උත්සව අවස්ථාවකදී දේශපාලනඥයෙකු විසින් සාම්ප්‍රදායික නර්තන ඇඳුමකින් සැරසී සිටි කුඩා දැරියකගේ ශරීරයට අත තබා සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් මුල් කරගනිමින්, දරුවන්ගේ ශාරීරික ස්පර්ශයන්හිදී ඔවුන්ගේ පූර්ණ කැමැත්ත සහ අනුමැතිය කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් ප්‍රකට ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක මෙන්ම 'Stop Child Cruelty Trust' සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය පෙන්වා දෙන්නේ, ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගත නොහැකි රටක දරුවන් කෙතරම් අනාරක්ෂිත ද යන්නට අදාළ දේශපාලනඥයාගේ හැසිරීම කදිම නිදසුනක් බවයි.
සාම්ප්‍රදායිකව භාවිත වන "හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය" යන වර්ගීකරණයට එහා ගොස්, දරුවාගේ කැමැත්තට මුල්තැන දිය යුතු බව පෙන්වා දෙන ඇය, යම් ස්පර්ශයකට අකමැති වීමට හෝ "එපා" යැයි කීමට දරුවාට ඇති අයිතිය ඔවුන් සවිබල ගැන්වීමේ මූලික පදනම බව අවධාරණය කරයි.
ඒ අනුව, දරුවාගේ අනුමැතියකින් තොරව සිදුවන ඕනෑම ස්පර්ශයක් 'නරක ස්පර්ශයක්' (Bad Touch) හෝ දරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විය හැකි බව ද ඇය සඳහන් කරයි.
මීට ප්රතිවිරුද්ධව, මෑතකදී ළමා අයිතිවාසිකම් වෙනුවෙන් අත්සන් 40,000ක පෙත්සමක් පාර්ලිමේන්තුවට භාරදුන් අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූ ආදර්ශය ද ඇය සිහිපත් කර තිබේ.
එහිදී විපක්ෂ නායකවරයා කුඩා පිරිමි දරුවෙකුගේ කරට අත තැබීමට පෙර, "මගේ අත් දෙක ඔයාගේ උරහිස උඩින් තිබ්බට කමක් නැද්ද?" යනුවෙන් එම දරුවාගෙන් විමසා සිටි බවත්, දරුවෙකුගේ පෞද්ගලික සීමාවන්ට ගරු කිරීම සම්බන්ධයෙන් එය ඉතා ප්‍රශංසනීය ආකල්පයක් බවත් ඇය පවසයි.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරන වෛද්‍ය වික්‍රමනායක මහත්මිය, ජාතික ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක නොකර, එපා යැයි කීමේ මූලික අයිතිය පිළිබඳව හෝ අවබෝධයක් නැතිව මහජන මුදල් වැය කරමින් සිදු කරන ව්‍යාපෘතිවලින් කිසිදු ඵලක් නොවන බව චෝදනා කරයි.
එබැවින් වයසට ගැළපෙන ලිංගිකත්ව අධ්‍යාපනය පාසල් විෂය මාලාව තුළ වහාම අනිවාර්ය කළ යුතු බවත්, දරුවන්ගේ පෞද්ගලිකත්වයට සහ සීමාවන්ට ගරු කළ යුතු ආකාරය පිළිබඳව වැඩිහිටියන් මෙන්ම විශේෂයෙන්ම දේශපාලනඥයන් ප්‍රථමයෙන් දැනුවත් විය යුතු බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
Debate Erupts Over Children's Consent Following Controversial Event
A recent event, where a politician was photographed inappropriately touching a young girl dressed in traditional dance attire, has ignited widespread discussions on social media emphasizing the critical importance of children's full consent in any form of physical interaction.
Prominent child rights activist and chairperson of the 'Stop Child Cruelty Trust', Dr. Tushara Vikramanayake, highlighted the incident on her social media platform, asserting that the behavior exhibited by the political figure is a stark example of how vulnerable children can be in a country where national child protection policies are inadequately enforced.
Dr. Vikramanayake argues for a paradigm shift in how physical touch is categorized, stressing that a child's consent must take precedence. She reinforces that the right to refuse unwanted touch, or to simply say "no," is fundamental in empowering children to assert their rights.
She further warns that any physical contact without the child's approval amounts to 'bad touch' and constitutes a violation of their rights.
In contrast, she also recalled a recent moment from a petition presented in Parliament, which garnered 40,000 signatures in support of children's rights. During this event, Opposition Leader Sajith Premadasa consulted a young boy before making any physical contact, asking, "Is it okay if I place my hand on your shoulder?" This respectful inquiry exemplifies the importance of acknowledging a child's personal boundaries.
Dr. Vikramanayake criticized the National Child Protection Authority for failing to effectively implement national policies and for misusing public funds on initiatives that yield no real results while lacking a basic understanding of the right to refuse unwanted interactions.
She emphasized the urgent need for age-appropriate sexual education to be integrated into school curricula and insisted that not only adults but particularly politicians must be educated on how to respect children's privacy and boundaries.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


atamas hemarathanaya lamayek dushanaya karaddi තුෂාරා වික්‍රමනායක koheda hitiye,
ReplyDeleteTB karapu wade echchara hoda naha , eth lankawe prasiddiye minissu inna thenaka oka echchara deyak newei
ජේවීපීකාරයො උපතින්ම pedophiles
Deleteමේ නාකි මනමාලයා මේ දැරියගේ විතරක් නෙමෙයි, උත්සවයකදී බුලත් අතක්දීල පිලිගන්ඩ ආපු තරුණ කාන්තාවකගේ අතත් මිරිකන පින්තූරත් තියෙනව.
Deleteපොඩි දරුවන්ට පියසෙනෙහස පාන මෙව්වගෙ එව්න්ගෙන් තමයි වැඩියෙම ප්‍රවේශම් වෙන්ඩ ඕනෑ. මීට ටික කාලයකට ඉස්සෙල්ල වැල්ලවත්ත පැත්තෙ පල්ලියක හිටිය ඔයවගේ පොඩි ලමයින්ව හුරතල් කරන පාදිලියෙක්. පල්ලියේ වෙන කවුරුවත් නැති දවසක අවුරුදු දහයක විතර ගෑණු ලමයෙක් වුවමනාවකට තනියම පල්ලියට ගිහින්ල තියෙනව.
Deleteඒ වෙලාවෙ පාදිලියා ගෑණු ලමයව ලඟට අඬගහගන ලෝගුව උස්සල උගෙ අංගජාතෙ ගෑණු ලමයගෙ අතට දීල. ගෑණු ලමය බයවෙලා
ගෙදරම දුවල. මේ සිද්ධිය ඒ ලමය දෙමව්පියන්ට කියල නෑ, ඒ වෙනුවට ඒ ලමයගෙ පන්තියෙ ඉන්න තවත් ගෑණු ලමයෙකුට කියල.
ඒ ගෑණුලමය සිද්ධිය ඒ ගෑණු ලමයගෙ දෙමව්පියන්ට කියල. ඒ දෙමව්පියෝ අර ගෑණු ලමයගෙ දෙමව්පියන්ට කියල. කොහොමහරි
පල්ලියට කැලලක් වෙයි කියල ඒ දෙමව්පියෝ සිද්ධිය යටගහල. බීඩි සරාත් ඒ ජාතියේ අසහනකාරයෙක් වෙන්ඩ ඇති.
මයිනා අබාධිත දරුවා උස්සලා බිම අත ඇරියා කියලා කව්ද දන්නේ.....
ReplyDeleteබටහිර කුණු ලංකාවට ගෙනත් ළමයින්ගේ මොළ කන්න හදන්නේ. මේකෙන් වෙන්නේ ළමයෙක්ගේ ඔළුව අතගෑවත් හිරේ යන්නයි. ළමයින්ගේ ඔළු පොඩි කාලේ ඉදලා හෝදන්න නරකයි. ඇමරිකාවේ පොඩි කාලේ ඉදලා ළමයින්ට උගන්වනවා සමාජය භායානක, ලිංගික විලෝපිකයන් ඉන්න තැනක් විදියට. මේ නිසා පොඩි උන්ගේ ඔළුවට වැටිලා තියෙන්නේ වැඩිහිටි කෙනෙක් ඔළුව අතගෑවත් ඒක ලිංගික හිංසනයක් විදියට සලකන්නයි. පොඩි උන් නිතරම බයෙන් ඉන්නේ, සැකෙන් ඉන්නේ, සමාජය දිහා වෛරයෙන් බලන්න පුරුදු වෙනවා, ලොකු උනාම වෛරී සහගත, හැමෝම දිහා ලිංගික විලෝපිකයන් ලෙස දකින්න පුරුදු වෙනවා. මේක පුද්ගල වර්ධනයට සෑහෙන්න බලපානවා. ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න නරකයි ඉවක් බවක් නැතුව. ළමයින්ව රැකගන්න එක වැඩිහිටියන්ගේ වගකීමක් කරන්න ඕනේ. බටහිරයන් ලිංගික අධ්‍යාපනය උන්ගේ එන්ජීඕ හරහා අපේ ළමයින්ගේ ඔළුවට දාන්න දත කන්නේ සමාජයේ ප්‍රශ්ණ ඇතිකරන්නයි.
ReplyDeleteබිඩි කෝටා කුණු ජෙප්පෙක් උනාට ලිංගික විලෝපිකයෙක් නෙවෙයි. වැඩිහිටියෝ ළමයින්ව අල්ලන්නේ ආදරයට මිසක් ලිංගික හිංසනයට නෙවෙයි.
We've found a pervert right here!
Deleteonly closet perverts call other people perverts.
Deleteඅම්මපා ලැජ්ජාවක් නැතුව මේවා ලියනවනේ මුන්.
DeleteAmara, fully agree with you. West invents things & later they counter-attack them.
Delete"ළමයි රැකගන්න එක වැඩිහිටියන්ගේ වගකීමක් කරන්න ඕනි" 🙄🙄
Deleteගොං හුත්තෝ, දැනටත් ඒක වැඩිහිටියන්ගේ වගකීමක් තමයි, ඒ වගකීම් නිසා තමයි ළමයින්ට උගන්නන්න ඕනි එක එකා ඔහොම අතපත ගාන එක හොඳ නෑ කියලා. ඒව කියලා නොදෙන නිසා තමයි අටමස්ථාන උන්නන්සෙයි, තෝ වගේ බෑල්ලිගේ පුතාලයි ළමයින්ට අරින්නේ. තොපි කැමති නෑ ළමයි මේවා වැරදි කියලා ඉගෙන ගන්නවට.
ඔබ සමග මම එකගයි අර කෙල්ල ගෙ උනත් අත ඇල්ලු වේ වල් කමට නොවෙයි කියලා මා හිතන්නේ .මිනිහා ට මිනිහා ඉන්න තැන සිහිනයක් වෙලා ඇති වූ සතුටට තමයී එහෙම වෙන්න ඇත්තතේ bidi බිබි පාළම් උඩ හිටපු එකෙක් ට ලස්සන කෙල්ලේක් ලඟ ට ඇවිල්ලා බුලත් අතක් දුන්නාම හින යක් වගේ උනා
Deleteනමුත් මෙක නම් ත නි කර පිස්සුවක් පොඩි ලමුන් ගෙ හිත ට විෂ දාන්න එපා තොපිngo කාරයෝ
පො ලො න් න රු නායකය තමුසෙ ඔය LGBTQAI ngo කාරයන්ට කියලා දෙනව අපිට මේවගේ පිස්සු ඕන නෑ කියලා
මේ නාකි මනමාලයා මේ දැරියගේ විතරක් නෙමෙයි, උත්සවයකදී බුලත් අතක්දීල පිලිගන්ඩ ආපු තරුණ කාන්තාවකගේ අතත් මිරිකන පින්තූරත් තියෙනව.
Deleteහැමදේම ලිංගික කෝණයකින් බලන නිසයි, ඇගේ ගෑවුනත් ඒක ලිංගික හිංසනයක් විදියට දකින්නේ. හැම එකම හුකන්න බලාගෙන කරනවා කියන උන්ගේ ඔළු චෙක් කරන්න ඕනේ. උන් හිතන්නේ තමන්ගේ අම්මව බදාගත්තත් ඒකත් හුකන්න බලාගෙන කරන දෙයක් විදියට. මිනිස්සුන්ගේ සාමාන්‍යය චර්ය්යා ලිංගික දේවල් ලෙස සලකන්නේ ලංකාවේ සමාජය විනාශ කරන්න බලාගෙන ඉන්න එන්ජීඕ කාරයෝ. උන්ට ඕනේ මිනිස්සු අතරේ, විශේෂයෙම ගෑණු, පිරිමි අතරේ ප්‍රශ්ණ ඇතිකරලා සමාජය වට්ටන්නයි.
Deleteඅනේ අනුරයෝ, නොදන්නා දේවල් ගැන කතා නොකර හිටු. උඹ කියන දේ නිකම් අර තලෙයිබාන් කරයෝ වගේ. උන් ගෑනු ළමයින්ට ඉස්කෝලෙ යන්න දෙන්නේ නෑ, උන් කියන්නේ ඒව බටහිර ඉගැන්වීම්, උන්ගේ සංස්කෘතිය අනුව ඒක නරකයි කියලා. ඒත් ඇත්තම හේතුව උන් කැමති නෑ ගෑනු උගත් වෙනුවට, එතකොට උන්ට බෑනේ කෙල්ලෝ අවුරුදු 12 වෙද්දී කසාද බැඳගෙන හුකන්න. තොපිත් එහෙම තමා, කැමති නෑ ළමයි මේවා ඉගෙන ගන්නවට, එතකොට තොපිට එහෙම අතගාන්න බෑනේ, ළමයි දන්නවනේ ඒක නරකයි කියලා.
Deleteකසිප්පු ජෙප්පො ලමයි අල්ලන්නෙ ලින්ගික හින්සනයට.පුන්චි අම්මා එක්ක යහන් ගතවෙයිද සීලාචාර මිනිස්සු
ReplyDeleteඇයි බං උඹලා මෙහෙම ළමයි අතපත ගාන එක සාධාරණීකරණය කරන්න හදන්නේ? උඹලාත් එහෙම ළමයි අතපත ගාන්න ආසද?
Deleteසරෝජා පොල්ලෙරාජ් ගෑණි බුදිද?
DeleteT B සරත් මෙතන නම් නිවැරදියි සරත් ගැන මොන විවේචන තිබුනත් මෙතන දරුවන්ට ලොකුම හානියක් කරන්නේ NGO අටවාගෙන ඉන්න සුද්දගේ ගුදය ලෙවකන නාකි NGO ගැණු තමයි
ReplyDeleteනෑ මහත්තයෝ, ළමයින්ට ලොකුම හානිය කරන්නේ මෙහෙම මිනිස්සු ළමයි අතපත ගාන එක හරි කියන්න දඟලන තොපි වගේ බෑල්ලිගේ පුතාලා. තොපි කැමති නෑ ළමයි මේවා නරකයි කියන එක තේරුම් ගන්නවට, මොකද එතකොට උඹලට ළමයි (සහ මෙහෙම ළමයි ලොකු උනාම එන ගෑනු) අතපත ගාන්න බෑනේ
Deleteමෙ වසරෙත් දවසට හතර ගානෙ බාල වයස් ළමුන් දූෂණය වෙලා තියෙනවා. එනයින් අනිසි ස්පර්ශය ගැන ළමුන් දැනුවත් කිරීම වැරදි වෙන්නෙ කොහොමද? එක මල ප්‍රෙත ඩොබියෙක් ඉන්නවා ඌ තමයි ගුදය ලෙව කාපන් කියලා නිතර ලියන්නෙ.උඹ මැරුණම ටොයිලට් වලක ජීවත්වන ප්‍රෙතයෙක් වෙනවා.එකයි ඔය ගුදය ලෙව කාපන් කියලා නිතරම ලියවෙන්නෙ.
Deleteඊයා සරත්
ReplyDeleteසරත් කියන එකාට මම කැමති නැති වුනත් මෙතැන දී ඔහු වැරදියි කියලා මම හිතන්නෙ නැහැ. පොඩි ළමයි හුරුබුහුටි නිසයි බොහෝ අය අල්ලන්නේ. එහෙම නැතුව ලිංගික හිංසනයට නෙමෙයි. අනික වටේ පිටේ ගොඩක් අය ඉන්න තැනක් මෙතන. ඉස්සරහට ළමයෙක් වතුරට වැටිලා බේරගන්න ඇල්ලුවත් කියයි ලිංගික හිංසනය කියලා.
ReplyDeleteඕන්න ඕක තමා ප්‍රශ්නේ. වතුරට වැටුනම බේරගන්න එක ලිංගික හිංසානයක් නෙවෙයි කියන එකයි, මෙහෙම ළමයි අතපත ගාන එක නරකයි කියන එකයි තේරුම් ගන්න බැරි එකයි ප්‍රශ්නේ. එකට හේතුව මං කියන්නද? ඒ තොපිත් හැදුනේ මෙහෙම අතපත ගාපු පරිසරේක නිසා, ඉතින් තොපි හිතන්නේ මේක අවුලක් නෑ කියලා
Deleteබාලා අපරාධකාරයොත් හුරු බුටි ළමයින්ට තමයි අතවර කරන්නේ
DeleteThey have BA Degrees, so what?
ReplyDeleteනදුනනන් වැඩිහිටියෙක් කුඩා දරුවෙ අල්ලන එක පිළිගන්න බැහැ. ඔය වගේ දෙයක් ගෝටාවාදියෙක් ඇමෙරිකාවේ අවුරුදු හතක දරිවියකෙට කරලා පොසියේ වරෙන්තු පිට ඉන්නකොට පොර මෙක්සිකෝවට පැනල ගියා.....පස්සේ ඇමෙරිකාවේ ෆෙදෙරල් පොලිසියේ විශේෂ ඒකකයක් මගින් මුව අල්ලලා දෙකක අනල මෙක්සිකෝවේ ඉඳලා ඔහියෝ ප්‍රාන්තයට වන එකක ගෙන ගෙනල්ල නඩු අහල අවුරුදු දොළහකට අච්ච්චු කරලාල් බලු කුඩුවේ දැම්ම....දැන් පොර වෙනත් සිස්රකරුවන්ගේ ඕනා එපැකම් ඉටුකරනවලු. පොරත් ලංකාවේ ඉසිපතෙනෙට ගිය එකෙක් අර හර්ෂණ ගොනා වගේ. ලංකාවේ නම ලෝකයේ ඉහලින්ම තිබ්බ එකෙක්.
ReplyDeleteමෙන්න උගේ පින්තුරේ අමෙර්කාවේ ෆෙදෙරල් පොලියේ අත්‍යවශය ගණයට වැටුණු.
FBI hunts for Sri Lankan-born American wanted for rape of minor
https://www.dailymirror.lk/breaking-news/SL-origin-in-US-wanted-by-FBI-over-alleged-rape-of-minor/108-188693
ඔවු ඔවු ඕකගේ නම පල්ලියගුරු ඉසිපතනෙ ඉඳලා ඩිඑස් ගිහිල්ල ජපුරේ ගිය වාතයෙක්. කොහොමද මූ අමෙර්කාවට පැන්නේ?
Deleteමොලේ තියෙන කමෙන්ට් එකක් දැක්කම එන සතුට ❤️❤️
DeleteTB Kellage badata touch eka danawa...walattaya TB
ReplyDeleteසරත්ගේ කලිසම උඩට උස්සාගෙන දකුණු පැත්තේ සිප් එක ළඟ අරක කෙලින් උන ඒක පැහැදිලිව පෙන එකනේ ප්‍රස්නේ
ReplyDeleteado kariya...mu podi kellata tholak danna neda hadanne??? Mona pakayek mu...kari TB
ReplyDeleteටී ඛී යට තියෙන්නේ නමී වලත්ත මුහුණක්
ReplyDeletewalaththa kupadi hagimakin balana unta penne unge hithe thiyena lama apachara asawenma thamai...
ReplyDeleteපිය සෙනෙහසට ගරහනා කූඨ කුමණ්ත්‍රණ පිළිබඳව අවධානය,.!
ReplyDeleteයමෙක් පියසෙනෙහස දෙස බලා.. යම්කිසි විකෘතියක් ඉස්මතු කිරීමට උත්සාහ දරන්නේනම්,.
ඵවැනි අමාණුශික කෘෘර පාපිශ්ඨ විකෘෘතිමාණසික අදහස් නිර්වචනය කරමින් පියතුමෙකු පියෙකු පිය සෙනෙහස දූශනයට විකෘතියට ලකිරීමට උත්සාහදරනා විකෘතිමානසික පුද්ගලයන් වහාම වටලා මොලගෙඩි පරීකෂාකර වහාම සමාජයෙන් ඉවත්කළයුතුයි,.!
ඇත්ත කියපන් උඹ බීඩි සරානේද?
Deleteපිය සෙනෙහස පෙන්නගෙන ඇවිල්ල තමයි වැඩෙත් කරල යන්නෙ.
Deleteඑකඟයි! ලබ්බට තියපු අත තමයි පුහුලටත් තියන්නෙ.
Deleteසරෝජා පොල්ලෙරාජ් ගෑණි බුදිද?
Deleteපියසෙනෙහෙයි, ළමයි අතපත ගාන එකෙයි වෙනස නොදන්නා තොපි වගේ ජොලියට ගහලා කරුමෙට බැල්ලියෝන්ට ජාතක උන පාහරයන්ගේ මොළය පරීක්ෂා කරලා වැඩක් නෑ, එහෙම එකක් නෑනේ. කරන්න පුළුවන් එකම දේ ඇට දෙක කපලා වංගෙඩියේ දාල මිරිස් එක්ක කොටලා ඒක තොපිට වස්ථි කරන එක
Deleteමේ නාකි මනමාලයා මේ දැරියගේ විතරක් නෙමෙයි, උත්සවයකදී බුලත් අතක්දීල පිලිගන්ඩ ආපු තරුණ කාන්තාවකගේ අතත් මිරිකන පින්තූරත් තියෙනව.
Deleteපොඩි දරුවන්ට පියසෙනෙහස පාන මෙව්වගෙ එව්න්ගෙන් තමයි වැඩියෙම ප්‍රවේශම් වෙන්ඩ ඕනෑ. මීට ටික කාලයකට ඉස්සෙල්ල වැල්ලවත්ත පැත්තෙ පල්ලියක හිටිය ඔයවගේ පොඩි ලමයින්ව හුරතල් කරන පාදිලියෙක්. පල්ලියේ වෙන කවුරුවත් නැති දවසක අවුරුදු දහයක විතර ගෑණුලමයෙක් වුවමනාවකට තනියම පල්ලියට ගිහින්ල තියෙනව.
Deleteඒ වෙලාවෙ පාදිලියා ගෑණු ලමයව ලඟට අඬගහගන ලෝගුව උස්සල උගෙ අංගජාතෙ ගෑණුලමයගෙ අතට දීල. ගෑණුලමය බයවෙලා
ගෙදරම දුවල. මේ සිද්ධිය ඒ ලමය දෙමව්පියන්ට කියල නෑ, ඒ වෙනුවට ඒ ලමයගෙ පන්තියෙ ඉන්න තවත් ගෑණු ලමයෙකුට කියල.
ඒ ගෑණුලමය සිද්ධිය ඒ ගෑණු ලමයගෙ දෙමව්පියන්ට කියල. ඒ දෙමව්පියෝ අර ගෑණු ලමයගෙ දෙමව්පියන්ට කියල. කොහොමහරි
පල්ලියට කැලලක් වෙයි කියල ඒ දෙමව්පියෝ සිද්ධිය යටගහල.
එතකොට පොඩි එකාගේ කොනේ කපද්දී, පොඩි එකාව මහන කරද්දී අහනවද " මන් ඔයාගේ කොනේ කපන්නද, මන් ඔයාව මහන කරන්නද" කියල? මේ ගොන් NGO කාරයෝ ටික එටකොට බුදි නේ?
ReplyDeleteපොල් බූරුවෝ, එහෙම අහන්න පුරුදු කරන විදිහටම තමයි මෙහෙම අතගාන එක නරකයි කියලා තේරුම් කරන්නේ. තොපි වගේ වේසිගෙ පුතාලා කියන්නේ ළමයින්ට පොඩිකාලේ ඉඳලම consent (අවසරය) කියන දේ කියලා දෙන්නා එපා කියලද? උඹලාත් හෙන ආස ඇති ළමයි ඒව ගැන දන්නේ නැති එකට, එතකොට තොපි වගේ බැල්ලියෝන්ට ජාතක උන අවලම් හුත්තලට පුලුවන්නේ උන්ට අතවර කරන්න, උන්ට තේරෙන්නේ නෑනේ එතකොට. ඕක නිසාම තමයි තොපි අර හතේ අපේ පොත එපා කියන්නෙත්, තොපි කැමති නෑ ළමයි මේවා දැනගන්නවට
Delete