අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ නඩු කටයුත්ත අතරතුර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමන්ට සහ රජයේ නීතිඥවරුන්ට දැඩි ලෙස තර්ජනය කර බැනවැදුණු අන්දම ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අනාවරණය කළාය.
ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2015 වසරේ අගභාගයේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බව ඇය සිහිපත් කළාය. අනතුරුව 2016 ජනවාරි මස 25 වන දින අදාළ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.
එදින එවකට මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටි බවත්, නඩු විභාගයෙන් පසු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බවත් ඇය සඳහන් කළාය.
එම අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළ රැඳී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හදිසියේම නැගී සිට ඉතා උස් හඬින් අධිකරණය අමතමින්, ‘පරසුද්දන්ගේ නීතිය නිසා රණවිරුවන් පාවාදෙන බවට’ පවසමින් රජයේ නීතිඥවරුන්ට දැඩි ලෙස බැන වැදුණු බව ඇය පැවසුවාය. තවද "අපිව ඇතුළට දාලා මේ රණවිරුවන් නිදහස් කරන්න" යැයි උන්වහන්සේ මහේස්ත්‍රාත්වරයා හමුවේ කෑගසා ප්‍රකාශ කළ බව ද ඇය සඳහන් කළාය.
ඉන් අනතුරුව අධිකරණ ශාලාවේ දොරටුව අසල රැඳී සිටි තමන් වෙත කෝපයෙන් පැමිණි ඥානසාර හිමියන්, අතමිට මොළවා ඇඟිල්ල දිගු කරමින් තර්ජනාත්මකව, "උඹේ මිනිහා කොටියෙක්... එල්.ටී.ටී.ඊ. කාරයෙක්... තෝ පලයන් ගිහින් හිඟාකාපන්" යනුවෙන් ඉතා පහත් අන්දමින් අපහාස කර තර්ජනය කළ බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.
සාමාන්‍යයෙන් අධිකරණයක් තුළ ජංගම දුරකථනයක් නාද වුවද දඬුවම් ලැබෙන නීතිමය සම්ප්රදායක් පවතින පසුබිමක, විනිසුරුවරයා ඉදිරියේම සිදුවූ මෙම සාහසික ක්‍රියාව හමුවේ තමන්ට පහරදීමක් සිදුවේ යැයි දැඩි බියක් ඇතිවූ බවත්, ඒ හේතුවෙන් වහාම ඉදිරියට ගොස් විනිසුරු අසුන අසලදී මහේස්ත්රාත්වරයාට ඒ පිළිබඳ දැනුම් දුන් බවත් ඇය කීවාය.
මෙම අශෝභන හැසිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම රජයේ නීතිඥවරුන් අධිකරණයේ අවධානයට කරුණු ඉදිරිපත් කළ අතර, අනතුරුව සිද්ධිය පිළිබඳව තමන් හෝමාගම පොලිසියට පැමිණිලි කළ බවත් ඇය සඳහන් කළාය.
එම පැමිණිල්ල පාදක කරගනිමින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඥානසාර හිමියන්ට එරෙහිව දඬුවම් නියම වූ බව ද, අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් වන නීතිමය කරුණු මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
Controversy Erupts in Homagama Court Over Threats Against Attorney General's Representatives
In a shocking incident within the Homagama Magistrate's Court, Sandya Ekneligoda has disclosed that Ven. Galagodaathte Gnanasara Thera issued severe threats towards her and government attorneys during a court hearing related to the disappearance of her husband, journalist Prageeth Ekneligoda. This revelation highlights tensions surrounding the ongoing legal proceedings.
Sandya recounted that the Criminal Investigation Department (CID) arrested six members of the military intelligence unit in late 2015 in connection with her husband's abduction. These suspects were subsequently presented to the Homagama Magistrate's Court on January 25, 2016, where the incident had unfolded.
On that day, Dilip Peiris, who was then the Deputy Solicitor General representing the CID and Attorney General's Department, attended the proceedings. Following the court's examination, the suspects were ordered to be remanded once again.
As the case was being called, Ven. Gnanasara Thera abruptly rose and loudly berated the officials, stating that "the law for the oppressed leads to the betrayal of heroes," while aggressively targeting the government's legal representatives. Additionally, he insisted, "Bring us in to free these heroes," explicitly addressing the magistrate.
After the hearing, Sandya faced a harrowing encounter with Gnanasara Thera, who approached her menacingly, pointing a finger and threateningly degrading her by saying, "You’re a traitor... a supporter of terrorists... prepare to face the consequences," she detailed, shedding light on the intimidating atmosphere in the courtroom.
Typically, mobile phones are prohibited from making noise in court, with violations potentially resulting in harsh penalties. Facing the possibility of being assaulted in such a fraught situation, Sandya expressed her fears and quickly notified the magistrate about the threats, emphasizing the need for judicial protection.
At that moment, the government lawyers brought this disturbing behavior to the court's attention, prompting Sandya to file a formal complaint with the Homagama Police regarding the incident.
Based on her complaint, the Attorney General's Department initiated proceedings against Ven. Gnanasara for contempt of court. Legal experts reveal that the case related to these developments is currently under review by the Supreme Court, as Sandya continues to seek justice for her husband and the threats they endured in the courtroom environment.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Ekneligodage gaenige puke thaara gamuda?
ReplyDeleteමම නම් කියන්නේ මෙතුමිය ශ්‍රී ලංකාවේ මීලඟ අග්‍රාමාත්‍ය ධූරයට ඉතාම සුදුසුයි. ආරක්ෂක අමාත්‍යංශයත් එතුමිය යටතට පත් කල යුතුයි. තාර තියෙන්නේ පාරවල් වලට දැමීමට මිසක් පුද්ගලයන්ගේ ගුද මාර්ග වල සිදුරු වැසීමට නොවේ.
Deleteමොනවා උනත් මේ ගෑනි කොණ්ඩේ කපලා කාලිකෝවිලට ගිහිල්ලා පලි ගැහුවා ගැහුවමයි රාජපක්සල අකුලෝලම ගියේ. වසී බෝල ධාතු කුට්ටම් කැලේ💀💀💀
Deleteසන්ධ්‍යා එක්නැලිගොඩ වේසි තොගෙ කටට ගත්තද හුත්තිගෙ පුතෝ?
Deleteජේවීපී එකට ආණ්ඩු බලය තියෙනවා, පාර්ලිමේන්තුවේ 2/3 බලය තියෙනවා, අධිකරණයත් තමුඞෙ යටතට ගත්තා රාජ්‍ය බලයත් සැළකිය යුතු ප්‍රමාණයකට අත්ප ත් කරගෙන තියෙනවා. නමුත් මහජන බලය ඔවුන්ත දැන් නැහැ. ඒ නිසා කල හැකි එකම දෙය තමයි වෛරය පිරිමහන කටයුතු කිරීම මගින් වෛරයෙන් පෙලෙන ජෙප්පන්ගේ හිත සතුටු කර අඩු ගානේ ඔවුන්ගේ බලය හෝ රඳවා තබා ගැනීම. ඒකට තමයි මේ බොරු සාක්කි වලින් හෝ කාගේ හෝ ප්‍රකාශයක් මගින් අත් අඩංගුවට ගැනීම හා ප්‍රශ්න කිරීම් කරන්නෙ. මොනව තිබුනත් මහජන බලය නැත්තම් ඔවුන්ට පැවැත්මක් නෑ කියල දැන් තේරුම් ගිහිල්ල තියෙන්නෙ. ගිනි පෙට්ටි දෙකක වෙඩි බෙහෙත් අරගෙන බෝම්බයක් ගහනව කිව්වෙ, දැන් මේ රජය සමග තියෙන කැකෑරෙන වෛරය පිටතට කාන්දු වීමක්. කරන ජඩකම් බලුකම් හින්ද මේ ආණ්ඩුව සමග වෛරයෙන් කැකෑරෙන මිනිසුන් දසලක්ෂ ගනනක් දැන් මේ රටේ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය විදියට පනත් සම්මත කරගෙන නඩු තීන්දු දීගෙන විරුද්ධවාදීන් සිරගත කරා කියල මහජනතාව තුල කැකෑරෙන මේ පීඩනය ඔවුන්ට නවත්තන්න බෑ. ඔවුන් පනවන අසාධාරණ නීති පනත් මිනිසුන් සාමූහිකව එකතුව කඩකලොත් මොකක්ද කරන්න පුලුවන්? එච්චර පිරිසක් හිරේ දාන්න පුලුවන්ද? දැන් ජනතාවට තියෙන එකම බලය මේක විතරයි. ලඟදීම මේ දෙය සිද්ධ වේවි. මිනිසුන් දහස් ගනනක් මැරුවත් මේක නවත්තන්න බැරි වෙයි. කොටින්ගේ සහ ඉස්ලාම් අන්තවාදීන්ගේ මනදොල සැපිරීමට සිංහල බෞද්ධ ජනතාවට අඩම්තේට්ටම් කරන මේ ආණ්ඩුව එලවීමට ඇති එකම ක්‍රමය මෙයයි. මිනිසුනේ ලෑස්තියෙන් හිටපල්ලා.
Deleteතකට තක කියන්නේ මේකටය
Deleteකාලි මෑණියොත් එක්ක සෙල්ලම් නෑ කියන්නේ ඔන්න ඕකයි.
Deleteමේවා ගොඩක් හොඳ පාඩම් ගැහැණුන්ගේ හිත්, ශරීර කූඩු එක්ක සෙල්ලම් දාන ගොඩක් මිනිස්සුන්ට
කවුරු මොනවා කිව්වත් මමත් හිතනවා මෙතන අදෘශ්‍යමාන බලවේගයක බලපෑමක් තියෙනවා කියලා. නැත්තං මෙච්චර හොඳට වැජබි වැජඹි හිටපු රාජපක්ෂ පවුලට මෙච්චර ඉක්මනට අඳුරු කාලයක් ආවා ඒක විස්තර කරන්න පුළුවන් ජගතෙක් තවත් නෑනෙ
Deleteකොහමද අපේ වැඩ
Deleteඑකෙක් කතා කරනවද ඩිසල් වැඩි වීම ගැන , ගල් අගුරු මැටිය ගැහීම ගැන
එලඟ පර අපි තව පහර වැඩක් කරනවා .
ලංකාව හරක්ට රෙවෙන්න . එකය් අපේ ප්‍රතිපත්තිය
කාටද බං අඳුරු කාල නැත්තෙ?
Deleteප්‍රේමදාස බල්ලෙක් වගේ පේමන්ට් එකේ මැරුනෙ අත පය කෑල්ලක්වත් ඉතුරු නොවී,
චන්ද්‍රිකාගෙ ඇහැක් ගලෝල ගියෙ බෝම්බෙට,
ආප්ප සිරාට මිලියන සීයක් වන්දි ගෙවන්ඩ වුනේ පාස්කු වින්දිතයන්ට දෙන්ඩ,
එංගලන්තෙ ටුවර් එක හින්ද රනිල්ට හිරේ යන්ඩ වුනේ,
එක්නැලිගොඩගෙ ගෑණිට මිනිහයි, කොන්ඩෙයි දෙකම නැතිවුනේ,
මිනිහ මැරිච්ච ලමයි දෙන්නෙක් වදපු කෝම්බයක් සහේට ගන්ඩ වුනේ අනුර කුමාරට.
ඔය ඔක්කොම අඳුරු කාල තමයි, තවම ඇවිල්ල නැත්නම් උඹටත් ලඟදිම එයි. බලාගන හිටපන්!
මේ වේසි තමයි ශ්‍රී ලංකා යුධ හමුදාව රසායනික ආයුධ පාවිච්චි කරනවයි කියල UN එකට පැමිණිලි කෙරුවෙ.
ReplyDeleteඒත් මේ උන්නන්න්සේ චූටි මැණිකෙගෙ හිත රිද්දෝපු එක නම් වැරදි.
DeleteWhy is that not true ?
DeleteIf it's true where was/is the proof?
Deleteවෙනම ග්‍රහලෝකයක න න් නා ඳුරන මිනිස්සු..
ReplyDeleteපුංචි අම්මාව ඩිවෝස් කරවලා අපේ තඹුත්තේගම රොඩියට මේ තට්ට නැන්දාව බන්ඳලා දුන්නා. තට්ට නැන්දා තමයි අපේ රොඩියට වැඩිය ගැලපෙන්නේ.
ReplyDeleteඒ මොකද ඒ? උඹ බැන්දද රොඩියගෙ බැන්දද පුංචම්ම?
Deleteපුංචම්මව කලින් තියාගන හිටියෙ අපේ තඹුත්තේගම රොඩියා, දැන් උන්නැහේ තියාගන ඉන්නෙ ප්‍රමිශ්ක පෙරේර කියල නලඟනක්.
Deleteඑම අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළ රැඳී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හදිසියේම නැගී සිට ඉතා උස් හඬින් අධිකරණය අමතමින්, ‘පරසුද්දන්ගේ නීතිය නිසා රණවිරුවන් පාවාදෙන බවට’ පවසමින් රජයේ නීතිඥවරුන්ට දැඩි ලෙස බැන වැදුණු බව ඇය පැවසුවාය. තවද "අපිව ඇතුළට දාලා මේ රණවිරුවන් නිදහස් කරන්න" යැයි උන්වහන්සේ මහේස්ත්‍රාත්වරයා හමුවේ කෑගසා ප්‍රකාශ කළ බව ද ඇය සඳහන් කළාය.
ReplyDeleteනියමයි!
ඇත්ත තමයි තෝ ගිහින් හිඟා කාපිය පර ගෑණි. තොගේ වටේ ඩොලර් වලට අම්මා හරි විකුණන බල්ලෝ බැල්ලියෝ කීපදෙනෙක් හිටියම තෝ හිතුවද උඹත් හෙන ගෑනියෙක් කියලා. හිඟා කන්න නෙවෙයි පාරේ ඇඟ විකුනපිය රට විකුණනවට වඩා නම්බුයි කාලකන්නි ගෑණි.
Deleteදේශද්‍රෝහී එන්.ජී.ඕ. පාහර බැල්ලි 🤮 තෝව පණ පිටින් යම ලෝකෙට ඇදගෙන යන දිනය ඉතාම ආසන්නයි 🤮🤮🤮
ReplyDeleteතකට තක කියන්නේ මේකටය
DeletePADDATA GIYA RATA
Definitely suits to be a begger, You have shown how hishonest you are by falsely accusing SL army.
ReplyDeleteසන්ධ්‍යා එක්නැලිගොඩ හොඳ කුරුස හාමිනේ කෙනෙක් තමා . කළු ඇඳලා කහ චීවරේ බෙල්ලේ දාහෙන උසාවි ඇවිත් ඥණසාරගේ අන්දන්කඩේ ගලවලා කුරුස බලේ පෙන්නුවේ පැලවත්තේ පිහිටෙන්
ReplyDelete
Deleteඋඹ පොට්ටයෙක්ද, නැත්නම් ගංජ ගහලද? හොඳට ඇස් ඇරල බලපන්.
ඒ බැල්ලි බෙල්ලෙ ඔතාගන ආවෙ කහසිවුරක් නෙමේ, දේවාලවල කපුවො කරේ දාගන ඉන්න ජාතියෙ රතුපාට රෙදි කඩමාල්ලක්.
කුරුස පරට්ටියක් තමයි. සිංහල කතා කරගන්නත් බැහැ පරට්ටිට.
Deleteමේ ගැනී මොනවද මේ එල්ලන් ඉන්නෙ? හින්දු ඒවාද?
ReplyDeleteඒවා නිකන් බොරු ශෝ විතරයි. අර මිනිස්සුන්ව බය කරන්න.
Deleteමේ ගෑනි ක්‍රිස්තියානි.
නාසිවාදී සුද්දාගේ ,සුදුපැහැති බොරැ කොන්ඩය පැළද, සුද්දාගේ මොකදෝ අමුතු ඵක ක්, අනුකරනය කරනා රිළවුන් වඳුරන්, ලෙසට, නූගත් වහල් හීනමානය ඉහවහා ගොස් ගිරවුන්ලෙසට කටපාඩම් කරනාළද සුද්දාගේ වහල් නීතිය, මහා උජාරැවට හැළි වඳුරන් රිළවුන් ලෙසට, මහ අව්වේ කළු කෝට් ටයිපටි හිරකරගෙන, කළු කැත හැළිවඳුරන් වැනි හීනමානසික පජාත වහළුන්, නිදහස් ලාකිකයන්ගේ බදු මුදළින්.
ReplyDeleteවංචනිකව.. උරන් ලෙසට කාබී,..
සවභාවධර්මයේ නීතිය මත පහරනා කැත අප්පිරියාව ජරාව කන..
කළු කබා කළු සළු පැළඳි..
අපායේ යමපල්ලන් වැනි අමනූෂ්‍ය කළු චරිතවිසන්..
අධික හීනමානය..
සුද්දාට ඇති වහල් පරගැති භාවය අප්පිරියලෙසට විදහා පාමන් ..
අප්පිරියාවේ කළු චරිත ..
හීනමානයෙන් විකෘතියට පතවී ..
උමතුවෙන්..
උතුම් වූ බුද්ධ චීවරයට අත තැබූ බව..
මාද්‍ය තුලින් දුටු මොහොතේ..
සුද්දා රට හැර ගියද..
සුද්දා නිර්මාණය කළ කළු සද්දන්ගේ අමාණුශික වියරැව..
සවභාදහමේ මානව අයිතිය..
අමුවෙන්ම දූශණය කර..
තමාට කැමැත්තක් පැළඳීමට ඇති..
සැබෑ නිදහසේ පරම අයිතිය..
කළු පළඳනා කළු සුද්දන්ගේ..
උසාවිය නැමැති දූශිත ගුබ්බෑයමතුළ ..
සමූහ වශයෙන්..
සාහසික ලෙසට දූශණය කර ඇතිබව හැගෙන විට..
මරැ විකලෙන් හැස්රෙනා..
දූශිත කළු සද්දන්ගේ ..
මත්යාද්රෘශ්ඨික මිළේඥයන්ගේ..
මරැ විකලෙන් සිදුකරනා කුමන්ත්‍රණ..
ඇසට හසුවන මාණයට..
පැමිණ ඇස් ඉදිරිපිටම..
හිනමානසික වහල් කළු සුද්දන් සූකෂම ලෙසට යොදවා..
සිදුකරනා සූකෂම මිලේඥ ආක්‍රමණය..
ඉතිහාසය ප්‍රති නිර්මාණය කරමින්..
දඩ බදු බදු දඩ ගසා..
මහජනයා තළා පෙලා..
වියරැවෙන්..
සමස්ථයක් වෙළාගෙන..
වේගයෙන් වියරැවෙන්..
මහා හෙළ රාජ්ය්යේ ..
අවසාන අදියර..
නිසැකවම සාහසිකලෙසට..
නිදහස මරා දමා..
නිෂ්චිත ලෙසටම..
ආක්‍රමණය කරනාබවට ..
ක්‍රියාත්මක වන හෝරාව..
තීරණාත්මක බවට දැඩි අවධානය,.!
ම්ලේච්ඡ
Deleteඉතින් ඇත්තනේ ගෑනියේ.තොගෙ මිනිහා දේශද්‍රෝහියෙක්. වෙන රටකනම් එල්ල මරනවා. නැත්නම් පිටුවහල් කරනවා.යුද්දෙ කරන්න දුන්නෙ නෑ. තෝ අද නඩු දාන්නෙත් මහින්ද මහත්තයා යුද්දෙ දිනලා රට බේරගත් නිසා. තෝ කුනු වෙලා මැරිය.
ReplyDeleteමේ කාන්තාව කොටින් සමඟ එකතු වෙලා හමුදාව රසායනික අවි පාවිච්චි කරන බවට බොරු සාක්ෂි දුන්නා. නමුත් ලංකාවේ කොන්ද පණ නැති හමුදා කාරයෝ මෙයාට ආරක්ෂාව පවා සපයනවා. මේ අම්මන්ඩිගේ මිනිහා ලංකාවේ ජනාධිපති තුමා ඝාතනය කිරීමට යෝජනා කරාට කිසිදු දඬුවමක් ලැබුණේ නැහැ
ReplyDeleteඉතින් ඒක ඇත්තනේ පර වේසියේ.
ReplyDeletekotiyata kotiya nathuwa
DeleteSINHAYA kiyanne paddo
මේ ආන්ඩුව සින්හල බවුද්දයව මිරිකන තරමට, ලගදිම රිටරින් එක එනව. එදාට, ගම්වල රගන ඩෝබියො පරිස්සන් වෙන්න වෙයි.
ReplyDeleteකොටියෝ ,දේශප්‍රේමීන් දැන් පොහොට්ටුවේ වේදිකාවේ.බුදුන් දේශනා කලේ සියළුම සත්වයෝ නිදුක් වෙත්වා ,නිරෝගි වෙත්වා සුවපත් වේවා කියලා.මුන් වහන්සේලා සිවුර අවභාවිතය කර රාජපක්ෂලා ගේ හෙයියන් වෙලා.
ReplyDeleteතොගෙ අ.. පාහර, ත්‍රස්තවාදී, ඩෝබි ජෙප්පා 🤮 තොපි හැතිකරයම නියත නිරය උරුම කරගත් කාලකණ්නි අපතයෝ රැළක් 🤮🤮🤮
DeleteRanga Dissanayake (judge) kiyanne dan allas eke maha ekanedha? une me okkoma athsan gahala kattiyava athulta dhanne. mara magulakne meva. okkoma unge eun ekathu vela anith eunta kelavanava. ammage redhdhe usaviya. meva jathyanthara adhikarana valata aran yanna one. ivasuva athi. kisima swadhina kamak anthi eka paththkta paksha eun naduth dhanaav, ungema eun evta dhaduvamuth dhenava. jeppo tikai, ltte haththai choon vela natanava
ReplyDeleteමචං, ඔය රංගයා කියන පාහර, ත්‍රස්තවාදී ජෙප්පාගේ ඉඳලා නීතිපතියා, අගවිනි සොරා ඇතුළු පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන විනි සොරුන්, පොලිස්පතියා, බන්ධනාගාර කොමසාරිස් ඇතුළු නීති අංශ වල ත්‍රස්තවාදී ජෙප්පන්, නූතන එළාරයා, ටිල්වින් හාලියා ඇතුළු අඩු කුලේ ත්‍රස්තවාදී ජෙප්පන් හැම එකාම නියත නිරය උරුම කරගත් පව්කාර හැතිකරයක්. උන් අපාගතවන දිනය ඉතා ආසන්නයි 🤮🤮🤮
Deleteඔබ අවිංසාවෙන් යුක්තිය ඉටුකර ගත් දිරිය කාන්තාවක්..ශිරන්ති මහජන බදු මුදලෙන් නඩත්තු වුනු කාන්තාවක් රිමාන්ඩ්.
ReplyDeleteමිනිස්😱
Deleteතොගෙ අ.. පාහර, ත්‍රස්තවාදී, ඩෝබි ජෙප්පා 🤮 තොපි හැතිකරයම නියත නිරය උරුම කරගත් කාලකණ්නි අපතයෝ රැළක් 🤮🤮🤮
Deleteතොගෙ මිනිහා කොහොමත් LTTE එකට gotta අල්ලපු එකෙක් තමයි.
ReplyDeleteE katawanam attha. Ekanailogda rajaye hamaudanta godak viruddwa liayala Ikbal Athas eka English walata translate karala tamil gurdian ekata dunna.
ReplyDelete2030 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්
ReplyDeletehttps://2030plan.dhammikaperera.lk/SI/index.html
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
ReplyDeleteපින් පව් එනවා ... අපි පසු පස්සේ