බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, උන්වහන්සේගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් සැරසවා උපැවිදි තත්ත්වයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම බරපතළ නෛතික මෙන්ම ශාසනික වරදක් බව සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ අවධාරණය කරති.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ සඳහන් කළේ, අධිකරණය මගින් ලබාදුන් තීන්දුවට පූර්ණ ගෞරවය දක්වන නමුත්, බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකර ඇති මෙම ක්‍රියාකලාපය බන්ධනාගාර ආඥා පනත මනාව පිරික්සීමේදී නීති විරෝධී කටයුත්තක් ලෙස පැහැදිලිවම පෙනී යන බවයි.
බන්ධනාගාරගත කිරීමට පෙර සැකකරු හෝ චූදිතයා භාවිත කළ ඇඳුමෙන්ම නැවත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට බන්ධනාගාර රෙගුලාසිවල පැහැදිලිව සඳහන්ව ඇති බව පෙන්වා දුන් ලේඛකාධිකාරී හිමියෝ, බන්ධනාගාර අධිකාරිය ගත් මෙම පියවර අතිශයින් බරපතළ එකක් බව කියා සිටියහ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය, සම්ප්‍රදායික සිරිත් විරිත් මෙන්ම අධිකරණය පිළිගත් ඓතිහාසික නීති පද්ධතිය ද නොසලකා හරිමින් ඥානසාර හිමියන් උපැවිදි තත්ත්වයට පත් කිරීම මුළුමහත් ශාසනයටම සිදුකළ දැඩි අගෞරවයක් මෙන්ම ඉතා අහිතකර පූර්වාදර්ශයක් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
එමෙන්ම, රෝම-ලන්දේසි නීතිය මගින් දඬුවම් දීමේ සම්ප්‍රදායක් ක්‍රියාත්මක වුව ද, බෞද්ධ නීතිය හා සම්ප්‍රදාය තුළ පවතින්නේ වරද කළ තැනැත්තාට සමාව ලබාදී යහමගට යොමු කිරීමේ මානුෂීය ක්‍රමවේදයක් බව සිහිපත් කළ උන්වහන්සේ, පිළිගත් නීතියට ගරු කරන අතරම මෙම අසාධාරණයට එරෙහිව නෛතික අවශ්‍යතා පිළිබඳ මේ වන විටත් දැඩි අවධානය යොමු කර ඇති බව සඳහන් කළහ.
දේශපාලන මතවාදවලින් බැහැරව මුළුමනින්ම ශාසනික දෘෂ්ටිකෝණයකින් මෙම ගැටලුව දෙස බැලිය යුතු බව අවධාරණය කළ මැදගම ධම්මානන්ද හිමියෝ, ඉදිරියේදී මහා සංඝරත්නය සමග තවදුරටත් සාකච්ඡා කර අවශ්‍ය වුවහොත් ඥානසාර හිමියන් නැවත පැවිදි කරවීමට හෝ පියවර ගන්නා බව වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
Controversy Surrounds Removal of Robe from Buddhist Cleric Post-Arrest
The arrest of Ven. Galagodaatte Gnanasara Thero, the Secretary of the Bodu Bala Sena organization, has raised significant ethical concerns. Following his detention, the cleric was presented in court wearing civilian clothes after his robe was removed, a move condemned as a severe violation of both ethical and monastic principles by Dr. Medagama Dhammananda, the Chief Secretary of the Asgiriya Chapter of the Siam Nikaya.
In a special statement to the media, Dr. Dhammananda emphasized the importance of respecting court decisions, yet firmly criticized the actions of prison officials, which he argued clearly contravened prison regulations. He noted that these rules explicitly state individuals should be presented in the same attire in which they were detained.
The serious implications of the prison authority's actions were highlighted by Dr. Dhammananda, who pointed out that under the Sri Lankan Constitution, Buddhism is afforded a place of prominence. He warned that treating a respected cleric in such a manner undermines traditional respect and sets a troubling precedent for the entire Sangha.
While acknowledging that punitive measures exist within Roman-Dutch law, he reminded observers that Buddhist law and traditions favor rehabilitation and forgiveness, prioritizing the moral upliftment of transgressors. The focus remains on maintaining respect for established laws while advocating for a just and humane approach to addressing this injustice.
Dr. Dhammananda stressed that this situation should be examined from a completely monastic perspective, devoid of political biases. He indicated that further discussions with the higher clergy may be warranted, and if necessary, steps to reinstate Gnanasara Thero could be pursued.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රටක් ,ජාතියක්, ආගමක් නැති නපුන්සකයන්
ReplyDeleteරට පාලනය කරනවිට වෙන කුමක් පතන්නද
atamasthanaya lama apachara karaddi ubala uge redda asseda hangila hitiye
DeleteNapunsakaya kiwwe ara Seeyata da?🤣🤣🤣
DeleteAtamasthanaye lama apacharayak wunanam eka usaviyen thindu karavi, Tho ammata hamanenney nathuwa hitapiya niragamika sakkiliya. thoge ammata hikuwe allapu gedara nanada kiyala balapiya. Muslim palliye, Kristhiyani palliye inna ewun kibi palanney nadda?? Ewun thopi wage thamange wala kapa ganney naha ponnayo. tahmange gedara prashna,gedara visdaganna purudu kaley nadda thoge amma.
Deleteඅනුර= මූසලකම පෙරේතකම සල්ලලකම
Deleteකාදිනල්ගේ පුකේ කින්තුල්ලෝ හොයන, තම්බින්ගේ දෙක ලෙවකන පිම්පි ජෙපි කුලී ඩෝබිලා හැමනෙන්නේ නැතුව හිටපල්ලා.
Deleteදැන් සැපද ??????
ReplyDeletepunchammata arina eka jathiyakata arinne nehe kiyanne gobba avalan sihalaya pamanai,,,
ReplyDeleteඑර්කනම් ඇත්ත. තමන්ගෙ අම්මගෙ නංගි එක්ක යහන් ගතවුන සල්ලාලයෙක් ජනාධිපති කරා මදිවට පිරිත් නූලුත් බැන්දා. හැරෙන තැපෑලෙන් ගැලෙව්ව.රට අදුරෙන් අදුරට.
Deleteශ්‍රී ලංකා රාජ්‍ය යේ සවාධිපත්‍ය භෟමිකඅඛණඩථාවය හොබවන බදුගෙවනා බහුතර බෟද්ධයන්හට දැවැන්ත ආක්‍රමණයක් අභියස දැඩි අනතුරක සේයා,.!
ReplyDeleteලංකා රාජ් ය යේ මුදුන් මුළ වන්, බෟද්ධ ධ ර් ශණය, බහුතරයක් බදුගෙවනා පුරවැසියන්ගේ සමාජ සංස්ථාවේ මූළබීජය වන බවත්, ලෝකයේ රාජ්‍ය යක, අඩිතාළම බෟද්ධ
ධර් ශ ණයලෙසට ව්‍යවස්ථාවෙන් පිළිගත් ඵකම රාජ්‍ය ශ්‍රී ලංකාව පමණක්ම වන බවත්,.
සෙසු සියලු රටවල් සහ රාජ ්‍යයන් දැඩි මතධාරී අන්තවාදී මුසල්මානු,සහ වෙෙරයේ කුරැස අන්තවාදීන් පාළණය කරනා රටවල් බවත්,. ඉන්දියාව හින්දු දහම මූළ බීජය ලෙසට සළකන බවත්,.
ලෝකය පුරා මිත්‍යාදෘශ්ඨික නාසිවාදීන් මනුශ්‍ය සමූළඝාථණ සිදුකරනා මොහොතේ..මුසල්මාණුවන් ඔවුන්ගේ ආගමට අපහාස කළා යැයි පවසා අත්තනෝමතිකව මිලේඥ ලෙසට මිනිසුන්ට මරනීය දණ්ඪනය පවා ලබාදෙන අතර තුර,.ලංකාව තුළ මිත්‍යාද්‍රෘශ්ඨික ආක්‍රමණිකයන් විසින් කූඨලෙසට මෙහෙයවන ලංකාවේ අතිශය දූශිත මිත්‍යාද්‍රෘශ්ඨිකයන්ගේ යටත්විජිත වහළුන්ගේ අධිකරනය විසින්
බෟද්ධයන්ගේ රාජධානිය, ශ්‍රී ලංකාව තුළදීම,,..
බෟද්ධයන්ගේ භික්ශුවකගේ සිවුර ගැළවීම තුළම සමස්ථ ශ්‍රී ලංකාවක් ඉතිහාසගත මහා හෙළ රාජ ්‍ය් යක් දැවැන්ත කම්පණයකට පත් වී ඇති බවත් , සියළු බෟද්ධයන්ට දැවැන්ත ආක්‍රමණයක සේයාවන් සහිතව අවදිවීමට සිදුකරනා හදිසි අනතුරැඇඟවීමක් බවත්,. ''ආක්‍රමණිකයන්ගේ යටත්විජිතයේ වහල් දූශිත අධිකරනය විසින්'' භික්ශුවකගේ සිවුර ගැලවීම ඉතිහාසයේ සිදුවන දරැණුම ආක්‍රමණයක පෙර නිමිති බව සබුද්ධික සවිඥානික සැමගේ අවධානයට ලක්කරනා අතරම,.
ශ්‍රී ලංකා රාජ්‍ය්යේ දැවැන්ත ලෙසට බදුගෙවනා බහුතර බෟද්ධයන් ගේ බදු මුදලින් යටත්විජිත කළුසුද්දන් ඇතුළු මිත්‍යාද්‍රෘශ්ඨික ආක්‍රමණිකයන්ගේ ආක්‍රමණික බළල්අත ලෙසට පත්ව ඇති යටත්විජිත වහළුල්ගේ දූශිත අධිකරනය මාද්‍ය සංදරශණ පවත්වන අතර තුර , ලංකා රාජ ්‍ය යේ ස්වෙෙරීතවයට සවාධිපත්‍යට මරැ පහරක් ඵල්ලකරමින් ඉතිහාසයේ පළමු වතාවට බෟද්ධ භික්ශුවකගේ සිවුර බළහත්කාරයෙන් ඉවත්කර සමස්ථ සමාජ සංස්ථාවේ මූළබීජය විණාශ කර දමා,ඉතිහාසගත රාජ්‍ය සළිතකරමින් බිහිසුණු ලෙසට පැන නගිනා මිත්‍යාද්‍රෘශ්ඨික ආක්‍රමණය පිළිබඳව දැඪි අවධානය,.!
ඉතින් ඕකට මොටද ඔය තරම් කෑගහන්නේ.. අර ඇට මස්තානේ කලින් හිටපු පරයා සිවුර ගලවලා අමු හෙළුවෙන් නෙ අර අහිංසක දැරිවිව දුෂණය කලේ. එතකොට ප්‍රශ්නයක් නැද්ද ඔය වහන්සේලාට. ?
ReplyDeleteජනතාව නම් කියන්නෙ නානසාරට සිවුර ගැලපෙන්නේ නෑ කොහොමත්.. සිවුරට මුවා වෙලා ජඩ කම් කරන්න දෙන්න බැහැනේ. ඒක නිසා මිනිහට ගැලපෙන හොඳම ඇඳුම තමයි සන්ද්‍යාගේ යට සායක් අඳින එක. ඒක ඇඳ ගෙන ඕන කුපාඩි කතාවක් කියන්නත් පුළුවන්.. කරන්නත් පුළුවන්
සිවුරට මුවා වෙලා මිණී මරපු දේපල ගිනිතියපු පච කොටා ඇතුලු පාහර ජෙප්පොන්ට කොහෙද බල්ලො නීතිය ක්‍රියත්මක වෙන්නෙ? තෝ දන්නවද උන් ත්‍රස්තවාදී වැඩ කලේ සිවුරු දාගෙන කියල?
Deleteහිටපු අටමස්ථානාධිපති ගැනත් ,බැංකොක් ගිහින් මත්ද්‍රව්‍ය ගෙනා සිවුර දාගත් අය ගැනත් මොනවා හරි වදාළ සේක.
ReplyDeleteBATALANDATA MOKO UNE BAN?
Delete🔴👉 ඥානසාර හිමියන් සිවිල් ඇඳුමෙන් (ගිහි ඇඳුමෙන්) අධිකරණයට ඉදිරිපත් කිරීමේ නීතිමය පදනම.
ReplyDelete❗👉ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නීතිමය පසුබිම
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය සහ සිරකරුවන් පාලනය කරනු ලබන මූලිකම සහ ප්‍රධානම නීතිය වන්නේ 1877 අංක 16 දරන බන්ධනාගාර ආඥාපනතයි (Prisons Ordinance No. 16 of 1877). මෙම පනත නිල වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 1878 වර්ෂයේ සිටය.
❗👉මෙම පනතේ මූලිකම සිද්ධාන්තය වන්නේ "නීතිය ඉදිරියේ සැමදෙනාම සමානයි" යන්නයි.
❗👉ඒ අනුව බන්ධනාගාරගත වන පුද්ගලයෙකුගේ පැවිදි බව, තරාතිරම, කුලය හෝ සමාජ තත්ත්වය මත නීතිය වෙනස් නොවන අතර, සියලු දෙනාම "සිරකරුවන්" (Prisoners) ලෙස පමණක් වර්ග කෙරේ.
🔴🔴👉 සිවුර ඉවත් කර සිවිල් ඇඳුම ඇන්දවීමට බලපාන නිශ්චිත වගන්ති
❗👉බන්ධනාගාර ආඥාපනතේ එන වගන්ති ප්‍රකාරව, ඥානසාර හිමියන් සිවිල් ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හේතු වූ නීතිමය ප්‍රතිපාදන.
🔺• 94 වන වගන්තිය (Section 94 - රෙගුලාසි පැනවීමේ බලය)
මෙම වගන්තිය මඟින් විෂය භාර අමාත්‍යවරයාට සිරකරුවන්ගේ විනය, පාලනය සහ ඇඳුම් පැළඳුම් (Clothing) සම්බන්ධයෙන් "බන්ධනාගාර රීති" (Prison Rules) පැනවීමට බලය දී ඇත.
❗👉මෙම රීති සහ බන්ධනාගාර ස්ථාවර නියෝග (Standing Orders) අනුව, වරදකරු වී සිරදඬුවම් ලබන ඕනෑම අයෙකු බන්ධනාගාරයට ඇතුළත් කළ සැණින් ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් ඉවත් කර බන්ධනාගාර නිල ඇඳුම (ජම්පරය) හැඳිය යුතුය. නීතියට අනුව සිවුර යනු භික්ෂුවකගේ පෞද්ගලික ඇඳුමක් වන බැවින් බන්ධනාගාරය තුළදී එය ඉවත් කරනු ලැබේ.
🔺• 31 වන වගන්තිය (Section 31 - සිරකරුවන් පිටතට රැගෙන යාම)
මෙම වගන්තියට අනුව, සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පිටතට (අධිකරණයට) රැගෙන යාමේදී,
❗❗❗ඔහු පොදු මහජනතාවගේ අනවශ්‍ය සමච්චලයට හෝ අවමානයට ලක් නොවන පරිදි ආරක්ෂා කිරීමට බන්ධනාගාරය බැඳී සිටී.
❗❗❗👉සිරකරුවෙකු බන්ධනාගාර නිල ඇඳුම (ජම්පරය) පිටින් පොදු සමාජය ඉදිරියට රැගෙන යාම මානව ගරුත්වයට හානි කරන්නකි. එම නිසා ජම්පරය වෙනුවට සිවිල් ඇඳුම ලබා දෙයි.
🔺• 40 වන වගන්තිය (Section 40 - සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය)
සිරදඬුවම් විඳින අයෙකු වෙනත් නඩුවකට විත්තිකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, ඔහු "දැනටමත් වරදකරු වූ සිරකරුවෙකු" යන පූර්ව නිගමනය සහ චිත්‍රය විනිසුරුවරයා ඉදිරියේ මතු නොවිය යුතුය.
❗❗👉සැමට සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය (Right to a fair trial) සුරැකීම වෙනුවෙන් බන්ධනාගාරයෙන් පිටතදී ඔවුන්ට සාමාන්‍ය ගිහි සිවිල් ඇඳුමක් (Ordinary Civilian clothing) හැඳීමට අවස්ථාව සලසා දෙයි.
🔴🔴🔴🔺❗👉• සිවුර නොදීමට හේතුව
ඥානසාර හිමියන් අධිකරණයට පැමිණියේ නිදහස් පුරවැසියෙකු ලෙස නොව, බන්ධනාගාර භාරයේ සිටින "සිරකරුවෙකු" ලෙසය.
❗👉 බන්ධනාගාර නීතියට අනුව උන්වහන්සේගේ භික්ෂු ඇඳුම (සිවුර) භාවිත කිරීමේ අයිතිය සිරදඬුවම් කාලය තුළ තාවකාලිකව අත්හිටුවා ඇති බැවින්, නැවත සිවුර දීමට බන්ධනාගාර නිලධාරීන්ට
🔺නීතිමය ප්‍රතිපාදන නැත.
🔺දිය හැක්කේ සිවිල් ඇඳුමක් පමණි.
NITHIYA ANDAYA
DeleteEHEMA HITHUWANAM
THAWAMA KOTI UTHURE
DAKUNE JVP
මල්වත්තේ වැඩ සිටින නායක "මාල ගිරවා" ..... "ගිරා හොටා" තවම ඇහැරුනේ නැද්ද බඩජහරි කමට දං වළදා තවම නිදිද
ReplyDeleteපූර්වාදර්ශ නඩු තීන්දු.
ReplyDelete==================
🔴👉 බණ්ඩාරනායක ඝාතන නඩුවේ ඓතිහාසික පූර්වාදර්ශය (Judicial Precedent)
ඥානසාර හිමියන්ගේ සිදුවීමට බොහෝ කලකට පෙර, ලංකා නීති ඉතිහාසයේ මෙම නීතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක වූ ප්‍රධානතම අවස්ථාව වන්නේ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතන නඩුකරයයි.
🔺👉• නඩු වාර්තාව සහ අංකය: The Queen v. Mapitigama Buddharakkitha Thero and 2 others (63 NLR 43).
🔺👉• සිදුවීම: බණ්ඩාරනායක මහතාට වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ වූ තල්දූවේ සෝමාරාම හිමි සහ කුමන්ත්‍රණයට වැරදිකරු වූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමි යන භික්ෂූන් දෙනම,
🔴👉👉නඩු විභාගයේ මුල් අවධියේදී සිවුරු හැඳ අධිකරණයට පැමිණියහ.
❗👉• සිවිල් ඇඳුම ඇන්දවීම.
නමුත්, මිනීමැරීමේ චෝදනාවට වැරදිකරුවන් වී සිරදඬුවම් නියම වූ පසුව, ඔවුන්ගේ අභියාචනා නඩු විභාගයන් සඳහා අපරාධ අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාර ආඥාපනතේ රෙගුලාසි ප්‍රකාරව ඔවුන්ගේ සිවුරු ඉවත් කර සිවිල් ඇඳුමෙන් (ගිහි ඇඳුමෙන්) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
🔴බන්ඩාරණායක නඩුව
• වෙඩි තැබූ දිනය: 1959 සැප්තැම්බර් 25 (අග්‍රාමාත්‍යවරයා මියගියේ සැප්තැම්බර් 26).
• ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය: 1961 පෙබරවාරි 22 දින ආරම්භ විය.
• ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ (ජූරි සභා) තීන්දුව: 1961 මැයි 12 (මෙහිදී විත්තිකරුවන්ට මරණ දණ්ඩනය නියම විය).
• අභියාචනාධිකරණ අවසන් තීන්දුව: 1962 ජනවාරි/පෙබරවාරි කාලයේදී අභියාචනය සලකා බලා සෝමාරාමගේ මරණ දඬුවම ස්ථිර කළ අතර බුද්ධරක්ඛිතගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස සංශෝධනය විය.
🔺👉(මෙම අභියාචනා අවස්ථාවලදී ඔවුන් පැමිණියේ සිවිල් ඇඳුමෙනි).
• දඬුවම ක්‍රියාත්මක කිරීම: 1962 ජූලි 06 වන දින තල්දූවේ සෝමාරාමව වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරන ලද්දේද සිවුර රහිතව සාමාන්‍ය සිවිල් වැසියෙකු ලෙසය.
Thrasthawadin punaruththapanaya
Deletekirime hondama udaharanaya
DAN PAKIS BURU PALANE
\