බන්ධනාගාරය තුළ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන නදුන් චින්තක වික්රමරත්න හෙවත් 'හරක් කටා' සහ මන්දීනු පද්මසිරි හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' අතර ගැටුමක් හටගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පහරදීමෙන් සුළු තුවාල ලැබූ කෙහෙල්බද්දර පද්මේ ප්රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
දෙපාර්ශ්වය අතර මෙම ගැටුම හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Conflict Erupts Between Notorious Gang Leaders in Prison
A clash has reportedly occurred between two high-profile organized criminals, Nadun Chintaka, known as 'Harak Kata,' and Mandeep Padmasiri, referred to as 'Kehelbadda Padma,' while incarcerated in prison, according to sources within correctional facilities.
Following the altercation, Kehelbadda Padma sustained minor injuries and has since been admitted to the prison hospital for treatment, as confirmed by the Department of Prisons.
The motive behind the conflict remains unclear at this time. In light of the incident, prison authorities have initiated a comprehensive investigation to ascertain the circumstances surrounding the altercation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නාමල්ගෙද මහින්දගෙද වැරැද්ද?
ReplyDeleteකෙබර කොටාගෙන් අහන්න
Deleteමේ පිලිල වාහාම තුරන් කල යුතුයි
ReplyDeleteනාමල් ගේ ආරක්ෂාව ???
ReplyDeleteනාමල්❤ මරන්න ගහන ප්ලෑන්. කාලකන්නි අකුදි. පිස්සු බල්ලො වගේ
ReplyDeleteහෙට නිවුස් එක අදම මෙන්න. හරක් කටා සහ නාමල් රාජපක්ෂ අතර වලියක්. නාමල් මියයයි. ආණ්ඩුව අතේ ලේ තවර ගන්නේ නැතුව ලස්සනට වැඩේ කරයි.
ReplyDelete😂😂😂😂
Delete