‘සිරිලිය’ ගිණුමේ රුපියල් මිලියන 10 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත යොමු කර තිබේ.
අධිකරණ නියෝගය ප්‍රකාරව ඇයව මෙලෙස වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත රඳවා තැබීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා ප්‍රකාශ කරයි.
අධිකරණයෙන් වරදකරුවන් නොවී සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන රැදවියන්ට සිය නිවසෙන් ගෙන ආ ඇදුම් ඇද සිටීමේ බන්ධනාකාර ක්‍රියාවලිය අනුව ඇයද සිය සාමාන්‍ය ඇදුම්වලින් සැරසී සිටී.
මේ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෙළෙන අක්ෂි රෝගී තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම පිණිස ඇයව (08) නවලෝක රෝහල වෙත යොමු කරන ලෙස අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝග කර තිබේ.
ඇයට මීට පෙර අදාළ ප්‍රතිකාර ලබාදුන් පෞද්ගලික රෝහලේ සුපුරුදු වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස අවසර හිමිව ඇති අතර, ඒ අනුව බන්ධනාගාර ආරක්ෂාව යටතේ දහවල් 12.30 ට ඇයව නවලෝක රෝහල වෙත රැගෙන යාමට නියමිතව ඇත.
Former President Shiranthi Rajapaksa Remanded in Connection with Misappropriation of Funds
Shiranthi Rajapaksa, the former First Lady of Sri Lanka, has been remanded to the women's section of the Welikada Prison following allegations of misappropriating Rs. 10 million from the 'Siriliya' fund. This decision was made pursuant to a court order.
According to the prison spokesperson, Commissioner of Prisons Senaka Pallathenna, the court's directive led to her confinement in the women's section of the Welikada Prison.
As she is being held as a suspect rather than a convicted offender, Rajapaksa is permitted to wear her own clothing, in accordance with standard prison procedures for detainees who are not yet sentenced.
Meanwhile, the court has also instructed the prison authorities to ensure that she receives medical treatment for her eye condition. Following this directive, she is scheduled to be transported to the Nawaloka Hospital for treatment.
The court has permitted her personal physician from a prior visit to examine her as well. She is slated to be taken to the hospital under prison guard around 12:30 PM.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 million kiyanne kotiyak. me anduva avata passe hama ekama million valin kiynne. ehema kiyadhdhi minissunge oluvta yanne loku ganak vage. namalta chodnadva koti 7k allas. Shiranthige case eketh gaththa salli ehemama account eke thiyenava. meva minissu dhanne na. meva adhala parshava valin dhanuvath krnneth na eliyta bahala. Lalkanthage gedhra koti 20k 200 million
ReplyDeleteඅනේ ඔයාගේ ලාමක ළදරු මොලේ.
Deleteඔය ඔප්පු කර ගත්තු මුල් අපරාදේ. තව ගොඩක් ඉස්සරහට එලි වෙයි.
කෝටියක් එක පාර දැකල නැති මිනිස්සු ලංකාවේ ඉන්නව කියන එක අමතක කරන්න එපා.
හොරුන්ට කඩේ යන එක සහ උන්ගේ වැඩ සාධාරණිකරණය කරන එක ගැන ලජ්ජා වෙන්න, සහ ඔය කඩේ යන දේවල් වලින් තමං හම්බ කරන් ළමයින්ට කන්න දෙනව නං බොහොම කල්පනාවෙන්. ස්වාබාදහම නඩු අහන්න ගත්තම ලේසි නෑ
Menna bala ganna madam ge keruwawa.
Deleteශිරන්ති අත්අඩංගුවට ගත් ඇත්තම හේතුව - තව කීපයක් පෝලිමේ | THARINDU JAYAWRdHANA | MediaLK
මැඩම්ගෙ දේවල් නෙවෙය් සක්කිලියෝ තෝ හොයපන් අනුන්ගෙන් හිල් ලංකට ඇදපු හදුන්නෙත්තිගෙ දුව එංගලන්තෙ පවුන් මිලියන ගනනක් එකවර ගෙවල ඉගෙන ගන්න එක. ලාල්කාන්ත මන්දිර 2ක් හදපු එක. අනුර කුඩු කන්ටේනර් 323 පන්නපු එක. හැකර්ල දම්මල කසුන් ගෙ ගිනුම් වලට ඩොලර් මිලියන ගනන් යවපු එක. රුපියල් කෝටියක්ට ගෙනාපු ස්කෑන් යන්ත්‍රෙන් අද බොහෝ ප්‍රොයෝජන ගන්නවා. තොපි වගේ හිගන්නුන්ට සත 5ක් වත් පිනට දෙන්න හොද නෑ. ඒ තරම් ගුනමකු හැත්තක්
Deleteමැඩම්ගෙ කෙරුවාව කියක ලින්ක් දාපු සට්ටැඹියට කියන්නෙ. තෝ බාල ගල් අගුරු වලින් අද රට නන්නාත්තාර වෙලා කියන එක හොයපිය. දරු පැටව් මහ මග ගෙදරදි මරා දාන එක හොයපිය. කාන්තාවෝ ජීවිතය ඉල්ලලා ඇදිවත උස්සන් මහ පාරෙ දුවන එක හොයපිය. බිමල් මෙට්‍රෝ බස් වලින් ස්ටශන් බස් ස්ටෑන්ඩ් පින්තෑරු කරල ගන්න කොමිස් කුට්ටි ගැන හොයපිය. හැම දේටම කුඩු කුඩු කියල අහින්සකයො හිරේ දාන එක හොයපිට ගද ගහන AI ෆේක් හඩ පට ගැන හොයපිය. ස්කෑන් යන්ත්‍රයක් ගත්ත රුපියල් කෝටියට ඇඹරෙන්නෙ නැතුව.
Deleteරුපියල් කෝටියකට මැෂින් ගෙනාවෙ නෑ බොල ඒක සාක්කුවේ දාගෙන ඩොනේෂන් එකක් හම්බවෙච්ච එක උන් දුන්නා වගේ පරිත්‍යාග කලේ. ලැජ්ජයි 🤣🤣🤣🤣
Deleteබයියොන්ට ටිකක් අමාරු වෙයි මේ පාර නම් ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුව හෝදන්න
මැඩම්ට කක්කා යන්නැහැලු වැසිකිලි පෝච්චියේ රිමාන්ඩ් එකේ. වෙන වැඩක් නැත්නම් ගිහිල්ලා කට අල්ලන් හිටපන් මැඩම්ට රෙන්න
රුපියල් කෝටිය ගැන නෙවෙයි අනුරගෙ පස්ස ලෙවකන සට්ටැඹියෝ හොයපන් ඩොලර් මිලියන 2.5ට වුන දේ.අනුර රට පුරා බෙදන කුඩු කන්ටේනර් 323ට වුන දේ. ටික දවසක් රග පල්ල. පාරට බැහැල කියපන් තෝ මෙතන වැලලෙන්නෙ නැතුව.ගුටි කාලා මැරෙන්න වෙන්නෙ.
Deleteඑක කෝටිය නෙමෙයි තව කෝටි ගොඩකට වෙච්ච දේවල් වල විස්තර එන්න නියමිතයි බලන් ඉන්ටකෝ... නාන නා නා නා නා නා නා නා නා නා නාන නනා
Deleteඔක්කොමලාට ඕල්මොරොන්දං. වෛරයෙන්ම ආරම්භ කළ, වෛරයෙන්ම පවත්වාගෙනයන, නිකමුන්ට මානසික ආබාධ මතුවීම, පැතිරීම, හා එයින්ම විනාශයට පත්වීම ස්වභාව ධර්මයයි.
ReplyDeleteEka aththa. Penawa ne Rajapaksa lata wela thiyena de
Deleteදැනට ගෙදරින් ගෙනාපු ඇඳුම් ඇඳගෙන ඉන්න පුළුවන්. ඒත් ඉතිං ජීවිතාන්තය දක්වා ජම්පරේ ගහන් ඉන්න වාසනාව ලැබෙනවා ඉක්මනට. අඩි දෙකහමාරක් උස බිත්ති තියෙන බොක ලැට් වලට මේ කාලකන්නි යවපු එකම ජනතාව ලබපු අතිශය විශාල ජයග්‍රහණයක්.
ReplyDeleteතව ඉස්සරහට දේශපාලනයෙන් හොරකං කරන්න හිතාගෙන ඉන්න උන්, ජනාධිපති හීන කාරයො ඔක්කොම මේ දේවල් මතක තියා ගෙන ඉන්න එක හොඳයි.
අනේ ගොන් නාමිඛෝ දන්නේ නැති දේවල් කතා නොකර හිටු.රිමාන්ඩ් සිර කරුවන්ට ජමිපර් අන්දන්නේ නැ..
Deleteරටට අවශ්‍ය ස්කෑන් යන්ත්‍රයක් රුපියල් කෝටියක වංචවකට ගත්තා කියලා. රුපියල් කෝටියක් වංචා කරන්න තරම් දුප්පත් නෑ. ශිරන්ති මැඩම්. අනුන්ගෙන් ඉල්ලන් හිල් ලංකට් ඇදපු එවුන් අවුරුදු 2ට අති දනපතියො වෙලා. අපිට නිදහසේ හුස්ම ගන්න දීපු නායකයා ගෙ බිරිද දරුවා හිරේ දාගත්තට අනුර උඹ ගොම් බෙට්ටම තමයි. රට බේරා ගත් නායකයා මහින්ද ❤️❤️මැතිතුමනි.
ReplyDeleteමහින්ද මැතිඳා ගහයි අතේ දැන්
Deleteමහින්ද අතේ ගහනවා කියලා දාලා තියන එකාගේ තාතාතා ඌ ඉස්සරහ තියාගෙන අතේ ගහලා පෙන්නනවා ඇති
Deleteඅනුරගෙ පස්ස ලෙවකන සට්ටෑඹියො. තොපි අද බලු විදියට හැසිරුනාට හෙට තොපි කුනු වෙලා මැරෙන්නෙ.
ReplyDeleteඅපි නං ඉතිං මැරෙන මිනිස්සු විදියට ජීවත් වෙන්නෙ. ඉතිං ප්‍රශ්නයක් නෑ, ලෙඩ දුක්, ජරා මරණ මේ ලෝකේ ඉපදුන ඕන කෙනෙක්ට පොදුයි නේ.
Deleteඒත් ඉතිං බලන්න එපයි ඔයාලගේ හාමුල ගොඩගහගෙන ඉන්න විදිය, මැරෙද්දි අරං යන්න පුළුවන් වගේ
කමක් නැහැ මැතිනිය, සුළුතර ගුණමකුවන් පිරිසක් ඔබතුමිය සිරගත කර සතුටු වුනාට,
ReplyDeleteත්රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර වලින් මිදිලා අද රටතුල නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව උදා කරගන්න ඔබතුමියගේත් දායකත්වය ලැබුනබව තේරුම් ගැනීමට හැකි බහුතර ජනතාවගේ හද පතුලෙන් නැගෙන ආදරය වෙනදාටත් වඩා ඔබ සහ ඔබේ පවුලටම ලැබෙන බව විශ්වාස කරගෙන වෙනදා මෙන්ම උපේක්ෂාවෙන් මේ දෙස බලා සිටින්න.
සිරන්ති බෝන් අගේන් නේ?
Deleteයුද්ධේ ඉවරකරපුවට හිලව්වෙන්න වටේ උන් අතල් එකේ ගසාකන ගමන් තමනුත් ටිකක් ගහගත්තට.. නීතියෙන් හැංගෙන්න පුළුවන්. එත් කර්මයෙන් හැංගෙන්න බෑ.
ReplyDeleteනාමික යහපාලන කාලෙත් මේ වගේම වහල්ලු චූන් කර කර නඩු දැම්මා.අන්තිමට රාජපක්ෂලා 69 ලක්ෂයකින් ආයි ඛලයට ආවා
Delete