ජනමත විචාරණයක් පවත්වා ජනාධිපතිවරණය කල් දැමීමට රජය සූදානම් වන බවට එල්ල වන චෝදනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතික්ෂේප කරයි.
බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එවැනි චෝදනා නගන පිරිස්වලට දේශපාලන තර්කනය පිළිබඳ අවබෝධයක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා, ජනමත විචාරණයක් පැවැත්වුවහොත් බෙදෙන්නේ දෙකට බවත් ජනාධිපතිවරණයකදී විපක්ෂය කෑලි කෑලි බෙදී යන බව පෙන්වා දුන්නේය.
"ජනමත විචාරණයක් ගෙනාවොත් දෙකට බෙදෙන්නෙ. එහෙම තත්ත්වයක් තියාගෙන ජනමත විචාරණ ගේනවද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියේය.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය නියමිත පරිදි පවත්වන බවත්, රජය ජනතාව හමුවට යාමට කිසිසේත්ම බිය නොවන බවත් ඔහු අවධාරණය කළේය.
"අපි ජනතාව ගාවට එනවා. අපිට ජනතාවට බය වෙන්න දෙයක් නැහැ," යැයි ද ඔහු පැවසීය.
මීට අමතරව, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ඒ සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් වූ වහාම එම මැතිවරණය ද පැවැත්වීමට රජය කටයුතු කරන බව සහතික විය.
President Dismisses Allegations of Delaying Elections Amid Public Rally
Amidst rising allegations that the government is preparing to postpone upcoming elections under the guise of a public referendum, President Anura Kumara Dissanayake adamantly refuted such claims during a public rally in the Bulathsinghala area.
Addressing the crowd, he asserted that those making such accusations demonstrate a lack of understanding of political realities, emphasizing that a public referendum would only serve to divide the opposition further during elections. "If a referendum takes place, it would lead to fragmentation. Are we to hold a referendum in such a situation?" he challenged.
The President reassured attendees that both the presidential and parliamentary elections would be conducted as scheduled, asserting that the government harbors no apprehensions about engaging with the public. "We are coming to the people. We have no reason to fear the populace," he stated firmly.
Additionally, he addressed the topic of provincial council elections, assuring that once existing legal hurdles are removed, the government would take immediate action to facilitate those elections.
In his remarks, Dissanayake reinforced the government's commitment to a transparent electoral process, aiming to foster a political environment conducive to democratic participation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කයිවාරු ගගහ ඉතිරි කාලෙත් කාලකණ්නි වෙලා ගෙවපන්කො හරක් කොටෝ.
ReplyDeleteජනාධිපතිවරණය නොපවත්වා ඉන්නේ ජනමත විචාරණයක් පවත්වලා නෙමෙයි
ReplyDeleteව්‍යවස්ථා ජිල්මාර්ට් එකකින්
දේවගැති සූරයාව තියා ගෙන ඉන්නේ වැඩේට සීල් එක ගස්සවා ගන්න
rewila inna nisa ubala maru kiyawanna epa ban, anna ubala wage baiyo thamai namalwa 2.50% edala dammeth
Deleteරෙවිලා නිසා තමයි බන් ලප කොටා රැලි තිය තියා යන්නේ.. ඉස්සර රෙවෙන්න එද්දී පාර්ලිමේන්තු දිව්වා..
Deleteදැන් බැරුව රෙවා ගෙන රට වටේ යනවා..
කෙබරකොටා හනුමා වගේ රටම ගිනි ගොඩක් කරලා තමයි වලකජ්ජ ගහන්නෙ.
ReplyDeleteubala wage baiyo namalwa paraddala ai anura genawe
Deleteනොදකින් කාලකන්නියා!
ReplyDeletenamalda??
Deleteමෙන්න මයින් දරුවන්ට කොමෙන්ට්ස් වල ඌවා වෙලා :D
ReplyDeleteකොටාගෙ සට්ටැඹියෙකුට රිදිල.
Deleteme photo eke inna kebara kotage boho anugamikayoth yakunge munu thiyenne hondata balanna munge viraya
ReplyDeleteඒ වගේද උඹලගේ ජා මූනා? 🤣
Deleteකලු, කැත, කොට දෙමල මූනා කොහොමද?
Deleteබයිකැලඹුම බලාපොරොත්තුවන්න
ReplyDeleteඇත්තද, ලප පච කොටා ලන්කට් අඳින්නේ නැහැ කියන්නේ?
ReplyDeleteලංකට්ටප්පුහාමිගෙන් තමා අහන්න වෙන්නේ මොකද තිබ්බ ලංකට් එක දාලනේ දිව්වෙ පස්ස දොරෙන්
Deletechande dunna baiyo thamai danne
DeleteATA DEKAI ---- POLLAI
ReplyDeleteවිපක්ෂය සුන් බුන් කල එකම නායකයා
ReplyDeleteත්‍රස්තවාදියෝ කවදත් දැඟලුවේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන්න තමයි.
ReplyDelete