මිල වැඩි කරන්නැයි සමාගම් ඉන්ධන අලෙවිය අතහරිති.. තැන තැන තෙල් පෝලිම්.. සිපෙට්කෝ අමාරුවේ..


 මෙරට ක්‍රියාත්මක විදේශීය සමාගම් සතු ඉන්ධන පිරවුම්හල්වල පවතින දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) වෙළෙඳපොළ කොටස සියයට 70 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව අනාවරණය කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්දනායක මහතා පෙන්වා දුන්නේ, දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1,400 න් 580 ක පමණ ප්‍රමාණයක් මේ වන විට සයිනොපෙක් (150), ලංකා අයි.ඕ.සී. (298) සහ ආර්.එම්. පාක්ස් (132) යන විදේශීය සමාගම් යටතට පවරා දී ඇති බවයි.

කෙසේ වෙතත්, එම පිරවුම්හල් වෙත ඔටෝ ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන අතර, සතියකට ලැබෙන්නේ ඉන්ධන බවුසර් දෙකක් වැනි ඉතා සීමිත ප්‍රමාණයක් බව ද ඔහු සඳහන් කළේය.

මෙම අර්බුදය හේතුවෙන් මීට පෙර සියයට 42 ක්ව පැවති සිපෙට්කෝ ඉන්ධන අලෙවි ප්‍රතිශතය සියයට 68 ත් 70 ත් අතර මට්ටමකට ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ඒ මහතා, ඒ හරහා පාර්ශ්ව දෙකක් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බව අවධාරණය කරයි.

විශේෂයෙන්ම අදාළ විදේශීය සමාගම් සමඟ ගිවිසුම්ගතව ව්‍යාපාර පවත්වාගෙන යන දේශීය ඉන්ධන බෙදුම්කරුවන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බවත්, අනෙක් පසින් කොළඹින් බැහැර දුරබැහැර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන ලබාගැනීම සඳහා කිලෝමීටර් 20 - 25 ක පමණ දුරක් ගෙවා සිපෙට්කෝ පිරවුම්හල් සොයා යෑමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.

විෂයභාර අමාත්‍යවරයා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ සමාගම් සමඟ සාකච්ඡා කර ඇති බව සඳහන් කළ උප සභාපතිවරයා, පාරිභෝගික ජනතාව සහ දේශීය ව්‍යාපාරිකයන් මුහුණ දී ඇති මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.





Fuel Shortage Drives Sipetco's Market Share Surge Amid Crisis

The ongoing fuel shortage at foreign-operated petrol stations in Sri Lanka has led to a remarkable rise in the market share of the state-owned Ceylon Petroleum Corporation (CPC), surging to an impressive 70%. This revelation was shared by Kusum Sandanayake, the Deputy Chairman of the Association of Petroleum Distributors, during a recent media interaction.

Sandanayake elaborated that out of approximately 1,400 fuel stations across the island, around 580 are currently operated by foreign companies, including Sinopec (150), Lanka IOC (298), and RM Parks (132).

However, these foreign petrol stations are facing significant shortages of auto diesel and Octane 92 petrol, receiving only a limited supply, akin to just two fuel bowsers per week, according to Sandanayake.

The crisis has resulted in CPC's fuel distribution percentage rising from 42% to between 68% and 70%, underscoring the substantial challenges both CPC and the foreign entities are grappling with.

Local petroleum distributors, who operate under agreements with these foreign companies, are experiencing severe financial distress. Meanwhile, residents in remote areas outside Colombo are now having to travel distances of 20 to 25 kilometers to find CPC filling stations, highlighting the dire situation.

Sandanayake noted that relevant discussions have taken place between the subject minister and the chairman of the legal entity governing petroleum, with a call for swift solutions to the pressing issues faced by consumers and local businesses.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

20 Comments

  1. දැන් රජය දන්නේ නැද්ද ගාන වැඩි කරද්දී මේ සමාගම් වලට පාඩු වෙන බව.
    කතාකරලා නෙමේද වැඩ කරන්නේ. ඇයි රජයට මේ වෙලාවෙදිත් තෙල් වලට ගන්න අති විශාල බද්ද අඩු කරන්න බැරි?

    ReplyDelete
    Replies
    1. මොන්ටිසෝරි උන් වගේ තමයි මේ ආන්ඩුව වැඩ කරන්නේ. රට වටේ පච දෙසන්න ඕන නිසා රට්‍ටු අන්දනවා.

      Delete
    2. ජනාධිපති විදියට බෞද්ධයෙක් ඉන්නකොට තමයි හැම එකාටම කැහිල්ල අල්ලන්නෙ.
      පල්ලියේ එකෙක් ඉන්නකොට නැට්ට පුකේ ගහගෙන පල්ලියේ එකාට කඩේ යනවා,.. ගුටි කාගෙන හොඳ කියනවා.

      Delete
    3. එහෙම කතාකරලා කරාම ආපහු තෙල් මිල වැඩි කරන්න බෑනේ. තේරුම් ගනින්. දැන් ආපහු වටේකින් තෙල් මිල වැඩි කරන්න පුලුවන්.

      Delete
  2. ඩීසල් වලින් පාඩුව රුපියල් 60ක් සහ පෙට්‍රල් වලින් පාඩුව 40ක් කියලනේ කියන්නේ. ඉතින් ආන්ඩුවට පුලුවන්නේ රුපියල් 160කට වඩා ගන්න බද්ද අඩු කරන්න. පෙට්‍රල් වලටත් 122ක බද්දක් ගහනවනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කොරාම කොමිස් ගහන්නේ කොහොමද? ගල් අඟුරු වලින් එන පාඩුව වහන්නේ උඹේ අප්පද?

      Delete
    2. ඒ බද්ද තමයි රුපියල් 70ක් අඩු කරලා ඩීසල් සහනදාරයක් විදියට කෝටි 4100ක සහනාධාරයක් දුන්න කිව්වෙ. බලාගෙන යද්දී තාමත් ආන්ඩුවට ලාබයි ලීටරේකින් රුපියල් 70ක්ම. වෙන ආන්ඩු ඉන්නකොට තමයි ලාබේ 0 කරගෙන එතනිනුත් සහනාධාර ඉල්ලන්නේ. දැන් අර පුන්නක්කු බලකාය කියනවා රුපියල් 1000වුනත් මාලිමාවට දෙනවලු.

      Delete
    3. ඇයි තව ගොබ්බයො සෙට් එකක් කියනවා රුපියල් 1000 වුනත් තෙල් තියෙනවලු.
      ලබ්බ තමයි.

      Delete
  3. මේ ආන්ඩුව මුල ඉඳලම ෆේල්.
    කාලකන්නි සත්තුන්ව පාලන බලයට ගත්තා විතරක් නෙමේ 2/3කුත් දුන්නා. මේ රටේ ඉන්න ඡන්දෙ දෙන උන් මෝඩ එකේ හොඳම එක.

    ReplyDelete
  4. දැන් සැපද..............?

    කෝ බං උඹලා අරගල කරලා ආන්ඩුවක් ගෙනාවේ උඹලගෙම ආන්ඩුවක පෝලිමේ ඉන්නද?
    අන්තිමට තෙල් වල ගාන කොරෝනා නිසායි රුසියන් යුද්ධෙ නිසයි තෙල් මිල වැඩි වෙච්ච කාලේ ගානටම ආවා. තෙල් පෝලිමුත් ආවා.
    දැන් ලංකාවේ උන්ට බුද්ධ සාසනෙත් නැති කරගෙන, සංස්කෘතිය සදාචාරෙත් නැති කරගෙන, අතේ සල්ලිත් නැති කරගෙන, බදුත් ගෙවාගෙන අලුතෙන් බලු බද්දකුත් ගෙවාගෙන ඉන්න තියෙන්නෙ.

    ReplyDelete
  5. අරයට මෙයාට කොමිස් යනවා කිව්වා. ඊලගට වරායෙන් බාන මිලට තෙල් දෙනවා කිව්ව. 2/3 ක බලයක් ලැබුනාට පස්සෙ, කොමිස් එකකුත් නැ. වරායෙන් බාන මිලට තෙල් දෙන්නෙත් නැ. අඩුම තරමෙ රජයෙන් ගහන බද්ද මෙ වෙලාවෙ අඩු කරන්න පුලුවන්. පුදුම කුහක ආණ්ඩුවක්. මෙච්චර ගානක් සහනයක් දෙනවා කිව්වාට ඒ දෙන්නෙත් බද්ද ගහල. මොනවාද මෙ විකාර වැඩ. ඇත්තටම වර්ජන කරන්න පුලුවන් උනාට වැඩ බැ... ඉන්ධන සහනාදාර දුන්නයි කියල මෙ රටෙ බඩු අඩු වෙන ක්‍රමයක් නැ. නිරපරාදෙ බදු ගෙවන මිනිස්සු පටි තදකරගෙන විතරයි..

    ReplyDelete
  6. ශුද්ධ වූ පුකOctober 6, 2026 at 8:03 AM

    ඒයි ඩෝබිලා,
    නැගිටපල්ලා... හෝදපල්ලා..
    උඹලගේ ලොක්කන්ට මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් එකක් කෝටි 2.5ක් වෙන කැබ් 1000ක් ගන්න ආන්ඩුවෙන් සල්ලි එකතු කරනවා.

    මාලිමාවේ ක‍තෝලික නිරාගමිකයන්ගේ ශුද්ධ වූ පුක කලින් ගියපු අයගේ වාහන වල තියන්න බැරි නිසා, තොපෙන් බදු ගහලා ඒ සල්ලි වලින් උන්ගේ ශුද්ධ වූ පුක තියන්න අලුතින් වාහන ගේනවා. ආමේන් කියාපිය.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි බං. හොඳම එක තමයි ශුද්ධ වූ පුකවල් ටික 😂🤣🤣🤣😂🤣😃🤣😂🤣

      Delete
    2. ශුද්ධ වූ පුකOctober 6, 2026 at 8:19 AM

      කැබ් 159ක් විතරක් ගේන්න බෑනේ.
      එතකොට තියෙන අමුඩෙත් ගැලවෙනවනේ. ඒක නිසා 1000ක්ම ගේනවා.
      ඇත්තටම ඕක ගේන්නේ 159 ශුද්ධ වූ පුකවල් ටික තියන්න.
      එතකොට කෝටි 2500ක් පුකවල් 159කට තියන්න
      එක ශුද්ධ වූ පුකක් කෝටි 15.7ක් වියදම් කරන්න වෙනවා.
      මහජන බදු මුදල් හොඳේ.

      Delete
    3. 🤣😂🤣🤣 දවසේ කොමෙන්ට් එක.

      Delete
  7. අනිත් එක මුන් සහනාදාර දෙන්නෙ පුන්චාම්මාගෙ හැඹිලියෙන්ද. ඒවාත් පොඩි මිනිහා බදු විදියට ගෙවනවා. කිරිපිටි කුකුල් මස් බිත්තර මිල අහස උසට. රුපියල් 10ට 20ට බිත්තර කකා හිටියා ගෝටාබය මැතිතුමා ගෙ කාලේ. කාදිනල් පචයා එක්ක කුමන්ත්‍රණය කරල එතුමා එලෙව්වා. දැන් ශැපද? කෝ අර සුබෝදනී සුබෝදනී ගගා පාරෙ ගිය හැත්ත . උන් තමයි රට මේ අදුරට දැම්මෙ.

    ReplyDelete
  8. Honestly, I thought this government would have proper plans to improve the living conditions of our people. But it has become clear that this government’s main priority is to hold on to power and weaken the opposition, while there appears to be no meaningful plan to improve people’s lives or strengthen the economy.

    They have already spent 2 years in power, with only 3 years remaining. Instead of wasting another 3 years, they should step aside immediately. Otherwise, our people will lose another valuable years—that could be used for much-needed development and improving the country’s future. Every hour is critical to us. Your time is up NPP,

    ReplyDelete
  9. වේදිකා උඩ කට උල් කරගෙන. ඇස් ලොකු කරගෙන කියවනවා ට වඩා අමාරුයි රටක් පාලනය කරන එක.

    ReplyDelete
  10. ආයේ ගාන වැඩි කරලා විපක්ශේ එකෙක් හිරේ දාපල්ලා. අමන ජෙපි මිනීමරුවො සතු‍ටු කරන්නේ එහෙමයි.

    ReplyDelete
Previous Post Next Post