නඩු පැවරීම් සහ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට දළ ජාතික නිෂ්පාදනයට (GDP) සිදුවන ආර්ථික හානිය කොතෙක්දැයි ගණනය කර බලන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ඕෂනී උමංගා මහත්මිය ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ, ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි.
එමෙන්ම, විවිධ කරුණු මුල් කරගනිමින් උද්ඝෝෂණ සහ විරෝධතා සංවිධානය කරන පාර්ශ්වයන් වෙතින් ඇය ඉල්ලා සිටියේ, මෙවැනි නඩු කටයුතු හේතුවෙන් රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදනයට එල්ල වන ආර්ථික බලපෑම පිළිබඳවද නිසි තක්සේරුවක් සිදු කරන ලෙසයි.
MP Oshani Umanga Calls for Assessment of Economic Impact on National GDP from Court Cases
Highlighting the pressing issue of economic repercussions stemming from court cases and legal actions, Member of Parliament Oshani Umanga has urged for a thorough evaluation of the impact on Sri Lanka's Gross Domestic Product (GDP). Her remarks draw attention to the need for a comprehensive analysis as the nation grapples with various legal challenges.
In comments made to the media, Umanga expressed a keen interest in an upcoming judicial ruling expected to be announced soon, indicating a focus on its potential implications.
She also appealed to those organizing protests and rallies to consider the economic consequences brought on by such legal disputes, urging them to conduct an accurate appraisal of the overall economic effects on the country’s GDP.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පුකෙන්ද තෝ කතා කරන්නෙ?
ReplyDeleteNa Egollonta Kata thiyenawa..Uba wage puken katha karanne na
Deleteඔව්. මාලිමා අපේ කටවල් තියෙන්නෙ රෙන්න
Deleteමේ ඉන්නේ ඩෝබීන්ගේ උගත් බුද්ධිමත් මන්ත්‍රීලා නම් ඩෝබීන්ගේ තරම හිතාගන්න පුළුවන්.
ReplyDeleteමෙයාලගෙන් අහන්න ඇයි හරිනි 22 ගැන කතා කරන්නෙ නැත්තෙ කියලා
Deleteඅහන්න ඇයි පාපිසි සෙට් එක මෙයාලගේ පච සීසන් 2 රැස්වීම් වලට එන්නෙ නැත්තෙ කියලා.
පැනි වරකෙට හෙන ගහලා තියෙන්නේ.
100% මාලිමාව චන්දේ දුන් ජනතාව එකගයි
ReplyDeleteallas komisamen bore nadu danawatada?
Deletesanige walan hodanawatada, saley hirakarala?
japan jeppa sathutukaranna Ranil Hire dammatada?
Deleteඒකද ඡන්දෙ තියන්න බය පර ඩෝබියො.
Deleteඡන්දයක් තියල බලපන් 100 ලබ්බ තමයි.
100% උද්ගෝසනපනිසා රටේ ආර්තිකයට වෙන පාඩුව ගනන් බලන්නබඕනෙමවගයි. ඒ පාඩුව මුන්ගෙන් අය කර ගන්න ඕන. සමහරවිට රට බංකොලොත් නොවෙන්නත් පුලුවන් මුන් වගේ බොරුවට උද්ගෝසන කරපු උන් නොහිටියනම්
DeleteKo me komis wasanthaya penna nehe...lal innawada..
ReplyDeleteOna kenekuta reddy ussana badu bassala thiyenne
ඒ වගෙම රටක බහුතර චන්දයෙන් පත්වූ නායකයෙක් ඊළග චන්දෙට හත් ගව්වක් තියෙද්දි තම පාක්ෂිකයින් රැස්කොට පොකට් මීටින් තැබීමෙන් වන බලපෑම නිවැරදිව තක්සෙරු කිරීම ඔබගෙ පාලනයට හිතකරය. මිනිස්සු මොඩයින් නොවන අතර ඔබ මොන ලෙස සාධාරණීකරණය කරන්න හැදුවත් දෙශපාලන පොකට් රැස්වීම් තියෙන ජනාධිපතිව මාලිමාවුන් නොවන නමුත් මොහුව ජනාධිපති කිරීමට චන්දය දුන්න බහුතරය දකින්නෙ හුණ්ඩු ජනාධිපති කෙනෙකු ලෙසයි.විපක්ෂයට ඔවුන්ගෙ දෙශපාලනය කීරීමට ඉඩදී ආණ්ඩුව ගොලීය අර්බුධ දෙශීය අර්බුධ පවතින වෙලාවෙ රට නිවැරදි දිශාවකට ගෙනයාම කාටත් හොදය.ඔබෙ පාක්ෂිකයින් නොවන ජනතාව ඔබට චන්දය දෙන්නෙ හුණ්ඩු රැස්වීම් වලප්රමාණය මත නොව රට ගොඩනගන ප්‍රමාණය මතය. ආණ්ඩුව දෙශපාලනය කළ යුත්තෙ එසෙය නැතිනම් විපක්ෂය ලෙස පාරට බැහැලා රැලියන් නෙවෙයි.
ReplyDeleteඈ හුට්ටියේ පහුගිය කාලෙ උද්ඝෝෂණ වැඩවර්ජන කර කර රට කෑවේ දැන් විපක්ෂයේ ඉන්න එවුන්ද උඹල ද?තොපි ඒ කාලේ වෘත්තිය සමිති වලට අදාල නැති ප්‍රශ්නත් ඇරගෙන ස්ට්‍රයික් කරල උද්ඝෝෂණ කරලා රට කෑවා.අඩුම ගානේ රටේ මිනිස්සුන්ට අමුර්තේ දෙන්න හැදුවත් ඒකෙත් දොසක් අඩුපාඩුවක් දැකල වල්ලි පොලේ ගහගෙන හුට්ට බිම උලාගෙන කැගහපු එව්වෝ උඹල.
ReplyDelete