ආන්දෝලනාත්මක මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා දීමට හිටපු ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා අද (10) පෙරවරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට කැඳවා ඇත.
2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා යුක්රේනයෙන් මිග්-27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී රජයේ මුදල් විශාල වශයෙන් අවභාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනා මත මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.
මෙම ගනුදෙනුවේදී ව්‍යාජ සමාගමක් හරහා මුදල් විශුද්ධිකරණය කර ඇති බවටත්, යානාවල නියමිත වටිනාකමට වඩා අතිවිශාල මුදලක් ගෙවා රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුකර ඇති බවටත් විවිධ පාර්ශ්ව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කර තිබිණි.
එම පැමිණිලිවලට අදාළව දැනට ක්‍රියාත්මක වන පුළුල් පරීක්ෂණ මාලාවේ එක් පියවරක් ලෙස, අදාළ කාල වකවානුව තුළ ගුවන් හමුදාවට අණ දුන් ප්‍රධානියා වශයෙන් රොෂාන් ගුණතිලක මහතාගෙන් මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇත.
මෙම ගනුදෙනුවට අදාළව ගිවිසුම් අත්සන් කිරීම, තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ ඊට සම්බන්ධ වූ දේශපාලන හා හමුදා පාර්ශ්වයන් පිළිබඳව මෙහිදී ඒ මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට පෙරද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කරනු ලැබීය.
Former Air Force Chief Summoned Over Mig-27 Deal Investigations
In a significant development concerning aircraft procurement, former Air Chief Marshal Roshan Gunathilake was summoned today by the Financial Crimes Investigation Division (FCID) to provide a statement regarding the controversial purchase of Mig-27 bombers for the Sri Lanka Air Force in 2006.
The investigation stems from allegations of substantial misuse of state funds during the acquisition of these aircraft from Ukraine. Reports suggest that financial laundering occurred through a shell company, leading to substantial losses for the government, amounting to billions of Sri Lankan rupees, by overpaying for the aircraft beyond their actual worth.
As part of the ongoing extensive investigation, Gunathilake, who was at the helm of the Air Force during the relevant period, is expected to elaborate on the decisions surrounding the deal, including the processes of contract signing, decision-making, and the involvement of political and military stakeholders.
This inquiry follows previous questioning of several high-ranking former government officials by the Criminal Investigations Department and the FCID concerning the same transaction, indicating the wide-reaching implications of the case.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එයාටත් ෂොට් එක දෙන්න වගේ හදන්නේ
ReplyDeleteරොශාන් ගුනතිලක කියන්නෙ පට්ටම දූශිතයෙක්. ඌ හමුදාව ඇතුලෙ බඩු ගැහිල්ල නම් නියමෙට කළා.
Deleteකොටි දෙමලුන්ට පුක දෙන එවුන් රොෂාන් සිංහල වීරයාට එරෙහිව කුලියට කොටනවා.
Deleteඑතකොට අර චීනෙන් හමුදාවට ආයුධ ගත්ත කියපු හාදය?එයා සුපිරිසිදුද?
ReplyDeleteමාලිමා කාරයෝ ගහන්නෙ සුපිරිසිදු ගැහිලි.
Deleteකොමිස් නැතිව මහා පරිමාණ අතරමැදියන් ලංකාවට ආයෝජන ගේන්නෙ නැහැ.
ReplyDeleteඒවා තේරෙන්නෙ නැහැ මාලිමා ගං කබරයන්ට.
දන්න එකම දේ උන්ගෙ සාක්කු විතරක් පුරවන කප්පන් ගැනිල්ලයි හැකර් සෙල්ලමයි විතරයි.
රටට මහා පරිමාණ ආයෝජන ලොවෙත් එන්නෙ නැහැ.
Anna hari...Rajapakshala waradi na ne..Podi commision ekak gaththada waradi na... NPP ekata pissu...
Deleteekane ubala wage baiyo ai namalawa 2.50% dala anurawa genawe,
Deleteඅම්මෝ හෝදනවා හෝදනවා හෝදනවා තොපිලනේ යකෝ වොෂින්ටන්ලා
Deleteලසන්තට සාධාරණයක් වෙමින් පවති.
ReplyDeleteකොටින්ට පුක දෙන ගම් කබර ජෙපි කාඩරයෝ හැම තැනම ඉන්නවා.
ReplyDelete