සිරිලියත් හිරවෙයි.. මුදල් වංගුවකට පැටලේ... ප‍්‍රකාශ ගන්න නියෝගයක්..

 


මහරගම අපේක්ෂා පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ආධාර ලබා ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.

අදාළ යන්ත්‍රය මිලදී ගැනීම සඳහා ආධාර උපකාර කරන ලෙස කළ ඉල්ලීමකට අනුව, 'සිරිලිය සවිය' පදනම මගින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුමකට රුපියල් මිලියනයක මුදලක් තැන්පත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසත් නීතිපතිවරයා මෙලෙස දැනුම් දී තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ ආධාර ඉල්ලීම 'සුව උදාන' නම් ව්‍යාපෘතියක් හරහා සිදු කර තිබුණද, එම මුදල් බැර කර ඇත්තේ 'සිරිලිය සවිය' පදනමේ ගිණුමකට බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතු වී ඇත්තේ, රුපියල් මිලියන 50ක් පමණ වටිනා PET ස්කෑනර් යන්ත්‍රයක් චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවට තහවුරු වී තිබියදීත්, එවැනි යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි පවසමින් පුද්ගලික බැංකුවලින් පවා ආධාර එකතු කර ඇති බැවිනි.

පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත උපකරණයක් මිලදී ගැනීමට යැයි පවසමින් මෙලෙස මුදල් රැස් කිරීම 'සාපරාධී සාවද්‍ය පරිහරණයක්' විය හැකි බව විමර්ශන අංශ පෙන්වා දෙයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන සතියක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසයි.





Former Bank Chairperson Under Scrutiny Over Allegations of Financial Misconduct

Concerns have emerged regarding financial irregularities surrounding the procurement of a PET scanner for the Maharagama Apeksha Hospital. Reports indicate that the Attorney General has instructed the Criminal Investigation Department to obtain a statement from Pradeep Kariyawasam, the former chairman of the National Savings Bank.

The inquiry was triggered by a request for financial assistance, during which it was revealed that a deposit of one million rupees was made into a bank account managed by the ‘Siri Sriya’ foundation. The Attorney General has requested further investigations into the matter.

Initial findings suggest that although the financial assistance request was made through a project named ‘Suwu Udana’, the funds in question had apparently been channeled into the Siri Sriya foundation’s account.

Further complicating the situation is the confirmation that a PET scanner, valued at approximately 50 million rupees, is set to be received as a donation from China. It appears funds were solicited from private banks under the pretext of purchasing this equipment.

The investigative authorities have raised concerns that raising funds for a device intended as a donation may constitute "a fraudulent scheme." In response, Additional Solicitor General Dilip Peiris has provided further instructions to the Criminal Investigation Department, requesting a report within a week after obtaining a statement from Pradeep Kariyawasam.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. තෙල්, ගෑස් පෝලිම් වල ඝාතනය වුනු මිනිසුන්ට සාධාරණයක් වෙමින් පවති

    ReplyDelete
  2. සුපිරි.... මහ බැල්ලිත් මකබෑවෙන්න යන්නේ

    ReplyDelete
    Replies
    1. mallika dissanayaka nohoth punchi amma ta hkwa

      Delete
  3. වංචාවක් හෝ දූෂණයක් සොයන්න හෝ යුක්තිය පසිදලීමට ඉන්න එවුන් වංචාකරුවො නොවිය යුතුයි.

    ReplyDelete
  4. what goes around, comes around.

    ReplyDelete
  5. දේසපාලනේ ගණිකා වෘත්තියේ යොදවපු ලංකා ඉතිහාසයේ කුජීතම පවුල, වක්කඩේ රීල, කොලොන් ගහේ අත පිහදාල ඇවිත් ඇරිය ඇරිල්ලක්.

    ලංකට් නැතුව පස්ස දොරෙන් පන්නපු හැත්ත ආපහු එනව මුට්ටිය දාගෙන, ඔලුව උස්සන්න වත් දෙන්න හොඳ නෑ ලොන්තයන්ට

    ReplyDelete
    Replies
    1. තෝ අද මෙතන කොටන්නෙ රාජපක්ශ වරුන්ට පින් සිද්ද වෙන්න. 30 අවුරුදු යුද්දෙන් බැටකාපු අපිව ඒකෙන් ගලවලා රට මේ තරම් දුරට සංවර්දනය කලේ එතුමන්ලා. තෝ වගේ එවුන් මැරෙන්නෙ හිතාගන්න බැරි විදියට. කෙලෙහිගුන නොදත් හිගන කුහකයො

      Delete
    2. මම නං ඔය වේසිගෙ පුතාල පැත්තකට දැම්මෙ යුද්දෙ ඉවර වෙලා SF ට කෙලවපු දවසෙ. තමන්ගෙ පවුල ගැන විත‍රක් හිතන, අනික් උන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියල හිතන අන්තිම පහත් හිඟන පවුලක්.

      තෝ වගෙ ගොං කී බෝඩ් කාරයෙක් නෙමේ හුත්තෝ මම. මගේ පවුලේ තුන් දෙනෙක් මේ රට වෙනුවෙන් ජීවිතය කැප කරල තියෙනව. අදටත් රණවිරු සෙවනේ ඉන්නව මගේ මාම.

      ඉතිහාසය ඉගෙන ගෙන වරෙන් පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරන්න පුළුවන් උනාම. මහ උන් උගන්නල නැද්ද කොන්ද කෙලින් තියාගෙන ඉන්න ගැත්තෝ නොවී? නැත්නං උනුත් ඒ වගේ ද?

      Delete
    3. rajapaksha yudde iwara karai kiyala rata winasa karanna denna meka ube ammage redda asse thiyana eka newei,

      Delete
  6. thota SF puke ariyada? SF polla lewa kana KALAWADDA

    ReplyDelete
    Replies
    1. uba jathaka une mahindata ube amma redda ussapu nisa neda

      Delete
  7. සුව උදාන නම් ගිණුමක් තිබියදී සිරිලිය සවිය ගිණුමකට මුදල් දැම්මනම් දාපු එකානේ වැරදි. ගිනුම අයිතිඑක කොහොමද වැරදි? අතින් අල්ලලා දැම්මොත් අන්න වැරදියි. මට හිතෙන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. a dawas wala balen salli deposit kara gaththe, kiyana widiyata kare nethnam sudu van thamai

      Delete
Previous Post Next Post