සිංගප්පූරු ගිය ශිරන්ති ආපසු නොපැමිණේ.. FCID මග බලා හිදී...


 වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බව පවසමින් පසුගිය 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පස්වරුව වන විටත් යළි මෙරටට පැමිණ නොමැති බව ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද (24) පෙනී සිටින ලෙස ඇය වෙත මීට පෙර ලිඛිතව දැනුම් දී තිබිණි.

විදෙස්ගත වීම සඳහා පසුගිය 16 වැනි දින ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් එම ලිපිය භාරදී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව පසුගිය ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බව ප්‍රකාශ කරමින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ අතර, අදාළ දැනුම්දීම අනුව විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටීම සඳහා ඇය අද දිනයේ මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළද, පස්වරුව වනතුරුත් ඇය දිවයිනට පැමිණ නොසිටි බව වාර්තා වේ.

පොලිසිය සදහන් කරන්නේ ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රැඳී සිටින බැවින් ඉදිරි දිනයක් ලබාදෙන ලෙස ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් ලැබී ඇති බවය.


Shiranthi Rajapaksa Fails to Return from Singapore for Police Inquiry

Shiranthi Rajapaksa, the wife of former President Mahinda Rajapaksa, has yet to return to Sri Lanka after departing for Singapore on the 16th of this month under the pretext of undergoing medical examinations. Reports indicate that she did not arrive back in the country by the afternoon today.

The Financial Crimes Investigations Division of the Police Department had previously informed her in writing to appear before their officials today, the 24th of the month.

As per information, she received this notice upon her arrival at Bandaranaike International Airport in Katunayake on the 16th, right before her departure for Singapore.

Despite the expectation that she would return to Sri Lanka today to meet with the investigators, reports confirm that she had not been seen in the country by late afternoon as anticipated.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

24 Comments

  1. ඒ උනාට පුතා නම් මෙහෙ වැඳගෙන එහෙට යනවා මෙහෙට යනවා 🤣

    ගහයි හරි පස්ස පලයි හරි කියලා බයේ වෙන්නැති, අසරණය 🤣

    ReplyDelete
    Replies
    1. නෑ බං තොගෙ අම්මට හුකන්න වෙන නිසා.

      Delete
    2. ඒ බං උඹලගේ තාත්තත් ගෙදර එහෙට මෙහෙට යන්නේ වැඳගෙනද????

      Delete
    3. Shiranthi Thope thaththage ekey puri

      Delete
    4. එක පුතෙක් එනවා වඳිනවා යනවා, අනික් පුතා එනවා නානවා යනවා. එක වල්ලේ කලටි 🤣🤣🤣

      Delete
  2. ඒ වුනාට අර මයිනගේ හපුටු ලෝයර් නම් කිව්වේ මයිනව එම්බාම් කරන්න තියෙනවා, ඒක නිසා එනවා ඉක්මනට කියලා නේද?

    ReplyDelete
    Replies
    1. හජ්ජියාර් ඌරාSeptember 24, 2026 at 7:03 PM

      එම්බාම් නෙමේ බාබෙකියුම වුනා නේද අපේ සහරාන් කල්ලිය?

      Delete
    2. අපේ සහරාන්ගේ කල්ලිය කිව්වේ?????? 🤔 දෙවෙනි ලංකට් ගෙද?

      Delete
  3. අහින්සක මිනිස්සු. ස්කෑන් යන්ත්‍රයක් අරන් දුන්න කියලා මේ මනුස්සයාට වද දෙනවා. එහෙන් ඕස්ට්‍රේලියාවෙ එකෙක් කේලම් කියල එකට නාමල්❤ ට වද දෙනවා.අපි පුදුම වෙන්නෙ නෑ. කැලෑ නීතියෙන් අහින්සක මිනිස්සුන්ගෙ ඔලු වැට මාර ගහේ ගහපු උන් ආන්ඩු කරන්නෙ. රාජපක්ශ ලට ජාත්‍යන්තරව පිලි ගැනීමක් තියෙන නිසා මුන් මෙහම ඉන්නෙ. නැත්නම් මුන් නාමල්❤ ට වදදීලා මරලා මෙලහකට. 22 සම්මත වුනාම පොලීසියට කේලමක් කිව්වම ඇති. නිකන්ම හිරේ. මෙතන අනුරගෙ පස්ස ලෙවකන එවුන්ටත් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. පුතා පරක්කු වෙලා පෙත්ත ගන්න

      Delete

    2. අනුර කියන්නෙ 50% ට වඩා අඩුවෙන් චන්ද අරන් ආවෙ. පලාත් සබා චන්දෙදි ලක්ස 20ක් චන්ද අඩුවුනා මුන්ට. දැන් කරන්න තියන කුපාඩිකම් ඔක්කොම ඇස්පනාපිට කරමින්, උද්දච්චකමින් ඒකාදිපති පාලනයකට යනව කියන එක ඇස්පනාපිටම පේනව. ජෙප්පන්ගෙ ප්‍රරතිශතයක් විදියට %5ක් විතර ඇති. ඒත් මේ පේජ් වල හැමිනෙන ප්‍රරතිසතය %50 ටත් වඩා වැඩියි. උබල ඔක්කොම පඩියට කොමෙන්ට් කොටන ජනාදිපති මාදය අන්සය.

      Delete
  4. අහින්සක මිනිස්සු. ස්කෑන් යන්ත්‍රයක් අරන් දුන්න කියලා මේ මනුස්සයාට වද දෙනවා. එහෙන් ඕස්ට්‍රේලියාවෙ එකෙක් කේලම් කියල එකට නාමල්❤ ට වද දෙනවා.අපි පුදුම වෙන්නෙ නෑ. කැලෑ නීතියෙන් අහින්සක මිනිස්සුන්ගෙ ඔලු වැට මාර ගහේ ගහපු උන් ආන්ඩු කරන්නෙ. රාජපක්ශ ලට ජාත්‍යන්තරව පිලි ගැනීමක් තියෙන නිසා මුන් මෙහම ඉන්නෙ. නැත්නම් මුන් නාමල්❤ ට වදදීලා මරලා මෙලහකට. 22 සම්මත වුනාම පොලීසියට කේලමක් කිව්වම ඇති. නිකන්ම හිරේ. මෙතන අනුරගෙ පස්ස ලෙවකන එවුන්ටත් එච්චරයි.

    ReplyDelete
  5. එන්ඩ එපා මැඩම්.

    ReplyDelete
    Replies
    1. අපේ නාමල් පුතාට 2029 වෙනකොටවත් ඇප ලැබුණොත්...... හ්ම්ම්

      Delete
  6. පච ලප කොටගෙ සහ පුන්චම්මගේ පරක්කුවෙලා ඉපදුන පුතා ලන්ඩන් නයිට් ක්ලබ් එකකක් උගේ කෙල්ලත් එක්ක නටන්න යන්න සල්ලි කොර්ටි පහක් ලැබුන හැටි හොයන්න වෙඅව අපේ ආණ්ඩුවක් යටතේ. කෙල්ල තාරාවෙක් වගේ නටුවේ ඇයි කියලත් හොයන්න වෙනවා

    ReplyDelete
  7. සමහර කොල්ලෝ ඉන්නවා කොච්චර අලුත් කාර් තිබුනත් එලවන්න කැමතිම පරණ ලදරන්.ඇයි ඒ? අලුත් කාර් ගත්තගමන් ඇසුවට විතරාරින්න බැහැ වේගය ගස්සිල්ල ඇඟට දැනෙනවා හැබැයි පරණ ලදරම්ක් ඇසුවට සියට අරින්න පුළුවන් කිසිම ගේමක් නැතිව....එකයි ලප පචලොටත් පුන්චම්මව බැඳගත්තේ

    ReplyDelete
    Replies
    1. එකඟයි. කොටා දැන් තියාගන ඉන්න ප්‍රමිශ්කත් වෙන මිනිහෙක් පාවිච්චි කරපු ලදරමක්නෙ.

      Delete
  8. 22න් ජනදිපතිගේ කාලය අවුරුදු පහේ සිට පරණ ක්‍රමයට 1977 ගෙනාපු වියවස්ථාවට අනුකුලව අවුරුදු හයක් වෙනවා. ජනදිපතිට අසීමිත බලයක් ලැබෙනවා අර යහපාලන කාලයේදී තටු කපල දැම්ම 19 වැනි සංසෝදනය නිශ්ප්‍රබා වෙනවා...පච ලප කොට ඇතුළු ත්‍රස්තවාදීන් අවුරුදු 30රටේ බලය තියාගන්න ගාපු ගැටය කොහොමද? දැන් 68 ලක්ෂයේ ගොන් හැත්තට සැපද සනීපද?

    ReplyDelete
    Replies
    1. Palawatta Media Unit (PMU)September 25, 2026 at 2:26 AM

      හරිම සනීපයි...ලප පච කොටයි, ටින්ටින්, විජිතයයි, වපරයයි, ලල්කන්තාවයි 68 ලක්ස්හෙට පොකේ අරිනවා...68 ලක්ශේ සනීපෙට දෙකට නැවිලා මීක් කියන්නේ නැතිව ඉන්නව....

      Delete
  9. එන්න එපා මැඩම්. මුන් මස් වැද්දො. එදා චන්ද්‍රිකා ගෝටාබය වගේ නායකයින් රට පැන්නෙ මේ ජේවීපී සහ ප්‍රේමදාස බීශනයෙන් බේරෙන්නෙ. එදානම් එලිපිට මැරුවා. දැන් හිරේට අරන් නොමරා මරනවා.රට නැවතත් බීශන යුගයට.

    ReplyDelete
    Replies
    1. enna epa awoth thajudeen araliya gaha mandiredi maruwa ekata uththara dennama wenawa...eta kota madam madam kiyagen puka hodana sattambiyo thmai akulola yanne.

      Delete
  10. ko ara adi happa happa burana abbagath karaya?loku sadden kiwwane 19 enawa kiyala...arjun mahendran ge gedarawath nawathuna wenna athi.

    ReplyDelete
  11. Palawatta Media Unit (PMU)September 25, 2026 at 2:29 AM

    ශිරන්ති ලංකාවේ එකීයක්ද බන්....එකී නාකි චීන ගැනියෙක් වගේනේ...මැලේද චිනද ජපන්ද, බුරුමද, ජා ද?

    ReplyDelete
    Replies
    1. බලාගෙන..... මේකේ ඉන්න මැඩම්ගේ ගෝලයෝ ටික උඹට මෙත් මල් පුපුදවයි

      Delete
Previous Post Next Post