මාලිමාණ්ඩුව අරහත් ධජය ගැලෙවුවා.. ඉය ඉතිහාසගත කළු පැල්ලමක්..


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුම් අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම වත්මන් ආණ්ඩුව සිය ඉතිහාසයේ තබාගත් මකාගත නොහැකි කළු පැල්ලමක් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ ප්‍රකාශ කරති.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවේ පිරිසක් එක්ව මෙම උතුම් අරහත් ධජය ගලවා ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් අධිකරණයට ගෙනැවිත් සංදර්ශනයක් පෙන්වූ බවයි.

බුද්ධ ශාසනයට වින කිරීමට උත්සාහ දරන ඕනෑම පාර්ශ්වයකට එම ක්‍රියාවම පෙරළා තමන්ටම මහත් විපතක් ගෙන දෙනු ඇති බව උන්වහන්සේ අවධාරණය කළහ.

භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ගලවා ගිහි ඇඳුම් ඇන්දවීමෙන් ආණ්ඩුවේ කිහිප දෙනෙකු සතුටු වුවද, ජාති හෝ ආගම් භේදයකින් තොරව රටේ සමස්ත ජනතාවම මෙම නින්දිත ක්‍රියාව හේතුවෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මිහිඳු මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තියෙන් මෙරටට හිමිවූ උතුම් ශාසනික හා ධර්ම දායාදය විනාශ කිරීමට අතීතයේදී මෙන්ම අනාගතයේදී ද කිසිවෙකුටත් නොහැකි බව පෙන්වා දුන් මිහින්තලා විහාරාධිපති හිමියන්, වත්මන් පාලකයන් විසින් සිදුකරගත් මෙම බරපතළ ඓතිහාසික වරද කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි බව ද වැඩිදුරටත් කියා සිටියහ.





Monk Condemns Government's Treatment of Venerable Gnanasara

The recent actions taken against Venerable Gnanasara Thero have left an indelible mark of shame on the current government's reputation, according to the Chief Incumbent of the Rajamaha Viharaya in Mihintale, Kottawala Hangunwewa Dhamma Rathana Thero.

Speaking at a special media briefing, the monk elaborated on how President Anura Kumara Dissanayake and key members of the ruling coalition publicly displayed the revered monk after stripping him of his robes and presenting him in civilian attire before the courts.

He cautioned that any attempts to undermine the Buddhist clergy through such actions would ultimately backfire, resulting in significant repercussions for those involved.

While some within the government may have felt satisfaction from the act of disrobing the monk, Dhamma Rathana Thero emphasized that the wider population—even those indifferent to ethnic or religious distinctions—has been deeply unsettled by this disgraceful conduct.

He firmly asserted that no individual could ever erase the invaluable spiritual and humanitarian contributions bestowed upon Sri Lanka by the Mahinda Maharahatan, both in the past and in the future. The heavy historical mistake committed by the current rulers in this instance cannot be undone, he added.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. Meyageth siwra gallewwanam siwre gawrawaya rakenawa

    ReplyDelete
    Replies
    1. ගල්වලා පැලවත්තේ උඹලගේ ඉදිකටු පැංචාට දීපන් .. තක්කඩි සුනඛයා ... දන්කුඩ කෑවනම් කටවහගෙන හිටපන්

      Delete
    2. අනුරගෙ හිල් ලංකට් ගලවපන්. තිරිසනා

      Delete
    3. තොගෙ අ.. පාහර, ත්‍රස්තවාදී, ඩෝබි ජෙප්පා 🤮 තොපි හැතිකරයම නියත නිරය උරුම කරගත් කාලකණ්නි අපතයෝ රැළක් 🤮🤮🤮

      Delete
    4. කළු පැල්ලම සිවුර දාගෙන කරපු දාමරික වැඩ​..

      Delete
    5. දරුවන් UK යවන එවුන් ඉන්නේ

      තට්ටු තුනේ මාලිගා හදන එවුනුත් ඉන්නවා

      අරහෙන් මිලියන ගණන් හකරුන්ට දීල කොමිස් හොයනවා

      මෙහෙ දොබිල රුප්යල් 3000 ට කොටනවා

      Delete
  2. අසවේදු සූසා එංගලන්තෙ මිනීමරු ටොරින්ටන් හාමි දොන් ජුවන් ධරුමපාල අල්මේදා ආදී බෞද්ධාගමට හානි කරපු කාලකණ්නි ලැයිස්තුවට ජනාධිපති හරක් කොටාද ඇතුළත් වුණා. ඕකට තමයි අර බෝනගේන් පාහරයන්ගෙ පාදිලියෙක්ට සේවා දිගුවක් ලබා දුන්නෙ කියල ගම්ම්න්පිල මහතා කිව්ව.

    ReplyDelete
    Replies
    1. මචන් බයියා. එතකොට සිරන්ති බෝන් අගේන් නෙවෙයි ද???

      Delete
    2. ශිරන්ති බෝනගේන් නෙවෙයි මෝඩයො

      Delete
  3. රට බල්ලන්ට සහ බැල්ලියන්ට ගිය පසු .. උන් ඔක්කොටම පිස්සු හැදී ඇත. දැන් මහා කොට බල්ලාගේ සිට හමා එකාම රටේ මිනිස්සු පා කනවා . මේවා සාමන්‍යයෙන් වෙනවා.. මොකද බෞද්ධකම කියන්නේ මුන්ට සල්ලි දාන හැම එකෙකුටම තර්ජනයක්...

    ReplyDelete
  4. හුසේන්ගේ කොල්ලා කොටලු පකයා .. තොට හෙන වැදියන්

    ReplyDelete
  5. අවසරයි, අපේ ස්වාමීන් වහන්ස! ත්‍රස්තවාදී ජෙප්පන්ගේ අනීතික නියෝග අනුව අපේ උතුම් බුද්ධ භූමියේ මේ සිදුකරන මහා පාප කර්ම වල විපාක මුන්ට කල්ප ගානකින් ගෙවා නිමකරන්න ලැබෙන්නේ නැහැ.
    "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තෙ! අනුකම්ම්පං උපාදාය"...ආදී වූ ගාථාවන් කියා සිවුරු පොරවාගෙන සසුන් ගතවූ පැවිදි උත්තමයාණන් වහන්සේලා අද ඒ සසුන් බිමට පැමිණ තිබින්නේ බොහෝ කැපකීම් කරලයි. එක එකාට ඕන විදියට ඒ උතුම් බුද්ධ චීවර ගලවා දමන්න නෙවෙයි. මේ මහා පාපකර්ම වලට වචනයකින් හෝ සම්බන්ධ වූ හැම එකාටම දිට්ඨධම්ම වේදනීය වශයෙන් මෙලොවදීත්, අපරාපරීය වශයෙන් පරලොව දීත් ඉතාමත් ඉක්මණින් විපාක විඳීමට සිදුවනවා ඒකාන්තයි.

    ReplyDelete
  6. අපේ අසීමිත ඉවසීම මිනීමරු, ත්‍රස්තවාදී, දේශද්‍රෝහී ජෙප්පන් ඇතුළු උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන නීතිපතියා, අගවිනි සොරා ඇතුළු පාහර නිනි සොරුන්, ඇතැම් නීති අංශ වල පව්කාර ත්‍රස්තවාදී ජෙප්පන් විසින් අයුතු විදිහට පාවිච්චි කරනවා. ඒත්
    උන් දන්නේ නෑ නීතිපතියාගේ සිට හැම අනීතික නියෝග ක්‍රියාත්මක කරන එකාම යටත්වෙන තැනක් තියෙනවා කියලා. උන් හැතිකරයම කල්ප ගානක් පැහෙන නිරයට යන දිනය ඉක්මන් කරගත්තා.

    ReplyDelete
  7. අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා 32ක් අපවත් කරපු කරුණා,පිල්ලෙයාන් ට රජ සැප දෙන කොට මුන් වහන්සේලා නෝ කතා

    ReplyDelete
  8. අන්තවාදීන් ට,මූලධර්මවාදීන් ට නැවතත් හිස එසවීමට ඉඩක් නැහැ මේ රජය යටතේ.සිවුර ට මුවා වි කරන ජඩ වැඩ නැවැත්වීමට කටයුතු කල යුතුයි

    ReplyDelete
    Replies
    1. jadayek katha karaiy. Pada gadha enawa.

      Delete
Previous Post Next Post