‘තෝ ගිහින් හිඟාකාපන්.. උඹේ මිනිහා කොටියෙක්..’ කියා ඥානසාර හිමි එදා මට අධිකරණයේදී බැන්නා..- සන්ධ්‍යා එක්නැලිගොඩ


අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ නඩු කටයුත්ත අතරතුර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමන්ට සහ රජයේ නීතිඥවරුන්ට දැඩි ලෙස තර්ජනය කර බැනවැදුණු අන්දම ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අනාවරණය කළාය.

ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2015 වසරේ අගභාගයේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බව ඇය සිහිපත් කළාය. අනතුරුව 2016 ජනවාරි මස 25 වන දින අදාළ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.

එදින එවකට මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටි බවත්, නඩු විභාගයෙන් පසු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බවත් ඇය සඳහන් කළාය.

එම අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළ රැඳී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හදිසියේම නැගී සිට ඉතා උස් හඬින් අධිකරණය අමතමින්, ‘පරසුද්දන්ගේ නීතිය නිසා රණවිරුවන් පාවාදෙන බවට’ පවසමින් රජයේ නීතිඥවරුන්ට දැඩි ලෙස බැන වැදුණු බව ඇය පැවසුවාය. තවද "අපිව ඇතුළට දාලා මේ රණවිරුවන් නිදහස් කරන්න" යැයි උන්වහන්සේ මහේස්ත්‍රාත්වරයා හමුවේ කෑගසා ප්‍රකාශ කළ බව ද ඇය සඳහන් කළාය.

ඉන් අනතුරුව අධිකරණ ශාලාවේ දොරටුව අසල රැඳී සිටි තමන් වෙත කෝපයෙන් පැමිණි ඥානසාර හිමියන්, අතමිට මොළවා ඇඟිල්ල දිගු කරමින් තර්ජනාත්මකව, "උඹේ මිනිහා කොටියෙක්... එල්.ටී.ටී.ඊ. කාරයෙක්... තෝ පලයන් ගිහින් හිඟාකාපන්" යනුවෙන් ඉතා පහත් අන්දමින් අපහාස කර තර්ජනය කළ බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.

සාමාන්‍යයෙන් අධිකරණයක් තුළ ජංගම දුරකථනයක් නාද වුවද දඬුවම් ලැබෙන නීතිමය සම්ප්‍රදායක් පවතින පසුබිමක, විනිසුරුවරයා ඉදිරියේම සිදුවූ මෙම සාහසික ක්‍රියාව හමුවේ තමන්ට පහරදීමක් සිදුවේ යැයි දැඩි බියක් ඇතිවූ බවත්, ඒ හේතුවෙන් වහාම ඉදිරියට ගොස් විනිසුරු අසුන අසලදී මහේස්ත්‍රාත්වරයාට ඒ පිළිබඳ දැනුම් දුන් බවත් ඇය කීවාය.

මෙම අශෝභන හැසිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම රජයේ නීතිඥවරුන් අධිකරණයේ අවධානයට කරුණු ඉදිරිපත් කළ අතර, අනතුරුව සිද්ධිය පිළිබඳව තමන් හෝමාගම පොලිසියට පැමිණිලි කළ බවත් ඇය සඳහන් කළාය.

එම පැමිණිල්ල පාදක කරගනිමින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඥානසාර හිමියන්ට එරෙහිව දඬුවම් නියම වූ බව ද, අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් වන නීතිමය කරුණු මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.





Controversy Erupts in Homagama Court Over Threats Against Attorney General's Representatives

In a shocking incident within the Homagama Magistrate's Court, Sandya Ekneligoda has disclosed that Ven. Galagodaathte Gnanasara Thera issued severe threats towards her and government attorneys during a court hearing related to the disappearance of her husband, journalist Prageeth Ekneligoda. This revelation highlights tensions surrounding the ongoing legal proceedings.

Sandya recounted that the Criminal Investigation Department (CID) arrested six members of the military intelligence unit in late 2015 in connection with her husband's abduction. These suspects were subsequently presented to the Homagama Magistrate's Court on January 25, 2016, where the incident had unfolded.

On that day, Dilip Peiris, who was then the Deputy Solicitor General representing the CID and Attorney General's Department, attended the proceedings. Following the court's examination, the suspects were ordered to be remanded once again.

As the case was being called, Ven. Gnanasara Thera abruptly rose and loudly berated the officials, stating that "the law for the oppressed leads to the betrayal of heroes," while aggressively targeting the government's legal representatives. Additionally, he insisted, "Bring us in to free these heroes," explicitly addressing the magistrate.

After the hearing, Sandya faced a harrowing encounter with Gnanasara Thera, who approached her menacingly, pointing a finger and threateningly degrading her by saying, "You’re a traitor... a supporter of terrorists... prepare to face the consequences," she detailed, shedding light on the intimidating atmosphere in the courtroom.

Typically, mobile phones are prohibited from making noise in court, with violations potentially resulting in harsh penalties. Facing the possibility of being assaulted in such a fraught situation, Sandya expressed her fears and quickly notified the magistrate about the threats, emphasizing the need for judicial protection.

At that moment, the government lawyers brought this disturbing behavior to the court's attention, prompting Sandya to file a formal complaint with the Homagama Police regarding the incident.

Based on her complaint, the Attorney General's Department initiated proceedings against Ven. Gnanasara for contempt of court. Legal experts reveal that the case related to these developments is currently under review by the Supreme Court, as Sandya continues to seek justice for her husband and the threats they endured in the courtroom environment.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. Ekneligodage gaenige puke thaara gamuda?

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිOctober 8, 2026 at 1:39 AM

      මම නම් කියන්නේ මෙතුමිය ශ්‍රී ලංකාවේ මීලඟ අග්‍රාමාත්‍ය ධූරයට ඉතාම සුදුසුයි. ආරක්ෂක අමාත්‍යංශයත් එතුමිය යටතට පත් කල යුතුයි. තාර තියෙන්නේ පාරවල් වලට දැමීමට මිසක් පුද්ගලයන්ගේ ගුද මාර්ග වල සිදුරු වැසීමට නොවේ.

      Delete
    2. මොනවා උනත් මේ ගෑනි කොණ්ඩේ කපලා කාලිකෝවිලට ගිහිල්ලා පලි ගැහුවා ගැහුවමයි රාජපක්සල අකුලෝලම ගියේ. වසී බෝල ධාතු කුට්ටම් කැලේ💀💀💀

      Delete
  2. මේ වේසි තමයි ශ්‍රී ලංකා යුධ හමුදාව රසායනික ආයුධ පාවිච්චි කරනවයි කියල  UN එකට පැමිණිලි කෙරුවෙ.

    ReplyDelete
    Replies
    1. සිරිල් ගාමිණීOctober 8, 2026 at 1:43 AM

      ඒත් මේ උන්නන්න්සේ චූටි මැණිකෙගෙ හිත රිද්දෝපු එක නම් වැරදි.

      Delete
    2. Why is that not true ?

      Delete
  3. වෙනම ග්‍රහලෝකයක න න් නා ඳුරන මිනිස්සු..

    ReplyDelete
  4. නලින් හෑවගේOctober 8, 2026 at 12:21 AM

    පුංචි අම්මාව ඩිවෝස් කරවලා අපේ තඹුත්තේගම රොඩියට මේ තට්ට නැන්දාව බන්ඳලා දුන්නා. තට්ට නැන්දා තමයි අපේ රොඩියට වැඩිය ගැලපෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කසිප්පු ජොනීOctober 8, 2026 at 1:49 AM

      ඒ මොකද ඒ? උඹ බැන්දද රොඩියගෙ බැන්දද පුංචම්ම?

      Delete
  5. එම අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළ රැඳී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හදිසියේම නැගී සිට ඉතා උස් හඬින් අධිකරණය අමතමින්, ‘පරසුද්දන්ගේ නීතිය නිසා රණවිරුවන් පාවාදෙන බවට’ පවසමින් රජයේ නීතිඥවරුන්ට දැඩි ලෙස බැන වැදුණු බව ඇය පැවසුවාය. තවද "අපිව ඇතුළට දාලා මේ රණවිරුවන් නිදහස් කරන්න" යැයි උන්වහන්සේ මහේස්ත්‍රාත්වරයා හමුවේ කෑගසා ප්‍රකාශ කළ බව ද ඇය සඳහන් කළාය.

    නියමයි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි තෝ ගිහින් හිඟා කාපිය පර ගෑණි. තොගේ වටේ ඩොලර් වලට අම්මා හරි විකුණන බල්ලෝ බැල්ලියෝ කීපදෙනෙක් හිටියම තෝ හිතුවද උඹත් හෙන ගෑනියෙක් කියලා. හිඟා කන්න නෙවෙයි පාරේ ඇඟ විකුනපිය රට විකුණනවට වඩා නම්බුයි කාලකන්නි ගෑණි.

      Delete
  6. දේශද්‍රෝහී එන්.ජී.ඕ. පාහර බැල්ලි 🤮 තෝව පණ පිටින් යම ලෝකෙට ඇදගෙන යන දිනය ඉතාම ආසන්නයි 🤮🤮🤮

    ReplyDelete
  7. Definitely suits to be a begger, You have shown how hishonest you are by falsely accusing SL army.

    ReplyDelete
  8. සන්ධ්‍යා එක්නැලිගොඩ හොඳ කුරුස හාමිනේ කෙනෙක් තමා . කළු ඇඳලා කහ චීවරේ බෙල්ලේ දාහෙන උසාවි ඇවිත් ඥණසාරගේ අන්දන්කඩේ ගලවලා කුරුස බලේ පෙන්නුවේ පැලවත්තේ පිහිටෙන්

    ReplyDelete
  9. මේ ගැනී මොනවද මේ එල්ලන් ඉන්නෙ? හින්දු ඒවාද?

    ReplyDelete
  10. වේගයෙන් වියරැවෙන්.. මහා හෙළ රාජ්‍ය්යේ .. අවසාන අදියර.. නිසැකවම සාහසිකලෙසට.. නිදහස මරා දමා.. නිෂ්චිත ලෙසටම.. ආක්‍රමණය කරනාබවට .. ක්‍රියාත්මක වන හෝරාව.. තීරණාත්මක බවට දැඩි අවධානය,.!October 8, 2026 at 1:13 AM

    නාසිවාදී සුද්දාගේ ,සුදුපැහැති බොරැ කොන්ඩය පැළද, සුද්දාගේ මොකදෝ අමුතු ඵක ක්, අනුකරනය කරනා රිළවුන් වඳුරන්, ලෙසට, නූගත් වහල් හීනමානය ඉහවහා ගොස් ගිරවුන්ලෙසට කටපාඩම් කරනාළද සුද්දාගේ වහල් නීතිය, මහා උජාරැවට හැළි වඳුරන් රිළවුන් ලෙසට, මහ අව්වේ කළු කෝට් ටයිපටි හිරකරගෙන, කළු කැත හැළිවඳුරන් වැනි හීනමානසික පජාත වහළුන්, නිදහස් ලාකිකයන්ගේ බදු මුදළින්.
    වංචනිකව.. උරන් ලෙසට කාබී,..
    සවභාවධර්මයේ නීතිය මත පහරනා කැත අප්පිරියාව ජරාව කන..
    කළු කබා කළු සළු පැළඳි..
    අපායේ යමපල්ලන් වැනි අමනූෂ්‍ය කළු චරිතවිසන්..
    අධික හීනමානය..
    සුද්දාට ඇති වහල් පරගැති භාවය අප්පිරියලෙසට විදහා පාමන් ..
    අප්පිරියාවේ කළු චරිත ..
    හීනමානයෙන් විකෘතියට පතවී ..
    උමතුවෙන්..
    උතුම් වූ බුද්ධ චීවරයට අත තැබූ බව..
    මාද්‍ය තුලින් දුටු මොහොතේ..
    සුද්දා රට හැර ගියද..
    සුද්දා නිර්මාණය කළ කළු සද්දන්ගේ අමාණුශික වියරැව..
    සවභාදහමේ මානව අයිතිය..
    අමුවෙන්ම දූශණය කර..
    තමාට කැමැත්තක් පැළඳීමට ඇති..
    සැබෑ නිදහසේ පරම අයිතිය..
    කළු පළඳනා කළු සුද්දන්ගේ..
    උසාවිය නැමැති දූශිත ගුබ්බෑයමතුළ ..
    සමූහ වශයෙන්..
    සාහසික ලෙසට දූශණය කර ඇතිබව හැගෙන විට..
    මරැ විකලෙන් හැස්රෙනා..
    දූශිත කළු සද්දන්ගේ ..
    මත්‍යාද්‍රෘශ්ඨික මිළේඥයන්ගේ..
    මරැ විකලෙන් සිදුකරනා කුමන්ත්‍රණ..
    ඇසට හසුවන මාණයට..
    පැමිණ ඇස් ඉදිරිපිටම..

    හිනමානසික වහල් කළු සුද්දන් සූකෂම ලෙසට යොදවා..
    සිදුකරනා සූකෂම මිලේඥ ආක්‍රමණය..
    ඉතිහාසය ප්‍රති නිර්මාණය කරමින්..
    දඩ බදු බදු දඩ ගසා..
    මහජනයා තළා පෙලා..
    වියරැවෙන්..
    සමස්ථයක් වෙළාගෙන..
    වේගයෙන් වියරැවෙන්..
    මහා හෙළ රාජ්‍ය්යේ ..
    අවසාන අදියර..
    නිසැකවම සාහසිකලෙසට..
    නිදහස මරා දමා..
    නිෂ්චිත ලෙසටම..
    ආක්‍රමණය කරනාබවට ..
    ක්‍රියාත්මක වන හෝරාව..
    තීරණාත්මක බවට දැඩි අවධානය,.!

    ReplyDelete
  11. ඉතින් ඇත්තනේ ගෑනියේ.තොගෙ මිනිහා දේශද්‍රෝහියෙක්. වෙන රටකනම් එල්ල මරනවා. නැත්නම් පිටුවහල් කරනවා.යුද්දෙ කරන්න දුන්නෙ නෑ. තෝ අද නඩු දාන්නෙත් මහින්ද මහත්තයා යුද්දෙ දිනලා රට බේරගත් නිසා. තෝ කුනු වෙලා මැරිය.

    ReplyDelete
Previous Post Next Post