වත්මන් ආණ්ඩුව පන්නා නොදමන්නේ ඇයි කියා ජනතාව අපට දොස් කියනවා යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
"මේ ආණ්ඩුව වැඩක් නෑ එළවන්න කියලා අපට කියන්නෙත් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය දුන් අයමයි. විශේෂයෙන්ම ගොවි ජනතාව වෙනුවෙන් කෘෂි විප්ලවයක් ඇති කිරීමට ලාල් කාන්තලා ඇතුළු පිරිස සමග රටේ ජනතාවම එකඟ වුණා. නමුත් ඒ කිසි දෙයක් ආණ්ඩුව කරන්නෙ නැහැ. එහෙම තියෙද්දිත් ආණ්ඩුව පලවා හරින්න ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි කියලා ජනතාව අපිට දොස් කියනවා. එහෙම නැතුව විපක්ෂය දුර්වලයි කියලා ජනතාව කියන්නේ නෑ. මේ වන විට ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ට දුන් පොරොන්දු ඉටු නොකළ ආණ්ඩුව පලවා හැරීමටයි. ඒ සඳහා සියලු දෙනාම එකතු විය යුතුයි කියලයි ජනතාව කියන්නේ"
Former MP Thissa Aththanayake Questions Public Discontent with Current Government
Thissa Aththanayake, a former member of parliament, has voiced concerns regarding the public's frustration with the government, claiming they are blaming leaders for not taking action against the current administration.
Speaking to the media, Aththanayake expressed, "The very people who voted this government into power are now saying there is no point in keeping it. The farmers, alongside various groups including Lal Kantha, were united in demanding an agricultural revolution for the benefit of the country. However, the government has done nothing substantial in this regard."
He highlighted the growing impatience among citizens, stating, "Despite this inaction, the public is blaming us for not taking steps to remove the government. They’re not criticizing the opposition for being weak but are instead focused on the urgent need to dismiss a government that has failed to fulfill its promises.” Aththanayake urged collective action among citizens to ensure that their expectations are met.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පන්නා දමන්ඩ ලේසිම ලේසි විදියක් තියෙනවා, තමුන් ගෙහුන් ජේ.වී.පී. එකේ සාමාජිකත්වෙ ගන්නවා, එතකොට හරි පන්නන්ඩත් කලින් පරාදයි..
ReplyDeleteතිස්ස අත්තනායක පන්නා දමන්නේ නැත්තේ ඇයි කියා සජබ පාක්ෂිකයින් අහනවා. ඕකා ගිය තැන පරාදයි.
Deletechandyak dina ganna beri sajith wage gon harakek laga තිස්ස අත්තනායක wage ela gawayo innawa.
ReplyDeleteඩෝබි වොෂින්ටන්ලා මේ වෙබ්සයිට් එකටත් රිංගල.
ReplyDeleteවිමල්ව බ්ලැක්මේල් කරලා වගෙයි.
පොදු ජනතාවට නිදහසේ අදහස් පලකරන්න පුළුවන් විදියේ වෙබ් සයිට් එකක් හදන්න ඔය රට ඉන්න මල්ලිලාටවත් බැරිද?
Rata? Rata idala thama pako apith me comment karanne... Thope wesige Maina hinda apita rata yanna wuna...Oka marenakam api balagena inne
Deleteබුලත්සිංහල ,බේරුවල ජනතාව දැකලා මොලේ කචල් වෙලා වගේ
ReplyDelete