එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිවාරය නියෝජනය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සැප්තැම්බර් 26 වනදා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.
අමාත්‍යවරයා ලබන සැප්තැම්බර් 28 වනදා මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිත අතර, එහිදී ප්‍රධාන ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය මෙන්ම මෙරට විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා පිළිබඳව ද ගෝලීය ප්‍රජාව හමුවේ කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කෙරේ.
81 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සැප්තැම්බර් 08 වැනිදා නිල වශයෙන් ආරම්භ වූ අතර, එහි ඉහළ පෙළේ රාජ්‍ය නායක සමුළුව සහ මහා විවාදය සැප්තැම්බර් 22 සිට 28 දක්වා නිව්යෝර්ක් නුවරදී පැවැත්වේ.
අමාත්‍යවරයාගේ මෙම නිව්යෝර්ක් සංචාරය අතරතුර විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද අවස්ථාව සැලසේ.
සාමය සහ ආරක්ෂාව, තිරසාර සංවර්ධනය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, මානව හිමිකම් සහ මානුෂීය ක්‍රියාකාරකම්, ඩිජිටල් පාලනය සහ කෘත්‍රිම බුද්ධිය මෙන්ම බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ප්‍රතිසංස්කරණ ආදී ක්ෂේත්‍ර 6ක් මෙවර 81 වන සැසිවාරයේ මූලික ප්‍රමුඛතා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගෙන තිබේ.
පසුගිය 2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 80 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතූ අතර, මෙවර එහි ඉහළ පෙළේ සැසියට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විජිත හේරත් මහතා එක්වනු ඇත.
Sri Lankan Foreign Minister to Address UN General Assembly
Foreign Affairs, Foreign Employment, and Tourism Minister Vijitha Herath is set to depart for New York on September 26 to represent Sri Lanka at the 81st session of the United Nations General Assembly.
He is scheduled to address the Assembly on September 28, where he will outline Sri Lanka's position on key international issues, as well as clarify the country’s foreign policy priorities to the global community.
The General Assembly officially commenced on September 8, with high-level discussions taking place from September 22 to 28 in New York.
During his visit, the Minister will engage in both bilateral and multilateral discussions with foreign ministers and senior UN officials on significant concerns affecting the international landscape.
This year’s agenda highlights six key priorities identified by the United Nations, which include peace and security, sustainable development, climate change adaptation, human rights and humanitarian actions, digital governance, and the reform of multilateral cooperation.
In 2025, President Ranil Wickremesinghe addressed the 80th General Assembly, while this year, Minister Vijitha Herath will represent Sri Lanka at the high-level segment.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පොප් කෝන් ගෙනල්ලා, බියර් එකකුත් ගෙනල්ලා රෙඩි වෙලා හිටපල්ලා මූ කීයටවත් සිංහලෙන් අමතන් නෑ ඕක, ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ, දන්න ඉංග්‍රීසි බාසාවකුත් නෑ, අපිට හොඳ බයිස්කෝප් එකක් බලා ගන්ඩ පුළුවන්.
ReplyDeleteඔව් ඒ අතරේ මෙහෙ විහිළු සපයන්න මේ දවස්වල එකෙක් බස් එකෙන් ඇවිත් වැඳ වැඳ යනවනේ
Deleteපරිවර්තකයෙක් ගන්නෙ නෑ. බොරු ඉංග්‍රීසි ඇදබානව.ලැජ්ජවෙ බෑ. රට අදුරට. අපේ නාමල්❤ 🥰🥰🥰🥰
Deleteඔව් ඒ අතරේ මෙහෙ ලපය කියන ඒව ඇත්ත කියල හිතන් ඉන්න එකෙක්, රාජපක්ස ජෙපි ෆෝබියාවෙන්, කොමෙන්ට් කොට කොට යනව 🤣🤣🤣🤣
Deleteඑක්සත් ජාතින්ගේ සමුළුව සිනා සාගරයක ගිල්ලන්න එහෙම එපා ලොක්කා. පොඩ්ඩක් මහන්සි වෙලා ඔයා ලියාගෙන යන කොලේ හරියට බලලා සුද්ද හින්ගලෙන්ම ලියාගෙන 108 වතාවක්වත් කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල හඬ නගාල ශබ්ද නගාල කෑගහල කියෝලා හොඳ විශ්වාසෙන් පලයන් මගේ අම්මා අපේ රට කිච නොකර. උඹට පුළුවන් මගේ දෙය්යෝ හිතේ විශ්වාසෙන් ඉතිපිසෝ ගාථාව කියලා හිතට දහිරිය අරන් දොඩන්න පටන් ගනින් මගේ දෙය්යෝ. අපි මෙහෙ ඉඳන් දේව කන්නලව් කරකර උට්ටාන වීරිය ප්‍රර්ථනා කොරන්නම්කො.
Deletesuddo sinhala igenagannawalu me dawaswala
Deleteඅනේ කියන තැනකට වඳින්නම් සිංහලෙන් අමතපන් මගේ දෙය්යා. මේ රටවල ඉඳල උඹලට රැස්වීම් තියල උඹල වගේ ඇවිදින පුස්තකාල පාර්ලිමේන්තු යවන්ඩ කියල සල්ලි එකතු කරල දීල ඔහෙට එවල දිනපුවම කිරිබත් කාලා පාර්ට් දාපු අපිටත් පාරේ බැහැල යන්ඩ ඕනේ
Deleteඋඹලට නැති උනාට අපිට ලැජ්ජවක් කියල තියෙනවනේ
අපිට හොඳ විහිලු ටිකක් අහගන්ඩ පුලුවන්වෙයි.
ReplyDelete🤣🤣🤣
ReplyDeleteඅපේ අප්පෝ ... මොනවා කියයිද දන්නේ නෑ ...
ReplyDeleteකතාව ඉවර උනහම ට්‍රුම්ප් තව බද්දක් ගහයිද දන්නේ නැහැ
Deleteඅපිට මේ හුස්ම ගන්න බැරුව ඉන්නේ
විනෝද සමය බලාපොරොත්තු වන්න
ReplyDeleteවදින්නම් සිංහලෙන් කියන මගුලක් කියහං.
ReplyDeletedo , do't patalawaganna epa lokka
Deletewe do like war kiyaiyda danne naha
ඇනස්ලි, බර්ටි, සැමුවෙල් වෙනුවට විඡිත, හදුන්, වසන්ත අමතන්න යැව්වා නම් ඔය සමුලුවට සහබාගි වෙන ඇමෙරිකාව, ඉරානය, රූසියාව, යුක්රේනය, සවුදි අරාබිය, යෙමනය හිනාවෙලා පන ගිහිල්ලා උන්ගෙ යුද්ධ නවත්තනවා.
ReplyDelete😂😂
DeleteVinashayak atha langa.. Lankawa වෙනුවෙන්... ලැජ්ජයි yako අපිට...
ReplyDeleteහොරා කන්නයි මහත්තයා ලැජ්ජ වෙන්න ඕනේ. නැතුව භාෂාවක් බැරි උනාට ලෝකෙ කවුරුත් මුකුත් කියන්නෑ
Deleteඒක ඇත්ත. මුන්ට හොරා කන්න ලැජ්ජත් නැහැ. අන්න ගල් අඟුරු වංචාව නිසා කෝටි 14000ක් පාඩු බව හොයාගෙන.
Deleteහැකර් කෙනෙක් ගත්තා කියලා පැලවත්තෙ ගිනුම් වලට කෝටි 80ක් එකපාර දාගත්තු උන්ට හෙන ගහන්න ඕන.
එහෙම එලිපිට හොරකම් කරද්දිත් අනේ මුන් මල් පැල කියන සක්කිලි පරයන්ට හෙන හතම ගහන්න ඕන.
හොර කන්ටේනර් 323ක් පන්නල ඩොලර් මිලියන ගනන් හොරාකන ගමන් මුන් තව නොදන්න ඉංග්‍රීසි කතා කරල රට ඉවරෙටම ඉවරයි. ජෙආර් ලලිත් ඇතුලත්මුදලි දැන් නාමල්❤ එහෙම චතුර ලෙස ඉංග්‍රීසි හසුරවනවා. මුන් ගිහින් රට විහිලුවට ලක් කරනවා. ඉතින් අපිට වීසා ජීවිතේට ලැබෙන්නෙ නෑ
Deleteජෙප්පන්ගෙ පුක හෝදන සක්කිලි මෙච්චර ඇස් පනාපිට හොරකන් කරනකොට ඒව දැක්කෙ නෑ වගේ කතාකරන්නෙ. මුන්ට වැඩත් බෑ. ඉන්ග්‍රීසිත් බෑ. හොරකනුත් සුපිරියටම කරනව, රටටත් හොදටම කෙලෝනව. ඒත් මේ සක්කිලි තාම අපේ අනුර, අපේ මාලිමාව කිය කිය හැමිනෙනව.
DeleteMr. Antique Narcotic.
ReplyDelete🤣🤣
DeleteAntic narcotic බාස් උන්නැහේ.
ReplyDeleteදෙය්යනේ රටකට ගිය කලක් කියලා හිතුනා බං මේ කොමෙන්ටු කියෝනකොට. ලෝකයා ඉස්සරහ අපේ රට මස්තබාල්දු වෙය්ද කියලා හිතටත් බයයි බං. දෙය්යනේ මේ ශාවුල් හමීඩ්, ලලිත් ඇතුලත්මුදලි, කදිරගාමර්, මංගල සමරවීර, ප්‍රොපෙසර් ජී එල් පිරිස්, අලි සබ්රි වගේ උගතුන් දරපු ඇමති තනතුරක් නේද මේ ලොවෙත් නැති වෙන්න ලොන්ත පෝල් විදියට මස්තබාල්දු වෙන්නේ දෙය්යනේ. දෙවියනි ඔබ කොහෙද?
ReplyDeletemama mehe palawaththe
Delete