ආණ්ඩුව රටේ ඩොලර් ටික වියදම් කර බස්වලින් සෙනග ඇද රැලි තියනවා..


 ආණ්ඩුව රටේ ඩොලර් ආදායම වැඩි කිරීමට කටයුතු නොකර රැලි පැවැත්වීමෙන් ජනතාවට කිසිදු යහපතක් සිදුනොවන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ජනතා මතය දැනගැනීමට රැලි පැවැත්විය යුතු නැති බවත් පාර්ලිමේන්තුවේ සේවකයන් 1500 අතර සමීක්ෂණයක් පැවැත්වූයේ නම් රටේ ජන මතය දැනගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙයින් රැලිවලට මොන ගැරඬියා රැගෙන ආවත් පලක් නොමැති බවත් ජන ජීවිතය නඟා සිටුවීමට දිගුකාලීන මාධ්‍ය කාලීන සහ කෙටිකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දිලිත් ජයවීර මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුව රටේ ඩොලර් ටික වියදම් කර බස්වලින් සෙනග ඇද රැලි තබන අතර ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතා මැද කුසගින්නේ ජීවත් වන බවද ඔහු සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කීය.





MP Dilith Jayawera Slams Government for Ineffective Public Gatherings

Member of Parliament and leader of the Samajika Jana Balawegaya, Dilith Jayawera, criticized the government's approach, asserting that holding public rallies will not yield any benefits for the citizens while failing to enhance the country's dollar income.

He emphasized that there is no need for rallies to gauge public sentiment, indicating that conducting a survey among 1,500 parliamentary staff could provide a clearer understanding of the people's views.

Jayawera further noted that regardless of the numbers at these rallies, they ultimately have little impact. He stressed the necessity for a long-term media strategy and immediate plans to uplift the lives of citizens.

The MP highlighted the government's current practices of spending the country's limited dollar reserves to organize these public gatherings, while the populace continues to struggle under severe economic hardships.

Jayawera made these remarks while addressing the Parliament, calling for more effective measures to support the nation's citizens during challenging times.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. නයාට උන ගැනිල 🤣

    ReplyDelete
    Replies
    1. ගැරඬියට උණ

      Delete
    2. එහෙනම් ඉතින් දෙන්නත් එක්ක කොත්තමල්ලි ටිකක් බීලා හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න 🤣

      Delete
    3. මොනවා බිව්වත් ලංකට් එක ඇඳන් ඉන්න. මොකද අර පස්ස දොරෙන් ලංකට් එක නැතුව පැනලා ගිය එකා තාම ඒකට නෝන්ඩි වෙනවා

      Delete
    4. මුන්ගෙ රැලි දෙකට සෙනග ගෙන්න ගත්තෙ ආවෙ නැත්නම් අස්වැසුම කපනවයි කියල බලකරලලු.
      ලැජ්ජයි කොටෝ ඔය විදිහට සෙනග හිඟා කන්න.

      Delete
    5. ලංකට් එක නැතුව කිසිකෙනෙක් පැනලා ගිහින්ල නෑ, එහෙම යනව ඇහැට දැක්ක එකෙක් ඉන්නවනම් කියපල්ල
      ලංකට් එක නැහැයි කියල දැක්කෙ කලිසම ගලෝල බලලද කියල.

      Delete
    6. ගැරඬියට උණනම් ඌටත් කොත්තමල්ලි පොවපල්ල. 

      Delete
    7. කවුද මේ ලංකට්ටප්පුහාමිගේ නැති වෙච්ච ලංකට් එක හොය හොය යන ගෝතයා? 🤣

      Delete
  2. කුට්ටි අනුරාධපුරයට මෑන් පවර් වලින් සෙනග අදින්න යන්නේ

    ReplyDelete
    Replies
    1. මෑන් පවර් වලින් ඇද්ට කමක් නෑ, කොටා කෙරුවවගේ ආවෙ නැත්නම් අස්වැසුම කපනවයි කියල බයකරල කරන්නෙ නැතුව.

      Delete
    2. ටිකක් තදයට අදින්න වෙයි මට පේන්නේ. නැත්නම් තෙරපුම් ජනාධිපති දෙවැනි කොටස වෙනවා 🤣

      Delete
  3. ඒකා අධිපති වෙමින් පවතී. අවධානයෙන් සිටියෙ නැත්නම් රට අදුරෙ

    ReplyDelete
  4. මේවට යන කාන්තාවො නම් පචයගෙ කතා අප්පිරියාවෙන් වගේ අහන් හිටියෙ. මොකද කාන්තාවෝ දන්නවා දරුවොන්ට හිතේ හැටියට කන්න දෙන්න බැරි බව. පචාදිපති.

    ReplyDelete
  5. Ape milaga janapathi appachchi. enna perata methuma wenumwen. meya mola genapu nawak. modayanta meyage age therenne na

    ReplyDelete
  6. සිරිසේන වත් මෙච්චර පජාත උනෙ නැහැ. අපටත් දැන් පචාධිපතියෙක් පහළව ඇත්තෙ.

    ReplyDelete
Previous Post Next Post