ඥාණසාර හිමි සිවුරු ගලවා මාංචු දමා සිරකරු ඇදුමින් උසාවියට ගෙනේ..

 


බන්ධනාගාරගතව පසුවන බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) පෙරවරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

උන්වහන්සේ සිවුර වෙනුවට ගිහි ඇඳුමින් සැරසී අධිකරණය වෙත කැඳවාගෙන ඒම මෙහිදී විශේෂත්වයක් විය.

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන අන්දමේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් උන්වහන්සේට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව, වහාම උන්වහන්සේව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලදී

එම වරෙන්තුව ක්‍රියාත්මක කරමින්, මේ වන විට බන්ධනාගාරගතව සිටින ඥානසාර හිමියන්ව මෙලෙස මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ අතර, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උන්වහන්සේට මීට පෙර නියම කර තිබූ සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ද බන්ධනාගාරය තුළ යළි බලාත්මක කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත





Gnanasara Thero in Court

In a significant development today, the Secretary of the Buddhist National Organization, the Venerable Galagodaatte Gnanasara Thero, was presented before the Colombo High Court by prison officials. This followed his jail under a court order.

Notably, he was summoned to court dressed in civil attire rather than his customary robes, marking a departure from tradition.

The Venerable Thero has been implicated in a case regarding remarks deemed derogatory towards the Islamic faith, which were formally filed by the Attorney General. However, he was absent during the court proceedings on September 29, when this matter was first examined.

As a result, Colombo High Court Judge Budi C. Ragala issued an immediate order for his arrest and presentation in court.

Acting on this order, prison authorities have now taken measures to bring the Venerable Thero before the High Court, where he is currently being held in custody.

Additionally, the Appeals Court has instructed that the remainder of his previous jail term related to charges of contempt of court be reinstated while he remains in prison.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 Comments

  1. madamulana gu kapu ballo

    ReplyDelete
    Replies
    1. කතෝලික මුස්ලිම් බෝනගේන් සහ කොටි ඩයස්පෝරා පකයන්ට රට පාවා දුන් සිංහල බෞද්ධ ද්‍රෝහීනි, තොපිට සතුටුද දැන්? මේ හිමිනමගේ සිවුර ගලවලා ජනාධිපති හරක් කොටා සහ පජාත සිංහල බෞද්ධ විරෝධී බෝනගේන් අධිකරණය පෙන්වන්නේ සිංහල බෞද්ධ තොපට අයත් ඉරණමයි.

      Delete
    2. විනිසුරුවරයන් බෙල්ලෙන් අල්ලා එලියට විසි කළ, විනිසුරුවන්ට විවෘත අධිකරණයේදීම පොන්නයා යැයි ආමන්ත්‍රණය කල පාලනය දෙකයි පනහට දමා පයින් ගසා, කුල්ල කුජීත කළ මාගේ ශ්‍රී ලාංකීය ජනතාවට හදපිරි කෘතඥතාව!

      Delete
    3. අනුරගේ ගූ රසද? කුල්ල කුජීත කියන්නෙ මොකක්ද?

      Delete
    4. කුල්ල කුජීත කියන්නෙ ද?
      දෙකයි පනහට වැටිල, හිඟමන් ලැබුන චන්ද පහ දහය එකතු කරලා පාර්ලිමේන්තු ගිහිං ඊළඟ ජනාධිපති මං කියල පොර ටෝක් දෙන එකට

      Delete
    5. ත්‍රස්තවාදියාට තංස්තවාදියා කියන්න හම්බ පිලිකාව එලිපිට කතා කරන්න කොන්දක් තිබ්බ ට මේකෙ ගු කන පොන්නයො වැලලෙනව. මිනිමරල නෙවෙයි… තම්බියට කොටියට බැනපු වැරද

      Delete
  2. madamulana gu kapu ballo

    ReplyDelete
  3. Athi yantham kaha bed seet eka galola muge.
    Dan gaanna one puke thaara.

    ReplyDelete
  4. කාලකන්නි අනුර. තොට මේක සාප වෙනවාමයි. බලාගෙන හිටු.

    ReplyDelete
    Replies
    1. විනිසුරුවරයන් බෙල්ලෙන් අල්ලා එලියට විසි කළ, විනිසුරුවන්ට විවෘත අධිකරණයේදීම පොන්නයා යැයි ආමන්ත්‍රණය කල පාලනය දෙකයි පනහට දමා පයින් ගසා, කුල්ල කුජීත කළ මාගේ ශ්‍රී ලාංකීය ජනතාවට හදපිරි කෘතඥතාව!

      Delete
  5. බුද්ධාගම්කාරයනි, ඔබට සතුටුයිද දැන් ?

    ReplyDelete
    Replies
    1. කතෝලික මුස්ලිම් බෝනගේන් සහ කොටි ඩයස්පෝරා පකයන්ට රට පාවා දුන් සිංහල බෞද්ධ ද්‍රෝහීනි, තොපිට සතුටුද දැන්? මේ හිමිනමගේ සිවුර ගලවලා ජනාධිපති හරක් කොටා සහ පජාත සිංහල බෞද්ධ විරෝධී බෝනගේන් අධිකරණය පෙන්වන්නේ සිංහල බෞද්ධ තොපට අයත් ඉරණමයි.

      Delete
    2. රටක නීතියට උඩින් එක බල්ලෙක් නැති බව අනික් චන්ඩිත් නොන්ඩි වෙන්න කලින් තේරුම් ගන්නව හොඳයි

      Delete
  6. මිනීමරලා හොරකම් කරලා නෙමෙයි කොටි දෙනකට ඒක මූණටම කිව්ව එක අධිකරණයට අපහාසයක් නම් හාමුදුරුකෙනෙක්ගෙ සිවුර ගලවපු එකම අධිකරණයට අපහාසයක්මයි ආණ්ඩුවට ඕව කැරකෙන දවසක් එන්නම ඕන එදාට බලමුකො

    ReplyDelete
    Replies
    1. විනිසුරු වරයෙක් ට පොන්නය කියන එක මහා ලොකු වීරකමක් නං ඔන්න බලාගනිල්ලා ඒ වීරයො දැන් හපුයියෝ වෙලා තියෙන හැටි.
      මේකෙ කී බෝඩ් කොටන එක පකයෙක් ගියාද සපෝට් එකට? තොපිට උනත් එච්චරයි කෙළ වෙච්ච දාට. ඔය තොපේ හාමුල තොපි බේර ගන්න පැත්ත පලාතෙ එන්නෙ නෑ.

      Delete
  7. Hamba kariyanta patta choon. Kona kapapu wesa ballo mulu lokayatama pililayak. Hamuduruwo sinhalayanta penwanna uthsaha kaley mungey thiyena thirisan kama, bella lagatama wathura tika awama sakkili sinhalayanta hamuduruwanwa mathak wei.

    ReplyDelete
    Replies
    1. රටක නීතියට උඩින් එක බල්ලෙක් නැති බව අනික් චන්ඩිත් නොන්ඩි වෙන්න කලින් තේරුම් ගන්නව හොඳයි

      Delete
  8. කතෝලික මුස්ලිම් බෝනගේන් සහ කොටි ඩයස්පෝරා පකයන්ට රට පාවා දුන් සිංහල බෞද්ධ ද්‍රෝහීනි, තොපිට සතුටුද දැන්? මේ හිමිනමගේ සිවුර ගලවලා ජනාධිපති හරක් කොටා සහ පජාත සිංහල බෞද්ධ විරෝධී බෝනගේන් අධිකරණය පෙන්වන්නේ සිංහල බෞද්ධ තොපට අයත් ඉරණමයි.

    ReplyDelete
    Replies
    1. කණගාටුයි මේ රට අධිකරණය මගින් විනාස වෙනව

      Delete
  9. සිංහල,දෙමළ,මුස්ලිම් අන්තවාදීන් පරාජයට පත් කර නැවතත් ලක් මාතාව හිගන තත්වයෙන් මුදවාගෙන ස්වයංපෝෂිත කිරිමට හැකි වන්නේ මාලිමාවට පමණි

    ReplyDelete
  10. දේශද්‍රෝහී පාහර ත්‍රස්තවාදී, නූතන එලාරයා, අඩු කුලේ හුණ්ඩුවා ප්‍රමුඛ උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි පොලොව පලාගෙන මුන්ව ඇදගෙන යන්නේ නැතුව 🤮 නූතන දේවදත්තයා 🤮😡 පාහර හුණ්ඩුවා 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮

    ReplyDelete
  11. අපේ උතුම් බුද්ධ භූමියේ, සිංහල - බෞද්ධයා ගේ සාරය සූරාගෙන ගිය, යටත්විජිත වාදී මංකොල්ල කාරයන් උන්ගේ පාලනය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා නව යටත් විජිත වාදය පහසු කරගනු පිණිස කළු සුද්දන් පිරිසක් බිහිකර, රෝම-ලන්දේසි නීතිය රටේ බලාත්මක කර රටේ පාරම්පරික උරුමක්කරුවන්ව මර්ධනය කරන්න යොදාගනු ලබනවා, ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට උන්ගේ ඒ අවනීතිය ක්‍රියාත්මක කරනවා බලා සිටීමට සිදුවීමත් සංවේග ජනකයි. ඒත් ඒ අවනීතිය ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.

    ReplyDelete
Previous Post Next Post