මෙරට නීති සම්පාදන ක්‍රියාවලියේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ බරපතළ අඩුපාඩු රැසක් පවතින බවත්, බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් වන පනත් කෙටුම්පත් නිසි ලෙස කියවා අධ්‍යයනය නොකරම ඡන්දය භාවිත කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්ච් මහතා අනාවරණය කරයි.
කොළඹදී සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෑතකදී සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත වීමෙන් අනතුරුව, ඊට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ඇතුළුව මන්ත්‍රීවරුන් 45 දෙනෙකු පමණ සමඟ තමන් සාකච්ඡා කළ බවයි.
කෙසේ වෙතත්, එම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් අදාළ පනත් කෙටුම්පත කියවා හෝ නොතිබූ අතර, තමන් ඡන්දය ලබා දුන්නේ කුමන කරුණු සඳහා දැයි ඔවුන් නිසි ලෙස දැනුවත්ව නොසිටි බව හෙතෙම සඳහන් කළේය.
ජනතාව විසින් පත්කර පාර්ලිමේන්තුවට යැවූ මන්ත්‍රීවරුන් එම මූලික වගකීම හෝ ඉටු නොකරන්නේ නම් ඔවුන් මන්ත්‍රී ධුර දැරීමෙන් පලක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, මෙරට විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ද අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා මෙසේ ද පැවසීය.
"මෑතකදී මම විපක්ෂ නායකවරයා හමුවී රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහිදී මට පැහැදිලි වුණා රජයේ ක්‍රියාමාර්ග විවේචනය කිරීමට හෝ විරුද්ධ වීමට ඔහු සතුව ඕනෑ තරම් ප්‍රමාණවත් කරුණු තිබෙන බව. එසේ තිබියදීත්, ඔහු එම කරුණු කෙරෙහි නිසි අවධානයක් යොමු නොකරන්නේ මන්දැයි මට තේරුම් ගන්න බැහැ."
සිවිල් සමාජය සහ දේශපාලන අධිකාරිය අතර පවතින සම්බන්ධතාව බිඳවැටී ඇති බව පෙන්වා දුන් ෆ්‍රැන්ච් මහතා, ලොව සාර්ථක වූ වෙනත් රටවල සිවිල් සමාජය සහ දේශපාලන ක්‍රමය යා කරමින් ශක්තිමත් පාලමක් පැවති බව සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය හරහා ඇතැම් අවස්ථාවලදී ජනතාවට අහිතකර සහ අප්‍රසන්න නීති බිහිවන්නේ මෙම සමස්ත ක්‍රියාවලියේ පවතින දුර්වලතා හේතුවෙන් බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
UN Representative Highlights Serious Shortcomings in Sri Lanka's Legislative Process
Mark-André French, the representative of the United Nations in Sri Lanka, has revealed critical flaws in the country’s legislative and policy-making processes, noting that many parliamentarians often vote on bills without adequately reviewing or understanding them.
During a discussion with civil society representatives in Colombo, he pointed out that following the recent passage of a law regarding the security of digital systems, he engaged with approximately 45 lawmakers, including those who voted in favor of the legislation.
However, he observed that a significant number of these legislators had either not read the bill or were unaware of the implications of the issues on which they cast their votes.
French emphasized that if the members of parliament, elected by the people, fail to fulfill this essential duty, their roles as lawmakers become meaningless.
He further commented on the activities of the opposition leader, stating, “I recently met with the opposition leader to discuss the current issues facing the nation. It became evident to me that he possesses enough substantial points to criticize or oppose the government's actions. However, I fail to understand why he does not focus on these points.”
French pointed out that the relationship between civil society and the political authority in Sri Lanka has deteriorated. He noted that in many successful countries worldwide, civil society and political systems work in tandem to foster effective governance. He further stressed that the introduction of harmful and unpopular laws in Sri Lanka at times results from the weaknesses inherent in the entire legislative process.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

kata eriyoth puka pala ganna wenawai kiyala moda puthano dannawa , a nisa muge geni muwa silent karala thiyenne
ReplyDelete😂
Deleteමෙරට නීති සම්පාදන ක්‍රියාවලියේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ බරපතළ අඩුපාඩු රැසක් පවතින බව
Deleteජනතාවට අහිතකර සහ අප්‍රසන්න නීති බිහිවන්නේ
Deletemun me nadu valata baye oya kiyanne. hora UN haththa
ReplyDelete😂
Deleteමෙරට නීති සම්පාදන ක්‍රියාවලියේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ බරපතළ අඩුපාඩු රැසක් පවතින බව
DeleteUN eun Rajapkshalagen salli aran
ReplyDelete😂
Deleteමෙරට නීති සම්පාදන ක්‍රියාවලියේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ බරපතළ අඩුපාඩු රැසක් පවතින බව
DeleteUN eka dhuvanne Mahidhaya horkam karapu salli valin
ReplyDelete😂
Deleteජනතාවට අහිතකර සහ අප්‍රසන්න නීති බිහිවන්නේ
DeleteUN lokkata varadhila. Malimave inna eungen English valin prashna ahuvmma un ithin I don't know thamai
ReplyDelete😂
Deleteමෙරට නීති සම්පාදන ක්‍රියාවලියේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ බරපතළ අඩුපාඩු රැසක් පවතින බව
DeleteUN eke lokkata Dubai wala Marriott eka dunnada danne ne Rajapakshala 😂
ReplyDeleteමෙරට නීති සම්පාදන ක්‍රියාවලියේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ බරපතළ අඩුපාඩු රැසක් පවතින බව
Deleteඊශ්‍රායලයෙන් පලස්තීනුවන් දහස් ගණන ඝාතනය කරන කොට මූන් මර නින්දේ.තාජුඩීන් එක්ණැලිගොඩ ලසන්ත ඝාතනය කරපු කාලේ මුන් මර නින්දේ
ReplyDeleteethakota ubalage amma eka inna aththe nidiyagena 😂
Deleteමෙයා හදන්නේ සජියාවත් ඇතුලට දාන්න.ඕවාට අහුවෙන්නේ නැහැ එයා.ඕවා මුත්තාගෙ ප්ලෑන් කියලා එයා දන්නවා
ReplyDeleteඑයා හරක් කොටාට ගූ බයයි.
Deleteසාරාංශයෙන් ගත් කල, ඔහු වක්‍රව පවසන්නේ රට බේරාගත හැකි එකම පුද්ගලයා ලෙස ඉතිරිව සිටින්නේ AKD බවයි.
ReplyDeleteunalage ammawa bera gannawa athi AKD 😂
DeleteA arinne K kota Paiyyen D dog disanayaka.. jangiya path karan indu
Deleteතෝ පිස්සෙක්😂😂😂😂ඇත්තටම
Deleteසජිත් ගේ, ජලනි ගේ, දුලංජලී ගේ වැඩ නිසා, නඩු ටික බේර ගන්න, සජිත් ට සහ සජබ නායකත්වයට අකුලා ගෙන ඉන්න සිදු වෙලා තියෙන්නේ කියන එක, සජබ සාමාජිකයන්ටවත් දැන් රහසක් නෙමෙයි
ReplyDeleteMu kiyanne Sajiya kata puka wahagena inne Anura ekka deal kiyalada?
ReplyDeleteඑහෙම උනොත් නඩු වැටෙනවා. නඩු කාරයොත් දැන් සාක්කුවේ
ReplyDeleteUN එකත් ලංකාවෙ ඩෝබි හැත්තගෙන් බැණුම් අහගන්න යන්නෙ.
ReplyDelete😂😂
Deleteput franchise in jail- lapman : Only way to develop country : Put everybody in jail.
ReplyDeleteChichige ballage paum 95 male dunnada danne ne UN eke lokkada 😂😂😂
ReplyDelete
ReplyDeleteමැදපෙරදිග සමූළ ඝාථන,.
අපිකාවේ සමූළ ඝාථන..
මූ ට වෙඩිතියපල්ලා..
පිහියකින්වත් ඇනපල්ලා..
Un Aragala ballonta kelola ,, kota communist lanthayak hadamin yanne. meke inna rada jepi ruda hathtata wenneth puke agili gahagena inna,,,, meka vihiluwak neme... aragalan Rajapaksalata arapu kota ekenma ,Un suddonta ariya,, un meau kiyaddi rate unta arinneth E kota paiyyenmai.... Kota paiyen unath araganna thibuna oken Punchammata mulin noariyanam..... hik hik api jeppoooooooo
ReplyDeletethe present president Disanayaka has surpassed Gobels by telling lie after lie and he has almost already generalised these lies and some people still believe his lies and it is alwsys lies lies and lies nothing but lies no work no development and also he is afraid of Rajapaksha especially in Namal❤❤ Rajapaksha because he is the main opposition leader that can be a danger to him so that he always try to lower their voice with baseless allegations. The cases currently undergoing against Nama Rajapaksha too are on baseless allegations.
ReplyDeleteLaws that are detrimental and unpleasant to the public are emerging because Anura is moving towards an authoritarian rule.
ReplyDelete