හිරු සහ දෙරණ යන ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකා ද්විත්වයේ වාර්තාකරණ ශෛලිය දැඩි විවේචනයට ලක් කරමින් "හිරු නම් පචම තමයි, දෙරණ නම් නයා තමයි" යනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.
උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශකයින් භාවිත කරන තනි වචනයක් හෝ අල්ලා ගනිමින් පහර දීමට ඇතැම් මාධ්‍ය නාලිකා නිරන්තරයෙන් මාන බලමින් සිටින බවයි.
එහිදී මාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"අපේ වචනයකට කෙළින්නනේ බලාගෙන ඉන්නේ... ඇති තරම් කෙළහල්ලා, අපිට මොකෝ! මිනිස්සු මාධ්‍ය දිහා බලද්දී ඒ ඒ නාලිකාවේ ලේබල් එක මොකක්ද කියලා හොඳට බලාගෙනයි නිව්ස් අහන්නේ. මේක සියත, මේක ITN, මේක හිරු... ආ හිරු නම් පචම තමයි. මේක දෙරණ... නයි දෙරණ, දෙරණ නම් නයා තමයි. නයා දානවා කියන්නේ... ඉතින් ඒ වගේ ඒවත් තියෙනවා."
මෙම මාධ්‍ය ප්‍රහාරයන්ට මුල් වූ ආසන්නතම කරුණ පැහැදිලි කළ අමාත්‍යවරයා, මෙරට පරිභෝජනය සඳහා සහල් පිටරටින් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති තරමට රට සහලින් ස්වයංපෝෂිත බැවින්, වී වගාව සඳහා අලුතින් කිසිදු බිම් අඟලක් හෝ වෙන් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි යන විද්‍යාත්මක සත්‍යය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දුන්නේය.
"අලුතින් වී වගාවට ඉඩම් යට කළ යුතු නැහැ කියන එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත්, අපේ ලේකම්තුමාත් සාක්ෂි දරන විද්‍යාත්මක ඇත්තක්. හැබැයි ඒ ඇත්ත කිව්වාම මුන් කියනවා 'මූ මහා පුදුම කෘෂිකර්ම ඇමැතියෙක්' කියලා. අපේ ලේකම්තුමාට බනිනවා, මට බනිනවා, ආණ්ඩුවට බනිනවා. ඒගොල්ලන්ට ජාතික වශයෙන් රට තියෙන තැන තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්න උවමනාවකුත් නෑ." යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
එවැනි මාධ්‍ය විවේචන තමන් කිසිසේත්ම මායිම් නොකරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, තමන් පෞද්ගලික පැවැත්ම උදෙසා හෝ ඉදිරි ඡන්ද අහිමි වේ යැයි බියෙන් තොරතුරු වසන් කරමින් දේශපාලනය නොකරන බවත්, ගොවීන් විද්‍යාත්මක හා තාක්ෂණික නිර්දේශ පිළිපැද කටයුතු නොකළහොත් අඛණ්ඩව පාඩු විඳීමට සිදුවනු ඇති බවත් වැඩිදුරටත් පැවසීය.
Minister Criticizes Media Bias in Sri Lanka
In a scathing critique of Sri Lanka's prominent private television networks, Minister of Agriculture, Animal Resources, Land, and Irrigation, K.D. Lal Kantha, labelled the reporting styles of Hiru and Derana as severely flawed. He asserted, “Hiru represents chaos, while Derana epitomizes deception.”
Speaking at a recent festival, the minister expressed concerns that certain media outlets seem destined to distort the government’s message by nitpicking isolated phrases to create sensational headlines. He noted a continuous, alarmingly critical gaze from these media channels, particularly toward government spokespersons.
The minister elaborated, stating, "They are just waiting to misinterpret our words... When people tune in to different networks, they scrutinize the labels carefully. This is Siyatha, this is ITN, this is Hiru... and in the case of Hiru, it’s chaos. Then there is Derana... oh, Derana is a con. The term 'con' they use shows just how prevalent this is."
To clarify the motivations behind these media allegations, he pointed out the country’s self-sufficiency in rice production, emphasizing that there is no need to import rice from overseas. This assertion highlights a scientific fact regarding the nation’s agricultural capacity and contradicts claims about the need for additional land allocation for paddy cultivation.
Reiterating his commitment to transparency, the minister emphasized he would not shy away from challenging the media. He categorically stated that he is not engaged in politics out of fear for his personal standing or future electoral prospects. According to him, neglecting scientific and technological agricultural recommendations will only lead farmers to suffer continuous losses.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

This is JVP old strategy..
ReplyDelete"sathurata" weradi kirimata idadeema
Derana is meadia unit of sarava Jana party
ReplyDeleteChathura is political carder
ඔව් අමු බොරු කියන්නේ ඔය චැනල් දෙකේ. සිරස තමයි ඇත්තම ඇත්ත කියන්නේ. සිරස අහන්ඩ හැමෝම.
ReplyDeleteකොටි සිරස ඇත්තම කියනවද?
Deleteකාංචනමාලා ගයිල් මාලද?
Deleteඅන්ත වනචාරී, හරි හමන් ජන්මයක් නැති, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලා.🤮 මූ තවම එදා බලය නැති කාලේ හම්පඩ රස්තියාදු කාරයා වගේ මයි. රටක ඇමති වරයෙක් කියනකොට තිබිය යුතු සංයමය, ගෞරවය, ආදර්ශමත් බව ගෑවිලා වත් නෑ 😡🤮 මූන් ඔක්කොම එකයි. තව දුරටත් මුන්ව අපේ බදු මුදලින් නඩත්තු නොකර අසූචි ගහලා පන්නා දමන්න කාලය හරි 🤮🤮🤮
ReplyDeleteමිරිස් කුඩ්ඩ මතකද, මාර සංයමයකින් ගිහින් කථානායක පුටුවේ වතුර හැලුවේ කථානායක තුමාට විපක්ෂෙට බයේ මුත්‍රා වුණා කියලා කියන්ඩ. අන්න රටක නායකත්වයට ගැලපෙන මිනිස්සු. නෙද්දකින් වසලයා, තොපි වගේ ගොන්නු නිසා තමයි මේ රට මෙච්චර කල් කෙලවගෙන තිබ්බෙ. වාසනාවට රටට මොලේ තියෙන පිරිසක් ඉන්නවා දැන්, තොපි වගේ බත් බැලයන්ට, වහල්ලුන්ට තව දුරටත් මේ රටේ තැනක් නෑ, පුකට පයින් ගහලා එලවලා ඉවරයි.
Deleteඒ ඉස්සර කාලෙ කථානායක තුමාට පුටුවෙ මූත්‍රා යන්නෙ.
Deleteදැන් ඉන්න කථානායකට මූත්‍රා වෙනුවට වෙන දෙයක් පහවෙන්නෙ රියදුරා දැක්කහම.
තෝ දැක්කද? නැත්නම් තෝ රියදුරා ද? මිරිස් කුඩ්ඩා වතුර හලනවා නම් දැක්කා රටේ හැමෝම. එතකොට දිලුම් අමුණුගම මයික්‍රෆෝන් එක කඩපු හැටි, ඒකත් දැක්කා. මහින්දාහන්ද අළුත්ගමගේ කියලා ගස් බල්ලෙක් හිටියා සෙංකෝලේ උස්සන් දුවපු, ඔය වගේ රටේ නායකත්වයට හරියටම ගැලපෙන සෙට් එක හිටිය කාලේ කල කී දෑ අපි හරි හරියට දැක්කා. හැබැයි තෝ කියන ඒවා මේ රටේ කවුරුවත් දැක්කේ නෑ, තොටම වෙච්චි දේවල් වෙන්ඩ ඕනෑ, තෝ සුදු ද? මයිල් නැද්ද? කටහඬ සිනිදු ද?
Deleteඅඩු කුලෙ කුහක රොඩී, උඹලාට මිරිස් කුඩ්ඩො පෙනුනාට, අඩු කුලෙ රොඩියා ගොන් රංජා නුඹාලාගේ ගෑනුන්ට පුකට පහර දුන්න නිසාද ? උගේ පිහිය ගෙනාපු එක පෙනුනෙ නැත්තේ ??????
Deleteඅයියයි නංගියි හැමිනිලා අපේ රට වනසන්න බිහිවෙච්ච ජේ.වී.පී. ත්‍රස්තවාදියා 🤮 පර සුද්දන් නිර්මාණය කරලා "සිහලය" මත බලෙන් පටවලා ගිය "ප්‍රජාතන්ත්‍රවාදය" කියන "බඩගෝස්තරවාදී පාලන ක්‍රමය" නිසා තමයි තොපි වගේ නූගත්, අන්ත වනචාරී, හරි හමන් ජන්මයක් නැති, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලන්ට, පොල් ලෙලි වලට, පාපිසි වලට පාර්ලිමේන්තු එන්න පුළුවන් උනේ 🤮😡🤮 මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. මුන්ට ගහලා එලවන්න කාලය හරි 😡🤮
ReplyDeleteමිරිස් කුඩ්ඩ මතකද, මාර සංයමයකින් ගිහින් කථානායක පුටුවේ වතුර හැලුවේ කථානායක තුමාට විපක්ෂෙට බයේ මුත්‍රා වුණා කියලා කියන්ඩ. අන්න රටක නායකත්වයට ගැලපෙන මිනිස්සු. නෙද්දකින් වසලයා, තොපි වගේ ගොන්නු නිසා තමයි මේ රට මෙච්චර කල් කෙලවගෙන තිබ්බෙ. වාසනාවට රටට මොලේ තියෙන පිරිසක් ඉන්නවා දැන්, තොපි වගේ බත් බැලයන්ට, වහල්ලුන්ට තව දුරටත් මේ රටේ තැනක් නෑ, පුකට පයින් ගහලා එලවලා ඉවරයි.
Deleteඒ ඉස්සර කාලෙ කථානායක තුමාට පුටුවෙ මූත්‍රා යන්නෙ.
Deleteදැන් ඉන්න කථානායකට මූත්‍රා වෙනුවට වෙන දෙයක් පහවෙන්නෙ රියදුරා දැක්කහම.
තෝ දැක්කද? නැත්නම් තෝ රියදුරා ද? මිරිස් කුඩ්ඩා වතුර හලනවා නම් දැක්කා රටේ හැමෝම. එතකොට දිලුම් අමුණුගම මයික්‍රෆෝන් එක කඩපු හැටි, ඒකත් දැක්කා. මහින්දාහන්ද අළුත්ගමගේ කියලා ගස් බල්ලෙක් හිටියා සෙංකෝලේ උස්සන් දුවපු, ඔය වගේ රටේ නායකත්වයට හරියටම ගැලපෙන සෙට් එක හිටිය කාලේ කල කී දෑ අපි හරි හරියට දැක්කා. හැබැයි තෝ කියන ඒවා මේ රටේ කවුරුවත් දැක්කේ නෑ, තොටම වෙච්චි දේවල් වෙන්ඩ ඕනෑ, තෝ සුදු ද? මයිල් නැද්ද? කටහඬ සිනිදු ද?
Deleteඅයියයි නංගියි හැමිනිලා අපේ රට වනසන්න බිහිවෙච්ච ජේ.වී.පී. ත්‍රස්තවාදියා 🤮 තොට අනුරාධපුරය උතුම් පින් බිමේ පය ගහල ජීවත්වෙන්න ඉඩ ලැබුණේ තොගේ මහ එවුන්ගේ වලත්ත කම් නොඉවසූ ගම්මුන් ඒ ගමෙන් පන්නා දමපු නිසා නේද? දැන් තෝ මරු කියවන්නේ 😡🤮 අන්ත වනචාරී, හරි හමන් ජන්මයක් නැති, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලා.🤮 මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. මුගේ උපන් ගමෙන් පැන්නුවා වගේ මුන්ගේ ජේ.වී.පී. හැතිකරයම ගහලා රටෙනුත් පන්නා දැමීමට කාලය හරි 😡🤮
ReplyDeleteමිරිස් කුඩ්ඩ මතකද, මාර සංයමයකින් ගිහින් කථානායක පුටුවේ වතුර හැලුවේ කථානායක තුමාට විපක්ෂෙට බයේ මුත්‍රා වුණා කියලා කියන්ඩ. අන්න රටක නායකත්වයට ගැලපෙන මිනිස්සු. නෙද්දකින් වසලයා, තොපි වගේ ගොන්නු නිසා තමයි මේ රට මෙච්චර කල් කෙලවගෙන තිබ්බෙ. වාසනාවට රටට මොලේ තියෙන පිරිසක් ඉන්නවා දැන්, තොපි වගේ බත් බැලයන්ට, වහල්ලුන්ට තව දුරටත් මේ රටේ තැනක් නෑ, පුකට පයින් ගහලා එලවලා ඉවරයි.
Deleteඒ ඉස්සර කාලෙ කථානායක තුමාට පුටුවෙ මූත්‍රා යන්නෙ.
Deleteදැන් ඉන්න කථානායකට මූත්‍රා වෙනුවට වෙන දෙයක් පහවෙන්නෙ රියදුරා දැක්කහම.
තෝ දැක්කද? නැත්නම් තෝ රියදුරා ද? මිරිස් කුඩ්ඩා වතුර හලනවා නම් දැක්කා රටේ හැමෝම. එතකොට දිලුම් අමුණුගම මයික්‍රෆෝන් එක කඩපු හැටි, ඒකත් දැක්කා. මහින්දාහන්ද අළුත්ගමගේ කියලා ගස් බල්ලෙක් හිටියා සෙංකෝලේ උස්සන් දුවපු, ඔය වගේ රටේ නායකත්වයට හරියටම ගැලපෙන සෙට් එක හිටිය කාලේ කල කී දෑ අපි හරි හරියට දැක්කා. හැබැයි තෝ කියන ඒවා මේ රටේ කවුරුවත් දැක්කේ නෑ, තොටම වෙච්චි දේවල් වෙන්ඩ ඕනෑ, තෝ සුදු ද? මයිල් නැද්ද? කටහඬ සිනිදු ද?
Deleteසුදු ද? මයිල් නැද්ද? කටහඬ සිනිදු ද?
Deleteහා... හා....හා........, ඔය කියන ලක්ෂණ ඔක්කොම අපේ පුංචම්මට තියෙනව.
දැක්කොත් ආස හිතෙයි.
Ado bebadda
ReplyDeleteසිරස නං කොටිය තමයි.ඒකත් කියපන්.
ReplyDeleteඇල්බා, විල්බා, රොබා වර වර!
ReplyDeleteඅර බෙල්ලෙ තියෙන මාලෙ බර, බර.
Punchammage ponna putha ratatama kelina pacha tika Hariyata wartha karana eka munta anuwa pacha....
ReplyDeleteNaya inne ara Mama kiuwa guahave..
Thabuthegama Nai natopu hamu gana rajarata Wanduroth ohoma kiyanava kiyala kathavak thibuna....
ඇන්ටජින් ,කුඩු
ReplyDelete