ශිරන්ති විදෙස්ගත වේ.. ඈන් ලිවේරාද එක්වෙයි.. FCID කැදවීමක්ද තිබේ..


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඈන් ද ලිවේරා මහත්මිය ද පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ පුද්ගලික රෝහක ප‍්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇය රෝහලේ සිටම ගුවන් තොටුපොළ වෙත අද අලුයම රැගෙන ගොස් ඇත්තේ සිංගප්පූරුවේදී වැඩිදුර ප‍්‍රතිකාර සිදු කිරීම සදහාය.

ඇයට පසුගිය සතියේදී හෘද සැත්කමක් කර තිබූ අතර ඊයේ දිනයේ නැවත රෝහල්ගත කර තිබින.

ඔවුන් අද අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 469 (SQ-469) දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ලබන 24 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබියදී ඇය මෙලෙස හදිසියේ විදෙස්ගත වීම විශේෂත්වයකි.





Shiranthi Rajapaksa Flees to Singapore Amidst Ongoing Investigations

Shiranthi Rajapaksa, the wife of former President Mahinda Rajapaksa, departed for Singapore early this morning, marking a significant movement as the country continues to grapple with political turmoil.

Reports indicate that she was accompanied on this journey by Anu De Livera, the sister of Rohitha Rajapaksa. They boarded SriLankan Airlines flight UL 469 at 1:10 AM from Bandaranaike International Airport in Katunayake.

This sudden exit comes as Shiranthi Rajapaksa was scheduled to appear before the Financial Crimes Investigation Division (FCID) on the 24th of this month, presumably to provide a statement regarding ongoing inquiries. Her abrupt departure raises eyebrows and has drawn significant attention, as it reflects a developing narrative of evasion amid scrutiny.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඈන් ද ලිවේරා මහත්මිය

    ReplyDelete
    Replies
    1. සිරන්ති නෙමේ නේද? මේරි ලුඩ්ස් නේද?

      මේරි සහ ඈන්, තුන් සිංහලයේ විරු මවුවරු, හෙළයේ භාරකාරයා වූ අතිගරු ලක්ස්මන කුළ කුමරුවන් ගේ බෞද්ධ මවු සහ සුළු මවු දෙපල.

      Delete
    2. බෞද්ධ??? 🤣 බයියොන්ගේ බෞද්ධ 🤣🤣🤣 ටවුකන්ඩ

      Delete
  2. හොරුන්ගෙත් හොරු කම්බා හොරු බව ලක්වාසී මනුෂ්‍යයන්හට පැහැදිලි වෙමින් පවතී.
    බයියන් මොන බේගල් ඇද බෑවත්, රාජපක්ස රෙජීමය දනින් වැටී කුල්ල කුජිත වී හමාරය.
    කතිරයක බලය! ජය වේවා..

    ReplyDelete
  3. බෝර්න් අගේන් කට්ටිය ද දැන් ශිරන්ති ගේ බොඩි ගාර්ඩ් වැඩේ කරන්නේ?

    ටට්යානා ලා, ඈන් ලිවෙරා ලා එක්ක ඉන්න කොට ශිරන්ති ට අත තියන්න මාළිමාව බයයි ද?

    ReplyDelete
    Replies
    1. සිරන්තිත් බෝන් ඇගේන් තමා වේසියේ

      Delete
  4. කොටි 2 ක් වූ මහජනතාවගේ මරබිය, ඔවුන්ටද දැනෙන්නේ එලෙසයි. පවුලම අපායේ තමයි.

    ReplyDelete
    Replies
    1. කෝටි 2 ක් වූ මහජනතාවට මර භය දැනුනේ කොටි බෝම්බ පුපුරවනකොට නෙමේද? 

      Delete
    2. කලබල වෙන්ඩ එපා. ඌ ඔය කියල තියෙන්නෙ මහින්දගේ පාලනය කාලෙ කොටින්ට මරබිය දැනුනයි කියලයි.

      Delete
Previous Post Next Post