
Deleteකැම්පස් වල වාත වේවි හිටපු සෙට් එක දැන් ගමට අරන් යන්න
Deleteඒවා වහගන්න දැන් නටන්න ඕනේ නැහැ
6.44 AM කොමෙන්ට් එක දාලා තියෙන්නේ උගත් වගේම බුද්ධිමත් මහත්මයෙක් ඔය ඉංග්‍රීසියෙන් සිංහල කොටන්නේ රට පැනපු පහත් රැකියා කරන ජෙප්පෝ. උන්ගේ කොම්පියුටර් හෝ ෆෝන් වලින් තම භාෂාවෙ අකුරු ගහන්න තරම්වත් සාක්ෂරතාවයක් නෑ. ඒ වාගේ ගොන් ජෙප්පන්ගේ ආකර්ශණිය පච වලට රැවටිලා මාලිමාවට ඡන්දය දුන් පොහොට්ටු කාරයින්ට දැන් ඇත්ත තේරිලා නිසා හරිනි වගේ ආතක් පාතක් නැතිව ජවිපෙ එල්ලුනු එවුන් භය වෙලා දොඩවනවා.
Delete7.23 AM comment dala thiyenne 6.44Am dapu eka ma thama..😂😂😂😂. Uma dala utama comment karanawa...Menna Allanawo...Hire Danawao..Ayyoo..Paligannawao kiyana ewun, kiyanawa NPP eka baya welalu... Ane huttho ..Ubalage thatha condom damma nam uba wage apathayo me loketa enne na🤣🤣🤣🤣
Delete8.12 AM comment 100% daridara jeppek
Deleteun hithanne un wage anith unuth kiyala
🤣🤣🤣🤣
This is exactly what NPP is doing.
ReplyDeleteExactly, they spread hatred toward Mahindha Rajapakshe and his family because Mahindha gave political leadership to defeat the terrorist outfit led by Velupillai.
Deleteදැන් NPP නෑ. ඉන්නේ ලොම් හැලුනු ජෙප්පන්ගේ පරම්පරාව සහ NGO වලින් යැපුන සමලිංගික, සිංහල විරෝධී, බෞද්ධ විරෝධී, සමාජයට වෛර කරන සෙට් එක විතරයි. මුං දැන් ඡන්දවලට භයයි. 88-89 වාගේ ත්‍රස්තවාදී ක්‍රමයකින් බලය රැක ගන්න, ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව රවටා ලැබූ රාජ්‍ය බලය පාවිච්චි කරන්නයි යන්නේ. එහෙම කළ රටවල් ලේ විලක් වෙලයි කෙළවර උනේ.
Delete100% agree. This is what they themselves doing. What a bunch of low-lives.
Deleteසාමාන්‍යයෙන් හැම ගමකම ඉන්න කුහකම හැත්ත තමයි ජවිපාවුන්. උන් පිළිවෙලකට ඉන්නෙ නැහැ. පවුලෙ දියුණුව ගැන හිතන්නෙ නැහැ. නමුත් පඩ කතාවලින් අනුන්ව පෙළන උද්දච්ච මානසික ආබාධිතයින්.
ReplyDeleteඑකඟයි.
Deleteමෙයාට කුහක කියන වචනේ තේරුම කියලා දෙන්න කවුරුහරි
ReplyDeleteකුහකකම යනු තමන් සිතන හෝ ක්‍රියා කරන ආකාරය සඟවා, වෙනත් අයෙකු රැවටීම සඳහා යහපත් හෝ අවංක බවක් මවාපෑමයි.
Deleteකුහකකමක ප්‍රධාන ලක්ෂණ...
මවාපෑම සහ රැවටීම - සිත තුළ වෙනත් අදහස් තබාගෙන පිටතට මිත්‍රශීලී හෝ ගුණගරුක ලෙස හැසිරීම.
ඊර්ෂ්‍යාව සහ නොඉවසීම- අනුන්ගේ දියුණුව, සාර්ථකත්වය හෝ යහපැවැත්ම දැකීමට නොහැකි වීම.
දෙපට ස්වභාවය - මුහුණට හොඳින් කතා කර පිටුපසින් නරක ලෙස කටයුතු කිරීම.
ප්‍රධාන උදාහරණය: වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති
Bijja ekka virayata Appa athulla ganne nathuwa enna .
ReplyDeleteGame Kollek hoyan hil dekata dagena balanna pita wada asa hithei.....
Patta panduruwala lagapu .....
Kuhakayo inne JVP eke ne, Ex. Suda
ReplyDeleteයනව ඕයි යන්න. බිශොප්ස් ගිය ගොන් ගහ අපිට ගම ගැන කියන්න එනවා.
ReplyDeleteEXTRACTED FROM ABOVE: VALUED COMMENT
ReplyDeleteසුරාකෑම කියලා තමුන්ලාගෙ කොමියුනිස්ට් බයිබල් ඒකෙ පිටුවක් ගානේ වපූරන්නේ ඉරිසියාව පන්ති පහෙ තියෙන්නේ ඉරිසියාව ඉරිසියාව නැතිව කොමියුනිස්ට් ක්‍රමයට දුවන්න බෑ අන්න එනිසා තමයී හොඳ ම ඉරිසියා කාරයෝ ජවිපෙ ඉහළම චරිත වෙන්නේ.ඔයා සාමාජ විද්‍යාවෙන් නේද අධ්‍යාපනය ලැබු වෙ ඕක දන්නේ නැද්ද?
ගම්වල ඉන්න 3% ගොබ්බ ජෙප්පො රවටලා රට පාවාදෙන කොන්තරාත්තුව මාලිමාව කරන්නේ කියලා ගමේ ජෙප්පන්ට තේරුම් ගන්න බැහැ. හිගන ජෙප්පන්ගේ පිහිටෙන් මාලිමා කපටි රැල පාර්ලිමේන්තු ඇවීල්ලා, ගොබ්බ ජෙප්පන්ට ටයිකෝට් අන්දවලා, ඉංගිරිසියෙන් කතා කරවලා පච කරවලා, උන්ගෙන් රට විනාශ කරන්න අත්සන් ගන්න බව උන්ට තේරුම් ගන්න බැහැ.
ReplyDeleteHow true mate. They will end this country once & for all. One's who voted them can be proud of that as some commenters here do. Yet they don't know what they are doing only hating singhalese buddhist leaders are their only priority
DeleteOi, bloody lesbian Harini, you set an example at OUSL , din't you? You were full time member enanged in JVP politics in FUTA and OUSL. You were very vocal of the fact that Gender equality and sanitory facilities at OUSL. You never raised voice to cut down or bring down the soraing expenses at OUSL. You never came forward to either change the administrative and academic malpractices at OUSL. Who should be talking now....my foot! You damn shitbag is now PM and talking as a paragon of viture you misrable lady. What have you been fucking doing with Payakshorty at his den. aha, you said there was not consensus of waging a war against LTTE seperatist at that time and you damn JVP were not consulted. Pathetic zero balance shitty Leasbian, get a lease of life you sucker!!
ReplyDeleteUgath Kellek gen Mehema Pissu Kathawak enna Honda neha...
ReplyDeleteඅත්දැකීමෙන් කියන්නෙ, ගමේ ඉන්න රටට ආදරය නොකරන පන්සලට පල්ලියට නොයන, අම්ම තාත්ත ට නොසලකන වැඩ්හිටියට ගරු නොකරන, ගුරුවරුන්ට ගරුත්වය නොකරන , අල්ලපු ගෙදරට ඊර්ෂ්‍යාව කරන එකම මූසලය ඡෙප්ප.
ReplyDelete💯 agree
Deleteරට වෙනුවෙන් යමක් කරපු හිටපු දේශපාලකයන්ගේ චර්යාව ඉරිසියාකාර කුහකකමට විවේචනය කරන ගමන් බලය ආවා විතරයි තමනුත් කෝට්බෑයවල් දාගෙන රඟන රැඟුම් නටන නැටුම් ජනතාවට පේනවා. අනුන් කරන දේ වැරදි ඒකම තමන් කලොත් හරි.
ReplyDelete