කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන මහින්ද කහඳගම ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට අදාළව මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Former Colombo Municipal Councillor Arrested in Drug-Related Investigation
Mahinda Kahandagama, a former member of the Colombo Municipal Council, has been arrested along with another individual by the Central Criminal Investigation Department (CCID).
Reports indicate that the duo faces charges related to drug offenses. Authorities are currently conducting further investigations, interrogating the suspects to gather more information regarding the case.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මූ නම් මත්ද්‍රව්‍ය වෙලඳාම් කරන එකෙක් නෙමේ.
ReplyDeleteමේ ගොන් තඩියා අරගලේට ගැහුවට අත් අඩංගුවට ගත්තනම් අපි මුකුත් කියන්නේ නැහැ.
තනිකරම ඉතින් විපක්ශෙ ඉන්න උන් දඩයම් කරන එක විතරයි වෙන්නේ. හතුරාට වුනත් නීතිය අනීතිය කරන එකට අපි විරුද්ධයි.
ආ ඔන්න ගත්ත පළවෙනි ලංකට්.... 😂😂😂
Deleteදෙවෙනි ලංකට් එනවා තනියට ළඟම
Ane Shren...Nikan palayan bn yanna ubata danna magulak ... Pohattuwata umbala taama kade yanne p##A deela tuwala welat umbala taama hedune ne
Deleteතනිකරම අනුරගෙ කුඩු විපක්ශෙට දාලා විපක්ශෙ මර්දනය කරාවා. අනුර කාලකන්නි යා තෝ වැඩික රගන්නෙ නෑ. ජවිපා සත්තු විපකහෙ ගෙවල් වල හොරා කුඩු පටෝනව. අර සීගිටියෙ මහලු දෙපලකගෙ ගෙදරට දාලා තිබුනේ. ඒ විපක්ශෙ කාට හරි ගේමක් දෙන්න. විපක්ශෙ අය සෝදිසියෙන් ඉන්න.
ReplyDelete😂😂😂😂😂
Deleteපූට්ටුව නං කැරිම කුඩ්ඩෝ රොත්තක්
නීතිය අනීතිය කරන එකට අපි විරුද්ධයි.
ReplyDeletePunchammage bibikkamen kudu eliyata aran anurayage muna bibikkame obala husma arinna ona kariyek
ReplyDeleteඑහෙමයි ආස නේ. 😂
Deleteපකයලට රෙවිලා ඉන්නේ 😂😂😂😂😂😂
කුඩු කන්ටේනර් පිටින් ගෙන්වන ඒවා බොන්න කවුරු හරි ඉන්නත් එපැයි.
ReplyDeleteAne Umbalage Katire (Vote) eka karapu vinasayak........... AKD kiyanne one and only Legend
ReplyDelete