ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර අපේක්ෂා කළ මට්ටමට සෘජු විදේශ ආයෝජන මෙරටට ගලා නොපැමිණියද, පවතින තත්ත්වය හමුවේ දැනට ලැබී ඇති ආයෝජන ප්‍රමාණය පවා ‘ආශ්චර්යයක්’ බව කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
"දෙරණ 360" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2025 වසරේදී මෙරටට ලැබී ඇති ඩොලර් බිලියනයකට අධික විදේශ ආයෝජනවලින් වැඩි ප්‍රමාණයක් නව ආයෝජන නොව දැනට පවතින ව්‍යාපාරවල ‘ප්‍රතිආයෝජන’ බවට ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් ඔහු මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේය.
"අපේ ආණ්ඩුවක් ආවොත් තියෙන ආයෝජනත් අරන් යයි කියලා විපක්ෂය විශාල මතයක් හැදුවා. බදු ගහයි, සෝවියට් දේශය වගේ වෙයි, උතුරු කොරියාව වගේ වෙයි කියලා බය කළා. එවැනි පසුබිමක, අලුතින් ආයෝජකයන් එනවා තබා ඉන්න අයවත් ඉඳියි කියලා කවුරුත් හිතුවේ නෑ. ඒ නිසා මේ ලැබුණු ප්‍රමාණයත් අපේ පැත්තෙන් ලොකු ජයග්‍රහණයක්," යැයි අමාත්‍යවරයා පැවසීය.
ආයෝජකයන් සඳහා ‘එක්කවුළු මධ්‍යස්ථානයක්’ පිහිටුවීම සහ කම්කරු නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. වසර දෙකක කාලයක් ගතවී ඇතත් එම පද්ධති තවමත් පූර්ණ ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබඳව නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් එවැනි පද්ධතියක් සැකසීම ප්‍රායෝගිකව සංකීර්ණ කටයුත්තක් බවයි.
කෙසේ වෙතත්, දැනටමත් ඇඟලුම් සහ තේ වැනි ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ආයතනගත මට්ටමින් නව මාදිලියන් හඳුන්වා දී ඇති බවත්, ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ එක්ව කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Investments in Sri Lanka Surpass Expectations Amid Challenges, Says Minister
Despite anticipated levels of foreign direct investment not fully materializing before coming to power, the current investment figures even reflect an "astonishing" outcome, Industry and Investment Promotion Minister Sunil Handunnetti revealed. His remarks were made during an appearance on the "Derana 360" talk show.
Elaborating on the situation, the minister shared insights regarding the over one billion dollars in foreign investments projected for 2025. He pointed out that a significant portion of this amount consists not of new investments, but of reinvestments from existing businesses.
"There was a widespread belief among the opposition that our government would seize existing investments. They expressed fears of oppressive taxation and a regime resembling that of the Soviet Union or North Korea. In this context, the fact that new investors are willing to come in has come as a surprise to many. Hence, the current figures represent a major victory for us," the minister emphasized.
During the discussion, he also touched on government initiatives regarding the establishment of a centralized hub for investors and amendments to labor laws. Responding to criticisms about the two-year delay in fully implementing these systems, he noted that consolidating all state institutions to create such a system is practically a complex task.
Nonetheless, Handunnetti confirmed that new models have already been introduced in several sectors, including garments and tea. He further mentioned a rapid action plan being coordinated with the Ministry of Finance and the President's Office to provide the necessary facilities for investors.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එන්.පී.පී ආණ්ඩුව ආවොත් තියෙන ආයෝජනත් අරන් යයි කියලා කිව්වේ, බංකොලොත් විපක්ෂ හොරු. එහෙම දෙයක් වුණේ නෑ. දැන් කියනවා ආපු ආයෝජන මදි ලු. හැබැයි සංඛ්‍යා දත්ත (කාට හරි ඕන්නම් කියන්ඩ, දෙන්නම් පැලෙන්ඩ) බැලුවොත් ලැබිල තියෙන ආයෝජන වල පැහැදිලි වැඩි වීමක් තියෙනවා, නමුත් එන්.පී.පී. එකෙන් අපේක්ෂිත මට්ටමට ම ආවෙ නෑ.
ReplyDeleteඅවුරුදු 76ක් කාපු රටක් නේ මේක. ක්‍රම ක්‍රමයෙන් හදන්ඩ ඕනෑ, කාලය ටිකක් යනවා, ලබන අවුරුද්දේ මීට වඩා එනවා, ඊළඟ අවුරුද්දේ ඊටත් වැඩියි, එහෙම තමයි රට දියුණු වෙන්නේ, අපේ ආණ්ඩුව ගැන ජාත්‍යන්තරයට විශ්වාසය ගොඩ නැඟෙනවා, මීට කලින් බිහි කරලා තිබුණු කොමිස් මත යැපෙන ආණ්ඩුවල අත් දැකීම් නිසා ඔවුන්ට කල් දිය යුතු වෙනවා නැවත විශ්වාසය ඇති කර ගන්ඩ.
labba tamayi enne..
Deleteලබු කෑන් කරලා පිට රට යවන ෆැක්ටරියක් ද? හොඳයි. ඒවා රටට හොඳයි. ඔබ තුමා ද අරන් එන්නේ?
DeleteMAS ඉන්දියාවට යනවා දැනටමත් ආයෝජන වැඩි කරල තියෙන්නෙ . Hela clothing සම්පුර්නයෙන්ම වහනව. Next කටුනායක ලොකුම ඔපරේසන් එක වැහුව. පතිරෙන මෙතන ගූ කනව සල්ලි වලට😂
Delete,මෙහෙමයි dobi propagandist ලා මොන බයිලා කිව්වත් ලෝකෙම දන්නවා ශ්‍රී ලංකාවේ ආණ්ඩු රහස් කතා ක්කඅර්රඅන්න්නේස කොමියුනිස්ට් අන්තවාදී අදහස් තිබෙන දෙපාරක් රට ඇතුළේ ආයුද සන්නද්ධ යුද කරපු ත්‍රස්ත වාදී වැඩ කරපු පුහුණු කාදර් ඉන්න චීනය සමග හොර සම්බන්ධකම් තිබෙන විශ්වාස කල නොහැකි පිරිසක් කියලා විශේෂයෙන් ඇමරිකාව බොහොම දැනුවත් මේ ගැන ඉතින් බටහිර ජාතීන් සූදානම් නෑ මේ රජය යටතේ ආයෝජනය කරන්න එකයි සරල සත්‍ය මොකද ඔවුන් දන්නවා කියුබාව සිදු කරේ මොකද්ද කියලා ඉතින් කියුබාව චීනය වගේ රටවල් එක්ක රහස් කතා කරන ආණ්ඩුවක ට ආයෝජන ගෙන්න උන්ට පිස්සු නෑ
DeleteMAS මෙහෙ තියෙන ඒවා ගලවන් කොහෙවත් යන් නෑ බං, ඉන්දියාවට කොහොමත් යනවා, බංගලිදේසෙටයි, හයිටි වලටයි, වැඩිපුර යනවා තුට්ටු දෙකට ගෑණුන්ගෙන් වැඩ ගන්ඩ. මෙහෙ පඩි වැඩියෙන් ගෙවන්ඩ ඕනෑ, හයිටි වල එහෙම කන්ඩ දුන්නත් ඇති වැඩ කරනවා, බංගලිදේශෙ මාසෙක පඩිය ලංකාවේ දවස් 3ක පඩිය, ඉන්දියාවෙත් වෙනසක් නෑ, කොම්පැණි එහෙම තමයි, ලාභ ශ්‍රමය හොයාගෙන යනවා, ඇමරිකන් කොම්පැණි දවසගානේ පිට රටවල් වලට යනවා, තමන්ගේ ප්ලාන්ට් දාන්ඩ, එහෙමයි කියලා ඇමරිකාව කඩන් වැටෙනවද? නෑ, එහෙම වෙන් නෑ, උඹ නාඬා ඉදින්.
Deleteයකෝ ඇමරිකාව තලේබාන් එක්ක යුද්ධ කරලා අන්තිමේදී ඇෆ්ඝණිස්ථානය තලේබන් එකටම භාර දීලා ගියේ. හේතුව ගහ ගන්ඩ බැරුව නෙවෙයි. තලේබාන් නව නායකත්වය සහ සාමාජිකයින් කලින් පිරිසට වඩා වෙනස් වීම සහ එම වෙනස්කම් ඇමරිකාවට පිළිගත හැකි වීම. ඒවගේ තමයි ලංකාවෙත්, ජේ.වී.පී. එක වෙනස් වුණා, දැන් නායකයා විජේවීර නෙවේ, කාලය වෙනස්, ලෝකයම පිළි ගන්න නායකත්වයක් ලැබිලා තියෙන්නේ ජේ.වී.පී. එකට ත් රටටත්.
Deleteපතිරණ ගලප්පත්ති AKD ge goo kapiya wesa balla
Deleteado ubage puke mail da?? පතිරණ ගලප්පත්ති?
Deleteකියන්ඩ දෙයක් නැති වුණාම කුණුහරප කියනවා. නොදකින් රාජපක්සගේ ගූ කන වහල්ලු.
Deleteඔව් පුකේ මයිල් තියෙනවා. උඹ කැමතියි නේද? උඹ සුදු ද?
පතිරණ ගලප්පත්ති..puka deepiya malimawe unta...api kollo gahanne ne demalo...baduwak innawanam kiyapan awilla gahala yannam.
DeleteMahaweliya, norochcole, udagam, portcity, hambantota , highway
ReplyDeleteowa serama 76 awurudde tham awe
transformer tikak nam JVP karayo pipirewwa kotith ekka set wela
අන්න වරාය නගරයට දීපු ඔක්කොම බදු නිදහස් ප්‍රතිපත්ති ටික අකුලෝලම දාල. දැන් ඉතිං ඒක තඹුත්තේගම වගේ තමයි. අල ළූණු ගොවියෙක් ඇවිල්ල මොනව හරි වගා කලොත් ඇරෙන්න වෙන මොනවට ද ආයෝජකයො එන්නෙ ?
ReplyDeleteඅල, ලූණු නම් සෑහෙන්ඩ එනවා. අපිටත් මොනව හරි කරන්ඩ සහෝදරය සර්. මං ගාව බර කාරයෝ 150කට වඩා ඉන්නව, උන්ටත් අමාරුයි ජීවත් වෙන්ඩ.
ReplyDeleteමොන ආයෝජන ද බං.. තිබ්බ ඇගලුම් ටික ගියා. International බැංකු දෙක යන්න ම ගියා
ReplyDeleteතබුත්තේගම පච අතිරික්තය සහ වෑලිකොට්ට නව මුහුනවරකින් අපනයනය සදහා ප්‍රවර්දනය කරමින් තිබෙනාවා කියලා කව්දො කියලා තිබුනා මන් දෑක්කා.
ReplyDeleteNo sane western country will bring investments to a country ruled by a communist regime
ReplyDeletethey know these guys are highly unpredictable and that they are hiding their communist ideals untill they gain fully controll of the state No western investor willing to risk their money and equipment as they are not ready to leave everything and go back to their countries in an event of communist take over of the country
Most of the western countries are insane, so they will bring some, you don't worry, lady.
Deleteපතිරණ ගලප්පත්ති ponnaya..ubata English puluwan kiyalada pennanna hadanne ...kari demala...
Deleteඉංග්‍රීසි පුළුවන් වෙන්ඩ ඕන් නෑ පොන්නයො, ඒ.අයි. වලට දාලා කියපන් පරිවර්ථනය කරලා දෙන්ඩ කියලා ඉංග්‍රීසියට, එතකොට තොටත් ඉංග්‍රීසි පුළුවන් වගේ රඟන්ඩ පුළුවන්, කොහොමත් රාජපස්සගේ රෙද්ද අස්සේ හිටපු පොන්න කැරියන්ඩ මොන ඉංග්‍රීසි ද? උන්ට ඉංග්‍රීසි පුළුවන් වුණා නම් ඔහොම වහල් කම් කර කර ගූ කකා ඉන් නෑ නේ.
Deleteඅපිට දැන් බැරි - බැරියාව හැදීගෙන එනවා වගේ තේරෙනවා. වැඩේ වල්ම වෙයිද?
ReplyDelete- නැදුන්.... ති.
මූලාශ්‍ර තියනවද විපක්ෂේ කවුරුවත් එහෙම කිව්වා කියල? පුළුවන් නම් පෙන්නපන්. නොහැකියාවට අනුන්ට බනින බාල මිනිස්සු. පද්දෝ.
ReplyDeleteඅනෙක මේ ගං කබර හැත්ත කිව්වේ රට ඩෝබි $500 ගානේ මාසෙට එවනවා කියලනේ. කොච්චර හම්බ වෙයිද කියල ගණන් බැලුවේ රට ගිනින් රැස්වීම්වලට ආව ගාන බලල 500න් වැඩි කරලා. මුන් විදේශ යෝජනා ගේනවා තියා විදෙස් ආයෝජකයෝ එක්ක කතා කරන්නවත් දන්නේ නැති ළිං ගෙම්බෝ ටිකක්.
රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත්.
Deleteපතිරණ ගලප්පත්ති kata allapan mata renda barai...uba komatat AKD ge goo neda kanne ponnaya...
ReplyDeleteඉස්සර HSBC එකෙන්ම රජය මොනතරම් ණය ගත්තද?
ReplyDeleteHSBC එක යනකල් උඩ බලාගෙන හිටිය.
දැන් Hela Apparel Holdings PLC වහන්න ඔන්න මෙන්න.
තව කීයක් මහා පරිමාණ කොම්පැනි රටෙන් යනකල් බයිලා ගහ ගහ ඉඳීවිද දන්නෙ නැහැ.