කොළඹ වරායේ තිබී සොයාගන්නා ලද රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් 'අයිස්' මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
කොළඹ වරායේ රඳවා තිබූ කන්ටේනරයක තිබී සොයාගත් කිලෝග්‍රෑම් 472ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරිණි.
මේ අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් හය දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ස්ථාන වෙත මාරු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.
Major Drug Haul in Colombo Port Sparks Intensive Investigations
The Colombo Port has become the focal point of law enforcement as authorities investigate the seizure of a significant quantity of illegal narcotics, valued at over 800 million rupees. Senior Deputy Inspector General of Police, R. Kodithuwakku, representing the Criminal Investigation Department (CID), appeared today (29) at the Department of Criminal Investigations to provide a statement regarding the ongoing inquiries.
This investigation stems from the discovery of 472 kilograms of these dangerous substances hidden within a container at the port. The CID has launched extensive efforts to unravel the circumstances surrounding this drug haul, with formal statements being taken from relevant officials, including the Senior DIG.
In a parallel development, reports suggest that the National Police Commission has requested the immediate transfer of six high-ranking police officials, including Senior DIG Kodithuwakku and Deputy Inspector General of Police Ashoka Dharmasena, who heads the Police Narcotics Bureau. This action reflects the urgency and seriousness with which the police are treating this case.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නටනව වැඩි පඩ ශෝකාරයන්ට අපේ ජනතා ආණ්ඩුව යටතේ ඉඩක් නෑ.
ReplyDeleteMachang, meya alluwe kaage kududa danne nee needa?
Deleteallapu dawasema news wala kiuwa badu kageda kiyala
Deleteමේක ජනතා ආණ්ඩුවක්ද ප # කෝ
DeleteThopilage pada gadha witharai enne padayo.
Deleteදූෂිත පාලකයින් ඉවත් කල හැක්කේ මහජන චන්දයකින්..එම චන්දෙන් පත් වන ආණ්ඩුව අනිවාර්යයෙන් දූෂිත නිලධාරීන් පලවා හැරිය යුතුයි
ReplyDeleteKudu vikunana karima anduwak.
ReplyDeletePunchamm ta karanna naginne nahallu kudu nathuwa..325 vikunala iwarai...dan bala nahara kapala kudu vikunanne balan indapalla