බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කරනවාට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සිරි සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, ඥානසාර හිමියන් නැවත බන්ධනාගාරගත වීම අලුත් දඬුවමක් නොවන බවත්, එය මීට පෙර අධිකරණය ලබාදුන් තීන්දුවක ඉතිරි කොටස බලාත්මක කිරීමක් පමණක් බවත්ය.
මීට පෙර අවස්ථාවලදී ඥානසාර හිමියන් බන්ධනාගාරයේ රැඳී සිටියේ චීවරය පිටින්ම බව සිහිපත් කළ උන්වහන්සේ, මෙම කරුණ මුල් කරගෙන අනවශ්‍ය අර්බුද නිර්මාණය නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
රටක් පාලනය කිරීමේදී පාලකයන් ‘දස රාජ ධර්මය’ අනුගමනය කළ යුතු බව අවධාරණය කළ සමන්තභද්‍ර හිමියෝ, එහි අවසන් ගුණාංග දෙක වන ‘ඛන්තී’ (ඉවසීම) සහ ‘අවිරෝධතා’ (මහජන මතයට සහ ධර්මයට එරෙහි නොවීම) පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළහ. පාලකයකු නිරතුරුවම ඉවසීමෙන් යුක්ත විය යුතු බවත්, ජනතාව සමග ගැටුම් ඇති කර නොගත යුතු බවත් පෙන්වා දුන් උන්වහන්සේ, එම මූලධර්ම නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ නම් මෙවැනි අර්බුද පහසුවෙන් පාලනය කරගත හැකි බව ද සඳහන් කළහ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී මෙම ප්රශ්නය හැසිරවූ ආකාරය ද උන්වහන්සේගේ දැඩි විවේචනයට ලක්විය.
අදාළ ලියකියවිලි පරීක්ෂා කර බලා එවකට ජනාධිපතිවරයාට මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාව තිබූ බව උන්වහන්සේ පැවසූහ.
"ඥානසාර හිමියන් අපරාධකාරයෙක් නෙවෙයි. උන්වහන්සේ කිසිම කෙනෙක් මරලා නෑ, සොරකම් කරලා නෑ," යනුවෙන් පැවසූ සිරි සමන්තභද්‍ර හිමියෝ, අධිකරණ තීන්දුව තමන් පිළිගන්නා නමුත්, අදාළ චෝදනාවල ලිපි ලේඛන නැවත පරීක්ෂා කර අඩුපාඩු හඳුනාගෙන ජනාධිපතිවරයාට සුදුසු සමාවක් ලබාදීමේ අවස්ථාව පවතින බව ද පෙන්වා දුන්හ.
Controversial Remarks on Revoking Monk's Robe Sparks Debate
In a provocative statement, Venerable Sirisamanthabhadra, also known as Siridhamma, suggested that rather than simply revoking the robe of the Bodhu Bala Sena's General Secretary, Venerable Galagoda Aththe Gnanasara, a more fitting punishment would be to execute him in a manner reminiscent of the treatment received by the leading monks during the 1848 Uva Wellassa uprising.
Addressing the media, he dismissed the possibility of Gnanasara being jailed again as merely an enforcement of a previous court ruling rather than a new sentence. He emphasized that past incidents had shown Gnanasara spending time in prison due to matters related to his robe and urged authorities to avoid creating unnecessary turmoil over the issue.
Highlighting the virtues of governance, Sirisamanthabhadra reminded leaders to adhere to the "Dasa Raja Dharma," or the ten duties of a king, especially stressing the final two principles: 'Khanti' (patience) and 'Avirodha' (non-contrariness to public sentiment and Dharma). He pointed out that a leader should consistently embody patience and must avoid conflicts with the populace, asserting that properly upholding these fundamental principles could facilitate easier management of disputes.
The handling of this issue during former President Maithripala Sirisena's administration came under intense scrutiny from Sirisamanthabhadra. He indicated that documents had been reviewed, revealing that the then-President had the capacity to address this issue effectively.
"Gnanasara is not a criminal. He hasn't killed anyone or committed theft," stated Sirisamanthabhadra, who acknowledged the court's ruling yet suggested that a re-examination of the evidence could reveal shortcomings that might warrant a proper pardon from the President.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පන්සලේ මුදලාලි
ReplyDeleteටිපර් වෙලා 🤣
Deleteනෑ. සසර භයානකයි කියල තේරිලා 💀💀😁
Deleteඅනුර (අරවින්ද) කුමාරසිරි කියන තක්කඩි නිවට කුණු මාංශය ජවිපෙට කරපු තක්කඩිකම් සියල්ලම රට්ටට කරමින් සිටින්නේය... රටම ගූ ගොඩක් කර මේ පරයා රටින් පැනයනු ඇත.සිරිලංකාවේ ගොන්නු වඩම්මාගෙන ආව අශික්කිත ගොන් තඩියා දැන් සියලුම සළුපට ගලවා තම කැත පෙන්වමින් සිටින්නේය..
Deleteඋබ මා"ගල්"කන්දේ , අක්මීම ගෑණු හොරා, මැඩිල්ලෙ කොලුසාර, විතාරණ්දෙනිය නන්දයා, අරඹේපොල රතනසාරයා එතකොට උබ වගේ උන් තව ඉත්තෑකන්දයා, කුණු/බඩු රතන වගේ උබලා එකා ඉස්සරහා එකා පෝලිමට හිටගෙන තොපි තොපේ ඔලු වලටම තියා ගං. අපිට උබලව වැඩක් නෑ. උබලටත් වැඩක් නැත්තන් කැමති දෙයක් කරගන්.
ReplyDeleteඇයි උඹ මැල්කම් රංජිත් බඩු කාරයා කියන්න බයද ?
DeleteMalkam gey palliye badu gahana ewa, Fathersla sisterslata hukala bada wena ewath katha karapiya paraya.
Deleteමූට මොන ධර්මය ද මේ සැප ජිව්8තේ තියනකම් ලබාගන්නේ කොහොමද කියලා ඔය පහත් පව්7ලේ ජඩ යා කල්පනා කරන්නේ ඒ වෙනුවෙන් මුන් ලක්ෂයක් හරි මරන්න ලෑස්තියි මේ මුන් යන්නේ අන්න ඒ පාරේ
ReplyDeleteකතෝලික බැල්ලිගේ පුතාලා බුද්ධාගමට විරුද්දව කුලියට කොටන්න පටන් අරන්
ReplyDeleteJathiwadaya iwarayi ban. Umbath saramak andan gihin oluwen hitan pirith kiyapan naana saaraa unnahe ta
Deleteඅනුර (අරවින්ද) කුමාරසිරි කියන තක්කඩි නිවට කුණු මාංශය ජවිපෙට කරපු තක්කඩිකම් සියල්ලම රට්ටට කරමින් සිටින්නේය... රටම ගූ ගොඩක් කර මේ පරයා රටින් පැනයනු ඇත.සිරිලංකාවේ ගොන්නු වඩම්මාගෙන ආව අශික්කිත ගොන් තඩියා දැන් සියලුම සළුපට ගලවා තම කැත පෙන්වමින් සිටින්නේය..
ReplyDelete